අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Prison Break: Resurrection [S05 : E03] with Sinhala Subtitles | බොරුකාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 102 votes.
Please wait...

කැනීල් අවුටීස් හිරේ ඉදන් අලුත් සැලසුම් හදනවා හිරෙන් එලියට පැනගන්න. මයිකල් නොකියා කැනීල් කියලා කියමු නෙහ්. මේකේ ප්‍රධාන දේ උනේ කරන්ට් එක කපලා දාලා එලියට පැනගන්න එකයි. මේක කරන්න තිබුණේ ඇතුලේ ඉන්න කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ට. නමුත් එයා සබර්බස්වල හිරවෙලා ත්‍රස්තවාදියෝ එක්ක. කැනීල් ඇතුලේ ඉදන් එලියට විසි කරන දෙයක් පොඩි එකෙක් ලවා ලින්කන්ට පණිවිඩ එවන්නේ.මේ අයට සිද්ද වුණා අර මනුස්සයව බේරගන්න යන්න. ඒ ගිහින් හිතුවේවත් නැති ප්‍රශ්න ගොඩකත් වැටුණා. මේ අස්සේ සාරාටත් මයිකල් පණිවිඩයක් එව්වා. පස්සේ මෙයා මේ ගැන හොයාගෙන රාජ්‍ය දෙපාර්තුමේන්තුවට ගියාම සාරාට පරණ යාලුවෙක්ව මුණගැහෙනවා. යාළුවෙක් කිව්වට යාලුවෙක්මත් නෙවෙයි. අතීතේ ඒ හැටි හොද එකක් නොවුණු කෙලමන්ව. මිනිහට ඕන උදව් කරන්නලු. නමුත් එයාලගේ වාර්තා වලට අනුව මයිකල් මිනීමැරුමක් කරපු කෙනෙක්. අද තමයි කරන්ට් එක යවලා හිරෙන් පනින්න තියෙන්නේ.

පනින්න තියෙනවා කිව්වට කොච්චර සුපිරි සැලසුම් හැදුවත් ඒවා දියත් කරන්න ලේසි වෙන්නේ නෑ. අර කොල්ලගේ තාත්තාව නම් හොයාගත්තා. මයිකල් අර පණිවිඩ එවන පොඩි කොල්ලා අතේ පණිවිඩයක් එවනවා. ඇත්තටමඒකෙ තියෙන්නේ තැනක් ගැන. තව මේ අයට සිද්දවෙනවා අද රෑ පැන යාම උනාම රටිනුත් පනින්න. ඒකට පාස්පෝට් ඕන කරනවා. මේ අය මෝඩයෝ වගේ ආයෙමත් සුපුරුදු කෙනෙක්ට රැවටෙන්න යන්නේ. මේ අස්සේ සාරාට ප්‍රශ්න වැඩි වෙන්න ගන්නවා අර එයාලගේ ගෙදරට ඇවිල්ලා එයාගේ මහත්තයාට වෙඩි තිබ්බ ගෑනියි ලින්කන්ගේ කාර් එක පාලනයට අරන් ලින්කන්ව මරන්න හදපු කෙනයි ඇවිත් මරන්නද කොහෙද හදනවා. හුගක් ප්‍රශ්න මතුවෙන අතරේ අද හිරෙන් පනින්න පුළුවන් වේවිද? මෙච්චර ඉක්මණට? බලලම ඉන්නකෝ.

 

සුපුරුදු කෙනා නම් නෙවෙයි අද උපසිරැසිය අරන් ආවේ. විමාට වැඩ වැටිලා කියලා මේ කොටස මට කරන්න ලැබුණා. මට වඩා කටට රහට උපසිරැසි අරන් එන සුපුරුදු කෙනාම ඔයාලට ලබන සතියේ ඉදන් ආයේ වැඩේට බහීවි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජය!

Shut In (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

119 thoughts on “Prison Break: Resurrection [S05 : E03] with Sinhala Subtitles | බොරුකාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    Thanks

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Milinda Sadaruwan

    thanks broooo

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Thnx subata saho..Gd luck!!

    Reply
  • prison break s5e4 {NOT FOUND}

    Reply
  • epi 4 sub eka dipan bn.. ko thibuna eka???

    Reply
  • Ko bn ep 4 sub eka tibbane dala

    Reply
  • 5 th epi aaawa ko thaama na ne

    Reply
    • Prison.Break.S05E05 sub nedda bro

      Reply
  • Ado ikmanata epi 4ta sub eka dapanko gaani mage oluwa kanna hadanawa

    Reply
  • රැක්ශාන්

    mchn baiscoplkනේ
    wedaත් දැන් bagetaනේ,
    24 lagasy ත් අන්තිම episode 2ත් නැනේ.

    Reply
  • කොල්ලොනේ …
    Prison Break නේ …
    sub නේ …
    දෙනවනේ…

    Reply
  • Ilaga epiyath enna lagai
    Monada machan.

    Reply
  • suba dipanko ikmnta machn …

    Reply
  • Ko bn sub eka . Epa wenawa

    Reply
  • A mcn sub eka deepanko.ilaga epiyath enna lagayi.ekko wena katahari dila sub karala deepanko

    Reply
  • Sub nam parakku karanna epa wasyhuwee…
    Wena one sabak parakku karanna ..kekanam sin gaala deepann … jaya

    Reply
  • අදවත් සබ් එක දෙනවද බන්…??

    Reply
  • dan ithin loku seen balanna onane.

    Reply
  • අඩේ ඉක්මනට sub එක දෙන්ඩෝ

    Reply
  • pramith sankalpa

    Dn daws 3k waitara bn epiya awilla.ado inata diynko bn.moral eka bassata passe balala wdk na bn.bari nm wena kata hari diyan bn.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි

    Reply
  • බෑ බං ඉවසන්න.
    ko episode 4ta sub eka

    Reply
  • Ado ikmnta sub eka dipllko kollo meka blnkn hdissi sub eka nathuwa wdk nee

    Reply
  • janith shamal

    Ubt karanna bari nn wena ekekta diyn bn.epiya bala daws 2k witara wenwa.sub eka nathuwa blannna hithenne bn.ikmanta dapanko bn.

    Reply
  • කලිදු

    වෙන සීරිස් වගෙ මේක පරක්කු කරන්න එපා පීස්…….

    Reply
  • තරිදු

    epi4 අදවත් දෙනවද

    Reply
  • Please make it for episode 04

    Reply
  • ane machn oka epi 4 eka diyanko ikmanata . ubata bari nam wena kata hari diyan bn oka karanna. kathawa late wenawa ne bn.

    Reply
  • thisura godage

    epi 4 denakan balan inne saho ikmanataa…

    Reply
  • Epi 4 සබ
    ඉක්කන්ට දෙන්ඩෝ…..

    Reply
  • Epi 04 Ekatath Sub Dennakooooooooo 😀 😀

    Reply
  • Malliye aluth eka ikmanata diyan deyyo

    Reply
  • sandaruwan

    machan ada ep 04 sub denna puluwan weida..

    Reply
  • ඉවසන්න බෑ මල්ලියේ……..
    4 බෑවා………….
    ඉක්මනටම සබ දෙන්නෝ……………………….

    Reply
    • Ep4 downlode krnna link ekk dennko

      Reply
      • pramith sankalpa

        Todaytvsiries.com

        Reply
  • ilaga ekath ikmanatama denna

    Reply
  • 13 reson why series eke sub dnnna puluwanda loku uddawak.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි ………..

    Reply
  • ko ban film eka. kohomada download karamme.

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho upasirasiyata

    Reply
  • Bohoma sthuthiyi sub ekata..

    Reply
  • charith vishwa

    ela bro…
    thanks…
    ජයවේවා…

    Reply
  • Udara Cooray

    ස්තූතියි සහෝ

    Reply
  • අබා

    ස්තුතියි මා පුති උපසිරසියට…ජයේජ් ජයම වේවා……………!!!!!

    Reply
  • බොහොම ස්තුතියි යාළුවා………….

    Reply
  • විමා

    බොහොම ස්තුතියි මචන් මාව බේරගත්තට 😀
    සබටත් තුති ඈ

    Reply
  • The Magicians kiala Tv seriuos ekak thiyana eketh sub dapanko… loku udauwak.. supiri tv seriuos ekak.. GDLUCK

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • me para nam ikmanatama dila. thankuu

    Reply
  • nirosh sandaruwan

    ela ela bro jaya wewa

    Reply
  • Thanks Bro……………

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට. මේක නොබලන දෑස් කුමටද? දිගටම කරගෙන යමු. එල 🙂

    Reply
  • Sub ekata thnkz………..

    Reply
  • Chamara aiye 13 reasons why niyama mini drama ekak.ane ekath sub karala dennako.ape yaaluwo godak baln inawa e wenuwen.f movies eken eka down load kata gannat puluwan .ane plz oyage sub collectin ekata meekath aniwa daaganna. oya mage coment eka kiyewwot mage mail ekata “ok malli” kiyalawat ewanna plz aiye [email protected]

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තුතියි සබ් වලට.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Chamara aiye 13 reasons why niyama mini drama ekak.ane ekath sub karala dennako.ape yaaluwo godak baln inawa e wenuwen.f movies eken eka down load kata gannat puluwan .ane plz oyage sub collectin ekata meekath aniwa daaganna. oya mage coment eka kiyewwot mage mail ekata “ok malli” kiyalawat ewanna plz aiye [email protected]

      Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Sudheera Kasun

    Thanks yalu…

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • විඩියෝ ලින්ක් එක මොකේද තියෙන්නේ Prison Break : Sequel [S05

    Reply
  • thisura godage

    ela elaa chamara thankz brow

    Reply
  • Udara Damith B/K

    kawuru ගෙනාවත් මොකද ඉතින්
    මේ පාර මයිකල් ගහගෙන ඉන්න පච්ච ටිකනම් මාර ලස්සනයි
    සාරගේ මහත්තයත් හොර ගෙඩියෙක්ද දන්නේ නෑ

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    තවත් උපසිරැසියකින් හමු වෙමු.

    ජය වේවා !!!

    Reply
  • thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

    Reply
  • sub ekata thanx mcn puluwannam blindspot ekatath sub dennakoooooo…………

    Reply
  • බොහොම ස්තුතියී සහෝ…….

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • sub 1t tnx mchn.jaya wewa…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *