මගේ නම ජැක් හාපර්. මම ඉන්නේ එක් විදිහක අලුත් වැඩියා කටයුතු වගයක් කිරීමට, ඒ අපේ ලෝකය පිටසක්වල ජීවින්ගෙන් ආරක්ෂා කරගන්න තනපු මී මැස්සෙකු හැඩයට නිපදවපු ප්‍රහාරක යානා වල. අපි ඒවාට කියන්නේ මී මැස්සෝ කියලා. මගේ උදව්වට ඉන්නවා තවත් කෙනෙක් ඇය තමයි වික්ටෝරියා. ඇය හැමවිටම මගේ ආරක්ෂාව ගැන බලනවා. ඇය තමයි මගේ මෙ…
මගේ නම ජැක් හාපර්. මම ඉන්නේ එක් විදිහක අලුත් වැඩියා කටයුතු වගයක් කිරීමට, ඒ අපේ ලෝකය පිටසක්වල ජීවින්ගෙන් ආරක්ෂා කරගන්න තනපු මී මැස්සෙකු හැඩයට නිපදවපු ප්‍රහාරක යානා වල. අපි ඒවාට කියන්නේ මී මැස්සෝ කියලා. මගේ උදව්වට ඉන්නවා තවත් කෙනෙක් ඇය තමයි වික්ටෝරියා. ඇය හැමවිටම මගේ ආරක්ෂාව ගැන බලනවා. ඇය තමයි මගේ මෙහෙයුම් අධ්‍යක්ෂිකාව. අපි හැමෝම පාලනය වෙන්නේ ටෙට් කියලා අපි විසින් නිපදවපු මෙහෙයුම් පාලකයකින්. එතකොට අපේ ලෝකයට පහර දීලා අපෙන් පරාජය ලැබුවේ කසලශෝධකයන් කියලා අප විසින් හඳුන්වන පිරිසක්. එයාලා තාමත් අපේ ලෝකයේ ඉතිරි වෙලා ඉඳන් සටන් කරනවා. ඒ මොනවා වෙනුවෙන්ද කියන එක දන්නේ එයාලම පමණයි.මේ තමයි මගේ කතාව. ඇයි මම මේ ගැන ඔයාලට කියන්නේ. මොකද මේ තමයි මගේ කතාව ගැන ඔයාලට කියන්න නිපදවපු 2013 අප්‍රේල් 23 තිරගතවීම ඇරඹු විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම කැටිකරගත් චිත්‍රපටය වන Oblivion (2013).
Tom Cruise, Morgan Freeman, Andrea Riseborough සහ Olga Kurylenko වගේ දක්ෂ නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් වර්ණවත් වු මේ සලරුව ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 7.1 වගේ ඉහල ලකුණු මට්ටමක් හිමිකරගෙන තියෙනවා. Tom Cruise ගැන අමුතුවෙන් ඔයාලට කියන්න අවශ්‍ය නැහැනේ ඔහුගේ මීට කලින් නිකුත් වු චිත්‍රපටය තමයි Jack Reacher (2013). ඒ වගේම Morgan Freeman ඔහු ගැන කියන්න දේකුත් ඇත්තෙම නැති තරම් ඔහුගේ රංගන දක්ෂතා අපි දුටුවා Olympus Has Fallen (2013) චිත්‍රපටයෙන්. Andrea Riseborough නමැති බ්‍රිතාන්‍ය නිළියගේ රංගන දක්ෂතා දැකගත්තා Welcome to the Punch (2013) චිත්‍රපටයෙන්.
මම ලිපිය ආරම්භයේදීම කිව්වේ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන සුපිරි නළු Tom Cruise ගේ චරිතය ගැනයි. මේ කතාව දිවයන්නේ අපේ ලෝකයට පිටසක්වළ ජිවින්ගේ ප්‍රහාරයකට පසුව ඇති වී තිබෙන තත්වයකට පසු සිදුවන සිදුවීම් මාලාවක් ආශ්‍රයට ගනිමින්. මෙහිදී දැක ගන්න ලැබේවි ක්ලෝනීකරණය වගේ තවමත් අපිට නුපුරුදු සහ තවමත් කරලියට නොපැමිනුන මාතෘකාවන් ගැන යම් තරමක සාකච්ඡාවක නිරතවෙනවා. ඒ වගේ දේවල් වල තිබෙන අහිතකර බව එමඟින් උලුප්පා දක්වන්න යම් ප්‍රයත්නයක් දරලා තිබෙනවා. මෙහෙම කිව්වට හිතන්න එපා මම ඔය කියපු දේවල් සේරම දේවල් වලින් කතාව ගැන නිගමනයකට එන්න පුළුවන් කියලා. මොකද අවසානය වෙනකන් ඔයාලට හිතා ගන්න බැහැ මොකද්ද වෙන්නේ කියලා. මොකද ගැටළුවක් තුල ඉඳන් විසඳුමක් කරා යන මාර්ගයක තමයි සලරුව දිවෙන්නේ. ඒ නිසා ගැටලුව තුල සිටින අවධිය ඔයාලට ගැටළුවක්ම වේවි. නිගමනයක් කරා එන්න අවසානය තෙක් බලා සිටින වේවි. එහෙනම් හැමෝටම ආරාධනා කරමින් සුපුරුදු පරිදි ජය පතනවා ඔයාලා හැමෝටම. යන ගමන් අදහසක් ඉදිරිපත් කරලා යන්නත් අමතක කරන්න එපා ඔන්න හොඳේ.
” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි BR/HD පිටපත් සඳහා අදාළ වේ.
24,029 downloadsDownload Oblivion-2013-www.baiscopelk.com_2.rar315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
214 comments
ganidu
lasidu
ජය වේවා බයිස්කෝප් නියමයි
Rumesh Prabath
ඔන්න හා හා පුරා කියල මුලින්ම මම බාගන්නවා
ස්තූතියි හසන්ත අයියේvee
maxxa meyka nam adama balanwa
චරිත පොල්ගස්දෙනිය
ඔය තියෙන්නේ බඩු
හසන්ත අය්යා නිවාඩුවකින් පස්සේ ඔය දීලා තියෙන්නේ
සුපිරිම උපසිරසියක්
පට්ට
~ජයවේවා බයිස්කෝප් ~isuru
patta hasanatha baiscope dunna kiyanne supiriyatama athi
fd
aniwa danma gannawa macho
දිදුල Kd සිල්වා
නියමයි හසන්න අයියේ.. මේක එනකන් තමයි හිටියෙ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට.. ජයවේවා෴
HarshA LahirU
මෙන්න දීලා රජ බඩුවක්
cahamara
මම දැන්ම බානවෝ
kalinga
මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ
බොහොම ස්තූතී :)Ashan Jay Salvatore
Tom Cruise innawa nam patta thama! Jaya Vewa!!!
TDK
එල.. අදම බානවා
එලම එකක් දීලා තියෙන්නේhasitha dilranga
kolla hoai ne spartcus ikmanata dendo
yasas
kalinma gaththa dan balilak thiyenne ela machan
hh
gindara macho
jeewantha
අනිවා බාන්න දානවා
Amila`
නියම ෆිල්ම් එකක් Thanks
Neranji Sulakkana
නියමයි
Gayan
baiscope akata jaya wewa!!! hasanthatath
නවින්ද ප්‍රමෝද්
එල එල! දිගටම සබ දෙන්න!
f_live
බොහොම ස්තූතියි!
ගීත් 93
කොයි වෙලාවෙ එයිද හිත හිත හිටියෙ.
බොහොම ස්තුතියි හසන්ත සහෝ !!!rusuru | රුසිරු
සහෝට බොහොම තුති
h[A]s
ස්තූතියි :)
නවීන් ලක්ෂිත
ලිපිය කියවපුවම සුපිරියි වගේ පේන්නේ ඔන්න මමත් බානවා එහෙනම්
ositha
patta machan ohoma yamu
dj
ජයෙන් ජය “හසන්ත වික්‍රමරත්න”
ns
thanx...
Nuwan
මැක්සා… :)
Bandula
එල එල ඔන්න මමත් බානවා
tharanga
සුපිරි මචං සබ් එක නම් නියමෙට ඇති , ජය !
“චූටී මල්ලි”
මේ තියෙන්නෙ බඩු
එන පරක්කුවට දිලත් ඉවරයිනෙ
අනිවා බැලිල්ලක් ඉතින්
එල එල මහන්සිය වෙනුවෙන් මම පතනවා
ඔබට ජය..........shann
බයිස්කෝප් සෙට් එකටම ජයවේවා
quik
thanks
samith
එලකිරි මචං
was
බොහොම ස්තූතී…
walle
මමත් බලාගෙන හිටියෙ නවදද මේක දාන්නෙ කියලා :) :)
nihal
ela ela patta film ekak
Chanaka Lakshan
බොහොම ස්තූතියි හසන්ත අයියෙ
එනකම් මග බලන් හිටපු
ෆිල්ම් ඒකක් තමයි මේක
දැන් බාන ගමන් ඉන්නෙ
ජය වේවා!!lk
මමත් මෙක එනකන්මයි බලාගෙන හිටියේ
venura
බොහොම ස්තූතියි
g-a-n-d-u
ඔන්න මාත් බානවෝ txz
chamath cafe
බොහොමත්ම ස්තූතියි මචෝ
#ChalunduDeshan (කිනා)
මේක ගැනනම් අමුතුවෙන් කියන්න් දේකුත් නැතිම තරම්. කෲස් ඉන්නව කියන්නෙ ඉතින් ඒක සුපිරි හිට් එකක්ම තමා.
චිත්‍රපටියනම් විකියගෙ වැඩකට දවල් බාගත්තා. සබ් එකත් එහෙනම් ඔන්න බෑවෙන්න දානවා.
ජයවේවා!!samith
ස්තුතියි
tharindu
patta patta................thanks thanks sub ekata.......
ranga
ade maru meyka baiscope ake denakam unne
zumo man
ela wadak jaya!
mihin ලංකා
ගොඩක්ම පින් සහො :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේක දෙනකම් උන්නේ පට්ට