November Story (2021) S01E07 Sinhala Subtitles | වසන් කළ සත්‍යය [සිංහල උපසිරැසි]
ඔන්න එහෙනම් සිසිල අයියාගෙන් පටන් අරන් මයුර අයියා, සොහාන් සහෝ, තරිඳු රුක්ෂාන් අයියා සහ පසිඳු අයියාගේ කරමතින් බයිස්කෝප් අඩවියට පිලිගැන්වුනු හොට්ස්ටාර් නිර්මාණය කළ ඉහල ගනයේ තවත් එක වෙබ්සීරියස් එකක උපසිරසි මාලාවක අවසානය සනිටුහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා. ඒවගේම අලුත් යාළුවෝ දෙතුන් දෙනෙකුත් හම්බුනා. සතුටුයි ඉතින්! එසේ නම් පුරා දවසක් විතර අපිත් එක්ක රැඳී හිටිය ප්‍රේක්ෂක ඔබටත් ස්තූතියි.
ඔයාලා මුල ඉඳලා දකින්න ඇතිනේ අනූට මොනවගේ දේවල්ද අත්දකින්න වෙන්නේ මෙයාගේ තාත්තා මෙයාගෙන් හංගන් තියන් හිටිය පොඩි දෙයක් නිසා කලින් කොටසෙදි පෙන්නනවා යේසුගේ ඉගෙනගන්න කාලේ සිද්ධියක්. ඊටපස්සේ පොලිසියටත් ඉව වැටෙනවා මෙතන වෙනම දෙයක් තියනවා කියලා. ඒක හොයාගෙන යනකොට එයාලට කොල්ලෝ සෙට් එකේ එකෙක් මූනට හම්බේනවා. අනූ දැනගන්නවා එයාගේ අම්මා එයා ඉපදෙනකොට මැරුනේ නැහැ කියලා. එතකොට යේසු ලෙක්චර් එකකට නීතා ඉන්න කොලේජ් එකට එනවා. නීතාගේ අයිඩී එක යේසුගේ දුව අරගෙන යනවා. මදී ගැන බලලා ඉගෙනගන්න ගෙදර එන්න අහපු නීතාට යේසු තමන්ගේ අකැමැත්ත පෙනවනවා. කොහොමහරි ඒක ගන්න ගිහින් නීතා සාවිත්‍රී එක්ක සුහඳ වෙනවා. නීතාට මදීගේ බෙහෙත් දෙන්න කියලා සාවිත්‍රි කිව්වාම නීතා දැනගන්නවා මදීට බෙහෙත් දෙන්නේ යේසු කියලා. එතනින් නීතාට සැකයක් ඇතිවෙනවා. ඇත්තටම එච්චර බෙහෙත් තොගයක් මොකටද? ඇයි නීතා ගෙදර ඇවිත් මදීව හමුවෙනවට යේසු අකැමති? ඇයි අනූට ගනේසන් අම්මා ගැන එහෙම බොරුවක් කිව්වේ? මේ හැමදෙයක්ම මේ කොටසෙන් අපිට පැහැදිලි කරලා දෙනවා. අපි නොහිතනම දෙයක් තමයි අවසානයේදී වෙලා තියෙන්නේ.
එහෙනම්, අවසාන කොටසත් රසවිඳින්න. කතා මාලාව ගැන මොකද හිතන්නෙ, හොඳද, නරකද කියලා අදහසකුත් කොටාගෙනම යන්න. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4207 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the sub!!!!!!!!!!
mn gatta video eke okkma episod ekata tinne.ekata subtitle hada ganne kohomada
thanks …………………..
thanks…..
Eka dawasin okkoma episodes baluwaa.. supirima tv series ekak.. supiri sub ekak.. thank you
බොහොම ස්තූතියි …. !
ස්තුතියි
Thanks Sub Karapu siyaludenaata…..!!!! Jayavewa….!!!!
නියමයි ඈ…
කාලෙකින් වෙබක් එක හුස්මට බැලුවේ.
ස්තුති වේවා සෙට් එකටම.
Thnx for sub …❤️
hello mini season 3 ekatath ohomma demu
Episode 7ta sub deepu okkotma thanks
Thwa me wage thriller type eke web series tikak demu
තෑන්ක්ස් සහෝ
Bohoma sthutei sub ekata
Nirmal bro , hello mini 3 ikmnta demu
Mekath supiri
Thnkz mchn
Thank you very much
එකපාර දුන්නනම් පට්ට
සිංහල උපසිරැසියට ස්තූතියි
ස්තූතියි මලේ
thanks okkoma dunnata passe thami balanna yanne
Thanxx.. සුපිරි කතාව.. 7න් ඉවර වෙන එක තමා අපරාදෙ.. ජය වේවා.!!!!