Oculus (2013) | එයට පෙන්වන්නට උවමනා දේ ඔබ බලන්න.. [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම සුභ දවසක්…!!!
ටික දවසකට පස්සේ මම ඔයාලට අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. මේක ටිකක් අමුතුම තාලේ ෆිල්ම් එකක්. මේකෙ මංගල දර්ශනය 2013 සැප්තැම්බර් 8 වෙනිදා Toronto Interracial Film Festival එකේදී තමයි පෙන්නලා තියෙන්නේ. Release කරලා තියෙන්නේ 2014 අප්‍රේල් 11. මේක නිශ්පාදනට දායකවෙලා තියෙන්නේ WWE Studios.
මේකෙ කතාව යන්නේ අද්භූත කන්නාඩියක් සම්බන්ධවයි. මේ කන්නාඩිය ටිකක් ලොකු පරණ තාලෙ කන්නාඩියක්. කාලෙන් කාලෙට මේක එක එක්කෙනාට අයිතිවෙනවා. ඒ අයිතිවෙන අය හැමෝම හරිම බිහිසුනු විදිහට මැරෙනවා. ඉතින් මේක අවසානෙට අයිතිවෙලා තිබ්බ කෙනාටත් හරිම අද්භූත සිදුවීම් වලට මූනදෙන්න වෙනවා. ටික කාලෙකට පස්සේ එයාගෙ දුවයි, පුතයි එකතුවෙලා මේ සිදුවීම් පිටුපස තියන ඇත්ත මොකද්ද කියලා හොයන්න ගන්නවා. ඉතිරි ටික ඉතින් film එක බැලුවාම බලාගන්න පුලුවන්.
කලින් කිව්වා වගේම මේක හරිම අමුතුම film එකක්. සමහරවෙලාවට තෙරෙන්නේ දෙපාරක් වත් බැලුවම. මේක Psychological Horrorවර්ගයට අයත් film එකක්. ඒ වගේම IMDB වල 6.6ක ඉහල රේටින් අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. ඔයාලත් මේක බලලම අදහසක් දාන්න බලන්න.අන්තිමට කියන්න ඕනෙ මං මේකට සබ් එක දාන්න බාර ගත්තේ මැයි මාසෙ. එතකොට මේකෙ Copy එකක් විතරයි ඇවිත් තිබ්බේ. කොහොමහරි මේකට හොඳ සබ් එකක් ආවේ ජූලි මාසෙ අන්තිමට වගේ. ඉතින් ඒ නිසා මේක පොඩ්ඩක් පරක්කු උනා. ඒක එච්චර ගනන්ගන්න එපා.
තව මේකෙ මුල ඉඳලම මාත් එක්ක අදහස් හුවමාරු කරගත්ත හසන්ත වික්‍රමරත්න සහෝදරයාට මම ස්තූතිවන්ත වෙනවා. උත්සාහය අගේ කරලා මේක බාගන්න අය පොඩි වෙලාවක් අරන් Comment එකක් දාලා යන්න බලන්න, ඒක ගොඩක් වටිනවා.එහෙනම් තවත් සිංහල උපසිරසියක් එක්ක ආයෙත් හම්බවෙමු. ජයවේවා..!!
[button link=”http://j.oc.gs/cabap” type=”icon” “center” newwindow=”yes”] 390 MB (480ප් BD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://h.oc.gs/doean” type=”icon” “center” newwindow=”yes”] 800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/spaef” type=”icon” “center” newwindow=”yes”] 1.60 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4754 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/චතුරංග-උස්වත්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata thanks
Good job
patta film eka. Thanks for sub!
Thanks Sub ekata
thanks (chathuranga)
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks bro ❤
Thank you
Tnx Bro…
ස්තූතියි සහෝ
thanq wewa sub ekata. siraawtma depaarak balanna one film ekak
thanks bro…
ස්තූතියි බ්‍රෝ ජයවේවා
Thx
නියමයිනේ
mtanm mukuth therun na bn theruna ekkenek kiynna mt plzz
Thanks…
thanx sahoo…jayama wewaa !!!!!!!
Thank You so much for the film & the Sinhala sub..
well done brother thank you
සුපිරි………….
මේක බාගත්ත අයනම් දෙදාස් ගානක් වෙලා ඒත්..
කමෙන්ට් කරලා තියෙන්නේ හතලිස් ගානයි ඒකෙනුත් දෙක තුනක් මගේ රිප්ලයි.
කොහොම උනත් අදහස් දැක්වූ හැමෝටම බොහොම ස්තූතියි..!! 🙂
Pixu Hadenawane. Pattama Holman Thama
Thanks saho…… 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
නියමයි :P:P
උපසිරැසියට තුති…… 🙂 🙂 🙂 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂 🙂 🙂 🙂 🙂
Patta film eka machn!
thank U 🙂
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
meka nam supiri film ekak
thanks for sub
නියමයි චතුරංග සහෝ…
මේක දෙයි කියලා සෑහෙන කාලයක් බලන් හිටියා.
මේකේ Trailer එකක් බැලුවා.ඒකෙන් තමා හිතට වැදුනේ…
එහෙනම් උපසිරසියට තෑන්ක්ස්..දිගටම සබ් දෙන්න.ඔබට ජය…!
අදහස් දැක්වූ සැමට මාගේ ස්තූතිය..
niyamai film 1. thanks yaluwa sub walata
thanks bro
thanks bro
බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx saho sub 1ta
Thanks, නියමයි
එළකිරි ජයවේවා!
මේකත් නිකන් මිරර් වගේ එකක්ද ?? මොක උනත් උපසිරසියට තුති
මේකට සබ්දෙනකන් ගොඩක්කල් ඉදන් බලාගෙන ඉන්නෙ..ජය වේවා..!
බොහොම ස්තුතියි සහො 😛 ජය
Patta mama download kara gena baluwa…. Maruu ahhh
thank’s saho….
thx a lot…
thx sooooo mch frnd……..
Thank You..
මම පුදුම අාසාවකින් හිටියේ මෙකට සබ් දෙනකම්.බොහොම ස්තුති!
මචං මට තේරැන විදිහට මේක කිසිම වැඩක් නැති චිත්‍රපටියක් බවයි පෙන්නේ මම මෙහෙම කිව්වට තරහ ගන්න එපා මොකද horror චිත්‍රපටියක් කරන්න ඔන කමකට කරපු එකක් අනික මෙකේ එච්චර ගන්න දේකුත් නැ මිලියන 5 ක බජට් එකක් කිව්වට ඒතරම් වත් වියදමක් ගිහිල්ලා නෑ වගෙයි පෙන්නේ ඒක නිසා මිට වඩා හොද horror ගනයේ චිත්‍රපටි ටිකක් දෙන්න බලන්න මම ඔයාට 05 ක් විතර කියන්නම් අරන් බලන්නකෝ මේවා හොදද කියලා
the cave(2005)
below(2002)
man – thing(2005)
darkness falls(2003)
deep rising(1998)
උඹ කියපු දේ නම් හරියටම හරි. මුලදී තියෙන ගතිය අවසානෙ වෙනකොට නෑ. කිව්වත් වගේ මේක කිසිම වැඩක් නැති එකක් වගේ තමයි.
ස්තුතියි, ඔන්න මමත් ගන්නවා,ජයවේවා.
පට්ට
සබට තුති
ඔබට ජය……….
ela machan…. Bagenama balamuko…
Thanks.
නියමයි !
නියම චිත්‍රපටයක් !
කලින් බැලුවා .දැන් සබත් එක්කම බලනවා .
දිගටම සබ් දෙන්න .
සුභ පතනවා !
😀
ඔයාද මේකේ සබ් එක දුන්නේ… එළ එළ.. පට්ට ෆිල්ම් එකක්.. හැබැයි ටිකක් තේරුම් ගත්තෙ නැත්නම් ෆිල්ම් එක හරියන්නෑ.. 🙂 🙂 🙂
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
Thank youuu
thank you wewa saho , enakan balan hitapu film ekak.
thanks lot saho…digtma sub denna JAYA WEWA!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niyamai saho. mekata sub labenakan balagena hitiye. jaya wewa
niyamai…………subata thanks CHATHURANGA saho.keep it up.jaya wewa………..
ස්තුතියි චතුරංග සහෝ
ජය වේවා!
niyamai saho niyamai elakiri ekakane genath thiyanna .. thax …
thnx…..ela….