අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නරහස් පරීක්ෂකලක්ෂාන් නිලංකසිංහල උපසිරැසි

Police Story (2013) | ජීවිතයක වටිනාකම මිළකරන්න බෑ…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Police Story 2013
ඔන්න අද අරගෙනආවෙ ජැකී චෑන්ගේ අලුත්ම චිත්‍රපටය.ජැකී චෑන් කිව්වහම ආයෙ අමුතුවෙන් කියන්නදෙයක් නෑනෙ. සුපිරි ක්‍රියාදාම රැසකින් සමන්විත සුපිරි ස්ටෝරියක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙන් මේ චිත්‍රපටය සදහා 6.5 ලකුණු ප්‍රමාණයක් ලබාදීලා තියනවා. වැඩිය වල්පල් නැතුව කතාව කියලා ඉන්නම්කො එහෙනම්.

කතාව පටන්ගන්නෙ පොලිස් නිලධාරී ෂෝන්ග් වෙන්(ජැකී චෑන්) එයාගේ දුව මියෝව හම්බවෙන්න රාත්‍රී සමාජ ශාලාවකට(නයිට් ක්ලබ්) යනඑකෙන්.මේ සමාජ ශාලාව අයිති වූ ජියෑන් කියන හාදයට.මියෝගේ පෙම්වතා තමයි වූ ජියෑන්. එදා මේ සමාජ ශාලෙව තුන්වෙනි සංවත්සරය. ඉතින් සෙනගත් ටිකක් වැඩිපුර ඉන්නවා.මේ වූ ජියෑන් තමයි මියෝ ලව්වා ෂෝන්ග්ට කෝල් කරෝලා සමාජශාලවට එන්නකියන්නෙ.ෂෝන්ග් සමාජ ශාලවට ඇවිල්ලා ටික වෙලාවක් යද්දි ආයුධ සන්නද්ධ පිරිසක් ඇවිල්ලා සමාජ ශාලාව පැහැරගෙන ඇතුලෙ හිටපු මිනිස්සුන්ව ප්‍රාණඇපකාරයොබවට පත්කරගන්නවා.මේ පැහැරගැනීම කරන්නෙ වූ ජියෑන්. ප්‍රාණ ඇපකාරයො නිදහස් කරන්න වූ ජියෑන් පොලීසියෙන් සල්ලියි හිරේඉන්න වෙයි සියාඕ කියන මනුස්සයවයි ඉල්ලනවා.මෙයා සල්ලි ඉල්ලන්නෙ බොරැවට.මෙයාට ඕනෙ වෙයි සියාඕව විතරයි.දැන් ඉතින් කස්ටිය හිතන්න එපා අයියෝ මේක ත්‍රස්ථවාදියෙක්ව නිදහස් කරගන්න ප්‍රාණ ඇපකාරයො තියන්නඉන්න සීන්එකක්නෙ කියලා.නෑ මේක ඊට වැඩිය හාත්පසින්ම වෙනස් විදිහෙ කතාවක්.මේ ප්‍රාණඇපකාරයන් අතරෙ ඉන්න පුද්ගලයන් තුන් දෙනෙකුයි ෂෝන්ග් වෙනුයි කලින් දවසක එකම වෙලාවෙ එකම තැනදි එකම සිදුවීමකදි හම්බෙලා තියෙනවා.ඒ සිදුවීමෙන් පස්සෙ ආපහු හතර දෙනාම එකට හම්බෙන්නෙ මේ කේස් එකේදියි. කතාව කියන්න පුලුවන් මෙච්චරයි.තව දිඟට විස්තර කිව්වොත් කතාවෙ තියන රහ නැතිව යනවා. සංවේදි හදවතක් තියන අයට නම් මේ චිත්‍රපටයෙ අන්තිම බැලුවහම ඇහැට කදුලක් උණනවා සිරාවටම.

මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න තරම් මම කිසිම චිත්‍රපටයකට මහන්සිවුනේ නෑ. මොකද මේ චිත්‍රපටයෙ නිවැරදි ඉංග්‍රීසි උපසිරැසිය තවමත් අන්තර්ජාලයට නිකුත්වෙලා නෑ. උපසිරැසි ෆයිල් දෙකක් එකට බල බලතමයි නිවැරදිව සිංහලට පරිවර්තනය කලේ.ඒ උපසිරැසි ෆයිල් දෙකේම සබ්ලයින් බාගයක් හරි බාගයක් වැරදියි. සිංහල උපසිරැසි දාලා ඉවර වෙලා දෙතුන් පාර නැවත නැවත චෙක්කලා නිවැරදි අර්ථය තියනවද කියලා බලන්න. ඒනිසයි චිත්‍රපටය දෙන්න ටිකක් පරක්කු වුනෙත්.වෙච්ච මහන්සියට කස්ටිය ප්‍රතිචාරවලින් සලකයිකියලා මං හිතනවා.

තව විශේෂදෙයක් කියන්න තියනවා. මම උපසිරැසි දාපු Don Jon චිත්‍රපටයෙහි උපසිරැසි එන්.කේ අනුරාධ දිසානායක කියන සහෝදරයා ඔහුගේ නමින් වෙනත් වෙබ් අඩවියක පලකරලා තියනවා. කතෘ අයිතිය ආරක්ෂකරලා ඕන දෙයක් කලාට ප්‍රශ්නයක් නෑ. හැබැයි අනුන්ගෙ උපසිරැසි තමන්ගෙ නමින් දාන එකනම් මහ කැත වැඩක්. ළඟදීම තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවන බලාපොරොත්තුවෙන් මං එහෙනම් ගිහින්එන්නම්.ඔබට ජය………..!

Police Story 2013 (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/QSj46K” type=”icon” “center” newwindow=”yes”] 435 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6B522875F9FFE99F5D3CFAE9BDF672362F7CA483

[button link=”http://goo.gl/tJN7S7″ type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]

52525EC994ED47D0A8E86493CC37B92ECB2A6A38

[button link=”http://goo.gl/jOVzle” type=”icon” “center” newwindow=”yes”] 900 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2669EEFC04AA364A6BE4AA338F6AD52EB206B122

[button link=”http://goo.gl/fBx0hB” type=”icon” “center” newwindow=”yes”] 1.71 GB කොපිය මෙතනින් බාගන්න[/button]

C6D13503FC7BD09C4A4593F048699E154DF78F1A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

124 thoughts on “Police Story (2013) | ජීවිතයක වටිනාකම මිළකරන්න බෑ…. [සිංහල උපසිරසි සමඟ]

  • download wen nen sub ek

    Reply
  • Janith Sachintha

    jackey chan pisso wenuwen karapu me sabata kohomada wachanayen thanx karanne kiyala
    mage film collection eketa add kara ganna patta film ekak thamai meka kiyanna wachana na bohoma pin

    Reply
  • සුපුන් මධුසංක

    Thanks saho…..

    Reply
  • Thanx for the sub saho…

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • meke brrip eke sub oneeeee

    Reply
  • Nice work bro.. I appreciate your dedication..

    Reply
  • pasindu induwara

    supiri aaa!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Viraj Tharinda

    පට්ටයි ආ………

    Reply
  • ela machan ela.hamadamath sub danna wasanawa labewa…

    Reply
  • supiri film 1. thak u veryyyyyy much

    Reply
  • ස්තුතියි සහෝ..

    Reply
  • Great work!me movie eka tawamat china wala film halls wala pennanawa.thanks bro good luck

    Reply
  • ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා.

    Reply
  • patta machan thanx enakn bala bala unne

    Reply
  • Yashoda Hemal

    Thanks machn Downloading …………..

    Reply
  • Ela wdk…Jackie Chan qwoth aye supirima thamaaa….

    Reply
  • සහෝදරය ඇත්තටම හොඩක් හොදයි ඔයාගෙ හැකියාවෙන් අපි ගොඩක් රස විදිනව ගොඩක් පින්……….

    Reply
  • නිලංක නුවන්

    බොහොම පිං සිංහල සබ් වලට…. තවත් වැඩි වැඩියෙන් සබ් දාන්න හැකිවේවා!!!

    Reply
  • Achintha sameera

    ලක්ෂාන් නිලංක ජයසූරිය thanks macho sab bekata

    Reply
  • hoda kathawak jaki chan wenada tharam wada dannathi unata story gathya wadi unata hoda film 1. sub eka nam niyameta dila thiyenawa thank you very much kollo .jaya wewa

    Reply
  • thanks saho dwnld krla hugk dws sub enakn bln hitiye……thnks again =D

    Reply
  • kandy sanath

    Ela……………Ela

    Reply
  • සචිත උදාර

    ජැකී චෑන් ඉන්නවනම් මට ඒ ඇති. කොහොමත් මේක එනකන් තමා හිටියේ. බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඕවා ඔහොමතමා. හැමෝම එකවගෙත් නෑ අනික අපි ජීවත් වෙන්නෙත් ලංකාවෙනෙ. ජය෴෴ 😛 😛

    Reply
  • ela machan ela thanks brother

    Reply
  • nimai machan thawa thawath sinhala sub danna shakthiya dhairyaya labewa !!

    Reply
  • bohoma sthuthyi..saho..

    Reply
  • thank you matchan supiri film1

    Reply
  • Sub walata goday thanx saho!!!!

    Reply
  • Thanx…….thawath supirima ekakata sub one

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • Pattai macn pattai……………

    Reply
  • Wishvanath

    එළකිරි
    ඕවට සැලෙන්නෙ නැතිව ඉදිරියටම යමු

    Reply
  • එරන්ද රාජපක්ෂ

    Must watch great movie

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…ඔයා ගොඩක් මහන්සි වෙලා තියනවා සබ් එක කරන්න​.එවගේම අනුන්ගේ සබ් උස්සලා දාන එවුන්ට කවදාවත් හරියන්නේ නෑ…මොකද උන් දන්නේ නෑ මහන්සි වෙලා සබ් එකක් කරන එකේදි වෙන මහන්සිය​.මම නම් කියන්නේ සහෝ නොසැලි ඉදිරියටම යමු.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • thanks saho upasiresiyata..
    a wagema peliyen peliya sub hadala dethun parak eka check karala weradi niweradi karala anthimata hondama supasiresiyak denna ne me mahansiya.. sathayak wath nethi unath..
    watinne anna ekai saho..
    baiscopelk ekka inna ape kattiya kawadath oyath ekka innawa.. comment walin penawane…
    horage hitha dannawa thaman hora kiyala.
    selenna epa saho…
    thawa thawath haiya ganna hithata..
    me karana wede sewayak,, pinak,,
    jayawewa baiscopelk…

    Reply
  • thanx machan godaaaaaak…

    Reply
  • I am also sad about that gamanganda apa aiya oyala karana sewaye agaya ayalata wetahenne na

    Reply
  • ජැකීගේ ච්ත්‍රපට කොහොමත් බලන් ඉන්න පුලුවන්. අනිවා පට්ට තමයි මේ චිත්‍රපටය හදන්න වෙච්ච මහන්සියවගේම මහන්සියක් ලක්ශාන අපිවෙනුවෙන් කරලා තියන බව පෙනවා ඒ කට ගොඩක් ස්තූතුයි එහෙනම් ඔන්න පටාංගත්තා බාන්න

    Reply
  • thanx & good work.. keep it up bro.. (Y)

    Reply
  • Oyalata godak hodata me wage dewal karanna puluwan wewwaa.

    Reply
  • niyamai saho
    mahansiwela deyak karanna ona mchn thearenna

    Reply
  • එන්.කේ අනුරාධ දිසානායක ponnayekne balana giyama.

    ubaowa ganan ganna epa bn
    thanks for the subs

    Reply
  • එල වැඩක් හොදේ.. ජකිගේ ෆිල්ම්ස් දාන්න…

    Reply
  • මචං ජැකී චෑන්ගේ කලින් ආපු Police Story චිත්‍රපට ටිකත් දැම්මා නම් මොකද.. වැඩේඩ සුභ පැතුම්.

    Reply
  • අන්න අන්න කැත වැඩක් කරලා…. කෙනෙක් මහන්සි වෙලා කරන දේයක ලේසියෙන්ම ඒක තමන්ගේ කර ගන්නවා. අනුරාධ දිසානායක කැතයි හොදේ

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, මම දීපු සබ් එකකුත් වෙන කෙනෙක් එයාගේ නමින් වෙන අඩවියකට දීලා තිබුනා.අපි වෙන මහන්සිය අපිනේ දන්නේ, ඔය හොරු ඒක දන්නේ නැහැනේ, සැලෙන්න එපා, ජයවේවා.

    Reply
  • චතුරංග උස්වත්ත

    ජයවේවා..!!

    කිව්වත් වගේ හොරකම නං වැරදියි තමයි.

    Reply
  • dinidu madushanka

    elazzzzzzzzzz bro jaya wewa

    Reply
  • thnkz sahoo..Ride Along (2014) movie puluwan nm sub dennakoo..

    Reply
  • Machan thanx….. ekenma… lassana film ekak ewagema godak sanwedi.

    Reply
  • Kulanjana Maduranga

    pattai.sub 1ta thanks LAKSHAN saho.digatama sub demu.saho ohoma hora wda karna aya monawa klath eyalage hita dannawane thaman kle hora wadak kiyla.eyalata waradinath wadi kalayak yn na.kawada hari aththa eliyata enawa.saho owata salenna epa.digatama yamu.jaya wewa…..

    Reply
  • නලින්

    ස්තුතියි ලක්ෂාන් සහෝ

    මෙක නම් අනිවා බැලිය යුතු ලිස්ට් එකට දාගන්නවා

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එන්.කේ අනුරාධ දිසානායක කියන සහෝදරයා
    කියන එක මන් හිතන්නෙ
    එන්.කේ අනුරාධ දිසානායක කියන හොරා
    ලෙස වෙනස්විය යුතුයි කිය්ලයි
    බැරිනම් නිකන් ඉන්න ඔනි මෙහෙම වැඩ කරලා පච වෙන්නෙ නැතිව
    මේක අනිවා බලනවා
    කවුද ජැකීගෙ ඒවා අතාරින්නෙ
    අපි වෙනුවෙන් කාපු කට්ටට පිං මචන්
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Hashan kokila

    නියමයි තෑන්ක් යූ පට්ට මුවී එකක්

    Reply
  • thank you saho sub ekata…trailer eka hetiyata nam patta kathaawak wage… Jackey Chan innawa nam balannama one…mokada eyaage acting walata “Stunt” lawa ganne nehene…eeka nisaa harima thaathwikai…thank you saho…

    Reply
  • bohoma stuti saho… .
    N.K. Anurada sahodarayage weda gena nam kanagatui.. .

    Reply
  • thankzzzzz… new theligu film dennkooooooooooooo

    Reply
  • Chathura Madusanka

    බොහෝම ස්තුතියි සහෝ මේක එනකම් බලාගෙන උන්නෙ.

    Reply
  • ගයාන් රූකාන්ත(ජෝනා)

    සබට තුති සහෝ ජය වේවා ඔන්න ගන්නවා කොපිය අරන් තියෙන්නේ

    ( කතාව ඇත්ත සහෝ බැරිනම් නොකර ඉන්න ඕනේ අනුන්ගේ පහනෙන් එලිය බලන්නේ නැතිව.)

    Reply
  • Ela ela machann…meka denakan unneeee…..thanks bn sub ekatahhh…..danma bava danma baluvaaa…

    Reply
  • සුපිරි සහෝ සබ් එක

    මහන්සියෙන් කරපු සබ් එකක් උස්සලා නම වෙනස් කරගන්න එක නම් මහම මහා බලු වැඩක්

    Reply
    • nipuna prasad

      aniwa jara wada 🙁

      Reply
  • aniwaaaaaa meyka nam maxxxxxxaaaa

    Reply
  • sanoj chandramal

    පට්ට වැඩක් සහෝ well done

    Reply
  • මේ තියෙන්නේ පට්ටම භාණ්ඩයක් දීලා

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
    • Thisara Neo

      අනිවා සහෝ.. අනුන්ගේ උපසිරසියක් තමන්ගේ වගේ පළ කරන එකනම් මහ කැත වැඩක්

      Reply
      • Thisara Neo

        podnapisi.net/don-jon-2013-p2834007

        Reply
  • අඩේ මචන් උබ නම් දෙයියෙක් බන්…. මේක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ.
    බොහෝම ස්තුතියි සහෝ ඔයාගේ මහන්සියට

    Reply
  • mihin ලංකා

    මේක දෙනකම් උන්නේ සහෝ

    Reply
  • Aditha Praween

    නියමයි
    ඔන්න බානවා
    දිගටම මේ වගේ ලස්සන නිර්මාණ දෙන්න

    Reply
  • denakam balagena hitiye!
    thnx mcn.

    Reply
  • තෑන්ක්ස් වේවා!!!!

    Reply
  • chamath cafe

    නියමයි පට්ට නළුවෙක් නේ ඉන්නේ

    Reply
  • rusuru | රුසිරු

    බොහොම තුති සහෝ!

    Reply
  • ade niyamama film aka damma bawa thankss

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *