අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත මදුමාල්ඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබටහිරබලන්නසිංහල උපසිරැසි

No Escape (2015) with Sinhala Subtitle | මරණයෙන් ගැලවෙන්නට. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 16 votes.
Please wait...

No Escape (2015)

ඔන්න එහෙනම් මම තවත් ලස්සන Action, Thriller වර්ගයේ ෆිල්ම් එකක් අරං ආව. මේ චිත්‍රපටියට Lake Bell(ඇනී), Owen Wilson(ජැක්), Pierce Brosnan(හැමන්ඩ්) වගේ නළු නිලියන් රංගනයෙන් දායක වෙනව. ඒවගේම IMDB අගය 6.9ක් අරගෙන තියනව මේ වෙද්දි. චිත්‍රපටියේ රූගත කිරීම් කරල තියෙන්නෙ තායිලන්තය සහ වියට්නාමය යන රටවල් වල. ඇනී චරිතය සඳහා මුළින්ම තෝරගෙන තියෙන්නෙ Michelle Monaghan වුණත් චිත්‍රපටියේ කල් යාමත් එක්ක එයා ගැබ් අරං තියනව. ඒ නිසා තමයි ඒ චරිතයට Lake Bell අරං තියෙන්නෙ. කොහොමහරි බලන්න ලස්සන චිත්‍රපටියක්. මම එහෙනම් කතාව ගැන කියන්නං.

ජැක් සහ ඇනී කියන්නෙ ලුසී සහ බීස් යන ගෑණු ළමයි දෙන්නගෙ තාත්තයි අම්මයි. මේ හතර දෙනාම ජැක්ගෙ රස්සාවෙ වැඩ නිසා තායිලන්තයට එනව. ඉතිං මෙයාලට එන තරමඟදී ප්ලේන් එකේදී මුණගැහෙනව හැමන්ඩ් ව. මෙයාල හැමෝම නවතින්නෙ එකම හෝටලේ. මේ කාලෙදිම මේ රටේ අග්‍රාමාත්‍යතුමාව මරණව. ඒකට හේතුව වෙන්නෙ ජාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවසර දීම කියල තමයි කියන්නෙ. මේවට හේතු මොනවද කියල ෆිල්ම් එකේ මැදක් යද්දි දැනගන්න පුළුවන්. කොහොමහරි මිනිස්සු පාරට බැහැල උද්ඝෝෂණය කරනව. ඒ විතරක් නම් මදැයි. මෙයාල ඇමරිකානුවන්ව හොය හොය මරණව. ජැක් ඇතුළු පවුල ඉන්න හෝටලේට පවා මේ මිනිස්සු එනව. හැම කෙනාවම මරද්දී ජැක් ඇතුළු කට්ටිය ජීවිත බේරගන්න දරන උත්සාහය ගැන තමයි කතාව යන්නෙ. ගොඩක් අමාරු භයානක තීරණ සහ අවස්ථා අතරින් තමයි මේ කථාව ගලාගෙන යන්නෙ. අන්තිමට මෙයාලට බේරෙන්න පුළුවන් වෙයිද? මේක බලාගන්න ඉතිං කතාව බලන්නම වෙනව. හරිනේ එහෙනම්. තවත් ලස්සන ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

 

No Escape (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/kYmcwu” type=”icon” “center” newwindow=”yes”] 810 MB (720p.BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]

9165EB47963E3319AD5ACF924BEA8AE82842F836

[button link=”https://goo.gl/QIKcyo” type=”icon” “center” newwindow=”yes”] 1.51 GB (1080p.BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]

BA0CB65A83500E66E6F700699732354A6486457C
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12651 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

34 thoughts on “No Escape (2015) with Sinhala Subtitle | මරණයෙන් ගැලවෙන්නට. [සිංහල උපසිරසි සමඟ]

  • Shehan R Ganegoda (ගනයා)

    ඉස්සර ඕක itn එකේ ගියා වගේ මතකයි..❤ දෙවනි පාරටත් බලන්න තරම් ෆිල්ම් එක ලස්සනයි.ස්තූතියි සහෝදරයා

    Reply
  • Malith Samarawickrama

    Thanks so much sub ekata

    Reply
  • No Escape 2020 apu horror filmin eke subtitel one

    Reply
  • Bruce___Wayne

    බොහොම ස්තූති යාලුවා

    Reply
  • Janith Sachintha

    adenawa thani ahata damala pattamai thanks bn

    Reply
  • Bruce___Wayne

    ගොඩක් ස්තුති bro සබ් එකට

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • I got it this Hash Tag E2B826ADDC224FA57D49E6CA5A1A031E8ADA7302

    Reply
  • Thank you very much Achintha

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • ඔන්න මම දැන් බලන්න හදන්නේ tx මචන්

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!

    Reply
  • නියමයි සිරා මචෝ..
    ෆිලුම නම් බාගෙන තිබ්බේ…
    සබ් නැති හින්දා බැලුවේ නෑ…
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය..

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට.

    Reply
  • “චූටී මල්ලි”

    the gift 2015 ekata sub denna mcn
    thanksss

    Reply
  • ප්‍රසාද් කන්දමුල්ල

    සබ් එකට ගොඩාක් ස්තුතියි….යාලු…. හොඳ නළුවෝ
    ටිකක් ඉන්න නිසා ..ෆිලුමත්…අනිවා හොඳ ඇති කියල හිතනවා….ජය………

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • තිසල්

    මට හිතෙන්නෙ ETRG තමයි yify වල රෙප්ලෙස්මන්ට් එක වෙන්න යන්නෙ මොන උනත් yify තරම් නම් බැරි වෙයි මරු ෆිලුමක් වගෙ තැන්ක්ස් සබට
    #RIP_YIFY #Miss_you 🙁

    Reply
    • thank machan. mata meke font eka kiyanna puluwanda?

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *