අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිදමිළබලන්නවරිණි ඩයස්සිංහල උපසිරැසි

Power Paandi (2017) with Sinhala Subtitles | පාන්ඩියන් උන්නැහේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 75 votes.
Please wait...

ඔන්න මං ධනුශ්ගේ අලුත් ෆිලුමක් මගේ දෙවෙනි නිර්මාණය විදියට ගෙනාවා. මේකෙ ධනුශ් රගපානවා විතරක් නෙවේ මේක direct කරලා තියෙන්නෙත් ධනුශ්ම තමයි. IMDB එකේ 7.7ක් අරන් තියෙනවා. වෙනදා බලන දමිල චිත්‍රපට වලට වඩා ටිකක් වෙනස්. මේක කිසිම කම්මැලි කමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන් සුපිරි film එකක්. කතාව පටන් ගන්නෙ ධනුශ් වයසට ගිහින් කරන පිස්සු වැඩ එක්ක, එයා සිනමාවට සම්බන්ධ ප්‍රසිද්ද චරිතයක් විදියටයි මිනිස්සු එයාව අදුර ගන්නෙ. එයාට පුතාගෙන් වෙන පොඩි පොඩි වෙනස්කම් පෙන්නනවා. ඒවට කලකිරිලා එයා පුතාගෙ ගෙදරින් පැනලා යනවා. යන්නෙ කලින් යාලු වෙලා හිටපු කෑල්ල හොයාගෙන… කෑල්ලවනන් හම්බ වෙනවා, ඒත් film එක බලලා එතනින් එහාට වෙන දේවල් දැනගන්න..

හසන්ත අයියා තමයි මට මේ සබ් එක කරන්න කියලා දුන්නෙ මුලින් මම කැමති උනේ නෑ කම්මැලි film එකක් වෙන්න ඇති කියලා හිතලා, ඒත් එක පාරක් බැලුවම ගොඩක් ආස හිතුනා. අසනීප වෙච්ච හිංදා ටිකක් දවස් ගියා ඉවර කරන්න. ඒකට සොරි හොදේ!!  එහෙනන් හැමෝම බලයි කියලා මං හිතනවා.. හමුවෙමු ආයිමයි.  ජය!!

Power Paandi (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilMV.mx-Pa-Paandi-2017-Tamil-HDRip-XviD-700MB-MP3

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/වරිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරිණි ඩයස්” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2014-02-25
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

39 thoughts on “Power Paandi (2017) with Sinhala Subtitles | පාන්ඩියන් උන්නැහේ… [සිංහල උපසිරැසි සමඟ]

  • ___Kavi_Ya___

    e machanla mata fillm ekee torrent link eka ewahankoo plzz bn

    Reply
  • Chamara Diaz

    බොහෝ තුති…~

    Reply
  • Download karanna link ekak nedda saho

    Reply
  • Thanks for the subtitle

    Reply
  • sandaruwan

    Vip 2 සින්හල සබ් දාන්නකෝ plz

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • ___Kavi_Ya___

      link eka ewahankoo kolla

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • praneeth madu

    තවත් උපසිරසිකින් හමුවෙමු

    Reply
  • Sub ekata thank’s saho. Jayawewaa!

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

    Reply
    • link ekak diyanko film eke

      Reply
  • මචං නිබුනන් මූවි එක ඇවිත්ද?

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
    • Thank you for the comment!

      Reply
  • bohoma sthuthi sahodari…..

    Reply
  • D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. මම සබ් නැතුව බැලුවා පට්ට පහරක්. දැන් ආයෙත් පාරක් බලනවා. එල එල. ගොඩාක් පිං.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks Very much….
    දිගටම ෆිල්ම් වලට sub දෙන්න…..
    ජය වේවා……

    Reply
  • kelum chathuganga abeysekara

    thanks

    Reply
  • C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 – 2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *