අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Prison Break: Resurrection [S05 : E02] with Sinhala Subtitles | එලියට නොගත් තුරුම්පුව.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 106 votes.
Please wait...

කොහොමද හැම කෙනෙක්ටම. කට්ටියම බැන බැන ඇති නේද? අවුරුදු අස්සේ වැඩ එක්ක දවස් දෙක තුනක් පමා උනා සමාවෙන්න ඕන ඒකට, ගිය සුමානේ කිව්වා වගේ කිනාට මේක බාරදුන්නත් ආයේ උබම කරපන් මට වැඩ එක්ක දැන් ඕක කරන්න අමාරුයි බන් කියල මගේ කරේම එල්ලුව. ආයේ මොනාද අවුරුදු වැඩ අස්සේ පොඩ්ඩක් පමා වෙලා ඔන්න ගෙනාව දෙවැනි එපිසෝඩ් එකත්. තව එපිසෝඩ් හතයි. ගියසුමානේ මම කිව්වනේ මේක ස්පින් ඕෆ් එකක් කියල. ඉතිං හැමෝටම ඕක ගැටළුවක් වෙලා තිබ්බ. IMDB වෙබ් අඩවියේ කියන විදියට මේක මිනි සිරිස් එකක්. ඒ කියන්නේ මේකේ ඉදිරි සීසන් එකක් එන්නේ නෑ. කතාව මෙතනින් ඉවරයි. ඔව් ඉතිං දුකයි තමා. හැබැයි හොඳ දේවල් මෙහෙම පොඩ්ඩක් ලැබෙනකොට අගේ වැඩි මම හිතන්නේ. ඒ වගේම කියන්න ඕන මේ වෙද්දී කතාවට imdb 9.4ක ඉහල අගයක් ලැබිල තියනව, ඒ වගේම හොඳම ටීවී සිරිස් අතර 25වෙනි තැන මේ වෙද්දී රැඳිල ඉන්නව. 😀 හැබැයි මේ කතාව සාර්ථක වෙලා වැඩේ පත්තු උනොත් මේ විදියට මිනි සිරිස් එකෙන් මයිකල්ව කතාවට ආයේ ගෙනල්ල, ආයේ මොකක් හරි වැඩකට කොටු කරවල සිසින් සික්ස් කියල තව එකක් ගහන්න බැරි කමක් නම් නෑ. අද එපිසෝඩ් එකටත් imdb 9.1ක් වගේ ඉහල අගයක් සමගින් US විවර්ස්ල මිලියන 3.18කුත් ඉන්න එකේ කතාව නැගලා යන පාටයි ඉස්සර වගේම 😀

ඉතිං ගිය සුමානේ කොටසින් දකින්න ඇතිනේ හොඳම හරිය. ටි බෑග්ට විශේෂ සැලකිල්ලක් යටතේ නිදහස හම්බවෙනවා, ඒ විතරක් නෙමේ මයිකල් ස්කොෆිල්ඩ් ජිවතුන් අතර ඉන්නවා කියල ඉඟියක් සහිත පොටෝ එකකුත් ලැබෙනවා, ඒ විතරක්නම් මදැයි මිනිහ දැන් අර්ධ රොබෝ කෙනෙක් වගේ දැන් මිනිහ එක්ක සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැතිවෙයි වෙනද වගේ. හැබැයි සුපුරුදු පරිදි මයිකල්ටනම් මේ පාරත් ඒ හැටි හොඳක් නෑ. සාරා නැවත විවාහ වෙලා ඒ මදිවට යෙමනේ සානා කියන හිර ගෙදරක ත්‍රස්තවාදියෙක් හැටියට සිරග්තවෙලා ඉන්නේ. ටි බෑග් හරහා මයිකල් ගැන දැනගන්න ලින්කන් මයිකල්ව හොයාගෙන යේමනයට යනව. සහයට සී නෝට් සහ සුක්‍රේ එකතු වෙන්න එනවා. මේ වෙනකොට ලින්කන් – මයිකල් ඇරෙන්න අනිත් ගැන්සියම හොඳට ඉන්න පාටයි. සුක්‍රේව ආපහු යවන ලින්කන් සි නොට් එක්ක යේමනයට යනවා. හැබැයි මයිකල් කියනවා ලින්කන්ව අඳුරන්නේ නෑ එයා මයිකල් නෙමේ අවුටිස් කියන ඉස්ලාමිය ත්‍රස්තවාදියා කියල. හැබැයි තවම සුපුරුදු සට කපට ගමන එහෙමමයි. මේ හැම දේම පිටිපස්සේ ලින්කන්, සාරා ඝාතණ තැතකුත් දියත් වෙනවා. මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කවුද ? මයිකල්ට මේ වතාවේ මොනවද වෙලා තියෙන්නේ කියල අද කොටසින් සහ ඉදිරි කොටස් වලින් දැනගමු අපි. ලබන සුමානේ වෙලාවට අරගෙන එන පොරොන්දුව පිට සමුගන්නවා.

ප.ලි : FBI නියෝජිත ඇලෙක්සැන්ඩර් මහෝන් නැති අඩුව මට විතරද දැනෙන්නේ ? :/

උදාවන්නා වූ  සිංහල හින්දු නව වසර සියලුම දෙනාට ටීවී සිරිස් සහ උපසිරසි වලින් ඉතිරේවා 😀

 

Shut In (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/03/vima-1478.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

127 thoughts on “Prison Break: Resurrection [S05 : E02] with Sinhala Subtitles | එලියට නොගත් තුරුම්පුව.. [සිංහල උපසිරැසි සමඟ]

  • syntax error line 2537 tried to fix but its not working 🙁

    Reply
  • thanx for subtitles, I miss Mahone too

    Reply
  • sumudusp2005

    this subtitles not working

    Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    Thanks.

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Milinda Sadaruwan

    thanks broooo

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro..
    Jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Ela digatama karan yamu..

    Reply
  • සබ් එකට ස්තුතියි !!

    Reply
  • Great work sahoooo…
    Tnx sub ekata…. ubata jaya…
    (Ane deviyane Season 6 ekath hadanna sith pahala wenna kiyala hamooma prarthana karanne)))

    Reply
  • thankzz sub ekata. good luck

    Reply
  • mekata mokuth karanna berida sub eka weda nee

    Reply
  • meke sub weda karanne nee

    Reply
  • thank machan. jaya wewa..

    Reply
  • මෙකෙ බලන්න බෑනේ… 2537 එරර් කියල එනව,මොකද කරන්නෙ????? HELLLLLLLLLLLLLLP PLLLLSSSSSSSSSS,,,,,,

    Reply
    • kuruth danne nathda meka hadana widiyak ???

      Reply
      • ඔව් බන් එකෙක්වත් උදවු කරන්නේ නැ………මොකද දන්නෙ නැ,,,,,,,,,,,,,,[email protected]……helppppp…plssss

        Reply
        • විමා

          කිසිම අවුලක් එන්නේ නම් නෑ
          KMP එක යුස් කරලා බලන්න.
          සබ් එකේ එරර් එකක් එන්නේ නෑ

          Reply
  • godak thanks ubalata.. supiri wedak karanne jaya wewa

    Reply
  • epi 3 awa bro.. sub eka dipan ikmanta

    Reply
  • Hasitha Kapugamage

    2537 weni line eke time eke 00 athare space eka fix karanna.naththam penne na.excellent work bro!

    Reply
  • Thanks bro ඔයාල නැත්තන් මේව බලන්න වෙන්නෑ….නැත්තම් තියෙන්නෙ අර මෙලෝ රහක් නැති ඉන්දියන් කතා ටිකයි ….කුජීතම සිංහල teledrama ටික විතරයි….මේ සීරියස් එක බලන්නෙ නැති ජීවිතෙන් වැඩක් නෑ බං සිරාවට….

    Reply
  • එලම වැඩක් බොහොම ස්තූතියි බ්‍රෝ… the wire sub එක කාටහරි දෙන්න පුලුවන් නම් පට්ට……

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

    Reply
  • Thnkz for sub……alex nati aduwa matat hodatama danenawa………….

    Reply
  • Thanx Fro Sub… ♥

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

    Reply
  • Jeewantha

    බොහොම ස්තුතියි!!!

    Reply
  • thank you very much bro

    Reply
  • ගොඩාක් ආසාවෙන් බලපු ටීවී සීරියස් එකක්…. බොහෝම ස්තුතියි

    Reply
  • Meka download karala balana widiya kauruhari kiyala denawada

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma bohoma sthuthi yaluwa.

    Reply
  • ස්තුතියි විමා….!!
    ජයෙන් ජයම වේවා…..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!

    Reply
  • kamal udaya

    godak sthuthi……..

    Reply
  • තුසිත හෙට්ටිආරච්චි

    සබ් එකට ස්තූතියි!!!

    Reply
  • elama thama … anika ikmanata oni

    Reply
  • bohoma sthuthiy saho sub ekata…
    sirawata meka full season ekak unanam hodai thama….

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • බොහොම ස්තුතී සහෝ!!!
    උදාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා 🙂

    Reply
  • බොබී

    මහෝන් මේ සීසන් එකේ නැතිලු නේද? ඒ මම කැමතිම චරිතයක්. තනියම ගිහින් සද්ද නැතිව වැඩ ඉවර කරන මිනිහා. අපරාදේ මේකෙ නැත්තේ. සබ් එකට තෑන්ක්ස්. සුබ අළුත් අවුරුද්දක්.

    Reply
  • නලින් පෙරේරා

    අම්මෝ! එල එල වීම, මෙන්න ගත්තා, මෙන්න බැලුවා!

    ජය වේවා මා පූති! 😀

    Reply
  • tharangani

    suba aluth awruddak wewa! thanx for sub

    Reply
  • Alex Mahone නැතුවනං කතාව පාළුයි කියලා මටත් තදටම දැනුනා.. ඊලග එපියකින්වත් දකින්න ලැබෙයි කියලා හිතුවා ඒකත් හරියන එකක් නෑ වගේ…. anyway.. සබ් එකට බොහෝම ස්තුතියි. ආයෙනං මේවගේ වටින කතාවක සබ් එක පරක්කු කරන්ඩ එපා… මං Prison Break පිසසෙක්!!!!

    Reply
  • මේනක...

    thanx 4 sub suba aaluth auruddak veva……………………

    Reply
  • ranil danushka

    Deiyo Meka net ekata dapu gamanma wage sub eka dipan API balan Innawa yakooooo

    Reply
  • Pubudu Ariyarathna

    Sub ekata thanx sahoo.. next sub ekath ikmanatama hambei neee?

    Reply
  • tHANK YOU WEWA!!!!!!!!!!!

    Reply
  • Sudheera Kasun

    Thanks And Happy new year bro

    Reply
  • Udara Damith B/K

    උදාවන්නා වූ සිංහල හින්දු නව වසර සියලුම දෙනාට ටීවී සිරිස් සහ උපසිරසි වලින් ඉතිරේවා
    උපසිරසට ස්තුතියි
    මන් හිතුවේ එයා පස්සේ කොටසකට එයි කියලා ….
    ………………………….
    තව සීසන් එකක් ඉක්මනට හදන්ඩ කියලා අලුත් අවුරුද්දේ පතමු අපි එහෙනම්

    Reply
  • unable to parse the subtitle file syntax error at line 2537:”
    mehama ekka enwa nnwoo

    Reply
  • tnx bn weda asse mewa karanawata. Obat subama suba nawa wasarak wewa!!!!

    Reply
  • niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
    VIMA saho obatath,….Labuwau nawa wasara
    kiriyen peniyen piri,
    samaya sathuta raja karana,
    leda dukin thora,
    wedi wediyen lebena,
    Suba Aluth awruddak wewa……

    Reply
  • බොහොමත්ම ස්තූතියි සබට. ඒක ගත්තා ජයවේවා

    Reply
  • Thnx for the sub. .please release sub fast.

    Reply
  • ඉසුරු උපේන්ද්‍ර

    ස්තූතියි!
    සුපිරියි සහෝ

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    Reply
  • PASINDU DIXON

    උපසිරැසි ලබාදෙන ඔබටත්,බලන අයටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා……….

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

    Reply
  • තද තද bro..
    සුපිරි වැඩක්..thankz.!
    හැමෝටම ජය වේවා…!

    Reply
  • ඇති යන්තං… තෑන්ක්ස් සබ් එකට.. හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!

    Reply
  • කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!
    තෑන්ක්ස් සබ් එකට…

    Reply
  • suba aluth auruddak wewa…
    digatama karan yanna…
    puluwan tharam ikmanata sub denna balanna…
    thanx wewa……

    Reply
  • Happy new year gyz..aluth awrudde mekata sub eka dunnata thnx machn

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි. මේ සීරීස් එක ගැන කියන්න ඕන නෑ නේ ඒක හින්ද අපි එපියක් රිලීස් උන ගමන් ඩවුන්ලෝඩ් කරගෙන බලනව. ඒක හින්ද පුලුවන් තරම් ඉක්මනට සබ් එක දෙන්න කියල ඉල්ලනවා.
    සුභ නව වසරක් වේවා බයිස්කෝප් සෙට් එකටම. <3

    Reply
  • suba nava vasarak wewa…….jaya wewa..

    Reply
  • යහපත් බලාපොරොත්තු ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා! සබ් එකට බොහෝම ස්තුතියි. ජයවේවා ..!

    Reply
  • Kasun Chathuranga

    Happy new year Bro & thanks for the sub!!! 😀 😀

    Reply
  • Sachira Welikala

    unable to parse the subtitle file syntax error at line 2537:”

    මෙහෙම එරර් එකක් කාටවත් ආවෙ නැද්ද

    Reply
  • Obala Siyalu Denatama Samaya Sathuta Sawbagya Sapiri Subama Suba Aluth awruddak Wewa….

    Reply
  • Dan thamai sihiya awe
    ස්තූතියි! ජයින් ජය

    Reply
  • Elaama brow! Supiri aluth awuruddk krgamu! Thanks

    Reply
  • Thanks bro…. Happy new year bro…

    Reply
  • නිරෝෂ්

    //FBI නියෝජිත ඇලෙක්සැන්ඩර් මහෝන් නැති අඩුව මට විතරද දැනෙන්නේ ? :/// ඇයි මට. සබට තෑන්ක්ස් විමා.ජයවේවා !

    Reply
  • Ashan Iranga

    thx for the sub bro 😉

    Reply
  • අම්මා… එල එල… මං මේ ඉවසිල්ලක් නැතුව පේජ් එක රිෆ්‍රෙෂ් කර කර හිටියා. ඇති යාන්තම්. ජය වේවා සහෝ… සබට ස්තූතියි. වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා!!! ඒ වගේම අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා!!!

    Reply
  • Sachira Welikala

    දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ සුබ අලුත් අවුරුද්දක් වේවා.

    Reply
  • w a thilak

    අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවේ මේක බාගෙන

    Reply
  • Digatama sub denna machow. suba alut auruddak wewa…!!!!!

    Reply
  • ආසයි අහ් විමා සුබ අලුත් අවුරුද්දක් වේවා ඈ

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
    ජය වේවා..බුදුසරණයි..

    Reply
  • thisura godage

    hmmo thank you maye deyyo.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *