අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඉංග්‍රීසිඑළකවිශ්ක විකුම්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටවික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ට

White Fang 2: Myth of the White Wolf (1994) with Sinhala Subtitles | සුදු වෘකයාගේ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 10 votes.
Please wait...

ආයුබෝවන් යාලුවනේ මේ තමයි මගේ දෙවෙනි උපසිරැසිය මම කලින් ගෙනාවේ White Fang (1991) ඒ මේ කතාවේ පළමුවැනි කොටස.1994 අප්‍රේල් 14 වන දින තිරගත වුණු මෙම White Fang : Myth of the White Wolf චිත්‍රපටය IMDb අඩවියේ 5.4 කට රේට් වෙලා තියෙනවා.Ken Olin ගේ අධ්‍යක්ෂණයෙන් හා Preston Fischer ගේ නිෂ්පාදනයෙන් නිෂ්පාදිත ලස්සන ආදර කතාවක් හා වයිට් ෆෑන්ග්ගේ හා හෙන්රි කේසීගේ වීරක්‍රියා ඇතුලත් මෙම චිත්‍රපටය ඉංග්‍රීසි බසින් මිනිත්තු 102 ක් පුරා දිවෙනවා.

ජැක් ආපසු සැන් ෆ්‍රැන්සිස්කෝවලට යනවා.ඔහු වයිට් ෆෑන්ග්ව ඔහුගේ මිතුරෙක් වන හෙන්රි කේසී සමඟ ඇලස්කාවේ දමා යනවා.ඔවුන් දෙදෙනා ඉතාමත් ප්‍රීතියෙන් කාලේ ගෙවනවා.මේ අතරෙ එහි තිබෙන රතු ඉන්දියානු ගමකට තම දඩයම් නැතිවෙනවා. ඉතිං ඔවුන් ඔවුන්ගේ පුරාණ විශ්වාසයේ එන වෘකයෙක්ව සොයනවා නැවත ඔවුන්ගේ දඩයම් සොයාගැනීමට.ඉතිං ගමේ ප්‍රධානියා ඇගේ ඥාති දියණිය ලිලීව පිටත්කර හරිනවා ඔහුව සොයාගෙන ඒමට. ඔන්න ඔහොමයි කතාවේ මුල් භාගය සිද්ද වෙන්නේ වයිට් ෆෑන්ග් සහ හෙන්රි කේසීට නැවත ඉන්දියානුවන්ගේ දඩයම් සොයාගැනීමට හැකි වේවිද ලිලීගෙයි හෙන්රිගෙයි ආදර කතාව කෙසේ වේවිද කියා ඔබටම නැරඹීමට ආරාධනා කරනවා.

ඒවගේම කියන්න ඕන මේ කතාව පලවෙනි කතාව මෙන්ම හා ඊටත් වඩා බලන්න වටින තරම් කියලා.ඒ තරම් මේ කතාව ඉතා හොඳ තේමාවක් යටතෙ ගලා යනවා.හැබැයි මේක බලන්න කලින් පලවෙනි ඒක බලලා ඉන්න.

එහෙනම් ඊළඟ උපසිරසෙන් හමුවෙමු. ජය වේවා!!

White Fang 2: Myth of the White Wolf (1994) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

White.Fang.2.Myth.of.the.White.Wolf.(1994).DVDRip

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා ගැලපේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/07/Kavishka-Vikum.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශ්ක විකුම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-04
SUBMAKER RATING BY ADMINS

10 thoughts on “White Fang 2: Myth of the White Wolf (1994) with Sinhala Subtitles | සුදු වෘකයාගේ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Lassana film ekak wage saho…jaya wewa saho..

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *