Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! [සිංහල උපසිරැසි සමඟ]
අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින් The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා අවසාන වශයෙන් On Stranger Tides (2011) විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන මතක් වෙද්දිත් මුවඟට සිනහව ගේන්න සමත් වෙච්ච මේ චිත්‍රපට මාලාවේ අලුත්ම නිකුතුව තමා මේ. හැබැයි මේක හිතුව තරම් සාර්ථක නිර්මාණයක් නෙවෙයිදෝ මන්දා. ලැබුණ විචාරත් සෘණ පැත්තට තමා බර වුණේ. ඒ වගේම මුලින් කිව්ව විදියට මේක තමා ජැක් ස්පැරෝව මුණගැහෙන අවසානම වතාව. හැබැයි පස්සෙ චිත්‍රපටයේ අවසන් දර්ශන වලින් නම් තව එකක් තියේදෝ කියල හැඟෙනවා.
මෙදාපාර ජැක්ට මුහුණ දෙන්න වෙන්නේ දරුණු නාවිකයෙක්ටයි. ජැක් තරුණ කාලේ ඔහු අතින් යක්ෂයාගේ ත්‍රිකෝණයේ ශාපයට යැවිච්ච, ඒ හින්දම හොල්මන් කරමින් ජැක්ගෙන් පළි ගන්නට මාන බලන කපිතාන් සලසාර් එක්ක තමා ඒ. මීට අමතරව අපි හොඳින්ම දන්න විල් ටර්නර් ගේ පුතත් ජැක් හා එකතු වෙනවා ෆලයින් ඩච්මන් නැවේ ශාපයට අහු වෙච්ච පියාව බේරගන්න.
හොඳයි මේ කොපිය HC කොපියක්. කියන්න ඕනා නෑනේ ඒ ඒ එන එන විදියට යාවත් කාලීන වෙන එක ගැන. අනික ඔයාල දකින්නත් ඇති දකුණු පැත්තෙන් අපි ඡන්ද විමසීමක් කරන බව. ඒකට ඔබගේ මනාපයත් දක්වන්න කියලා ඉල්ලනවා. ඉන් පසුව ඔබගේ මනාපය පරිදි උපසිරැසි ලබා දෙනවා විශේෂ අවස්ථාවක් හැරුණු කොට. ආයේ හමුවෙනකම් අදට සමුගන්නම්. ජය෴෴
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)
Pirates of the Caribbean: Dead Man’s Chest (2006)
Pirates of the Caribbean-On Stranger Tides (2011)
Pirates of the Caribbean: At World’s End (2007)
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 100595 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
Thnx bro.Great job.Good luck.
Subtitle not found kiyala anawa.pls update
ගැටලුව නිවැරදි කලා සහෝ. නැවත උත්සාහ කරන්න.
Me link eka weda nane
ow bn
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
ෆට ෆට ෆට ෆට ෆට ෆට ෆට ෆට
good
Thanks for subtitles…jaya wewa.
elaaaaaaaaaaa
Thanks !
sub eka ela
මේ වෙබ් පේජ් එකෙන්ම baiscopedwolod වෙබ් එකට යන්නත් අයිකන් එකක් තිබ්බනම් ලේසි ❤
සබ් එක නියමෙට කරල තියනව…මටනම් අනිත් ෆිල්ම් 4ට ම වඩා මේක හොඳයි.තෑන්ක්ස් අයියෙ සබ් එකට!!
Thanks for the subtitle !
thank you
thanks bro…
Thanx saho sub ekata,.. Jayawewa,.
Thanks machn
well done
Thanks bron sub එකට
ela
2 veni movie eke awul thiyenawa poddak balandako
super sub
super broo jaya wewa
adarei godak
Thanx for the sub
sub ekata thanks saho……
Thanks bro
ඔයා හරියටම හරි රොයිලි,
මේ ෆිල්ම් එක ඒ තරම්ම සාර්ථක නැහැ, මටත්.
ඒත් බාගත්ත නිසා බැලුවා.
ඔයාගේ සබ්ස් ගැන නම් ඉතින් කියන්න ඕනේ නැහැනේ.
ස්තුතියි ගොඩක්!
Thank u bro
Thanks bro….
bro oyatawath barida fargo s03 better call soul s02 walata sub denna pls a tv shows sub nodi atha arunoth aparade.
ගොඩ කාලෙකින් තමා බයිස්කොප් එකෙ ආයිමත් vote කිරිල්ලක් දැක්කෙ දැනෙට අවුරැදු ගානකට කලින්නම් පොඩි පොඩි ඡන්ද තිබ්බා.එත් රොයිලි අයියෙ මෙ ඡන්දවිමසිම කොච්චර සාර්ථක එකද්ද බලන්න.ඉස්සර වගෙනෙමෙයි බයිස්කොප් එකෙ දැන් හෙන set එකක් ඉන්නව උපසිරස කරැවන් එත් තාමත් අපි ඉල්ලද්දිත් සබ් නොවැටු ඔනතරම්(බයිස් කොප්එක පටන්ගත්ත පට්ට වැඩක් වෙච්ච)ටිවි සිරියස් එවගෙම මූවිස් ඔනතරම් තියනවා විශේෂයෙන්ම ටිවි සිරියස්.ලිස්ට් එකනම් පහලට ඔනතරම් ලියන්න පුලුවන් එත් මම උදාහරනයකට මෙ දවස්වලත් යන කොමඩියක් ගන්නම් බිග් බැං තියරි.ඇත්ත ම්‍ෙකෙ හෙන එපිගානක් තියනව එවගේම හෙනපරනයි තව හැමොම කැමති සුපහිරො ඇක්ෂන් කැලිත්නැ(අපෙ රටෙ අයට කතාවක කතාරසය කවන්නම බැ ඔක්කොටම ඔනි හෙනවැඩ්ඩංගෙ වැඩ පෙන්නන කතානෙ)ඔවගෙ හෙන හ්‍ෙතු තොගයක් ඇති මෙවගෙ එවට සබ් නොදෙන්න(හෙනම සාදාරන හෙතු ඇති)එත් මං හිතනවා ඡන්දයක් තියල ඇහු වොත් බලන්න කැමති අය ඔනතරම් ඉදි.ඉතිං අයියෙ ඡන්දයක් තියන කොට එවගෙ දෙයක්ගැන අපෙ(රසිකයන්ගෙ)කැමැත්ත අහන්නැතුව කාගෙන්ද සබ් එක ඔනි කියල අහන එක සාර්ථක ඡන්ද විමසිමක්ද????
කවුරැ කරත් අයියෙ උපසිරස හම්බවෙනවනෙ.ඇයි එකට vote එකක්.මම උඩ කිව්ව වගෙ දැන් බයිස්කොප් එකෙ හෙන උපසිරස කරැවන් සෙට් එකක් ඉන්න නිසා මොකක් හරි කතාමාලාවක් ඡන්දයකින් දින්නොත් දවස් කිපයක් අතුලත මුලු සිරියස් එකකටම සබ් දෙන්න පුලුවන්(බෙදාගෙන වැඩකිරිමෙන්)එහෙම ඡන්දෙන් දිනලා සබ් හම්බ උනාම අපෙ සතුට දහගුනයකින් වැඩිවෙයි නිකම්ම සබ් එකක් ලැබෙනවට වඩා(බයිස්කොප් එක ප්‍රජාත්‍රන්ත්‍රවාදි කරන්න:-):-):-))බලන්න ආසාවෙන් ඉන්න ඉල්ලලවත් බලව්න සබ් නොලැබුන මං වගෙ අයබතවත් ඔන තරම් ඇති කියල හිතුන නිසයි මෙ කමෙන්ට් එක දාන්නෙ.ජැක්ස්පැරොට ස්තුති.
සිරා කතාව බං බයිස්කොප් එකෙ කොච්චර සබ් දුන්නත් අපි කැමති ඉල්ලන එවට සබ් වැටෙන්නෙම නැ එකට ජන්දයක් කාරිය තිබ්බනං පට්ට.
Thanks !!!!!!!!!!!!!!
Thank you very much for the sub…cheers…
thank you very much bro…………
sub ekata thanks saho
thankx broo
මේක මරු මචන්. Thank you for the sub
Thank you… 🙂
Ela.thanks sub ekata.niyamai macho
Thanks for the sub. Good Luck…
මගෙන් සුබ පැතුම්
උපසිරසියට ස්තූතියි.. ජයින් ජයිම වීවා…!!
BR බාගන්න link එක දන්න කෙනෙක් දෙන්ඩෝ….
magnet:?xt=urn:btih:36FDA3A596D905103529251503F0A5CF24290551
උපසිරැසියට බොහෝම ස්තූතියි රොයිලි අයියේ..
ඔන්න අපිත් බා ගත්ත.
ජය වේවා…!!!
තව දිගු කලක් ඔබට මේ සත් කාර්යය කර ගෙන යාමේ හැකියාව ලැබේවා!!!
බොහොම ස්තූතියි රොයිලි අයියේ..
ජය…
කිසිම හේතුවක් නෑ ෆිල්ම් එකේ රේටින්ස් අඩු වෙන්න. සුපිරියටම තියනව කලින් එකටත් වඩා. සුපිරියි.
බොහොම පින් සබට.
ජය වේවා!!!
thankyou saho
බොහොම ස්තුතියි රොයිලි අයියේ … ෆිල්ම් එකක් බලන්නේ හෙන කාලෙකින් .. ඒකත් රොයිලි අයියගේම සබ් එක්ක බලන්න පුළුවන්.. එහෙනම් ජය වේවා !!
සහෝ.බොහොම ස්තූතියි
හම්මේ…
කොච්චර කල් බලා හිටියද දෙයියනේ මේක එනකම්… <3 <3
සබට තුති මෙයා…!!!
එහෙනම් ඊළඟ පයිරෙට්ස් ඔෆ් ද කැරිබියන් එකෙන් හම්බෙමු.
ඒක එනකම් ඉවසිල්ලක් නෑ අඩේ…. 😀 😀
well done bro….!!!!!!!!
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ජය වේවා!
Thanks saho
thanx royli ayya
thankZZZZZZZ bro!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ……!
සබට තුති
sub akat thanks wawa
Thank you aiya…!
Sub ekata thanx
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි රොයිලි අයියේ
ජය
Thanks a lot ayya…. Great work….!!
Sub ekta Thanks saho
Thanx machn.BR ekta update krnkn blan htye.jaya
thanks BRO!!!!!!!!!!!!
Br සබ් එක එනකන් බලාගෙන හිටියා,තැන්ක්ස් අයියා!!!!
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
Thanks Macho ikmanin dunnate..
Thanks..
thnks br walata
ela ela broo
patta macho BR update eka enkan unne…
BR sub eka neddooo
sub ekata thankx bro. puluvannam pirates of the caribbean 2 eke brrip ekata sub hadala dennako
sub ekta thanx
roili bro ai mehema wedanawak denne , oya ela kollek suba dennakoooooo
ane bro br eka dipan kooo , balan idalama athiwela
BR ekata update karannaaaaa
Macho BR eka dala
sub eka BR ekata damu.. thanks macho..
Sub එකට thankz අයියේ
elama saho thanks
sub ekata thanks royly aiye jaya wewa!!
බොහොම ස්තුතී සහෝ උපසිරැසියට.! br avillooooooooooo
BR awilla update eka dannooo
blueray awith update eka diyan kollo hanika….
Badu avilla BR……
thanx
නියමයි සබ් එක..
Transformers.The.Last.Knight.2017.HC.HDRip.x264.AAC-ViZNU [P2PDL.com]
මේකට සිංහල සබ් එක දෙන්න…
tanxxxx aiyaaa supiriiiii
thanks for the sub broooo……… 🙂 😀
Film eka baluwa story eka hodatama thiyanawa sb ekat niyamai onna commed ekak damma .great job .
බොහොම ස්තුතී සහෝ උපසිරැසියට.!
ජය.!
සුපිරියි අයියේ. ඔයා වැඩක් කළොත් සුපිරිම තමා ඉතින්.
ඔයාගේ සබ් වලට මම ගොඩක් කැමතියි.
තව සබ් කරන්න ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Thankuuu…. broo…
සබ් එකට ගොඩක් ස්තුති සහෝ .. සුභ අනගතයක් ….
බොහොම ස්තූතියි සහෝ……
h2o tv series eka dennako
Thanks for the Subtitles
නියමයි…සබ් එකට තැන්ක්ස්…
හොද කොපියක් එනකන් හිටියේ බලන්න…
Subata thnx sahoo.. Jaya wewa..!!
ඔන්න web copy එක එනකන් ඉඳලම ගත්තා,, චිත්‍රපටියේ එනකනුත් අවුරුදු පහක් බලන් හිටියනේ අයියට බොහොම ස්තූතියි ජයෙන් ජයම වේවා!!!
#Hail_Hydra
Thank you……………..!!!!!!!!!!!!!!
thanks saho. jaya wewa
Thank you very much……
බොහොම ස්තූතියි. ☺ ☺ ☺
ජය වේවා..!!
Thnkzzzzzz saho…niyamai…wish u al the best….
ela machoo. thanx
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
dan thamai balanne onna 😀
හම්මේ…. දෙවෙනි පාරට බාන්නෙ
ගොඩක් ස්තූතියි රොයිලි අය්යේ…
Web-dl upadte krmu sahooo
ස්තූතිය සබ් එකට ජය වේවා..!!
Web dl ekata update karannako
dan pirates of the Caribbean dead man tell no tales eke Honda copes awilla.
Thanks bro
thama HD na nh….danna knk innwa nm HD copyak thiyena site ekak kiyanna
Thnx……..
ස්තූතියි රොයිලි අය්යේ…
සබට තුති රොයිලියෝ
අද තම අරගන්නේ
thanx
බොහෝම ස්තූතියි උපසිරැසියට
Bohoma sthuthyi sub ekata… : mrgreen:
Den thamay itin blanna gththee.. 😉 😆
sub ekata thankzz bro
sub ekata bohoma sthuthii….
thankaz bokka enakam balan hitiye
Silicon Valley TV Series එක Sub එක දන්නා පුලුවන්ද?.
blueray ekak dapiyo
Aaa yako ubbalata pirates of the caribbean 2017 film eke torrent link ekk danna beri unada
E link eka diyank..
Thank u aiye.ඔයාලට ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!!
thnx for sub brooo great job,,, HC kiwwe hall copy kyana ekada..??
Thanks..
Good Luck..
Thank u bro kaalayak balan hitiya ekk machan
බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට…
මේක නම් ඉතින් අනිවා බැලිල්ලක් තමයි. සුපිරිම කොපියක් එනකල් ඉඳලා බලනවා. 😛
මේ සෙට් එකම වගේ බැලුවා. මූ දෙන ආතල් නම් මරු ඈ.
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!
Thank you! bro!
Elama saho.. thank u
appe, නිකමට වගේ දැක්කේ.
රොයිලි අයියා සබකුත් අරං ඇවිත්.
අනිවා බැලිල්ලක් කියලා කියන්න ඕනේ නෑ නේ .
මෙන් ගන්නවා. ජය
මේක නම් අනිවා බලන්න ඕනේ එකක්. බ්ලූරේ කොපියක් ආපුගමන්ම බලනවා. උපසිරසියට බොහොමත්ම ස්තුතියි, අයියේ.
ජය!!!
සබ් එකට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
thanks for the sub
මටනම් මේ ෆිල්ම් එක කියන්න තරම් ලොකු අවුලක් තිබුනේ නෑ බන්.වෙනදා වගේම ආසාවෙන් බැලුවා
thanks ayye
thanks bro
Thankz Bro
බොහොම ස්තූති bro
සිංහල උපසිරැසි ලබා දුන්නාට ස්තුතියි…
::::::::බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::
please Torrent link eka dennako kauruhari…. cam nathuwa hoda copy ekak denna….. plz plz plz
Machan tama meke hoda copy ekak ne. Tiyena hodama ekata tamai sub eka dila tiyenne. Me dila tiyena ekw link eka BISCOPEDOWNLODES eken ganna saho..
එලම සහෝ… තෑන්ක්ස්…
Thanks!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
උපසිරැසියට බොහෝම ස්තුතියි
elma saho..jaya wewa
Niyamai aiya.meka ela film eka.thanks sub ekata.jaya wewa
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
තෑන්ක්ස් සබ් එකට
තවත් මේ වගේම පට්ට පදිරි ෆිලුමකින් හමු වෙමු
෴෴ජය෴෴
thank you
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
THANKS__FOR__SUB__
සබ් එකට තුති රොයිලි අයියේ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු හොදේ….
සිංහල උපසිරැසියට තෑන්ක්ස් රොයිලි අයියේ
එහෙනම් GOT වලින් ලබන සතියේ හමු වෙමු
#ජය වේවා
Thanks sahooo sub ekata…
thank u broooo,,,,,,,,,jaya wewa,,,,,,
Thanks bro!!!
බොහෝම ස්තූතියි
thenks bro sub ekata..
supiri broo
රොයිලි ඔයාට වැඩක් නැතිව ඇති ඒක නේ මෙච්චර ගොඩක් සබ් කරන්නේ හැබැයි ඉතින් තව ඉදිරියට සබ් කරන්න ලැබේවා කියලා පතනවා හැබැයි මචෝ නිකන් පොරක් වෙන්න දගලන්නේ නැතිව කොහොමත් ගොඩක් සබ් කරලා තියෙන නිසා ඉදිරියට තව ව1000 විතර සබ් කරන්න ලැබේවා කියලා පතනවා
එහෙමද ආස?
මොකද්ද බන් මේ කියන හරුපේ. පොරක් වෙන්න එපාලු සබ් 1000ක් කරන්නලු. මුගේ අප්පගේ කමෙන්ට් නේ මෙව්වා.
බොහෝම ස්තූතියි සහෝ සබට. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! ගොඩාක් පිං.
Bohoom sthuthiy royli ayyee….
HD Rip eknm balanwa…ethkm iwsala inwaa…
Mnw karannda……
bro HC kyanne hall copy kyana ekada
elamaaa
Thanks !!!!!!!!
SupirSupiri macho jaya wewa..
Thank you saho…
Tks bro
thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ammoooo enkn bln hitiye…..meke thwa film digta gahuwoth hodai affaaa sub ekta tnx
subta thanks roily aiya.man nam blu ray enakam inno amaruwen hari
GOT ekath enawoooo..
Thank YOU bro
Tnq roili aiya.GOT ekath awhma ma wge ikmantma dnna.
Ela
Thnx
Thanks
Thanks for sub!
තව නම් බලන් ඉන්න බැරියෝ, මේක අරන් ආයෙ බ්ලූ රේ එකත් බලනව. බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
අදම බලනවා
මොන හොද කොපිද
අපිට
උපසිර්සට ස්තුතියි
……
බොහොම ස්තුතියි රොයිලි අයියේ සබ් එකට. Blue-ray එක එනකන් බලන් ඉන්නවා
ස්තුතියි
රොයිලි පුලුවන්නම් BILLIONS TV Series එකට සබ් දෙන්න
බොහොම ස්තුතියි රොයිලි .උඹේ සබ් එක්ක මේක බලන්න තියන එක හුඟක් වටිනවා.හැබැයි බ්ලූරේ එනකංනම් බලන් නෑ.ජයවේවා!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
හොඳ කොපියක් එනකල් ඉවසන් ඉන්නවා 😀
ජයෙන් ජයම වේවා…!!
thanks
Ty Yaluwa…Goda Kalekin….Gdk Pin Sub Ekata….
Thanks saho sub ekata… aniwa balanawa…!!! Meka denakan thamai balan hitiye…
Thnxxxxxxxxxxxxxxxx