අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅවන්ත ශශිත්ආද‍ර කතා (TV)එළ (TV)කොරියානු (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 11] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 7 votes.
Please wait...

කලින් කොටසේදී සේ මිගේ අයියට,ඒ කියන්නේ නීතිපතිතුමාට ලි ජේ ක්යෝන් පහර දෙනවා.ඊට පස්සේ එතන දෝ මින් ජුන් ගේ පෑන දාලා,එයාව වැරැද්දට අහුකරන්න තමයි මිනිහ හදන්නේ.දෝ මින් ජුන් ඉන්නකම් සෝන්ග් යිට මොනවත්ම කරන්න බෑ කියලා දැනගන්න ලි ජේ ක්යෝන් හදන්නේ දෝ මින් ජුන්වත් මරන්න.ඒවගේම එයා කරපු හැම වැරද්දක්ම දෝ මින් ජුන්ගේ පිට දාන්න. දෝ මින් ජුන් එයාගේ බලය පාවිච්චි කරලා බේරුනත් එයාට විස දාපු නිර්වින්දන තුවක්කුවෙන් වෙඩි වදිනවා.

සාමාන්‍ය මනුස්සයෙක් නොවෙන නිසා ජීවතේ බේරුනත් එකෙන් එයාව ගොඩක් අඩපන වෙනවා.මේ අස්සේ ජේ ක්යෝන්ගේ සහයකයා දෝ මින් ජුන්ගේ ගෙදර,එයාගේ බොරු අවසන් කැමැත්ත ලියන අතරේ එතනට සෝන්ග් යි එනවා.එයා සෝන්ග් යිට අනතුරක් කරන්න කලින් සෝන්ග් යි එයාව දැකලා, එතැනදී බොරු රඟ පෑමක් කරලා කොහොම හරි එතනින් පැනගන්නවා. ඒවගේම හ්යේ ක්යෝන්ටත් එයාගේ අයියා ගැන සැක හිතිලා තියෙන්නේ. ඒනිසා එයා ලි ජේ ක්යෝන් ගැන හොයන්න ගන්නවා.

You Who Came from the Stars on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 11] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • අවන්ත සහෝ බොහෝම ස්තුතියි උපසිරැසියට…!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *