අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllComing-of-age (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බියජනක (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිසුචිත්‍ර ප්‍රනාන්දුහොල්මන් (TV)

From [S01 : E06] Sinhala Subtitles | සාරාට ඇහෙන කටහඬවල් ඇත්තක් ද? [සිංහල උපසිරසි]

Rating: 9.8/10. From 9 votes.
Please wait...

From S01 Sinhala Subtitles

ඔන්න එහෙනම් From කතා මාලාවේ හයවෙනි එපිය අරගෙන තමා අද මම ආවේ. ඉතින් අපි යමු අද කොටසේ මොකද වෙන්නේ කියල බලන්න. ඊට කළින් පසුගිය කොටසේ වුන සිදිධිය ටිකක් මතක කරගමුකෝ.

From S01 Sinhala Subtitles

පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනේ නේතන්ට සිද්ධ වෙන දේ, මේ කට හඬවල් සාරාට කියනවා මේ ඒතන් පොඩි කොල්ලව මරන්න කියල. ඉතින් සාරා මරන්න යද්දිම නේතන් එතනට ඇවිත් බේරන්න යනකොටම සාරාගෙ අතින් නේතන්ගේ බෙල්ල කැපෙනවා. ඊට පස්සේ ඇය කැලෑවට දුවනවා. ඉතින් සාරාව කැළේදී බේරේයිද, සාරාට මොනා වෙයිද, ඒක දැනගන්නනම් ඉතින් අද කොටස බලන්නම වෙනවා.

From S01 Sinhala Subtitles

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

[/author]

 

 

Subtitle Contributor Rank

BRONS MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1Next BT1

From S02 Sinhala Subtitles

4 thoughts on “From [S01 : E06] Sinhala Subtitles | සාරාට ඇහෙන කටහඬවල් ඇත්තක් ද? [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
  • Anonymous

    Ptta wedk, anith tikth ikmnin denna, jaya wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *