Mr. Robot [S01E09] | කැඩපත්….. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට? ටික ටික මේ කතා මාලාවේ අවසානයටත් ලං වෙනවා නේද? තව එක එපියක් විතරයි පලමු සීසන් එක ඉවර වෙන්න තියෙන්නේ. ඊට පස්සේ සීසන් එකක් එවීද කියන්න හරියට දන්නේ නැහැ.
කලින් එපිය දිහාවට හැරුනොත් ගොඩක් දේවල් වුනානේ. වෙලික් (Wellick) අර කෙල්ලව මැරුවා. එතකොට අපේ එලියට්ට, Dark Army එකේ ලොක්කා Whiteroseවත් හම්බුවෙනවා. ඒ අස්සේ මරණය ගැන කටඋත්තර ගන්න වෙලික්ගේ ගෙදරටත් එනවනේ පොලිසියෙන්. ඒ වගේම එලියට්ට ගොඩක් දේවල් මතක් වෙන්න ගන්නවා ඩාර්ලින් (Darelene) ව සිපගැනීමෙන් පස්සේ. අද එතන ඉදන් පටන් ගන්නේ.
කොහොම හරි අද එපියෙන් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙනවා. ඔයාලට ප්‍රශ්න එහෙම තිබ්බනම්, ඒ ගොඩක් දේවල් වලටත් අද උත්තර ලබා ගන්න පුලුවන්. කතාව කියන්න යන්නේ නෑ, බලලාම ඉන්නකෝ. අවසාන එපිය අරගෙන ඩොක්සි සහෝදරයා ඒවි. එතෙක් ඔබට ජය!
59E5E9D2DCC84965B86479F65D3C9B17738EEC94
047FF81821554C169AB769A2730AEDDDB4465F34
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
11448 downloads
Godak sthuthi..Jaya wewa!
thanks sub ekata, jaya weewa….
ස්තූතියි සහෝ
ela kiri
Sub ekata thanx aaaaaaaa
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ela elaga ekath ikmanata denna bro
thanks bro
thz machoo sub ekata
බොහොම ස්තුතියි සහෝ 🙂
බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankas sub laba dunnata, mama asama tv series eka, Jaya vewa . . .
meka thamai loke hodama tv serise eka
mama wage thaniunu kathawak
niayamai…denakm unne.thanks LAKSHIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි ලක්ෂිත සහෝ!
ජය වේවා!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
අයියෝ ඔය 315 MB ලින්ක් දිලා තියෙන්නේ Espisode 1 එකටනේ 🙁 අපරාදේ බාපු ඩෙටා
තෑන්ක්ස් සහෝ!
ආරංචියේ හැටියට සීසන් 2 එනවා!
ජයවේවා!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thank you!
බොහොම ස්තුතියි මචං 🙂