අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නමධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

Nobody (2021) Sinhala Subtitles | මම කවුරුවත් නෙවෙයි! [සිංහල උපසිරසි]

Rating: 8.9/10. From 87 votes.
Please wait...

කොහොමද කට්ටිය.. හැමෝටම සුබ අළුත් අවුරුද්දක්. ඉතින් ඔන්න අවුරුද්දෙන් පස්සෙ කට්ටියට බලන්න සුපිරිම ඇක්ෂන් තියෙන සලරුවක් තමා ඔන්න අරගෙන ආවේ අද.

2021 මාර්තු 18 දින තිරගත වීම ආරම්භ කළ NOBODY සිනමාපටය IMDB අගය 7.8ක් ලබා ගන්නෙ කුණු තක්කාලි දර්ශක අගය 82%ක් තරම් ඉහළ අගයක රදවා ගනිමින්. ඒ වගේම සැලකිය යුතු අදායමක් ලබන්නටත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නත් සමත්කම් දක්වනවා. Ilya Naishuller අධ්‍යක්ෂණය කරන මේ සිනමාපටයේ තිර රචනය සිද්ධ වෙන්නෙ ජෝන් වික් සිනමාපට පෙළෙහි තිර රචකයෙකු වන Derek Kolstad අතින්. ඒ නිසාමදෝ මන්දා මේකෙත් සටන් ක්‍රියාදාම බහුලව දැකගන්න පුළුවන්.

සිනමාපටයේ ප්‍රධාන චරිතය සදහා Better Call Saul, Breaking Bad වැනි කතාමාලාවලින් ඔබ දැන හදුනා ගත් Bob Odenkirk සිය දායකත්වය දක්වනවා. තවද Gladiator, wonder woman සිනමාපටවල රග පෑ Connie Nielsen, ප්‍රසිද්ධ back to the future සිනමාපටවල රග පෑ Christopher Lloyd යන අය සිය අද්විතීය රංගනයෙන් දායක වෙනවා.

සිනමාපටයේ කතා නායකයා, එනම් හච් මැන්සෙල් කියන්නෙ සාමාන්‍ය විදිහට කම්මැලි ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. අනිත් හැමෝගෙම වගේ නීරස ජීවිතයක් තමයි මෙයා ගෙවන්නෙ. හැබැයි දවසක් මේක වෙනස් වෙනවා. ඒ ගෙදරට හොරු දෙන්නෙක් පනින එකත් එක්ක. හච්ට තමන්ගෙ පුතා එක්ක එකතු වෙලා හොරු දෙන්නවම අල්ලන්න අවස්ථාව ලැබිලාත් හච් තීරණය කරනවා ඒ දෙන්නට යන්න දෙන්න. හැබැයි මේ සිද්ධිය නිසා පුතා තාත්තා එක්ක ටිකක් අවුලෙන් ඉන්නෙ. අවුලෙන් කියනවට වඩා තාත්තව බයගුල්ලෙක් හැටියට තමා බලන්නෙ.

ඉතින් මේ ගැන හිතේ අමාරුවෙන් හච් ඉන්දැද්දි දුවගෙ බ්‍රේස්ලට් එකක් නැති වීම නිසා හච් තීරණය කරනවා හොරු දෙන්නව හොයා ගෙන යන්න. ඉතින් ඒ ගමනේ ප්‍රතිපලයක් විදිහට හච් මගදී ගෑණු ළමයෙකුට උදව්වක් කරන්න යන එකෙන් මහා ලොකු නස්පැත්තියකට අත වනනවා. ඉතින් සමාජයෙ සරල, කම්මැලි ජීවිතයක් ගෙවන හච් රුසියානු කල්ලියක් එක්ක තමයි පැටලෙන්නෙ.

ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට, කවුරුවත් නොවෙන කෙනෙක් විදිහට, නිකම්ම කෙනෙක් විදිහට ජීවත් වුන හච්ට කල්ලියක් එක්කලා හැප්පෙන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේ හච් ලෝකෙට පේන්න ඉන්නවට වැඩිය වෙනස් කෙනෙක්ද? මේ සිද්ධියෙන් හච්ට සහ පවුලේ අයට මොනා වෙයිද කියන දේවල් ඔයාලා බලලාම දැනගන්න.

එහෙමනම් පෑ එකහාමාරක් පුරා නොනවතින ක්‍රියාදාමවලින් සපිරි සුපිරිම සිනමාපටයක් නරඹන්න කට්ටියට ආරාධනා කරමින් මා සමුගන්නවා. යළි උපසිරසියකින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

78 thoughts on “Nobody (2021) Sinhala Subtitles | මම කවුරුවත් නෙවෙයි! [සිංහල උපසිරසි]

  • Ammh ptt ahh thanxxx eka newe hutch aithi mona sanwidanayaktd internatinal ekakd

    Reply
  • Ammh ptt ahh thanxxx eka newe hutch aithi mona sanwidanayaktd

    Reply
  • Thanks for the subtitles

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • 720p walata sub thibunata 1080p walatath hari [THANKS]

    Reply
  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • Tharindu Katuwawala

    Thanks for the sub brother..!!

    Reply
  • Kavindu Abeysinghe

    සබ් එකට බොහොම ස්තූතියි.

    Reply
  • thank u for this sub

    Reply
  • සාරංග ජේ. ලියනගම

    Thanks

    Reply
  • බොහොම ස්තූති

    Reply
  • tharangani

    best movie ekak,thanx thanx thanx

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Gayan Chathuranga

    බොහොම ස්තූතියි උපසිරසියට
    ජය වේවා!✌️

    Reply
  • ThnkZ brthr for sub….gd lk….

    Reply
  • thanks brother for sub! keep it up…

    Reply
  • thanks …………………

    Reply
  • Thank you very much for your commitment, highly appreciate it. please keep going.

    Reply
  • Thanks for the sub!!!!!!!!!

    Reply
  • onna ohoma thamai film eke caption eka denna ona. patta… wena aya daana caption ekata fil eka gannawath hithen na

    Reply
  • Anonymous

    tnx sub ekata, jaya wewa

    Reply
  • Anonymous

    සුපිරි

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • D.Chamara

    බොහොම ස්තූතියි …. !

    Reply
  • බොහෝම ස්තූතියි…..

    Reply
  • පට්ට film එකක්. දැන් බලලා ඉවර කලේ. උපසිරසිය ලබා දුන්නට ස්තුතියි!

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි..

    Reply
  • adooo 5000k sub1 banawa. thanks thiyenne 28. ithin hithapanko sinhala jathiya gana. nodaking. ekane mehema inne hamadama.

    Reply
  • thanks machi. baluwa patta film1.
    eka neweyi uba meke kiyala thiyena nisa, better call saul ekath balanna hadaddi thami dakke anthima epi 15 sub na kayala. puluwannam uba karahanko machiii. thanks

    Reply
  • thanuja lakshan

    thnxxx broo!!!

    Reply
  • මයුර

    තෑන්ක්ස් මචෝ බලන්නයි යන්නේ

    Reply
  • Ruvindu Thathsarar

    thank you sahoo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Pramukmili

    Thanx bro……………

    Reply
  • මාලක ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ… ජය වේවා… ❤️❤️❤️❤️

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • පහරක් වගේ

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    Reply
  • sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • මේවනෙ බන් දෙන්න ඕන

    Reply
  • සුපිරිම සුපිරියක් ආය කියල වැඩක් නෑ.. දැන් බලලා ඉවර කරේ.. කස්ටිය අරන් බලන්න පාඩු නෑ.. ඒවගෙම සබට තැන්ස්..

    Reply
  • සබ් එකට ස්තුතියි…..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ……

    Reply
  • සබ් එක දුන්නට බොහෝම ස්තූතියි… the blacklist එකටත් සබ් දෙන්නකො.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *