අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S01: E18] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 3 votes.
Please wait...

24 Sesaon 1

ගිය පැයේදී ටෙරීට ඇති වෙච්ච කම්පනය නිසා මතකය නැති වෙනවා. මේ නිසා හොටල් කලමනා කරුවා නිසා එයාට හම්බ වෙන පරන යාලුවෙක් මත යැපෙන්න වෙනවා. මේ අතර කිම් යනවා රික්ලගේ ගෙදර අම්මා ගැන තොරතුරක් හොයා ගන්න. ජැක් සහ එලිසබත් මෙහෙයුමකට ලැහැස්ති වෙනවා ඇලෙක්සීස් ගේ අනෙක් කට්ටිය සොයා ගන්න. ඒත් හදිසියේම එලිසබත් ඇලෙක්සීස්ට පිහියෙන් අනිනවා. මේ නිසා මෙහෙයුම සම්පූර්නයෙන්ම අසාර්ථක වෙනවා. වෛද්‍යවරුන් ප්‍රථිකාර කරන අතර තුර ඔහුගේ ජංගම දුරකතනය නාද වෙනවා. ජැක් ඒ දුරකතන ඇමතුමට ඇලෙක්සීස් වගේ උත්තර දෙනවා..
අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු..

[divider]

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2cb42201a96e1eed7b5183de71cc74718287c031

[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]

a7edb093661f060454712745e174f1bcb50a9efb

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

15 thoughts on “24 [S01: E18] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දැන් දෙන සබ් වලට ගැලපෙන වීඩියෝ එක තියෙන ලින්ක් එකක් දෙන්න පුලුවන්ද

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය……….

    Reply
    • හිරු

      උඹට පිස්සුද? නැත්තං හැටිද?

      Reply
  • Thanks machan.niyama wadak set ekama ekathuwela karanne.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *