අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉමේෂ් ලක්ෂාන්චිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසි

Naanna Nenu Naa Boyfriends (2016) with Sinhala Subtitles | මෙහෙමත් ආදරයක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 38 votes.
Please wait...

කොහොමද යාලුවනේ…ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ අවස්ථාව දුන්නට හසන්ත අයියට ගොඩක් ස්තුතියි ..මේක තමයි මම චිත්‍රපටියකට උපසිරස කරපු පලවෙනි වතාව..හැමදාම වගේ බයිස්කෝප් එකෙන් චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරල බැලුව මිසක් කවදාවත් උපසිරසක් කරල තිබ්බෙ නෑ…නිකමට වගේ හිතුනා චිත්‍රපටියකට උපසිරසක් කරල බලන්න..ඉතින් මම චිත්‍රපටියක් හොයාගෙන ඊමේල් එකක් දැම්මා ..හසන්ත අයියා රිප්ලයි එකක් දාල තිබ්බා කරල එවන්න කියලා..ඉතින් මම වැඩේ පටන් ගත්තා..නිකමට කරන්න කියල හිතුවට කරගෙන යද්දි තමයි මේකෙ රහ තේරුනේ..ඇත්තටම කිව්වොත් ටිකක් අමාරු උනත් මේක පට්ට වැඩක්..

චිත්රපටිය ගැන කියනව නම් මේක තෙලිගු ආදරය කතාවක්…එක කෙල්ලක් ඉන්නවා එයාට එයාගෙ තාත්තා පට්ට ආදරෙයි..ඒ ආදරේ හින්ද ඒ කෙල්ලට හිතාගන්නවත් බැරි දේවල් කරනවා..ඔහොම කාලයක් යද්දී මේ කෙල්ලට ගෙදරින් කසාද බදින්න කියනවා..ඉතින් මෙයා එයා කැමති කොල්ලෙක් හොයාගන්න ගිහින් කරගන්න හරියක් තමයි මේකෙ තියෙන්න…ඇත්තටම මේක පට්ටම කතාවක්..

මේක මගේ පලවෙනි උපසිරස හින්ද තියෙන්න පුළුවන් ..මම පුළුවන් උපරිමයෙන් කලා..අඩුපාඩු තියේ නම් ඒවත් කියන්න. ඔක්කොටම ගොඩක් ස්තුතියි ..ඉක්මනටම ආයෙත් උපසිරසක් අරන් එන්නම්..

 

Naanna Nenu Naa Boyfriends (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/imesh-lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

27 thoughts on “Naanna Nenu Naa Boyfriends (2016) with Sinhala Subtitles | මෙහෙමත් ආදරයක්! [සිංහල උපසිරැසි සමඟ]

  • L.G.T.Dilshan Liyanage

    එල
    එල

    Reply
    • L.G.T.Dilshan Liyanage

      එල
      එල

      Reply
  • Sub 1t thanx bro.Thama biscopedownloads wala meka dala nane.

    Reply
    • ou bn mth beluwa link ekek nene bn ganne thiyena awa weda ne

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chamara Diaz

    Thanks machan…

    Reply
  • THANKS SUB EKATA MAN GAWA DOWNLOAD DIRECT LONK THIYENAWA MEKE DAMMATA KAMAK NEDDA DANNE NE

    Reply
  • පළවෙනි සබට සුභ පැතුම්.

    Reply
  • පළමු උපසිරැසියට සුභ පැතුම් ඉමේශ් සහෝ…
    දිගටම අපිත් එක්ක එකතු වෙලා සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

    Reply
  • thanks.. digatama karamu bro

    Reply
  • සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලමු උපසිරැසට සුභ පැතුම් සහෝ.. දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකිවේවා.. ජය වේවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    Reply
  • Lai nithinge aluth film ake sub dendako

    Reply
  • C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *