Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | අනිවා බලන්න! [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලට ඉදිරි දින කිහිපය ඇතුලත ලබාදෙන්න හිතුන සුපිරිම චිත්‍රපට මාලවක්..මේක බලල නැති කට්ටිය අපිත් එක්කම පිලිවෙලට බලමු.. 🙂 අද කියන්න යන්නෙ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පළමුවෙනි ෆිල්ම් එක ගැන..ඒ තමයි The Curse of the Black Pearl..IMDB රේටින්ග්ස් වල 8.0/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයගෙ ආසම ෆිල්ම් එකක් බවට පත් වේවි..
මෙන්න මෙහෙමයි කතාවෙ මුල් ටික ගලාගෙන යන්නෙ..මීට බොහෝ කාලෙකට පෙර මුහුදු ගමනකදි එක්තරා කුඩා ගැහැණු ළමයෙක්ට දකින්න ලැබෙනව විනාශ වූ නැවකින් ඉතුරු වූ කුඩා පිරිමි ළමයෙක්..මේ ළමයාගෙ කරේ තියෙනව අමුතු මාලයක්,ඇහ මේක ගනවගන්නව..කාලය මෙහෙම ගත වෙලා දැන් අර දැන්‍රිය සුන්දර තරුණියක් වෙලා..මේ අතරතුර නගරයේ වරායට පැමිණෙන අදුරු පැහැති මුහුදු කොල්ලකරුවන්ගේ නැවක් මගින් මේ තරුණිය පැහැරගන්නව
මේ මොහොත වෙනකොට ඇයගේ කරේ ඉහත කී මාලය තියෙනව..මේ අයුරින් තමයි කතාව ගලාගෙන යන්නෙ..මින් ඉදිරියට වෙන දේවල් බලන්න ඕන නම් අනිවා බාගන්න වෙනව මේක ඔයාලට..විශාල වියදමකින් කරපු සුපිරිම නිර්මාණයක්..ජොනී ඩෙප් ප්‍රමුඛ ප්‍රසිද්ද නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටය ත්‍රාසජනක,අත්භූත ක්‍රියාදාම චිත්‍රපට බලන්න කැමති හැමෝම අනිවා බාගන්න.. 🙂
ඕප දූප :- ලොව හොදම ෆිල්ම් නාමකරණයේ 234 තැන ලබා ඔස්කාර් සම්මාන 5ක් හා තවත් සම්මාන 68ට නිර්දේශ වී ඇති මෙම චිත්‍රපටය සම්මාන 26ක් දිනාගෙන තිබෙනව.. 🙂
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 114744 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මලිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/07/17
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
DOWNLOAD KARANNADA THIYENNE
WACH KARANANA PULUVANDA
patta…………….tnx for the sub……………..
Thanks sub ekata
thank you brother for the sub……………………..
filma wagema sub ekath supiriyata athi kiyala hithano
sub ekata thanks
thank you
good luck baiscopelk & all crew members
Thankz for sub…
Thanks for subtitles…jaya wewa yaluwa..
Sinhala sub ne ne bn ssa file thiyenne
thanks for sub…..
Thanks !
බයිස්කෝප් එකෙන් ගන්න උපසිරසි damage කොච්චර download කලත් desktop එකෙන්වත්, laptop එකෙන් වත් , mobile phone එකෙන් වත් ,tv එකෙන්වත් බලන්න බෑ
ane mnda saho..ehema kisima awlk nm ne..puluwn nm laptop eke use karana PLAYER eka wenas krnna ,KM PLAYER ,GOM PLAYER,POT PLAYER wagee ekak..eeta passe WINRAR download krnna..psse baiscope eken download karapu sub eka winrar eken extract karanna..eeta psse movie eka player ekakin open karala ,right click karala , ADD SUBTITLES click karanna.awasaneta ara extract karapu folder eka ethule thiyana movie eka gelapena file eka click karanna..aniwa weda karanna oone……..ehema hari giye nthnm kawru hari danna kenek gen sup ekk gnna..sub wala awlk nemei thiyenne kollo..wena mkk hri awlk eththe..
Appo ow
sub ekata thanks saho, Jaya!
Thanks for the Subtitle !
thanks sub ekta .. jayawewa
thank you
Thanks
මචං මගේ එකේ සබ් එක පෙන්නන්නෙ english වලින්නෙ plz help..
hariyata sinhala sub file eka open karagena nethi awlk thiyenne..dnna knk gen podi sup ekk gnna..nthnm youtube search karanna..how to watch movies with sinhala subtitles/how extract sinhala subtitles wage key ward ekk deela blnna..
Thanks sub ekata
Sub ekata thanks..! Sub nethiwa film balala wedak ne. Ithin oyala api wenuwen karana me mahansiyata godak thanks karanawa. Thawath sub karana shakthiya labewa. Subapathum..!
Thanx saho sub ekata,.. Jayawewa,.
Thank you very mutch gll
thanks for the sinhala sub!
thanks ….
උපසිරිසියට බොහොම ස්තුති
Series eka aye balnwa Thnks Machn
Thanks for subtitles…වැඩේ හොදටම නියමෙට කරල තියනව.ජය වේවා යාළුව…
සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනේ
dowload button 1 click karala tikak wela idin ita passe wena page 1 k open wei ita passe eka auto close wela download wenawa
සබ්එක Download වෙන්නෙ නැ.. ෂැක්…
En na..:(
Tnx
ela kiri
thanks
Sub eka banna bane please help
Supiri
machan sub eka download karanna denne na poddak balapanko tnx
siraa bn download karanna baaa
machan hashan malindu ,
sub file eka puluvan nam apahu upload karanavada patta film eka apahu balanna hithuna
thank you
download keranna ba ne. plz help me…….
Thanks bro
DOWNLOAD DENNA NA NE PLZ HELP ME
Thanks sub ekata…
Jayen jaya….
thanks machn….
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
Pirates.of.the.Caribbean.Curse.of.the.Black.Pearl.2003.720p.BrRip.x264.Deceit.YIFY මේකේ සබ එක හරියට වැඩ කරන්නේ න. අන්තිම ටිකේ උපසිරස ගැන්වීම හෂාන් මලිදු කියල වැටෙනවා උපසිරස ටික යන්නේ න. subtitle syncing ටිකක් අවුල්. ඒ ටික අප්දටේ කරන්න පුලුවන්නම් හොදයි. උපසිරස යට ස්තුතියි 🙂
sub eka nene ban
tnx bro
elama thanks
Thanks bro….. Jayen jaya…..
meke film eka download karnna thiyena link eka veda karanne ne… :/
උපසිරැසියට ස්තූතියි.
ජය වේවා..!! 🙂
thanks
torrent eka download wen nane bn
sdfhgs ernyserynddfgfdzxcvzxv
Meka ewith awrudu gaanak unata mamath download kale ada.
me film set ekama ganna oni.
thnxx bokka sub ekta
Suffa mchn elahhhhhhhhhhh
Meka balanna mechchara pahu una ekata matama lajja,..supiri film eka…meke sinhala sub ekata thankxx bro..dead man’s chest eke sinhala sub eke timeline eke adupadu tikath puluwannam hadanna,,,
මේක ඇවිත් ගොඩක් කල් උනාට මම අද තමයි එක බලන්න යන්නේ. සබ් 1 ට ස්තුතියි. ජය වේවා.
පරණ ෆිල්ම් එකක් උනාට බලලා නෑ.දැන් බලන්න හිතුනා.ස්තුති..
thanks
subata thuthi patta film eka 4m baluva elatama thibuna
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
niyamai saho niyama wadak. oyala naththam thama api therumak nathuwa film balanawa. thaanks saho.idiriyatath suba danna shakthiya dahiryaya labenna kyala eka sithin prarthana kranawa.
ayema parak kollakarayo tika balanna saba ba gaththa.bohoma sthuti saho…..
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks for sub….. godak honda wadak
thanks
elama thamai thanks hode
thanks
මම හැමදාමත් comment කරන්නෙ film එක download කරල බලල ඉවර කරල….film එකනම් නියමයි ඒ වගේම “හෂාන් මලිඳු” සොයුර ඔයාගෙ සබ් ගැන්වීමට ගොඩාක් ස්තූතියි…බයිස්කෝප් හා එක්ව සිංහල සබ් ඉදිරියටත් දාන්න ඔබට ජය !..
thankz onna math ai parak film eka sinhalasub ekkama balanna yanne 😀
Thanks…….
ko thama aith film tikata sub dunne ne ne.
thanks very much bro…
Sub denne kawadada?
ela machoooo patta
3weni film eke sub nethi eka nan loku paduwak.
Pirates of the Caribbean 3 – At Worlds End එකටත් sub දිපන්කො මචන්……
බෙහොම ස්තුතියි
බාමි ..
thanks
බොහොම thanks අනේ මේ series එකේ
අනිත් ඒවටත්
(Dead Man’s Chest (2006)
At World’s End (2007))
සිංහල සබ දෙන්න
“හෂාන් මලිඳු” kollo……. mekanam supirima supiri vadak………. marama fatta….. Pirates of the Caribbean 3 ekatath denava nam thamai fatta………
thanks
මැක්සා ෆිල්ම් එකක්..
මමත් මේක කලින් බලපු එකක්. සිංහලෙන් දෙන නිසා ආයෙත් බලන්න හිතුනා.. ජයවේවා!!!
Thanks
මම නම් බැලුවා.. ආයිත් බලන්න වටින් Film එකක්… එලස්
Thanks sub walata e wagema godak pin man godak asawn balanna hitapu film set ekak. communication ekakin sinhala sub ekka oya dvd eka gatthath qultyyata balanna be kotu kotu yanawa print eka qulty ne. anith film walatath sub denakota honda bluray 720p rip ekakma balala sub denna nethnam mage moniter eke balanna be. 32” led monitor ekak thiyenne loku udauwak
මෙක මමත් ආසම ෆිල්ම් වලින් එකක්..බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
එළ සහෝ නියම ෆිල්ම් එක මෙකේ සේරටම Sub දෙන්න අඩු MB තියෙන Film එක දුන්නානම් හොදයි. අපේ තියෙන්නේ Limit connection නේ
දෙවන කොටසත් ඉක්මනටම දෙන්න බලන්න.
hehe ela ela
mamanam balala thiyanawa.eunata sinhala ekka aye balanwa.ela film eka
thakxxx for sub
i watch it earlier. but i want see it with sinhala subs thanksssssssss
බැලුවේ අද තමා…. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
පට්ටම film එකක් මත් බලපු හොදම එවගෙන් එකක්……………
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. තව එකකින් හමුවෙමු නේද?
බොහොම ඉස්තූතියි සහෝ..
දිගටම උපසිරස යොදන්න ලැබේවා කියලා පතනවා,,!
ජයෙන් ජය~!
ඔය තියෙන්නේ ලෙසටම.මුලින් බලලා තිබුනට, ආයෙමත් අසාවෙන් බලන්න පුලුවන් බයිස්කෝප් එකක් මේක.ඔන්න මමත් බාගන්නවා.ජයවේවා!!!
ෆීල්ම් එක මං ගාව තිබුනා වගේ මතකයි. ඒත් මෙලව දෙයක් තේරුණේ නැති නිසා බැලුවේ නෑ. දැන් සිංහලෙන් ම බලන්න පුලුවන් නේ? එළ.
දිගටම මේ වැඩේ කරගෙන යමු පැරැණ නිර්මාන කොහොමත් අග්‍රගන්යයි නේ 🙂
සුපිරි 3 වෙනි එකටත් දෙන්න සබ් ජය වේවා!!!! බයිස්කෝප්
බොහොම ස්තුතියි සහෝ …. ජයවෙවා
niyamai saho meke anik ewa kawadda denne
සුපිරි මචෝ 3 වෙනි එකටත් දෙන්න එහෙනම්
උපරිමයි මචං 3 වෙනි එකටත් දෙමු නේ එහෙනම් මේකට නම් පට්ට ඉස්තූතී පරණ ෆිල්ම්ස් සුපිරි අලුත් ඒවාට වඩා
tnx dude!~!
Maxaaa macho….thanx u….
එළනේ කොල්ලෝ මම ආසම කතා මාලාවක් ආයේ සබ් දෙන එක නම් කියන්න බැරි තරම් සතුටුයි මුල ඉදන් බලනවා,,මේකේ 3 වෙනි එකට සබ් දෙන්න ඉක්මනට 🙂 🙂
නියමම නියමයි 1 යි 2 කටයි සබ් තියෙනවා 3 වෙනි එකත් ඕනේ ඉක්මනට
Pirates of the Caribbean 3 – At Worlds End [2007] මේකටත් පුලුවන්නම් සබ් දෙන්න
මේ ෆිල්ම් එක මම බලල නැ එවුනාට පට්ට ෆිල්ම් එක.. ස්තුතියි සබ් වලට!
Pirates of the Caribbean: Dead Man’s Chest (2006) සබ් දාල බයිස්කෝප් එකෙන්… සබ් එක ගන්න බෑ ඒක හදන්න මචෝ
http://www.baiscopelk.com/?p=1204
අද දුන්න එක නම් පට්ට
කොයි තරම් බැලුවත් එපා වෙන්නැති ෆිල්ම් එකක්. එල maeksaa
වටිනා කියන වැඩක් සහෝ ඉතුරුවටත් සබ් දෙන්න ඒවා දෙන කම්බලාගෙන ඉන්නවා.. තුති 🙂
එල කිරි නේ මේ සේරටම සබ් දෙන්න අයෙ බලනවා මුල ඉදලා.මෙලෝ මගුලක් තේරුනේ නෑ මුල් කාලේ බලනකොට මේ ටික.දැන් දන්නා සිංහලෙන් බලන්න පුළුවන්.සේරටම සබ් දෙන්න හෂාන් ඇත්ත පරණ එව්වා තමා පට්ට
සුපිරි වැඩක්…
Dead Man’s Chest (2006)
At World’s End (2007)
දෙක තමයි තව දෙන්න තියෙන්නෙ මතක විදියට ඒ දෙකටත් දෙන්න අපි බලන් ඉන්නවා… ස්තූතියි යාළු…
සිරා සිරා පරණ ඒවා තමයි මැක්සා ..මේ සෙට් එකටම දෙන්න හෂාන් ඉස්තූතී 🙂
බොහොම ස්තුතියි සහෝ, මේක බොහොම හොඳ දෙයක්.
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් සිංහල එක්ක බැලුවම තවත් ආස හිතෙනවා…
මේකේ ඔක්කොම ටිකට සිංහල ගෙනෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
එහෙමනම් ජය හොඳේ!
වැඩේ නම් පංකාදුයි යාලුවා..ඉතුරු ඒවාටත් දෙමු උපසිරස..නැත්තම් ගතියක් නෑ දිගටම මේ වැඩේ කරගෙන යමු සුභ අනාගතයක් ජය වේවා!
ස්තුතියි මචන්.
විශිෂ්ට ගනයේ පරණ චිත්‍රපට දෙන එක නම් කියලා නිම කරන්න බෑ..කවුරු උනත් පිලිගන්නවා නේද අලුත් නිර්මාණ ගුණාත්මක බැවින් අඩු බව.හුගක් ඒවා පරණ ඒවායේ කොපි..ඉතින් මේ වගේ පරණ සුපිරි ඒවාට දෙන එක නම් ලොකු දෙයක් නෙමේ සුපිරිම සුපිරි දෙයක්…
meka huga denekgen illalla hitiye sub denna kiyala atha na..oyaa meykata dunna aka nam loku deyaak.bohoma pin hashan
නියම වැඩක් සෙට් එකටම සබ් දෙමු නේද
නියමයි මේකේ උපසිරසි දීපු එකනම්, මමත් ආසම ෆිල්ම් එකක්, අනිවාර්යෙන් බාමි 🙂
පට්ට බොහොම ඉස්තූතී
එළනේ එල කිරි නියම කතා සෙට් එකක් ඔන්න සේරටම සබ් දෙන්න හෂාන් කොලුවෝ.
ela kiri saho.. thanks..!! kalin balala tiyenaa patta film 1.
එල එල මේ සෙට් එකටම සබ් දෙන්න අයෙ බලනවා.. මුල ඉදලා සුපිරි වැඩක් මචෝ 🙂 කියන්න දෙයක් නෑ
පට්ට මචෝ අනිත් ඒවා ටිකටත් සබ් දෙන්න
mchn meke sinhala sub eka ganna netda….
මේකේ ඉන්නේ මම ආසම නළුවා johnny depp
මේ ෆිල්ම් එක මම බලල නැ ඒක නිසා මම මේක බාගන්නවා මේකේ අළුත් ෆිල්ම් එක තියෙනවද මේ සයිට් එකේ බාගන්ඩ
Maxxama film 1
thanks guys…….
supiriiiiiiiiii…………
පට්ට ෆිල්ම් එක…..
බෑවට බැලුවේ අද තමා…. 😀 පට්ට ෆිල්ම් එක …. 🙂
@අසේල : අනිවා… ඩෙෆා…
මේ පිචර් පටි සීරීස් එකම පට්ට සිරා
එලම ෆිල්ම තුනක් තමයි. මම ආසාවෙන් බැලුවා. ඔවට සබ් දාන්න ඇහුවා කොහෙද මූ එපා කිව්වනේ 🙂
ඔන්න දැම්මා බාන්න. 😀
මචෝ දැන් නම් Wide Screen LCD එකක් තියෙන්නේ……!! 😀 බලන්න ඕනා ඔක්කොම ටික…. 🙂
@LishWish ! අනිවා මචන්..
@ANURADHAX3! මොකේ හික්z ගාන්නෙ? 😛 එළ එළ මචෝ..
හික්ස්..එල
මම ඕක බැලුවා..පට්ට…
එළ කිරි.. මම ඕක බැලුවා.. සිරා ෆිල්ම් එක…
@කණිෂ්ක ! අනිවා මචන්..මමත් ආසම ෆිල්ම් වලින් එකක්..
@දිසා! හික් හික්..එළම තමයි..ඔව් බන්z..ඒ ටිකත් පිළිවෙලටම දෙන්නම්..:)
@සම්පතයා !රොයිලි බුවා නිවාඩුවකට ගිහින්,ලබන සතියෙ පොර එයි සබ් එක්ක ෆිල්ම් ටිකක් අරගෙනම.. 🙂 අහ් ඔව්,හැමෝම දැන් ෆිල්ම් ගැන ලියන්න අරගෙන..
@DragonD! අනිවා මචෝ..
@charitha! ඔව් ඔව් මචෝ..පට්ට!
@nelantha herath! ඉක්මනටම දාන්නම් මචන්.. 🙂
@kolla ! අහ් ඔව් ඔව්..ඕං රෙප්ලයි කොළා! තෑන්ක්ස් මචො..
@සහන් !අනිවා බාපන්..උඹ ආස වෙයි කියල් ෂුවර්!
@පික්චර් පිස්සා ! ඔව් බන්..සිරාම කතා තුනක් තියෙන්නෙ.. 🙂
@Lahiru Randika !එළ එළ..අදම බාගනින්..උපරිමයි!අනිවා මචන්..ඔක්කොම ටික පිළිවෙලට දාන්නම්. 🙂
@සහන්
උඹ හැමදාම torrent ගොඩගහ ගන්‍නවනේ… අනේ මංදා… කවදා හැදෙයිද කියලා..
thanks weawa ගූරෝ, මට මේ torrent 1ka අමතක වෙලා තිබුනෙ බාන්‍න …. දැං තමයි මතක් උනේ ….
මචන් මේකේ part 1 2 කිය කිය තියනවානේද?? ඒවත් දාපං හොදද??
මාත් බලලා තියෙනවා. මරු ෆිල්ම් එක .. මෙකෙ ෆිල්ම් 3ම එලකිරි ..
torrent නම් ගොඩ ගැහිල මොනව කරන්නද ඉතිං මේකත් බාමු නේ
machan ගුරා mama email 1kak ewwa balanna.
අනිවා බලලා තියෙනවා!
මාර ෆ්ල්ම් එක.ගුරාට thanks . සින්හල සබ් දාපන්කො.
elama film 1k… niyamai… ela wadak machan
මාත් මේක බලලා තියෙනවා. එළම තමා.
SIRAAA FILM EKA !
මීට ටික දවසකට කලින් කවුරු හරි කෙනෙක් සින්හල උප සිරැසි ලිය ලියා හිටියා. දැන් බුවා නැද්ද?. සිය රට දේ සිරි සැප දේ කියනවා නේ. සුද්දන්ගේ ෆිල්ම් එක හරි සින්හලෙන් බලනකොට තමයි ෆන් එක වැඩි.
මමත් පටන් ගත්තා සින්හලෙන් ලියන ඔය වැඩේ. ඒත් ඉතින් වෙලාව තමයි ප්‍රශ්නේ…..
එල එල උබනම් දෙයියෙක් බන් මම මෙක හැමතැනම හෙව්වා
දැන්ම බානවා අනිත් ටිකත් දානවාද එල එල එල එල එල එලකිරි
එල ෆිල්ම් එකක්… මාත් ආසම එකක්..