අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාකොමඩියක්ගයේෂා සත්සරණිචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නමලයාලම්සිංහල උපසිරැසි

Oru Adaar Love (2019) with Sinhala Subtitles | අරුම පුදුම ආදරයක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 256 votes.
Please wait...

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

පොඩ්ඩක් පමා වෙලා උනත් අරගෙන ආවේ සමාජ ජාලාවන්හි සෑහෙන පෙරලියක් කරපු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන. හැමෝටම මතක ඇතිනේ අර ඇස් ගහන කෙල්ලව 😀 ඉතිං මේක තිරගතවීම සිදුවුනේ 2019 පෙබරවාරි 14 වැනිදා. ඊට කලින් තප්පර කිහිපයක වීඩියෝ ක්ලිප් එකක් රිලීස් කරනවා අන්තර්ජාලයට. ඒක සමාජ ජාලා හරහා සෑහෙන්න වයිරල් වෙනවා. ඊට පස්සෙ ඒ දර්ශනයට නඩුවක් පවා ෆයිල් වෙනව. අන්තිමේදී උසාවියෙන් කියන්නේ සිනමාපට හදන පිරිස සිනමාපට හදාවි ආගමික නායකයින් තමන්ගේ ආගමික ස්ථාන වලට වෙලා තමන්ගේ ආගමට අදාළ දේවල් කරගන්න කියල 😀 ප්‍රධාන කාන්තා චරිතය රඟපාන Priya Warrier මේකේ පලවෙනි සින්දුව රිලීස් කරලා සතියක් යනකොට අන්තර්ජාලයේ වැඩියෙන්ම සර්ච් කරපු ප්‍රසිද්ධ චරිතය බවට පත්වෙනව. ඔය දේවල් නිසාවෙන් අධක්ෂක Omar තමන්ගේ තිර පිටපත කිහිප වතාවක්ම වෙනස් කරනවා. මුලින්ම මේ ඉස්කෝල කෙල්ලයි කොල්ලයි ෆිල්ම් එකේ සුළු චරිත දෙකකට හිටිය කියල තමයි කියන්නෙ. අර වීඩියෝ එක වයිරල් උනාට පස්සෙ, ප්‍රධාන නළුවවයි නිලියවයි අයින් කරලා මේ පොඩි කොල්ලවයි කෙල්ලවයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරවල අලුතෙන්ම කතාව ලිව්වා කියල අන්තර්ජාලයේ තියෙනව. ඔන්න ඊට පස්සෙ ඒ කතාව රුගත කරල ෆිල්ම් එක තිරගත කරන පලවෙනි දවසෙම ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර වැඩිය හොඳ පැත්තට ලැබෙන්නේ නැහැ. ඔන්න ඒ නිසා ආයේ ඒ කතාව එඩිට් කරලා කපල කොටලා ආයේ වෙනස් කරනවා. ඊට පස්සෙ ආයේ ඒක තිරගත කරනව. අන්න ඒ තිරගත කරපු කතාව තමයි මේ තියෙන්නෙ. ඉතිං Omar ගෙ අධ්‍යක්ෂණයෙන්, Priya Prakash Varrier සහ Roshan Abdul Rahoof ගෙ ප්‍රධාන රංගනයෙන් හැඩවුන මේ යොවුන් ප්‍රේමය තේමා කොටගත්ත සිනමාපටය IMDB 6.6ක අගයක් ලබාගන්නවා.

කතාව පටන් ගන්නේ උසස්පෙළ පන්තියෙන්. එදා තමා රෝෂන් මුලින්ම ප්‍රියාව දකින්නෙ. ඒක ඇවිල්ල දුටු සැනින් ඇතිවෙන ආදරයක්. ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ යොවුන් පාසල් සිසුන් පිරිසක් තුල සිද්දවෙන සිදුවීම් දාමයක් ගැන කතාවක්. ඇත්තටම කතාව ගැන ඕනවට වඩා කිව්වොත් වැඩේ අවුල් යන්න පුළුවන් නිසා ඒ තරම් දුරකට කතාව නොකියා ඔයාලට බලන්න ඉතුරු කරන්නම්. අපි වැඩි දෙනෙක්ට පාසල් ප්‍රේමය කියන එක සුළුවට හරි තියෙනවනේ. ඉතිං සමහරවිඅට මේකෙන් ඒ මතකයන් සෑහෙන්න ඇවිස්සෙන්න පුළුවන්. ෆිල්ම් එක පුරාවටම ඒ මතකයන් සිහි ගන්වමින් බලන්නත් පුළුවන් වෙයි බොහොම සැහැල්ලුවෙන්.

මේක තමා මම කරන පලවෙනි මලයාලම් සිංහල උපසිරැසිය. එහෙනම් ඉතිං පොඩ්ඩක් පමා වෙලා අරගෙන ආව එකේ තව දුරටත් ලිපිය දික් ගස්සන්නේ නැතුව ඉක්මනටම ඉවර කරන්නම්. අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බ උපසිරසියත් සෑහෙන්න අවුල් එකක්. ඒ නිසාම තමා ගොඩක් පරක්කු උනෙත්. ඉතිං සබ් එක කරගෙන යනකොට මට උදව් කරපු මගේ නංගි සොනාලිටත් බොහොම ස්තුතියි කියන්න ඕන මට උදව් කලාට. එහෙනම් හැමෝටම නැවතත් සුභ අලුත් අවුරුද්දක් පතමින් සමුගන්නම්, නැවත උපසිරසියකින් හමුවෙමු. 🙂

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Org HQ DVDRip පිටපත් සඳහා අදාළ වේ.


 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණී ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

101 thoughts on “Oru Adaar Love (2019) with Sinhala Subtitles | අරුම පුදුම ආදරයක්! [සිංහල උපසිරැසි සමඟ]

  • Godak sthuthi..jaya wewa!

    Reply
  • Dawnlod karnna vidihak kiyanawada film eka

    Reply
  • Kavishka Dilshan 2002

    Film eka download karana baaa

    Reply
  • Thanks sister, good work.

    Reply
  • Thanx sis…baiscopelk ekt jaya wewa

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ….!

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata Thanks sis….! Keep it up!

    Reply
  • Supiri story ekaka sub….. ekak. Thanks brooo…….

    Reply
  • Tharuka54321

    උපසිරසි එක HDRIP එකට Update කරලා දෙන්න please

    Reply
  • tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • ishanhansanajayalath1234

    Thanq

    Reply
  • Chalindu sankalpa

    Thanks for the sub…

    Reply
  • pradeep_ravindra

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • harshana1998

    Evanukku engeyo matcham irukku film eke sinhala sub krl dannko

    Reply
  • Gamika_Sandaruwan

    SUB Ekanam supiri thanks sis

    Reply
  • yts eke okkoma films walata torrent nane torrent download kranna site ekak kiyannako

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා…..

    Reply
  • meka download kraganna kohmda kiyala poddak kiyanwada kaudru hari

    Reply
  • Isuruu dayanga

    එක නමි පටිටම fillm එකක් උපසිරසත් පටිට thx ..❤

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේක නම් පට්ටම පට්ට චිත්‍රපටියක්…
    උපසිරැසියත් නියමෙටම කරලා තියෙනවා…
    මරු…
    ඒත් ඔයාට ඇයි අඩු තරු???

    Reply
  • තෑන්ක්ස් පණ❣️

    Reply
  • damith_janaranjana

    තැන්ක්

    Reply
  • milandilshan

    Kohomada film 1 downlord karanne

    Reply
    • Sankalpa44

      Film eke download link eka dennako

      Reply
  • shanjaysl

    film eka banne kohomada
    methanin

    Reply
  • shanjaysl

    film eka banne kohomada

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝදරී ගොඩක්…පාසල් පේුමයක් නම් නොබලා කොහොමද…දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා….

    Reply
  • pattama boka bng film eka..eeyaa

    Reply
  • keerthirathna

    film ekanam wedak ne. fantacy ekak.

    Reply
  • wathsalaM

    ane mata download karaganna beene. ay ee

    Reply
  • bohoma sthuthi sahodari,….

    Reply
  • SUUUUUUUUUUUUUUUUUUUUUpiri Digatama Sub Demu.

    Reply
    • download karapu link eka diyanko

      Reply
  • චානක ඉඳුනිල්

    ස්තූතියි සිස් සබ් එකට,

    Reply
  • sub ekata thmks akka.puluwannma :juvva> kiyana thelagu move eka sub eka krala danna

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ෆිල්ම් එක සෑහෙන්න එහාට මෙහාට වෙලා නේද! හිතපු විදියටම තියේද කියන එකයි අවුල. බලලම බලමුකෝ…බුදුසරණයි…ජය වේවා!!!

    Reply
  • thanks ,
    Pottu (2019) Tamil මේ ෆිල්ම් එකට සිංහල සබ් දෙන්න බලන්න.

    Reply
  • ෆිල්ම් එක අරන් තයාගෙනම හිටිය සබ් දෙනකන්..ඔන්න එහෙනම් අද බලන්න පුළුවන්්…උපසිරසියට බොහොම ස්තූතියි..

    Reply
  • යුරාන් ධනුක (ධනූ)

    උපසිරැසියට බොහෝම ස්තූතියි ගයේෂා !!!
    ජය . . . !!!

    Reply
  • krishanthak2

    කොල්ටි වැඩේ…..එල

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • ඒෂාන් කාංචන

    සුභ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • ඒෂාන් කාංචන

    tnx sis

    Reply
  • Sandun S Wijesooriya

    Thanks Sis.
    Happy Sinhala & Tamil new year…!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    Reply
  • harshani11112

    ස්තුති ගයේෂා…. සුභ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් හැමොටම
    තෙරැවන්සරණයි

    Reply
  • Prabath_Dinusha

    wede goda …………. thankx

    Reply
  • Prabath_Dinusha

    MP3 file ekak kiyalane thiyenne

    Reply
  • sanjeewam545

    Thanks sub akata…

    Reply
  • සබට බොහොම තුති කිව්වා…
    ෆිලුම අරන් තියාගෙන හිටියේ සබ දෙනකල්.
    අැස් ගහන නගාව බලන්නම එපැයි ඉතින්. 😛
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • lahirukodikara1994

    thank u for the sub

    Reply
  • Sub ekata thanks…!!!

    Reply
    • sameerawiky

      film eka kohenda ganna tiyenne

      Reply
        • dilanprathapasinghe

          kickass torents walai,1337x torrents walai meke camera copy ekek thiyenne.aparader download kara man.bro meka download karanne kohomada kiyala kiyanna puluwanda?

          Reply
        • url ekak danna puluwnda?

          Reply
  • ඔන්න එහෙනම් ගන්නවා..
    ස්තුතියි උපසිරසියට..
    ඔයැයිටත් තියෙන්නෙ අරුම පුදුම ආදරයක්නෙ ඉතින් 🙂
    ආයෙ හම්බවෙමු… ආදලෙයි..
    ජයෙන් ජය!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *