Pearl Harbor (2001) | නොමැකී ගිය අතීතය. [සිංහල උපසිරසි සමඟ]
අයෙමත් ලස්සන සලරුවක් අරගෙන බයිස්කෝප් යාළුවන් හම්බවෙන්න ආව. මේක විකිය සහෝ භාර දීල නම් ටික දවසක් වෙනවා. ඒත් වැඩත් එක්ක උපසිරසිය ගේන්න ටිකක් පරක්කු උණා. මේ කතාව ගොඩක් කට්ටිය බලලත් ඇති. දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ගැන කියැවෙන මෙම කථාවේ තුන්කොන් ප්‍රේමයකුත් ඇතුළත් වෙනව. මීට පෙර මේ සලරුව ගැන හොඳ හැඳින්වීමක් ටිරාජ් සොයුරා ඉදිරිපත් කරල තිබුණ නිසා වැඩි විස්තරයක් කියන්න යන්නෙ යන්නෙ නෑ.එහෙනම් සිංහල උපසිරසියත් එහෙනම් අරගෙනම බලන්නකො… තවත් සලරුවකින් නැවත හමුවන තුරු ජය!!!
මීට කලින් පළකළ ලිපිය.
මුලින්ම කියන්න ඕන ඔස්කාර් සම්මානයක් පවා දිනාගන්න සමත් වුණු චිත්‍රපටිය ගොඩාක් දෙනෙක් බලලා ඇති. නොබලපු අයටයි මම මේ ලිපිය ලියන්නේ. ක්‍රියාදාම සහ ආදර කතාවක් එක් වුනු ලස්සන චිත්‍රපටියක් තමා මේක. ඇමරිකාවට අයත් PEARL නැමැති වරායට 353 ගුවන් නියමුවන් සහිත ජපනුන් විසින් 1941 දෙසැම්බර් මස 7 වෙනිදා පහරදීම ගැන හැමෝම දන්නවා ඇතිනේ. කොටින්ම ඒ නිසා තමා ඇමෙරිකාව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීම ඇරඹුනේ. ඉතින් මේ සත්‍ය සිදුවීම ඇසුරින් 2001 මැයි 25 වෙනිදා එලිදක්වා ඇති මෙම චිත්‍රපටිය IMDb 5.5/10 ක ඡන්ද ලබාගෙන ඇත. ඒත් මේක ඊට වඩා ස්ථානයක් දිනාගන්න ඕනා කියන එකයි මගේ හැඟීම. අධ්‍යක්ෂණය Michael Bay ද, තිර රචනය Randall Wallace විසින්ය.
කතාව ගැන කියනවනම් කුඩා කල සිට එකට සිටින Rafe සහ Danny මිතුරන් දෙදෙනෙකුගෙන් ගොඩනැගෙන මිත්‍රකම නිසාම වැඩිවියෙහිදී දෙදෙනාම නියමුවන් ලෙස දෙදෙනාම ගුවන් හමුදාවට එක්වේ. මෙහිදී Rafe ට Evelyn නැමැති නාවික හෙදිය මුනගැසෙන අතර ඔවුන් අතර ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගනී. නමුදු යුද බිමේදි Rafe හදිස්සියේ අතුරුදහන් වී සතුරන් අතරට පත් වන අතර මිය ගිය සෙබලුන්ගේ ලැයිස්තුවට ඔහු එක්වේ. පසුව Rafe ගේ පෙම්වතිය ඔහුගේ මිත්‍රයා වෙන Danny සමග හාද වේ.
මෙයින් පසු කුමක් වේද? .. ඇත්තටම Rafe මිය ගියේද? දුක සතුට මැද මෙය විසදා ගැනීම ඔබට බාරයි. ඒකට ඉතින් බාගෙනම බලන්න වෙනවා. අනික අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න කියලත් ඉල්ලනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ටිරාජ් දිලංක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://tinyw.in/JCFm” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14759 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/Untitled-1-copy.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thanks bro
thanks bro
Thanks for the sub
Thanks
Thanks a lot
thanks
thanks
Thanks Bro
thanks saho.. sub nathuwa baluwa aith balanawa sub dala ea taramatama supiriyak meka..
jaya wewa
thanks.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
tnx bng supiriyak dunnata
Meka nam patta story ekak.. Sub ekata godak thanks.. GOOD LUCK
බොහොම ස්තූතියි
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Supiri bro.. Patta film ekak.. Thnx for sub
බොහොම ස්තූතියි
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
onna henam film eka bawa bro…
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
mama balapu supirima movie ekak
thanx
බොහොම ස්තූතියි සංජය.
Thank you very much for sinhala sub 🙂
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata godak thanks Saho.mama meka issara balala thynawa dan hariyata mathakayak na.sahota pin sidda wenna apahu sinhala sub ekkama balanna puluwan 🙂 mama meke 800mb copiyak download kare.meka 720p copiyak qulity ekath hodai kisi awlk ne.sub ekath galapenawa kisi awlk na.
https://kickass.to/pearl-harbor-2001-720p-x264-mkv-by-riddlera-t4286672.html
Enjoy your movie 😉
බොහොම ස්තුතියි,ජයවේවා.
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
math ehenam gannava, bohoma sthuuthiyi
appreciate your work.
Thank you very much.
නියමයි සහෝ.
මේක නම් සුපිරිම බයිස්කෝප් එකක්.
ස්තුතියි සබ් එකට.
මේ කතාව නම් සුපිරිමකතාවක්.මටත් හිතාගන්න බැරි ඇයි මේකට මේ තරම් අඩු imdb අගයක් ලැබිල තියෙන්නේ කියලා.ඒ වගේම තමයි මේකට සිංහල උපසිරසි දෙන්න මෙච්ච්රර කල් ගියේ කියලත් පුදුමයි.කොහොම හරි ඒ අඩුව සංජය සොයුර ඔබ පිරෙව්වා.තුති 😀 (y)
තෑන්ක්ස් සහෝ. කලින් සිංහල නැතුව බලලා තියෙනවා. දැන් සබ නිසා ආයෙත් බලනවා.ජයෙන් ජය
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
කලින් බලලා තියනවා.
සුපිරිම එකක් තමයි මේකත්!!
සබ් එකට ස්තූතියි සහෝ!
thanx sahooo..balan hitiye meka denakal
niyamai thaz
සිංහල උපසිරැසියට thank you bro….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
හොද එකක්
අලුත් එව්වත් එක්ක බලන්න වෙලාවකුත් නෑ
සෙට් උනොත් බලනවා
සබට තුති
ඔබට ජය………
උපසිරැසියට තෑන්ක්ස් සහෝ…ජය…!
තෑන්ක්ස මචෝ සබට
ජය වේවා…
ආසම ෆිල්ම් 1ක්
thanks
බොහොම ස්තුති ටිකක් අඩු කොපියකුත් දෙන්න පුලුවන්නම් හොඳයි අපි වගේ අයට
නියමයි සන්ජය සහෝ.. 😛
කට්ටිය කියලා තියෙන විදිහට පට්ට ෆිලුමක් වගේ.
මග ඇරුනු මේ වගේ එවා දෙන එකනම් නියමයි.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
මේක ගැන කතා කරලා වැඩක් නෑ.. පට්ටම එකක්. සබ් දෙනකන් බලං හිටියේ… තැන්ක්ස් මචං….
ස්තුතියි මචෝ නියම ෆිල්ම් 1ක්
ෂාහ් නියමයි කොල්ලෝ
මම බලාපු ගින්දරම ෆිල්ම් එකක්
කවදාවත් සබ් ලැබෙයි කියල හිතුවේ නැහැ
මේ ටයිප් එකේ ඒවා බලන අය ගොඩක් අඩු නිසා
කියල වැඩක් නැහැ ලොවෙත් ආයේ බැලිල්ලක් තමා
බොහොම ස්තුතියි උපසිරසට! 😀
subata thanks SANJAYA saho….keep it up.jaya wewa………..
ස්තුතියි සංජය සහෝ!
ජය වේවා.
elama kiri flim ekak,,, mama hitan hitiye meka kalin dela ati kiyala,,, nobalapu aya aniwa balanna,, supiri flim ekak tamai,,,,
නියමයි. මම බලපු කදිම සිනමාපටයක්
😛
උපසිරැසියට තුති…… 🙂
ඔබට ජය .. 🙂
meke sinhala subtital eka nene
sinhala subtital eka danawada
machan meke sub eka withark danna puluwanda
sinhala sub link eka pennane nane, ane
macho,meke sinhala sub dennako……..
adeee meke sinhala sub naddddddoooo
ikmanata dannna.
ahala thibbata balala ne. thanks bro.
kalekin balapu supirima film ekak,thanks very much…
meka godak kal indan balanna hithan hitiyata maga aruna, ogollo deepu nisa me paara baluwa, atthatama harima lassana film ekak, ai ai balanna puluwan, aparade meka balanna mechchara parakku une.. thank u saho meka dunnata
මේක බාලා තිබුනා කලින් මගේ ෆිල්ම් ලිස්ට් එකේ… 🙂 තවම බැලුවේ නම් නෑ ….. 🙁
බොහොම ස්තූතියි
meka kalin balala thiyenawa kamak ne maxxa parak ne thawa sarayak balamu.. thanx
apu dawas walama wage baluwa.. patta..
එලම ෆිල්ම් 1ක් මම නම් 4 පාරක් විතර බැලුවා…!! ඒත් එපා වෙන්නේ නම් නෑ….. අනිත් අයත් බලනවා නම් නියමයි….
Mechara kalekata Balapu Patta Film Ekak Meka
Thanks Machan.
Jaya Wewaaaa
aith na kolla maka naam maxxxxxxxxxxxxxxa film 1k siravatam macho maxxxxxxxxxxa.mama balapu hodama love story valin 1k .hadavathinma subaa patanava.jaya veva bro. aith na film aka bokkatama vaduna
this is an awesome film…
If u can give us the ‘SHUTTER ISLAND’ It will be a great pleasure dear
Patta patta, balala tiyena film ekak. collection eke athi. neth ayata baganna dunnata thanx. Jaya wewa!!!
meka balala thiyenawa…. cd arn balapu kale meke cd 3 k thibba balanna……
pothe gura nobalapu film 1k da mee????? visvasa korannat amarui.
අටුවා ටීකා ඕනා නැති පට්ට් කතාවක් හැමෝම බලන්න.
මම මේ ෆිල්ම් එක ගිය සතියේ බැලුවා.. පට්ටම පට්ට.. පුලුවනිනම් සිංහල සබ් එක දැම්මොත් අපි ගොඩ
මෙක නම් මල්ලිලා මම බලාපු සිරාම ෆිල්ම් එකක්.
Maxxa film.Thnaks
thans aiya
Rafe සහ Danny මිතුරන් දෙදෙනෙක්ද ?
එකම අම්මාගේ තාත්තලා දෙන්නෙක්ගේ පුත්තු දෙන්නා නේද ?
මේක මං බලලා තියෙනවා කලින්.. සිරාම ෆිල්ම් එකක් 😀
thx
American Ballata Redena vadinava
hamoma balana… 😀 😛
Pattama story 1
I have seen dis b4..
bt banava Thnxxxxx 🙂
bannanan damma……..kathawanan hodai wage….babalala thawa coment ekak dannanko…..
kathavanam top balama balamu sean eka thanks aaaaaaaaa.. hugak kalakin sinahala sub ekak ave na.. ikmanata danna ela ela
Fattazzz…ela movie eka
අමු රසට කමති අයට කෑගස්සෙන film 1ක් , fatta ….
ow math balala tiyenawa maxxxzama film ekak
Thank you very much Tiraj and Roily
mamath meka balalanam thiyenawa..eth kamak nehe aye balanawa
ඔන්න බාන්න දෑම්මා , ස්තුතියි FILM 1 ට .
මේක ගැන කියන්න දෙයක් නෑ….මැක්සා….මම බලපු සුපිරිම ෆිල්ම් එකක්..අනිවා බලන්න 🙂
පට්ටම film එකක්..මම බැලුව.අන්තිම හරිය නම් හරිම සoවේදියි.හැමොම අනිවා බැලිය යුතු film එකක්..පැය තුනක් පුරා එක දිවෙනව.
mama nam balala thiyenawa
kamak nane
thawa balapu nathi aya athine
සුපිරි
ela sahota thanx math banawa……!
මේක නියම මූවී එකක්! හැමෝම බලන්න.
කලින් බැලුව. සුපිරිම film එකක්. tnx
thnx kiwwa
math sahena wathavak baluva ayet balanava thanks
මම මේක බලල තියනවා. දිලංක සොහොයුරා කිව්වා වගේ මේක IDMB රේටින්ස් අඩු වුනාට හරිම ලස්සන කතාවක්. බලපු නැති කට්ටිය අනිවා බලන්න
bala balamukoooooooooo
බලමු.
මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මේක imdb එකේ අඩු rate එකක් අරන් තියෙන්නේ කියලා… මම නම් මේක 5 පාරක් විතර බැලුව.. උපරිමයි.. ලස්සන ආදර කතාවක් තියෙනවා.. ඒ වගේම නියම යුද්ධ චිත්‍රපටියක්…
ada mama 3
eth meka balala tiyenawa
විස්තර අහල තිබ්බට ෆිල්ම් එක බලල නෑ..දැන්ම බාන්න ඕන..බොහොම ස්තූතියි දිලංක සහෝ..
ada mama 2 vage….
කෝ අද කට්ටිය නිදිද? වෙනද නම් මේ වෙනකොටමත් comments 20-30 විතර ලෑබිලා. අපෝ අපෝ මෙහෙම නම් කරන්න එපා. අපේ සහෝලගේ වෑඩ වලට පොඩි සප් එකක් දෙන්න. කරුණාකරලා හොදේ!
අද මම එක. මම ඊයෙ කිව්වනේ කොහොමද වෑඩ