අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළචානක ඉඳුනිල්චිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයපවුලේ සැමටබලන්නසංගීතමයසිංහල උපසිරැසි

Mr. Majnu (2019) Sinhala Subtitles | කෙල්ලන්ගේ සිත වසඟ කරන විකී [සිංහල උපසිරැසි සමග]

Rating: 7.4/10. From 129 votes.
Please wait...

ඔන්න ඔයාල හැමෝම බලාගෙන හිටිය ලස්සන ආදර කතාවකට සබ් අරගෙන ආව. මිනිත්තු 145ක් පුරාවට දිවෙන මෙම සිනමාපටය නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 25වෙනිද. හදවත කීරි ගැහෙන ආදර කතාවකින් සමන්විත චිත්‍රපටය අපේ ජීවිතේ සම්බන්ධතාවන් පවත්වාගෙන යාමේදී සැලකිය යුතු දේවල් ගැන මනාව අවබෝද කරවයි. 

මං වෙනුවෙන් කවුරුහරි ඇඬුවොත්,
ඒක මගේ වැරැද්දක් නෙවෙයි.
ඒත් මං නිසා කවුරුහරි
එක්කෙනෙක් ඇඬුවත්…
ඒක අනිවාර්යයෙන් මගේ වැරැද්දක් වෙනව.
මම ඒ වැරැද්ද කරන්නෙ නැහැ.

විකී කියන්නෙ කෙල්ලන්ව ලේසියෙන්ම කැමති කරවගන්න, ඒත් කිසිම සම්බන්ධතාවයක් බරපතල විදිහට නොකරන, ලස්සන කොල්ලෙක්. නිකී කියන්නෙ තමන්ගෙ බාර කාරය රාමා වගේ කෙනෙක් වෙන්න සහ එයාව හොදින් බලාගන්න කියල ප්‍රාර්ථනා කරන කෙල්ලෙක්. උඩින් කියල තියෙනව වගේ විකී ජීවිතේට තමන් නිසා කෙනෙකුට වේදනාවක් දෙන කෙනෙක් නෙවෙයි. ඒත් අහඹු විදිහට තමන්ගෙ ජීවිතේට එන නිකී නිසා එයාගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙනව. මේ දෙන්න මාස දෙකක් පෙම්වතුන් විදිහට ඉන්න එකඟ වෙනව. මාස දෙක අවසානෙ විකී නිසා නිකීගෙ හිත් රිදවුමක් ඇති වෙනව. ආදරය ගැන බොහොම ගැඹුරින් අපේ හිත තුලට කාවදින චිත්‍රපටයක්. හැමෝටම චිත්‍රපටිය බලන්න ආරධනා කරන ගමන් චිත්‍රපටයේ රංඟන ශිල්පීන් සහ කාර්යමණ්ඩලය ලුහුඬින් පහතින් දක්වන්නම්,

Starring

  • Akhil Akkineni
  • Nidhhi Agerwal
  • Vidyullekha Raman
  • Subbaraju
  • Priyadarshi Pullikonda

Directed by   – Venky Atluri

Produced by – B. V. S. N. Prasad

මොකක්ද මේ ඉංග්‍රීසි භාෂාව,
මොකක්ද මිස් කරගන්න හොද නැත්තෙ
ඒකටම මිස් කියල කියනව.

(ANR රඟපෑ ප්‍රේම නගර් (Prema Nagar)(1971) සිනමාවේ දෙබසක්)

Hello (2017)  එකට පස්සෙ Akhil ගෙ රන්ඟනයෙන් හැඩවුනු ඒ වගේම ලස්සන ආදර කතාවක්. IMDb අගය 6.6 වශයෙන් තමයි සටහන් වෙන්නෙ.පවුලේ සැමට එකට ඉඳගෙන නරඹන්න පුලුවන් සුපිරි චිත්‍රපටයක්, තෙලිඟු සිනමාවට ආදරය කරන විශේෂයෙන්ම තෙලිඟු ආදර කතා බලන්න පිස්සුවෙන් ඉන්න තෙලිඟු රසිකයන්ට නම් මේක බලන්නෙ නැතුව ඉන්නම බැරි වෙයි. තවත් මෙවන් උපසිරැසියකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. ඔබට ජය!

දෙවියන්ගෙන්, ඔයාට ඕන දේ ඉල්ලන්න එපා.
ඔයාට හරියන්නෙ මොකක්ද, 
ඒක ලබාදෙන්න කියල ඉල්ලන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

48 thoughts on “Mr. Majnu (2019) Sinhala Subtitles | කෙල්ලන්ගේ සිත වසඟ කරන විකී [සිංහල උපසිරැසි සමග]

  • thanks sub ekata jayawewa……….

    Reply
  • thilan priyasanka

    film eka download karanne kohomada

    Reply
  • pradeepravindra

    ස්තූතියි සහෝ

    Reply
  • pradeepravindra

    ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • Randika12345

    pattama film ekak e balannama oni love story ekak thx sub eka dunnata

    Reply
  • film eke link ekakk nadda

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Madushan Lakshitha

    Thnx for sub

    Reply
  • supiri wadak bohoma sthuthi

    Reply
  • Thanks macho sub ekata

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

    Reply
  • සබට බොහොම තුති මලේ…
    චැහ්! එක්සෑම් කාලෙම මේක ආවානේ.
    මේ අවුරුද්දේ බාරගන්න ඒවා දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. 😛
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Lasanga Nirodaka

    Kawru hari kiyanawada me film eka download kara ganna vidihak?

    Reply
    • චානක ඉඳුනිල්

      බයිස්කෝප් ඩවුන්ලෝඩ්

      Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • Rumesh dhanushka

    Thanks chanaka & all admins ✨

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Thankz for sub සහෝ. Captain marvel camera copy එකකට සබ් දෙන්නේ නැද්ද දැන්ම

    Reply
  • bohoma sthuthi sahooo …..

    Reply
  • superlahiru5678

    sub ekata tax bro

    Reply
  • Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • harshani11112

    ස්තුති චානක සහො
    තෙරැවන්සරණයි

    Reply
  • Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • BIcscop dowunlod wala open load enne nane me film eke

    Reply
    • චානක ඉඳුනිල්

      කොපි ටිකක් තියෙන්නෙ usersdrive එකේ.
      700mb, 900mb දෙක විතරයි upenload තියෙන්නෙ.

      Reply
  • ඔෂද ධනංජය

    thanx saho…..cover design ekath supiri….jaya wewa..!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *