MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාචිත්‍රපටිතා‍ර‍ක ‍නු‍වන්‍තීරණය ඔබේදමිළනාට්‍යමයබලන්නසඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)සිංහල උපසිරැසි

Purampokku (2015) |හැමදේටම පොදු නාඳුනන පුද්ගලයා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

Purampokku(2015)

හැමෝටම ආයුබෝවන් කියල පිලිගන්නවා, ඔන්න තවත් සුපිරිම බයිස්කෝප් එකක් උස්සගෙන මායි සඳුන් අයියයි එනවා, ෆිලුම ගොඩක් බර නිසා දෙන්නෙක්ට කරගහන්න වුනා 😛 සඳුන් අයියා භාගයක්ම අසා ලියලා තියෙන අතරේ තමා මේකට ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වුනේ. ඉතින් ඉතුරු හරිය කරන්න මම බාරගත්තා, දැන් දෙනවා, දැන් දෙනවා කියා කියා වැඩේ කරලා දෙන්න පරක්කු වුනාට සමාවද ඉල්ලනවා. පම්පෝරිය පැත්තකින් තියලා යමුකෝ කතාවට.

චිත්‍රපටිය සඳහා ප්‍රධාන නළුවාගේ චරිතයට එක්වන්නේ කවුරුත් දන්නා Arya ඒ බාලු ලෙසින්, ප්‍රධාන නිළිය ලෙස Karthika Nair කුයිලි ලෙසින් රංගනයේ නිරත වනවා. ඊට අමතරව යමලිංගම්ගේ චරිතයට Vijay Sethupathi එක්වනවා. අධ්‍යක්ෂණය S. P. Jananathan විසින්ද නිෂ්පාදනය Selvakumar විසින් සිදු කරනු ලබනවා. ඉතින් ඔන්න ඕකයි තත්වය කතාව ගැන පොඩ්ඩක් කියනවනම්, බාලු මරණ දණ්ඩනයට නියම වුන සිරකරුවෙක්, යමලිංගම් කියන්නේ අලුගෝසුවා එයාට ඒ තනතුර එන්නේ පරම්පරාවෙන්, ඒත් එයා මිනිස්සු එල්ලන්න කැමති නෑ. කුයිලි කියන්නේ බාලුගේ කල්ලියේ කෙනෙක් එයා බාලු බේරගන්න තමා උත්සහ කරන්නේ, ඉතින් යමලිංගම් මිනිස්සු එල්ලන්න කැමති නැති නිසා එයා කැමති වෙනවා බාලු බේරගන්න උදව් කරන්න. මොකද එයාට විතරයිනේ හිර ගෙදරට යන්න අවසර තියෙන්නේ.

ඉතින් බාලු හිරේ යන්නේ මොකක් කලාටද, යමලිංගම්ට එයාව බේරගන්න පුළුවන් වෙයිද..? ඔය හැමදෙයක්ම දැනගන්න නම් ඔයාලට බයිස්කෝප් එක බලන්න වෙනවා. ඉතින් යන්න කලින් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැමෝමවමත් මතක් කරන අතර මතක් කරන ගමන් කිව්ව වෙලාවට දෙන්න බැරි වුන එකට සමාව ඉල්ලමින්, ඔන්න අපි දෙන්නා යනවා, බයිස්කෝප් එන යන ඔබ සැමට ජයෙන් ජය..!!!!

Purampokku (2015)    on IMDb

 

 

[button link=”http://goo.gl/jLZdRW” type=”icon” “center” newwindow=”yes”] 400 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

7C597C223AD48A83E95B8B245D3FE53BC9CD1420

[button link=”http://goo.gl/M9W0bL” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

E061544C1FB63CAC9423882E5A6E99C8B4437CEE

[button link=”http://tinyurl.com/nmrqswx” type=”icon” “center” newwindow=”yes”] 1.54 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

EF220AB4966D7C0C5F37CD3E1881AB0C421E65D0

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13946 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/Untitled-1-e1434202445282.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සහ “ සදුන් ධනුෂ්ක ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

43 thoughts on “Purampokku (2015) |හැමදේටම පොදු නාඳුනන පුද්ගලයා… [සිංහල උපසිරසි සමඟ]

  • ස්තූතියි බ්රද ❤️

    Reply
  • Sandun, Tharaka
    දෙන්නාටම ස්තුතියි නියම චිත්රපටයකට සබ්ස් දුන්නාට.
    සබ්ස් ටික කියවාගන්නත් අමාරැයි, පෙළක් වෙලාවට. ඒ තරම් ලයින්ස්නේ.
    ඉතින් ආයෙමත් ස්තුතියි දෙන්නාටම!

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • ජය වේ! sahola.

    Reply
  • SHASITH SANDARUWAN

    නියමයි තාරක සහෝ දිගටම දෙමු ආ….

    Reply
  • සුපිරි story එක මචන්ලා… දෙපාරක් බලන්න හිතෙන්නෑ මොකද දුක හිතෙනවා… හැමෝම බලන්න.. Sub & Film එකට ස්තුතිය…

    Reply
  • උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • sub ekata thanx aaaaaaaa

    Reply
  • thaaraka ,sandun dennatama sthuthi…jaya wewaa !!!!!!!!!!!!

    Reply
  • super…(kasunum)thanks lot bro.

    Reply
  • බොහොම ස්තුති දෙන්නටම…

    Reply
  • PIKU ekath ohommama dannako

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • kavindugaysahan

    patta menna film denakam hitiye hd rip akama ganna tnx tnx

    Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply
  • එළ, හොඳ ෆිල්ම් එකක් වගේ.
    සබට තුති සහෝ..!!

    Reply
  • බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    tnx
    sub eka gattaa
    ilm ekat tiyenawaa hambawelaa

    Reply
  • Teshani shehana

    ගොඩක් ස්තුතියි සබ් එකට.පුළුවන් තරම් දෙමල තෙලුඟු ෆිල්ම් දෙන්න,ඔබට ජය

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි තා‍ර‍ක ‍නු‍වන්‍සහ සදුන් ධනුෂ්ක .විජේ සේතුපතිගෙ චිත්‍රපටියක් නිසා බලාගෙන හිටියෙ දෙනකම්.ජය වේවා !

    Reply
  • ඉන්ද්‍රජිත්

    ආහ් තාරකගේ නම දැන්නේ දැක්කේ..එහෙනම්
    එකතුවෙලා ගහපු ගේමක් ! සුපිරි ඈ.
    ඔන්න බාන්න දැම්මා ! 🙂

    Reply
  • ඉන්ද්‍රජිත්

    නියමයි සඳුන් අයියේ..පට්ටයි පට්ටයි !
    විජය් සේදුපති ඉන්නවානම් සුපිරිම ෆිලුමක් වෙන්න ඇති.
    ගොඩක් ස්තුතියි සබට !

    Reply
  • patta athi mokada

    aryane

    ela wewa

    thanks…………………………………..

    Reply
  • madusanka jayasooriya

    නියමයි. දෙන්නටම තෑන්ක්ස් සබ් එකටත් එක්ක

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ahh elas kiri..
    dennath ekkama ekathu wela gema gahapu eka…
    digatama gema gahamu ne…
    jaya wewaa!!

    Reply
  • උබලාගේ සබක් කියන්නේ ආයේ ලොවෙත් නැහැ.
    ස්තුතියි දෙන්නාටම !

    Reply
  • අදිත ප්‍රවීන්

    ස්තුතියි දෙන්නාටම !
    තව එකක් ඉක්මනට දෙමු .

    Reply
  • niyamai….thanzz aniwa balanawa

    Reply
  • නලින්

    ස්තුතියි අපේ වැඩකාර හැඩකාර කොල්ලෝ දෙන්නටම. උබලාගේ සබක් කියන්නේ ආයේ ලොවෙත් නැහැ.

    සුපර්ර් කොල්ලනේ… එලස්ස් කිව්වා හිටං 😀

    ජය වේවා!

    Reply
  • patta ahhhhhh….menn dela denakm balan hitapu supiri filumak..danma banawooooo…ela..thanks SADUN &THARAKA sahola 2natama..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • නියමයි නියමයි සහෝලා දෙන්නා.
    සුපිරි වැඩක්.
    සදුන් අයියාට හා තාරක සහෝට ගොඩ ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසියට.
    සිංහල සබ් එක දැක්කාම තමා දන්නේ ෆිලුමේ හොඳ කොපියක් ඇවිත් කියලා.
    ඉක්මනින් සබ් එක දුන්නාට ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    මේ ටිකේ ආපු ඒවා වගේම මේකත් පසු කලෙක තමා බලන්න වෙන්නේ.
    ජයෙන් ජයම වේවා!!

    Reply

Leave a Reply to Global Cancel reply

Your email address will not be published. Required fields are marked *