අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසි

Not Another Teen Movie (2001) | නුතන සින්ඩරෙල්ලා කතාවක්… (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 31 votes.
Please wait...

ඔන්න යාලුවනේ මම මගේ නවවන උපසිරසියත් ගේනවා ඔන්න. කියපු විදියටම Comedy ගනයේ චිත්‍ර පටියක්. මම මේ වෙනකම් කරපු චිත්‍රපටිවලට වඩා වෙනස් එකක් . ඇත්තටම විකියා සහෝදරයා තමා මේක කරන්න බාර දුන්නේ. සයිට් එකේ සබ් දාන්න අරන් සතියෙන් මේ සයිට් එකේ ජනප්‍රිය පුද්ගලයෙක් වැඩක් කියුවම කොහොමද බැ කියන්නේ . ඉතින් මම කරන්න හිතන් ඉන්න ලිස්ට් එක පැත්තක තියල මේක පටන් ගත්තා .

කතාව ගැන කියන්න තියෙන්නේ සාමාන්‍ය කෙල්ලෙක් ගෙ ජිවිතේ ගලන් යන විදිය, එයාගේ සිහින ගැන තමා ප්‍රධාන වශයෙන්ම. එත් එක්කම ඉස්කෝලෙක ඉගෙන ගන්න ළමයි ටිකක් එයාලගේ කාලය ගතකරන විදිය , කරන වැඩ මේකෙ තියනවා . මම මේකට නුතන සින්ඩරෙල්ලා කතාවක් කියල දැම්මේ මොකද කියනවනම් , මම දැක්කා සින්ඩරෙල්ලා (සුරංගනා කතාවක් තියෙන්නේ) කතාවට ගොඩක් සමානයි මේ චිත්‍රපටියේ ඉන්න ජෙනි ගෙ චරිතය. ඉතින් ඔයාලට බාරයි බලන එක.

මම ඊළඟට ගෙන්න හිතන් ඉන්නේ ක්‍රියාදාම චිත්‍රපටියක් . ඔයාල කවුරුත් දන්නවා ඇතිනේ අපේ මේ රැම්බෝ කියන්නේ සිල්වෙස්ටර් අයියා . එයාගේ එකක්. ටිකක් පරණයි එත් බයිස්කෝප් එකේ මේ වෙනකම් නැ. ඉතින් එකෙන් හමුවෙමු . සුපුරුදු විදියට කියන්න තියෙන්නේ සබ් එක ගන්න ගමන් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා , හොඳ හෝ නරක කියල . මොකද මම ආසයි මම වැය කරන වෙලාව ඔයාලට ප්‍රයෝජනයක් උනාද නැත්ද දැනගන්න.

තව දෙයක් . මේ චිත්‍රපටිය තුල කුඩා ළමයින්ට නුසුදුසු දර්ශන කිහිපයක් හා දෙබස් බොහෝ ගණනක් ඇතුලත් වෙනවා. ඒක හින්ද අවුරුදු දහ අටට අඩු අය මේක බාගත කිරීමෙන් වලකින්න.

 

බුදුසරණයි…!

 

Not Another Teen Movie (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Not.Another.Teen.Movie.2001.UNRATED.DC.DVDRip.XviD-FiNaLe

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

39 thoughts on “Not Another Teen Movie (2001) | නුතන සින්ඩරෙල්ලා කතාවක්… (18+) [සිංහල උපසිරසි සමඟ]

  • Meka download karata open wenne nane. Thiyana kenekta denna puluwanda

    Reply
    • Sanupa Ranmeth - Admin

      ෆික්ස් කළා සහෝ.

      Reply
  • meh film eka download karanna vidihak tiyanwada. godak try kara download karanna be neh

    Reply
  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • film eka gana podi review ekakuth dammanm thama maru (spoil kranne nathuwa)

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • blueray wlata hari yanne na

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Thankx සහෝ.
    මේකෙ unrated version එක හොයාගන්න අමාරුයිනෙ. ගත්ත අය කොහෙන්ද ගත්තෙ?

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • BIMBISHA INDURUGALLA

    appreciate!thank u!

    Reply
  • Bro meke brrip ekta hariyna sub eka nadda?

    Reply
  • film eke link ekat dapanko……

    Reply
  • බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    අර ඇක්ශන් එක ඉක්මනටම දෙමු.
    ජය…

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • Sajith Anthony

    බොහෝම ස්තුතියි සබ් එකට
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • unrated awa godak balla thiyanawa sub nattiwa.makata thanks broo

    Reply
  • Thanks machan……jayawewa…….!

    Reply
  • බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • ස්තූති සබට …

    Reply
  • ඔන්න ඔය වගේ Unrated ෆිල්ම් ටිකක් දාපන් මචන් ,,ආතල් එකේ බලන්න …සබ් නැතුව බලල තියනවා බරට………..

    Reply
  • අසංක ප්‍රදීප් රණතුංග

    නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
    UNRATED DVD RIP එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
    5ae0e6d934a7db4efd533ced9e48e1e42d423c9d

    Reply
    • chikagosudda

      direct link ekk dipnko bn

      Reply
    • රොක්ස්

      බොහොම ස්තූතියි ඈ.
      ඔය හෑශ් එක වැඩ ❤

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *