Puss in Boots (2011) with Sinhala Subtitles | සූට් බූට් පූසා [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන.
මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය කරලා තියෙන්නෙ Shrek ෆිල්ම් ටික අධයක්ෂණය කරපු Chris Miller මයි. එතකොට හඩකැවීමට දායක වෙලා තියෙන්නෙත් ප්‍රසිද්ධ නළු නිළියො වන Antonio Banderas, salma hayek, zach galifianakis වගේ අය. මේක IMDB එකේ 6.6 ක අගයක් ලබා ගෙන තියනවා.
කතාව ගැන කියනවා නම් මේකෙ තියෙන්නෙ අපරාධ කාරයෙක් කියලා ප්‍රසිද්ධ වෙච්ච අහිංසක පූසෙක්, තමන්ගෙ නම නිර්දෝෂ කර ගන්න දරණ වෑයමක්. ඔයාලා බලලම තීරණය කරන්නකො පූසා අහිංසකද කියලා.
ඊළගට කියන්න තියෙන්නෙ මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් එකේ සහෝදරයින්ට ස්තූතියි කියලා. බයිස්කෝප් එකට තව සබ් දෙන්න බලාපොරෙත්තු වෙනවා, නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Puss in Boots (2011) 720p x264 – 550MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8638 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bm sub ekt
Thanks a lot sis sub ekata
Puss in boot the last wish එකෙ subtitles එක ඕනේ
Thank you…
Torrent ekak nadda ban meka ganna bane.. 3d witharai thiyenne…
torrent link eka dennako
Thanks sub ekata
Thank You for the Subtitle !
Sub ekata thanks
Thank you…
Thanks sis…..
බොහොම ස්තූතියි..! මේකත් පට්ට වගේ..
elazzz ahhh..
thanks sub ekatahh…
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Niyamai….
හොද නිර්මාණයක් නිර්මාණි !! බොහොම ස්තුතියි සබ් වලට
ජය වේවා ! 😀
පලවෙනි එක නේද
සුබපැතුම් සමගින් සාදරයෙන් පිලිගන්නවා
Asdeka pihadala balapn… Sahodarayek newei sahodariyak… 😛
thawath sahodariyak. wade ela aaa…. palamu wadeta suba pathanawa…
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
නියමයිනෙ නිර්මාණි.
බලල තිබුනත් ආයෙත් අනිව බලන්න ඕනි සිංහල එක්කම.
පළවෙනි සබ් එකට මගේ උණුසුම් සුභ පැතුම්.
දිගටම සබ් දෙන්න.
ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තුතියි සහො 😀
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි.
දිගටම දෙමු, ඒ වගේම පලමු වැඩේට සුබ පැතුම්..
පළමු උපසිරැසි නිර්මාණයට සුබ පැතුම් ….film 1 නම් තියෙනවා..උපසිරසියට ස්තුතියි..දිගටම sub දෙන්න.. 😀
“ නිර්මාණි” සොයුරිය ඔබගේ පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙමු,ජයවේවා.
පලවෙනි එකට සුබපැතුම් sister වැඩි වැඩියෙන් sub දෙන්න ලැබේවා
තවත් එක් උපසිරැසි කරන සහෝදරියක්.
නියමයි, දිගටම ඉමු බයිස්කෝප් එකත් එක්ක.
ස්තූතියි.
ජයවේවා!
තවත් අළුත් ගර්ල් කෙනෙක් නෙ
එල එල
ෆිල්ම් එකනම් කලින් බලලා තියෙ
ආයිත් වෙලාවක බලනවා
සබට තුති
ඔබට ජය…
ෆිල්ම් එක තියේ. මෙච්චර දවස් බලන්න කම්මැලි කමේ හිටියේ. දැන් ඉතින් සිංහල උපසිරැස තියෙන නිසා බලන්න ගන්නවා. බොහොම ස්තියි සිංහල උපසිරැස වෙනුවෙන්.
thanks sahodari..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
පලවෙනි සබ් එකට හොද ඇනිමේෂන් එකක් තොර ගෙන තියෙන්නේ. ජය වේවා දිගටම අපිට මේ වගේ සබ් දෙන්න…
palaweni wedeta suba pathum…!
පළමු නිර්මාණයට සුභපැතුම්. බොහොම ස්තූතියි සිංහල උප සිරසියට!
පළමු නිර්මාණයට සුභපැතුම්, ඇනිමේශන් එකක්නෙ. නියමයි!
පුළුවන් විදිහට මේ වගේ ලස්සන ඒවාම දෙමු නේද? බොහොම ස්තූතියි සිංහල උප සිරසියට!
පළමු වැඩේට සුභ පැතුම්!
niyamayi banna damma txzzzz
නියමයි සහෝ
sahodariyak bn 😛
super 🙂 txzz
තැන්ක්ස් වේවා!!!
bohoma pin 🙂
jayen jaya!!
palamu wadeyta suba pathum!
maxxa mcn good luck
පළවෙනි එකම නියම එකක්නෙ දීල තියෙන්නෙ….
දිගටම කරගන යන්න. ජයවේවා…
එල………………එල