අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S8E01 – Winterfell] Sinhala Subtitle (18+) | හමුවීම්, හමුවීම්, හමුවීම්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 268 votes.
Please wait...

අවුරුදු දෙකක කාලය ගෙවී ඔන්න දීර්ඝ රැය එළඹුණා. පුරා අදියර හතක් පහුකරලා අට වෙනි අදියරෙන් ලෝකයේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දින්න මේ කතා මාලාව අවසාන කරන්න ඔවුන් සූදානම්. ඉතින් රසික ඔබත් මඟ බලාගෙන සිටි මේ කතාමාලාව එහෙම නිකන්ම අවසාන කරන්න අපි සූදානම් නෑ. බයිස්කෝප් අඩවියේ ඔබ වෙත පිරිනැමූ පළමු රූපවාහිනි කතා මාලාව විදියට අප සුදානම් ඔබට ත්‍යාගයක් ලබාදෙන්න.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාල කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.

අද අහන පැනය : තරිඳු සහෝගේ අදහසේ හැටියට බ්‍රෑන් ස්ටාක් අවසානේ කවුරු වීමටද වැඩි ඉඩක් තියෙන්නේ? නිවැරදි පිළිතුර : Three-Eyed Raven

පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.

නිවැරදි පිළිතුරු දුන්න 226 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Shan කමෙන්ට් අංක 777060
2. Prakash Rangana කමෙන්ට් අංක 776752..
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.

ජයග්‍රාහකයින් දෙදෙනාට සුබ පතන ගමන්ම අපි එව්ව ඊමේල් දෙකට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන මෙන් ඉල්ලා සිටිනවා.

 

හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.

 

කිංග්ස් ලෑන්ඩින් වලදී. (සිතියමේ අංක 04 )

 

ජොන්, ඩැනී හා පිරිස විසින් සර්සි හා පිරිස වෙත මළ ඇවිදින සොල්දාදුවෙක්ව පෙන්වනවා. ඔවුන් අතර යුද්ධයට වඩා එළඹෙන මහා යුද්ධයේ රඟ ඔවුන්ට දකින්න සලස්වනවා. හැබැයි සර්සිට අවශ්‍ය වන්නේ ජොන් ඇයට පක්ෂපාත වන බවේ දිවුරුමක්. නමුත් ජොන් එය ප්‍රතික්ෂේප කරනවා වගේම ඔහු දැනටම ඩැනීට දණ නැමූ බව පවසනවා. තීරණයක් නැතුව අවසන් වන හමුව ට්රියෙන්ගේ මැදිහත් වීමෙන් සාර්ථක වන බව පෙනෙනවා. ට්රියෙන් හා සර්සි එකඟ වූ කාරණා අවිනිශ්චිතයි. සර්සි පොරොන්දු වෙනවා තම හමුදාවත් වින්ටර්ෆෙල් වෙත එවන්න.

හැබැයි සර්සිගේ බොරුව එළිවන්නෙ පස්සෙන් පහුයි. ජේමිගේ අප්‍රසාදයට හේතුවන ඒ කාරණය නම්, යූරෝන් කලින් හමුවෙන් බියවී පලායන බවක් අඟවා ගමන් කරන්නෙ රන්වන් බලකාය රැගෙන ඒමටයි. සර්සි එකදු හමුදා භටයෙක්වත් උතුරට යවන්න සූදානම් නැහැ. සර්සිගේ විරෝධය හමුවේ ජේමි තනිව උතුර බලා ගමන් අරඹනවා.

ඩ්‍රැගන්ස්ටෝන් හිදි. (සිතියමේ අංක 03 )

සර්සිගේ ද්‍රෝහී විම හැම කිසිත් නොදන්නා ඩැනී තම හමුදා උතුරට ගෙන යන විදිය කල්පනා කරනවා. ජොරා ඇයව ඝාතනයට ලක්වීමට ඇති හැකියාව සලකා මකරුන් පිට යන්න අවවාද කළත් ඇය ජනතා සහය ස්ථීර කරගැනීමේ අරමුණෙන් ජොන් හා සමඟ මුහුදෙන් යෑමට තීරණය කරනවා. මේ අතර යාරාව බේරාගැනීමට ඉතිරි අයන්බෝන් වැසියන් ටික දෙනාද සමඟ තියොන් පිටත් වෙනවා. මේ අතර පසුව මුහුදේ ගමන් කරන අතරතුර ජොන් හා ඩැනී අතර ලිංගික එක්වීමක් සිදුවෙනවා.

වින්ටර්ෆෙල් හිදී (සිතියමේ අංක 02 )

ලිට්ල්ෆින්ගර් විසින් සන්සා එක්ක ආර්යා ගැන කතා කරනවා. ඔහු හදන්නේ සන්සා ලව්වා ආර්යාව ඝාතනය කරවීමටයි. පසුව ඔහුටත් හිතාගන්න බැරි විදියට, සන්සා ලිට්ල්ෆින්ගර්ට විරුද්ධව නඩු විභාග කොට ආර්යා ලව්වා ඔහුට මරණ දණ්ඩනය දෙනවා.

මේ අතර සෑම් වින්ටර්ෆෙල් පැමිණ බ්‍රෑන් මුණ ගැහෙනවා. ඒ වගේම ජොන් ගේ සැබෑ මව්පියන් ගැන හා ඔහුට ඇති සිංහාසන උරුමය ගැන ඔවුන් තහවුරු කරගන්න සමත් වෙනවා.

මුහුද අසබඩ නැගෙනහිර බලකොටුව (සිතියමේ අංක 01 )

නිශාචර රජුගේ නායකත්වයෙන් මළ හමුදාව ප්‍රාකාරයට පහර දෙනවා. විසේරියන් ගේ උදව්වෙන් ඔහු ප්‍රාකාරය බිඳ දමන්න සමත් වෙනවා. ටෝමුන්ඩ් ඉතිරි පිරිසට ආරක්ෂාව පතා පැනල යන්න අණ දෙනවා.

හොඳයි මම ආයේ වැඩි විස්තර ලියන්නෙ නෑ. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

 

 

Works with – AMZN.WEB, REPACKMEMENTO & TURBO Releases.

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

531 thoughts on “Game of Thrones [S8E01 – Winterfell] Sinhala Subtitle (18+) | හමුවීම්, හමුවීම්, හමුවීම්… [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Thanks sub ekta
    Bluray update ek ndda me season eke

    Reply
  • mata s8 download karaganna puluwan kohenda link ekak dannako

    Reply
  • BIMBISHA INDURUGALLA

    bohoma sthuthi ayye

    Reply
  • Anu thilanka

    Game of thrones season season 1 download karanne kohomada

    Reply
  • KUSAL LIYANAGE

    godak sthuthui

    Reply
  • 0718901293

    නියම වැඩක්. දිගටම කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා…….

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසියට වගේම ලිපියටත්

    Reply
  • Dilanka Prasad

    sub eke link eka wada nahane bro

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

    Reply
  • Tharindu4398

    Thank u very much saho

    Reply
  • torrent wada karanne na bro setwena ekaka link ekak dannako

    Reply
  • download karanna puluwan link 1k denna please…..

    Reply
    • thanks bro sub ekata
      me kisima torrent ekak baganna ba puluwan ekaka link ekak dannako

      Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks……….!v

    Reply
  • Gayashan dileepa karunathilaka

    Thanks for the subtitle

    Reply
  • bohoma sthuthi sahooo jaya …. 😀

    Reply
  • අයියේ.. පුලුවන් ඉක්මනට 2වෙනි එපියත්… ජය

    Reply
  • nisalpasidu

    s08 e02 plzzzzzz brossss

    Reply
  • asintha1996

    Epi 2 kiytada danne….?

    Reply
  • Chamaka_Dits

    Epsoid 02 eke sub eka kiyata wageda danne bro?

    Reply
  • Diroshjayasingha

    2 ep sub eka ada danawada?

    Reply
  • neelanethra

    ස්තූතියි .

    Reply
  • janakadinu

    සුපිරියි රොයිලි සහෝදරයා..ගොඩාක් ස්තුතියි ! ඔබගේ මෙම උපසිරැසි ගැන්වීම් ඉතාම උසස් මට්ටමේ පවතින අතර ඔබට හදවතින්ම සුභ පතමි..

    Reply
  • Thank you Roily,, Ayeth supiri wedak. jaya wewa

    Reply
  • ගොඩක් ස්තුතියි.නියමාාායි.ජය වේවා.ජය වේවා.

    Reply
  • tharindudar

    ස්තූතියි

    Reply
  • godak hoday ayye elaga episode eke sub ekath ikmanatama danna . GOOD LUCK

    Reply
  • shashikaumesh

    Thank you bro..

    Reply
  • YasasPerera

    thank you bro.. good luck..!

    Reply
  • Thank you bro……jayawewa…….!

    Reply
  • thank you aiye 🙂

    Reply
  • බොහොම ස්තුතියි සහෝ..
    සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට
    මේ කොටස නම් එච්චර ගතියක් තිබ්බේ නෑ
    ලබන සතියේ කොටසට පස්සේ කොටස නම් (S08E03) සුපිරියක් වෙයි කියලා හිතන්න පුළුවන්
    ජය වේවා..

    Reply
  • nisal sandaru

    plz kwru hari meka download krnna link ekk danna plz

    Reply
  • vishwanathmadhushanka

    Thanks broooo

    Reply
  • Thank you Ayye sub ekata
    ikmanatama deelanehhh
    adareiii godariyak
    pin hode.. 😀

    Reply
  • harshani11112

    එනකම් බලන් හිටියේ …..
    බොහොම ස්තුති ස⁣හො
    තෙරැවන්සරණයි ජයවේවා

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Uditha Dissanayake

    Thanks macho

    Reply
  • බොහෝම ස්තූතියි!!!!
    ජය වේවා ….

    Reply
  • Sahan Sulakkhana

    උපසිරසියට ගොඩක් ස්තුතියි රොයිලි අයියේ.ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    Reply
  • mallikalekamge

    ikmanin sub eka dunnata bohoma stoothi

    Reply
  • chathurangaud

    Thanks a lot……

    Reply
  • Chamil indika

    thankyou…..bro

    Reply
  • Miyuru Theekshana

    Three – Eyed Raven

    Reply
  • Lahiru Kekulandara

    sub ekata thanks bro.

    Reply
  • සිංහල උපසිරසියට තුති රොයිලි අයියේ…. නැවත හමුවෙමු… ජයවේවා.

    Reply
  • chamikasiri

    link ekath thiyenm dannko

    Reply
  • GOT……………elama..tnx..

    Reply
  • ඉක්මනින්ම සබ් එක දුන්න එකට ස්තූතී සහෝ

    රිවීව් එකේ හැටියටනම් three eyed raven වෙන්න වැඩි ඉඩක් තියනව කියල තමා කියන්නෙ

    Reply
  • kavinda778569119

    Adarei ubalata..
    thankx apita issarahatath sub onii.. jaya wewa

    Reply
  • Answer : Three Eyed Raven

    bohoma stuti upasirasiya venuven

    Reply
  • EB Maduranga

    Thankz bro.. Great job!!!

    Reply
  • pruthuvi1995

    Answer :- Three Eyed Raven
    Thank You!

    Reply
  • tharangakandy

    three eyed raven
    thank you for sub

    Reply
  • Answer : Three Eyed Raven
    sub ekata thankz

    Reply
  • Answer :- Three Eyed Raven.

    Thank you for the Subtitle…Great work..!!!

    Reply
  • Answer : Three Eyed Raven.

    Thank You for Subtitle upload.

    Reply
  • virajtharinda

    Three eyed raven (ඇස් තුනේ දොනකාකයා ).

    Reply
  • sameeradananjaya

    thanks sub ekata,ammo balan hitapu kalayak

    Reply
  • Sub 1t බොහොම ස්තූතියි
    Answer-; Three Eyed Raven

    Reply
  • Asitha.pramoth

    Sub ekata thanx brother

    Reply
  • Yohan Marsh

    Answer-Three eyed raven

    Reply
  • pradeep hashan

    Thanks royly aiye

    Reply
  • Lasitharash

    ඇස් තුනේ දෝනකයා ✌️

    Reply
  • baiscopelkishu

    Answer is Three eyed raven

    Reply
  • baiscopelkishu

    sub ekata godak sthuthi royli ayye

    Reply
  • kavindugeethsara

    sub ekat thanks bro .answer eka night king

    Reply
  • sumudu madushan

    Answer:- three eyed raven

    Reply
  • Sub ekata thanks answer eka thama three eyed raven

    Reply
  • Answer : three eyed raven

    Reply
  • sanjeewa19761973

    Thanks for the subtitles. Good Job

    Reply
  • Rashmina_Nurasha

    Sub ekata thanks.
    Man hithanne bran idi kiyala end ekedi…
    -Bran thmai mad king wa pissu wattdoor
    “Hold the door” -hodor
    ?”Burn them all”?

    Reply
  • බොහෝම ස්තූතියි රොයීලි. සබ අරගත්තා. දකින්න ඕන හැම දෙනාම දැකගත්තා. ඒ වගේම අන්තිම සීන් එක එතන තමයි කතාවේ හොඳම තැන. ජයවේවා

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා….!

    Reply
  • wathsalawickramasinghe

    Thank you very much

    Reply
  • Samudika Thilina

    දැන් තමා series එක මුල ඉදන් බලන්නෙ..
    ජය වේවා..
    Answer – Three eyed Raven

    Reply
  • pandadhanatrox

    Three Eyed Raven

    Reply
  • Thisaranga

    episod eka downlod karanne kohomada danna kenek kiyanna

    Reply
  • Lakindu007

    Three Eyed Raven (තුන් අැස් දෝන කාකයා)

    Reply
  • sldcgamer01

    Answer – Three Eyed Raven

    Reply
  • sub එකට බොහොමත්ම ස්තුතියි රොයිලි අයියේ.. ❤
    ඒවගේම ප්‍රශ්නෙටත් උත්තරයක් දෙනවනම් ඒ තමයි Three Eyed Raven. 😀
    ජයවේවා!

    Reply
  • කැපවීමෙන් මේ තරම් ඉක්මනෙන් සබ් හදල දෙනවට ස්තුතී රෝය්ලි අය්යේ ..ජයෙන් ජය

    Reply
  • thusitha1250

    Answer : Tree eyed raven(ඇස් තුනේ දෝනකයා)

    Reply
  • PDayanjana

    ikmanata dunnata thanks sahoo

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සුබ අලුත් අවුරැද්දක් වේව,,,,

    Reply
  • ashan karannagoda

    Sub ekata bohoma sthuthiy roily aiye.. awrudu dekak balan htya meka balanna asawen. Budusaranai..!!!

    Answer : Three Eyed Raven

    Reply
  • SanjulaJeter

    Three Eyed Raven

    Reply
  • ස්තූති සබ් එකට වගේම මතකය අලුත් කරාට.. තරිදු සහෝ නම් කියන්නේ Three eyed raven(ඇස් තුනේ දෝනකාකයා) කියලනේ

    Reply
  • dilshan1000

    Answer – Three-Eye Revan

    thanks for sub bro… keep it up

    Reply
    • sldcgamer01

      Answer – Three Eyed Raven

      Reply
  • I’m priyadarshana.Thank u very much for the sub.

    Answer is – Three Eyed Raven

    Reply
  • Thanks for the Sub
    Answer is “Three-Eyed Raven”

    Reply
  • Answer: Three Eyed Raven

    Thanks For Subtitle.

    Reply
  • tharinduM

    මේක එනකම් කොච්චර බලන් හිටියද…. අවුරුදු ගානක් කට්ට කාගෙන සබ් දුන්න හැමෝටම පින්…. ලිපි පැහැදිලි කිරීම් වලටත් ස්තූතී…. ජය….!!

    Reply
  • kushantha12349

    3rd eye raven

    Reply
  • sandeepa007

    thanks fo subtitle
    answer- 3 eyed raven

    Reply
  • Kaushan Rasanga

    “Night King වෙන එකේ සම්බාවිතාව අඩුයි three eyed raven වෙන්න තියන සම්බාවිතාව වැඩී”

    Reply
  • ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

    Reply
  • chathumal12345

    THREE EYED RAVEN

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    හම්බෝ, එල එල/// සුටුස් ගාලා සබ එකත් දීලා නේ.
    මේ එපියේ සුපිරිම සීන් එක තමා මටනම් බ්‍රැන් ජෙමි දෙන්නගේ සීන් ටික.
    නෙරා කිවත් වගේ ටිකක් ඉන්දියන් ටයිප් ඒකට ගිහින් මේ එපිය නම්…
    ජෝන් ට ඇත්ත කියපු තැනත් ටිකක් මදි වගේද මන්දා..
    මීට වඩා දැනෙන්න දෙන්න තිබ්බා.
    මට සුවර් ජෝනා කියනවා මේ ගැන කාටවත් කියන්න එපා කියලා සෑම් ට.
    මං නම් දැන් මේකේ ආසම චරිතේ ජේයිමි.
    එහෙනම් කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙත්.
    තැන්ක්ස් රොයිලි අයියේ..
    ජය වේවා!!

    Reply
  • anjaaaaaaaaaa

    thank you very much for the sub… you are doing good job for us.. again thank you all for this great job…
    answer is THREE EYED RAVEN

    Reply
  • roxxpissa

    බොහොම. ස්තුතියි…

    Reply
  • three eyed raven
    sabata thanks

    Reply
  • answer…. three eyed raven

    Reply
  • answer – three eyed raven

    Reply
  • kavindaru

    thanks mchn sub ekata. three eyed raven

    Reply
  • Sanath Indika

    බොහෝ ස්තූතියි උපසිරැසියට.

    ප්‍රශ්ණය සඳහා පිළිතුර – Three-Eyed Raven වීමට.

    Reply
  • insaisuru

    Thank for the sub bro!
    The answer is Three Eyed Raven

    Reply
  • aravinda.ab

    Thanks sub ekata.
    answer – Three Eyed Raven

    Reply
  • thumindu2000

    Three eyed raven

    Reply
  • rbt duminda

    mcn oya deviyek bn

    Reply
  • Ans; Three Eyed Raven

    Reply
  • Thanks for the subtitle

    Reply
  • Shihashashi

    The answer is:- Three-Eyed Raven

    Reply
  • Indrajithbandara

    Three Eyed Raven.

    Reply
  • Thanks for the sub
    Wish u a happy new year all
    Answer – Three eyed Raven

    Reply
  • jayanga jeewana

    thx sub ekata…….Answer is Three eyed raven

    Reply
  • Ravish Dulanja

    Three Eyed Raven

    Reply
  • RASHMIKA007

    Thanks lot for the sub
    also answer is three eyed raven

    Reply
  • Thiran ranthila

    sub ekata thanks supiri tv serirs eka
    Answer-new three eyed raven

    Reply
  • Dilhan Shalitha

    Bran stark becomes three eyed raven

    Reply
  • Avishka_Wickramarathna

    thanks bn sub ekata..
    bran tama bn Night King…..

    Reply
  • aammeeeeeeeeeeeeeeeeeeeeeee athi yantam

    ayye tava deyak pulvnm oya karapu 2012 (2009) meka br ekta update krnako yts eke tynne e rip ekta plz

    Reply
    • සබ් එකට බොහෝම ස්තුතියි..
      Wishing you a bright future..
      Answer – three eyed raven

      Reply
  • Answer – Three Eyed Raven
    Thanks for Subs saho.. 🙂

    Reply
  • thiwanka anuhas

    three eye revan

    Reply
  • 3 eyed graven is the answer

    Reply
    • සබ් එකට ගොඩාක් පින්
      Answer is Three eyd raven

      Reply
  • Thank you for the sub bro.
    Answer is Three Eyed Raven

    Reply
  • sandulinduwara

    Three Eyed Raven

    Reply
  • Davinsibro

    Three eyed raven
    Thanks for sub : )

    Reply
  • සබ් එකට ස්තූතී ❤
    ප්‍රශ්නෙට උත්තරේ තමයි Three Eyed Raven

    Reply
  • Jeevan Suraj

    Thanks for the sub bro
    Answer – Three Eyed Raven

    Reply
  • Gawrava kolitha

    Three eye raven

    Reply
  • Sanooj14538

    Three eyed raven and he is the white walker

    Reply
  • nadun.dilshan.733

    ansver – Three eye raven

    Reply
  • sandeeparanaweera

    Three eyed raven
    Thanks for sub , bro

    Reply
  • Tharindu Galappaththi

    Night King

    Reply
  • සබ්ටයිටල් දාන්න පට්ට මහන්සියක් කැපවීම ඔනි කරනවා. මම සබ් දාපු කෙනෙක් විදිහට ඒක දන්නවා. මේහෙම ෆාස්ට් එකෙ අපිට සබ් එක දුන්නටට පට්ට තැන්කු. ඔබට සුබ නව වසරක් වෙවා රොයිලි බ්‍රො..
    ත්‍රී අයි රේවන්

    Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • ජනිත් මාතුල ද සිල්වා

    thank u very much bro

    Reply
  • Answer : Three Eyed Raven

    Reply
  • Sajithlakshan

    thanks ………………….

    Reply
  • Pasindu7365

    Elama.thanks for the sub.
    answer.three eyed raven

    Reply
  • Sisila ft Dilshan

    Tree eyed ravan….

    Reply
  • wmaprabath

    Answer- Three Eyed Raven

    Reply
  • Ty saho….Fatta………

    Reply
  • Thanks saho but links weda kannne nehene

    Reply
  • “Three Eyed Raven” Wenna thiyena idakada wediii…

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • As per Taridu three eye raven

    Reply
  • Answer – Three Eyed Raven
    Thank You for the sub and above letter.
    Cheers!

    Reply
  • Kavindubandaranayae

    THREE EYED RAVEN

    Reply
  • Indika-nuwan

    Answer—– Three-Eyed Raven
    ඇස් තුනේ දෝන කාකයා

    Reply
  • Sahan Sulakkhana

    Three Eyed Raven

    Reply
  • manojmalwaththa

    three eyed raven

    Reply
  • tharanga_sanjeewa

    three eyed raven
    torrent eka apu sanin depu ekata thanks

    Reply
  • Nimal_Ekanayake

    Answer -Three eyed raven
    පිළිතුර-ඇස් තුනේ කපුටා

    Reply
  • Asanga Deshapriya

    Three Eyed Raven

    Reply
  • Nimal_Ekanayake

    Answer -Three eyed raven

    Reply
  • Answer -Three eyed raven

    Thankx for the subtitle.

    Reply
  • MonsterTeddy16

    Three-Eyed Raven

    Reply
    • Three eyed Raven / ඇස් තුනේ දෝනකාකයා

      Reply
  • Mechchara ikmanata sub dunnata godak thanks……

    Reply
    • ChathurangaRathnayake

      Tnx bro

      Reply
      • NisalaWila

        Subtitles ekata thanks.

        පිළිතුර :- Tree eye revend. (ඇස් තුනේ ද්‍රෝන කාකයා)

        Reply
  • chandikaranaweera

    bran-three eyed raven
    ඇස් තුනේ දෝන කාකයා
    3:33

    Reply
  • Charith Eranga Munasinghe

    Tnx…..enakn balan hitiye….

    Reply
  • Madurasenaverathnajalaking

    TQ මෙච්චර ඉක්මනට අදුන්නට

    Reply
  • Maliththaranga

    Answer , Three eye raven

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සතුට සෞභාග්‍යය සපිරිණු කිරියෙන් පැණියෙන් ඉතිරුණු සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    Happy Sinhala & Tamil New Year!!!!

    කෞශල්‍ය දුෂ්‍යාන්
    Kawshalya Dushya
    🙂 🙂 🙂 🙂

    සබ දාලා රොයිලි අයියා.බොහොම තුති.අවුරුදු තෑගි වගේ.සදා ජය අයියේ.
    උත්තරේ තෙඅැස් කාකයා. Three Eyed Raven.
    එ වුනාට මට එදා ඉදන්ම හිතෙන්නේ බ්‍රෑන් කොලුවා නයිට් කිං වෙයි කියලා. සදා ජය හැමෝටම.

    Reply
  • Ishara Mahusankha

    finally brain stark will be “three eye raven”.

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි…..

    Reply
  • nimesh lakshitha

    please machanla.episode download karaganna puluwan site ekak kiyapanko….!

    Reply
  • Thanks your Time …
    The Three-Eyed Raven was the last greenseer, a human living among the last of the … The raven answers that Bran will never walk again, but he will fly.

    Reply
  • danushka198618

    The Night King

    Reply
  • answer is THREE EYED RAVEN

    Reply
  • Tharindu Katuwawala

    bohoma sthuthi aiye.. ammoo mekata baln hitapu kaalayak..

    Reply
  • Thanks for the sub
    and ANSWER IS THREE EYE RAVEN

    Reply
  • Answer eka 3 eyed raven
    Thanx bro sub ekt

    Reply
  • pradeep.kumara

    thanks bokka ilaga eka enakan balan innawa

    Reply
  • Ravindu Rukshan

    Thx sub ekata

    Reply
  • Avishka Shyaman

    Answer : three eyed raven
    thanks for the sub!!

    Reply
  • Harindra kumara

    Thanx mchn sub ekt

    Answer – Three Eyed Raven

    Reply
  • Sameera Dasanayake

    answer is – third eye raven
    Thank you for your subtitle bro
    Keep it up

    Reply
  • Chamil Himash

    three eyed raven.
    thanks bro sub ikmanin denawata.

    Reply
  • උත්තරේ :- ඇස් තුනේ දෝන කාකයා.

    අම්මෝහ් සබ දාලා. රොයිලි අයියට පිං මෙච්චර ඉක්මනට සබ දෙනවට. පේස්බුක් පවා නොයා ඉන්නෙ ස්පොයිල් වෙන නිසා.

    ප්‍රස්න වගයක් තියෙනවා අයියේ. තරිඳු අයියා හරි අක්කා හරි ඔයාගෙන් හරි උත්තර ඕනි.

    ටාගේරියන්ලා ගින්නට පිච්චෙන්නෙ නැත්තං කාල් ඩ්‍රෑගෝ උණු රත්තරන් වක්කරනකොට විසේරිස් පිච්චිලා මැරෙන්නෙ කොහොමද ?

    සබට ආයෙම පිං අයියේ. ලිපි යූටියුබ් වීඩියෝ වලටත් නොසෑහෙන්න පිං…

    Reply
    • baiscopelkishu

      විසේරිස් ටාගේරියන් ලේ තියෙන කෙනෙක් නෙවෙයි නිසා.

      Reply
  • බ්‍රෑන් ස්ටාක් Night king බවට අනාගතයේ පත් වේ.

    Reply
  • priyankara_aponso

    Thank you for the subtitle

    Answer is “Three Eyed Raven”

    The torrent link given from baiscopedownloads.com is wrong and mismatch with Sinhala subs.
    I mean AMZN.WEB or REPACKMEMENTO not there but I found AMZN.WEB from INFOHASH : D8D9ED866416158F9D62F7B12E90A61C9156A831.

    Reply
    • upul kumara

      සූභ අලූත් අවුරුද්දක් වේවා
      සබ් එකට ස්තුතියි
      පැණයට පිළිතුර (three eyed Raven)

      Reply
  • බොහොම ස්තූතියි..ජයවේවා

    Reply
  • Thushara_Gilchrist

    Answer :- three eyed raven

    Reply
    • The Night king
      Thankz for the sub

      Reply
  • Jeewantha Chandimal

    Bran will be the night king…

    Reply
  • Amantha2002

    Answer 3 eyed raven

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි බලාගෙන හිටිය ට්වි සීරියස් එකක් .

    Reply
  • සබ් එකට ස්තූතී.

    නමුත් සැරෙන් සැරේ ලොග් වෙන්න ඕන එකනම් මල විකාරයක් සුබ් එක බාගන්න.remember me දුන්නට වැඩක් නෑ

    Reply
  • Ambo royili aiye oya nam deiyek neme devalayak. Ado dilath ivarai ave iye marai a.

    Reply
    • Omeshfernando

      Sub ekata tnx mchn godak kaalayk balagena hitiye ☺☺
      Answer- Knight King

      Reply
  • Answer – The knight King

    Reply
  • sanduniweerarathne

    Three eyed raven

    Reply
  • vikum disanayaka

    sub ekata thankz saho
    bran issarahata wenne three eyed raven kenek

    Reply
  • Answer: Three-eyed raven

    Reply
  • බොහොම ස්තුති :*

    Reply
  • අයියා කියන හැටියට නම් Third eye raven වගේ..

    Reply
  • pantharclk

    night king tama.
    thankzzz bro sub 1ta

    Reply
  • Sub එක ඉක්මනටම දීල නෙවැ …..උපසිරැසියට බොහෝම ස්තුතියි රොයිලි සහෝ …..
    පිළිතුර – Three Eyed Raven

    Reply
  • Kancha Induwara

    Three eyed raven

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..ඔන්න එක භීෂණයක් පටන් ගත්තා..ඊලග එකත් ලග ලගම එනවා..සතුට යනු ඒ සියල්ලම රොයිලි අයියාගෙන් ලබාගන්න පුලුවන් වෙන එකයි!
    අර අහලා තිබ්බ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ “තෙඇස් කාකය (Three Eyed Raven)”..
    බුදුසරණයි..ජය වේවා..!

    Reply
  • අම්මට හුඩු අපිට තෑගි දුන්නත් නැතත් මෙච්චර ඉක්මනට sub දුන්නට අපියි තෑගි දෙන්න ඕනි …ලාංකීය subtitle ඉතිහාසයේ පෙරගමන්කරු “king of sinhala subtitles ” රොයිලි ෆර්නැන්ඩෝ අපි ඔබට බාරයි දැන් ….

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ……!

    පිළිතුර :- තෙඇස් කාකයා (Three Eyed Raven)

    Reply
  • dishan1800

    thanks for sub….
    Answer – Night King

    Reply
  • Pathumbdr

    සබ් එකට බොහොම පිං අයියේ!!!!

    වීඩියෝ එක බලලම උත්තරේ කියන්නම්…

    Reply
  • Nilupul malindu

    උත්තරේ තෙඇස් කාකය(Three eyed Raven)
    ……
    බොහොම ස්තුතියි සහෝ සබ් එකට…..❤️❤️❤️❤️

    Reply
  • Manojviranga

    three eyed raven

    Reply
  • Answer : Three Eyed Raven

    Reply
  • AVI@matrix

    SUB EKA DENAKAN BALAN HITIYE BOHOMA PIN….
    AN; THREE EYED RAVEN

    Reply
  • Knight King වෙන්නේ සබ් එකට තෑන්ක්ස්….

    Reply
  • KasunTharakaJ

    Answer- Night king
    Thanks for the sub.!!

    Reply
  • thanx …………………

    Three Eyed Revan

    Reply
  • Chameeradilshan

    sub 1ta tnx saho……………….

    Reply
  • Three eyed Raven
    Sub 1 thanks. Oyala set 1 marai. kattiyama set wela api wenuwen karana hama dekatama THANK YOU thousand times…

    Reply
  • optimazid

    the night king, sub ekata thanks!

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    උත්තරය : තෙඇස් කාකයා (Three eyed Raven)

    Reply
  • nkrtharinda95

    බ්‍රෑන් කොලුව අර ඔන්ලයින් ඩිස්ටිඩිඩින් සීන් බලන තෙඇස් කාකය(Three Eyed Raven) තමා වෙන්නෙ LOL

    ගොඩක් ස්තුතියි සබට එනකම් පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ බලං හිටිය හිටං අපෙ හාංදුරුවනෙ

    Reply
  • kasun.millaniya

    Bran Stark is going to be The Three eyed raven……..
    Well done aiya. thanks for the sub…..!!!!!

    Reply
  • sajiw Rangana

    Three eyed raven,,,thanks for subs bro

    Reply
  • Mkawishan95

    Three eyed raven.. gdk pin ayye sub ekt❤

    Reply
  • Bran stark aniwaryayenma three eye raven wei

    Reply
  • Baiscope crew ekata suba aluth awuruddak wewa..Sub ekata thanks.
    Answer: Three Eyed Raven

    Reply
  • sudgeera993

    මේ තරම් ඉක්මනට උපසිරැසි දෙන එකට බොහොම ස්තුති සහෝදරයා….

    Reply
  • Tharusha1998

    three eyed raven

    Reply
  • සබ් එකට තෑන්ක්ස් අයියේ

    Reply
  • Three eyed raven…………….thanks …………..good luck …………………………..

    Reply
  • nilantha9725

    three eyed raven
    ස්තුති සබ් ඒකට.පිං

    Reply
  • GL Darshana Harsha Kumara

    * Third Eye Raven.

    Reply
    • ChamathCSJ

      Roili aiye thanks thanks thanks.. mechchr ikmnt sub ek dunnt.. ❤❤❤❤❤

      Reply
  • මම සාමාන්‍යයෙන් කමෙන්ට් කරන පුද්ගලයෙක් නෙමෙයි. ඒත් මේකට නොදා බෑ .
    පහුගිය සීසං හැම එකකදීම(5/6/7) ටොරන්ට් එක රිලීස් වෙලා පැය කිහිපයක් ඇතුලත සබ් එක දුන්න කෙනෙක් තමා රොයිලි අයියා. සමහර දාට සබ් එක 10, 11 වෙද්දී වැටිලා. මට පුදුමයි මේ මනුස්සයා කරන කැපවීම ගැන. බොරුනම් මම කියපු එක ඔයාලා චෙක් කරලා බලන්න. මම මේ කිවුවේ පහුගිය අවුරුදු ගාන පුරාම එපිය රිලීස් වුන ගමන් මම මේකට ඇවිත් සබ් එක හොයපු නිසා.
    බොහොම ස්තුතියි රොයිලි අයියා.

    Reply
  • Three Eyed Raven.
    Thanks For the Subtitle

    Reply
  • nalindaharsha

    Three eyed raven.

    Reply
  • Dilshantharakaever

    Three eyed raven
    Thanks for sub..✌️✌️

    Reply
  • 3I Raven Sub ekata Thanks sub ekat ekka 3 weni para balanne 6.30 live baluwa download karala baluwa with english sub dan meka ekka balanawa

    Reply
  • dsdkavishka

    Thenks for sub … brendan stark three i revan wei kiyala thama tharidu aiyage adahasa

    Reply
  • විමා

    ගින්දර වගේ ආ
    වෙඩි වගේ
    සබට බෝම තුති
    ආයේ ආයේ බලනවා

    උත්තර දෙන එක අපිට අකැපයි නොව 🙁

    Reply
  • Thilina-dilaksha

    Three eyed raven

    Reply
  • mwsmonaragala

    Thanks
    Three Eyed Raven

    Reply
  • Ashen widuranga

    ස්තුති

    Reply
  • Prometheusjr98

    Answer – three eyed raven

    සබ් එකට ස්තූතියි සහෝදරයා ❤️❤️
    ජය

    Reply
  • Answer -: Three Eyed Ravan

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Madusha alwis

    Answer- Three eyed raven

    Reply
  • Gunathilaka_chanaka

    Three eyed raven

    Reply
  • bohoma sthuthi saho’…

    Reply
  • Harindu_sh

    Peya kehipyak atulata sub eka denwata bohoma sthuthi

    Reply
  • maduranga kapilarathne

    answer-red eye raven

    Reply
  • Lahiru Rasadun

    ජයවේවා sub එකට බයිස්කෝප්
    උත්තරය තමයි =- Three eyed raven

    Reply
  • Thilanmadusha

    Answer – “Three eyed raven”

    Reply
  • kalhara98

    Thanx sub ekata
    Answer – Three Eyed Raven

    Reply
  • උදේ ඉදන් බලන් හිටිය
    උත්තරය Three Eye Reven

    Reply
  • sprabath127

    Thnkz for the sub
    Answer is “three eyed ravan”

    Reply
  • Dasun Jayasooriya

    three eyed raven

    Reply
  • Iran chanuka

    අම්මෝ අද උදේ දැක්ක හොදම noticification එක thank you sooo much අයියේ.

    Reply
  • ජනිත් කහගල්ල

    thanks for the sub!

    Reply
    • Lahiru Rasadun

      ජයවේවා sub එකට බයිස්කෝප්
      උත්තරය තමයි =- Three eyed raven

      Reply
  • sub ekata thanks bro

    Aswer is Three Eyed Ravan

    Reply
  • මෙච්චර ඉක්මනට දුන්න
    ගොඩක් පිං සහෝදරයා

    Reply
  • Vishwa Himalka

    Three eyed raven

    Reply
  • pathu mdulaj

    බොහොම ස්තුතියි සබ් එකට
    උත්තරය ‘three eyed raven’

    Reply
  • OSachithra

    සුපිරියි
    සෑහෙන්න කාලයක් හිටියා මේක බලන්න

    Reply
  • Shan Kenway

    පිළිතුර – Three eyed raven

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    Reply
  • nethna dilmina

    මේකට නම් කමෙන්ට් එකක් නොදා යන්න කොහොමත් බෑ… තෑන්ක්ස් අයියේ…

    Reply
  • Akmeemana

    Thanks a lot for sub give our to quickly

    Reply
  • naswer=three eyed raven

    Reply
    • Vishwa Himalka

      Three eyed raven

      Reply
  • well done & keep it up!!!!

    Reply
  • Salinda Wijayabandara

    Thanks a lot brother… Waiting for this awesome one…

    Answer – Bran Stark is the Night King…

    Reply
  • sub ekata thnx bro enkn hitiye

    Reply
  • malithmadhushan45

    බොහොම ස්තුතියි රෝය්ලි අයියේ

    Reply
  • Isuru Upendra

    ගොඩක් ස්තූතියි රොයිලි අය්යේ…

    Reply
  • Indika_666

    බොහොම ස්තූතියි.බලාගෙන හිටියේ එනකන්

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තූතියි ! (නොඉවසිල්ලෙන් හිටියෙ)
    Answer is Three Eyed Revan [ත්‍රී අයිඩ් රේවන්] ( 03:30 )

    Reply
    • harinuofficial

      සබ් එකට තැන්ක්ස් ⁣සහෝ..
      Answer එක Three eyed raven..තෙඇස් ද්‍රෝන කාකයා..

      Reply
    • Chathura Tharaka

      පිලිතුර – තර්ඩ් අයි
      ස්තූති රොයිලි සහෝ උපසිරස වෙනුවෙන්

      Reply
  • Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි
    Answer- three eyed raven

    Reply
  • Suba aluth auruddak wewa baiscope eke okkotama . Jayen jayama wewaa.
    GOT sub eka apu gamn deela obata bohoma isthuthi .

    Reply
  • tharindu herath

    thanks siyalu denata ……………
    answer is three eye raven

    Reply
  • Vidhuranga

    සුභ අලුත් අවුරුද්දක්
    Ammoo enkm bln idiye.
    Thank u very much
    පිළිතුර Three eyed raven

    Reply
  • බොහොම ස්තූතියි සහෝ ‌මෙච්චර ඉක්මන්ට උපසිරැසි ගැන්වීමට! ජය!
    Bran- Three eyed raven

    Reply
  • සුපිරී සහෝ

    Reply
  • CREATIVE Alpha

    Thanx ayye sub ekata…….three eyes raven wenna loku sambawithawak thiyenawa……knight king wenna podima podi sambawithawak thiyenawa

    Reply
  • මේවනේ බ්‍රෝ අවුරුදු තෑගී…..
    Thanks machoooo…….

    Reply
  • chandikaranaweera

    enakan balan hitiye broo.. thama torrent eka hambune na.. thiyana kenenk dendakoooo plsss

    Reply
  • Brandon will be 3 eyed raven

    Reply
  • subata thnks bro
    night king

    Reply
  • IsharaRox79

    Thanks Wewaaaa!!!

    Reply
  • [email protected]

    Sub එකට ගොඩක් ස්තුතියි. උත්තරය three eyed raven

    Reply
  • According to Tharindu Bro- Bran Starc would be Three eyed raven

    Reply
  • Malitha Tishamal

    three eyed raven

    Reply
  • Sudheera Kasun

    බොහොම ස්තූතියි සහෝ
    පිලිතුර – three eyed raven

    Reply
  • Nuwan Dewappriya

    three eyed raven wimata godak idakada wedi kiyala thama kiyanne

    Reply
    • Shalika_dulan

      THREE EYAD RAVEN

      Reply
  • නයිට් කිං තමා
    ඒත් එහෙම වෙන්නේ නෑ

    Reply
  • answer-three eye raven
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • බ්‍රන් ස්ටර්ක් බොහෝ විට නයිට් කින් වේවි ඒක තමා උත්තරේ ප්‍රශ්නෙට

    Reply
  • chanakadushmantha

    thankz saho sub ekata… answer – three eye raven

    Reply
  • thnx bro.
    three eye raven

    Reply
  • සුපිරි බ්‍රෝ බලන් හිටියේ එනකම්

    Reply
  • buddika.senanayake

    Brandon Stark Three eyed Raven wei kiyala

    Reply
  • brenden will be stayed as three eyed raven.
    and thanks for subs

    Reply
  • ලහිරු උදය

    Thanks, sub ekat

    Reply
  • අම්මෝ එනකම් බලගේන හිටියේ තැන්ක්ස් රොයිලි අයියේ

    Reply
  • උත්තරේ -Three eyed raven

    පට්ටම ස්තුතියි අයියේ මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට ❤❤

    Reply
  • Kasun indujith

    thank you bro ikmanata dunnata

    Reply
  • Kumaranayake123

    answer- Three eye Raven

    Reply
  • Kumaranayake123

    Thank you very much aiya…
    Happy new yer…

    Reply
  • V.T.Piyumal

    Answer – Three eyed raven සබ් එක ඩුන්නට ස්තූති රොයිලි බ්‍රෝ…ජය වේවා…

    Reply
  • Thank you for sub !

    ANSWER – Bran stark Three eyed raven weemata loku sambawithawak thiyanwa..

    Reply
  • tharidu16

    බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකට ඉක්මනින් දාන්න කියන්නො…………

    Reply
  • three eye raven knk

    Reply
  • thnks royly ayy ikmnt dunnt

    Reply
  • tharidu16

    අම්මො…. දැන් තමයි අපට අවුරුදු

    Reply
  • thnks royl ayy ikmnt dunnt

    Reply
  • Roma_Thrend

    බාගත්තා. බොහෝම ස්තූතී, එනකොටම සබ් එක දෙනවට. ඔබට ජය. සුභ අලුත් අවුරුද්දක් වේවා…!

    Reply
  • Luv u bro.and luv u baiscope…

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • deshanchandana

    රොයිලි අයියේ ඉවසිල්ලක් නැතුව හිටියේ බොහොම ස්තූති ….ජයවේවා

    Reply
  • Hasindu1999

    උපසිරසට ස්තූතියි brandan stark- three eye raven

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    මාර ඉක්මනට සබ් එක දීලා නේ. මෙච්චර කල් බලාගෙන හිටියා සිරීස් එක ආයේ පටන් ගන්නකල්. එහෙනම් රොයිලි අයියේ බොහොම ස්තූතියි සබ් එකට….
    ප්‍රශ්නෙට උත්තරේ නම් – බ්‍රැන්ඩන් ස්ටාර්ක් ආයේ ත්‍රී අයිඩ් රේවන් වෙයි කියන එක.
    එහෙනම් ජය වේවා…!!

    Reply
  • Sanjula895

    thanks for the sub..පිලිතුර three eyed raven

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….

    _****ජය වේවා****_

    Reply
  • madusanka

    Thanks bro maga balagena hitiye..***!

    Reply
  • thamindu22

    answer eka – brandon stark three eyed raven venna thiyena possibility eka wadi

    Reply
  • rochanadassanayake

    Night King

    Reply
    • Indika_666

      Answer:The Three Eyed-Raven වෙයි කියල හිතෙනවා මොකද ඔහූ දේශපාලනයටවත් බලයටවත් අකමැති නිසා.

      Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    අම්මෝ… ස්තූතියි රොයිලි අයියෙ… මඟ බලාගෙන හිටියෙ එනකල්.. ජය වේවා..!

    Reply
  • Bhanukasonali

    Thankyou bro! Bran stark ~ three eye raven

    Reply
    • Madhawa_Chathuranga

      ඔච්චර ඉක්මනට සබ් දෙනවට බද්දක්වත් ගහයි ආණ්ඩුවෙන්, පරිස්සමින්……..
      ඉස්කෝතුයි

      Reply
  • KavindaRashmin

    Oyannn dewaalayak..

    Reply
  • ruchiraav

    බොහෝම ස්තුතියි…..!

    Reply
  • thanks bro. waiting long time for the season

    Reply
  • Nadun Prakash

    Hammo maru maru.paya 4 k giyeth na badu dala.thank u saho❤

    Reply
    • Indika_666

      Answer:The Three Eyed-Raven වෙයි කියල හිතෙනවා මොකද ඔහූ දේශපාලනයටවත් බලයටවත් අකමැති නිසා.ඔ

      Reply
  • Thanks Royly Aiya.
    According to Tharindu, Bran Could be the “Three Eyed Raven”

    Reply
  • Balan hitiye Thanks saho

    Reply
  • Thankz saho…iwasillak nethuwa hitiye..

    Reply
    • Kaushan Rasanga

      Tnx bro ❤️

      Reply
  • kkasthurisinghe

    thank you……*****

    Reply
  • Chamodvishwantha

    Sub ekata thx bro.jaya weewaa

    Reply
  • RisithPerera

    Answer – Bran Stark avasanaye Kalin hitiya Three Eyed Raven ma vei kiyana ekai.

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .

    Reply
  • Kavinda7344

    ඔයා නම් දෙයියෙක් ඈ අයියේ…………. ස්තූතිය සබ් එකට ගොඩක් අනික් ඒවත් ඉක්මනට දෙන්න සුබ පතනවා

    Reply
  • K.l Sampath

    Supri !! Ikmanata sub eka dunnata.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Omg. Thank you very much.
    එක වතාවක් බැලුවා උදේ 6.30ට. ඒත් මේකත් එක්ක්ක බලන්න යන්නේ ආයෙමත්. බොහොම ස්තුතියි .
    හරිම කැපවීමෙන් කරන මේ වැඩේට.

    Reply
  • Httpprabath

    අලුත් අවුරුද්දේ සන්තෝසේ බැහැ බන්. ගොඩ කාලයක් බලාගෙන හිටියා. tnx

    Reply
  • Sapu maxx

    Thanks a lot bro….

    Reply
  • Ishara Mahusankha

    thankz a lot bro

    Reply
    • Thankzz for the subbb…
      Answer-Three eyed raven

      Reply
  • Sandharu@1199

    Thanks you sub 1ta

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *