අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleආද‍ර කතාඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නවර්ගීකරණය නොකළසංගීතමයසිංහල උපසිරැසිසුරාජ් නිලන්තහින්දි

Rab Ne Bana Di Jodi (2008) Sinhala Subtitles | දෙවියන් විසින් මවන ලද යුවලක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.4/10. From 142 votes.
Please wait...

දෙවියන් විසින් මවන ලද යුවලක් යන තේමාව යටතේ ශාරුක් ඛාන් සහ අනුශ්කා ශර්මා ප්‍රධාන චරිත රඟපාන මෙම චිත්‍රපටිය 2008 වසරේ තිරගත වුන එකක්. දැනටමත් මේ චිත්‍රපටිය ඔයාල කිහිප වාරයක් බලල ඇති කියල මම හිතනව. එත් සිංහල උපසිරැසි සමග මෙය බලන්න අවස්ථාවක් දෙන්න ඕන කියල මට හිතුන. මේ මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. යම් යම් අඩුපාඩු ඇති. ඒත් ‍චිත්‍රපටියෙ ඉංග්‍රීසි උපසිරැසි ගෙඩි පිටින්ම සිංහලට දාන්නෙ නැතිව හින්දි දෙබස් වලට ගොඩක් සමීප වන විදිහට උපසිරැසි සකස් කරන්න මම උත්සාහ කළා. ඒක සාර්ථකද අසාර්ථකද කියල කියන්න වෙන්නෙ ඔයාලට. ඉතාම සංවේදී ආදර කතාවක් තියෙන මෙහි ශාරුක් ඛාන් සාම්ප්‍රධායික සැමියෙක් (සූරීන්දර් ශානී) සහ නවීන පන්නයේ තරුණයෙක් (රාජ් කපූර්) ලෙස ද්විත්ව චරිත නිරූපනයක නියලෙනව. ඒ වගේම මෙහි තම මුල්ම රංගනය වුවත් අනුෂ්කා ශර්මා (ටානි ගුප්තා) තම චරිතයට ඉතාමත් හොද සාධාරණයක් ලබාදීල තියෙනව.

කතාව පොඩ්ඩක් කිව්වොත් සූරි (ශාරුක් ඛාන්) සාම්ප්‍රධායික විදහිට ජීවත් වන පිරිමියෙක්. ඔහු තමන්ගේ ගුරුවරයාගේ දුවගේ (ටානි) විවාහ මංගල්‍යට සහභාගී වීමට එහි ගිය අවස්ථාවෙ ඇයව දැක්ක හැටියෙම එයා ගැන ආදරයෙන් බැදෙනවා.ඹහු ඔහුගෙ සිතුවිලි හිත ඇතුලෙ විතරක් තියාගන්නව, මොකද ඒ ඇයගෙ විවාහ මංගල දවස. අවාසනාවට මනාලිගෙ නිවසට එන අතරදි මනාලයා ඇතුලු පවුලේ සියලුම දෙනා හදිසි අනතුරකින් මිය යනව. මේ දේ දරාගන්න බැරිව ටානි ගෙ තාත්තට හෘදයාබාදයක් හැදෙනව. මේ ලෝකෙ තමන්ගෙ එකම දුවව තනි කරල දාල නිදහසේ මැරෙන්න බැරි නිසා තමන්ගෙ හොදම ‍ගෝලය වුන සූරිට තමන්ගෙ දුවව විවාහ කර ගන්න කියල කියනව. ටානිත් තමන්ගෙ තාත්තගෙ අවසන් ඉල්ලීම නිසා ‍මේ විවාහයට කැමති වෙනව. ඔවුන් විවාහ වෙලා සූරිගෙ නිවසට ආවත් දෙන්න ජීවත් වෙන්නෙ වෙන වෙනම. මොකද ඇය සූරිට ආදරය කරන්නැති නිසා.

නමුත් සූරි ටානිට ආදරෙයි. ඉතින් සූරි කරන්නෙ තම බිරිඳ‍ගෙ හිත ගන්න තම බිරිද ඉදිරිපත් වුන නර්තන තරගයට වෙස්වලාගෙන වෙනත් පුද්ගලයෙක් ලෙස (රාජ්) ඉදිරිපත් වෙනව. මෙතනදි සිදුවෙන පුදුම දේ තමයි මේ නර්තන තරගාව‍ලයෙ ටානිගෙ නර්තන සහකරු බවට රාජ් අහම්බෙන් පත්වෙන එක. ඊට පස්සෙ තමයි කතාව දිගහැරන්නෙ, සූරිට තම බිරිඳගෙ ආදරය දිනා ගන්න පුලුවන් වේද? රාජ් විදිහට සූරිට පුලුවන්ද ටානිගෙ ආදරය ලබාගන්න? මේ වෙස් වලාගත් සූරිගෙ තියෙන දගකාර කමට ටානිගෙ හිත යයිද? නැත්නම් තම සම්ප්‍රධායික සැමිය වුන සූරිට ආදරය කරන්න ටානිට හැකිවේ ද? මේ අරුමැසි ආදර කතාවෙ ඉතුරු ටික ඔයාල බලලම රස විදින්න. ඉදිරියෙදි තවත් චිත්‍රපටියකින් ඔබ හමුවට එන්නම්.

මීට පෙර පළකල ලිපිය.

මේ ෆිල්ම් එක ගැන ගොඩක් කල් ඉදන් ලියන්න ආසවෙ හිටියත් ඔයාලට දෙන්න හොද කොපියක් නැති නිසා ලිව්වෙ නෑ..ඔන්න අද ඒකට අවස්ථාව ලැබිල තියෙනව..මේක චුට්ටක් බොළදයි නමුත් බොහොම ලස්සන ෆිල්ම් එකක්..හ්ම්ම්ම්..මම කතාව කිව්වොත් අගයක් නැති වෙයිද මන්ද..කොහොම උනත් ටිකක් වෙනස් කතාවක් තියෙනව මේකෙ..ගොඩක් ෆිල්ම් අවසන් වෙන්නෙ ප්‍රධාන චරිත වල ජීවිත එකලාසයක් වීමෙන් (කසාද බැදීමෙන් ) නමුත් මේක ඒකෙ අනික් පැත්ත..පටන් ගන්නෙම දෙන්න කසාද බැදල..මෙහෙම කිව්වම ඉතින් හිතන්නෙපා එහෙනම් ෆිල්ම් එක කම්මැලි ඇති,මොකද විවාහ ජීවිතයනෙ පෙන්නන්නෙ කියල..මෙන්න මෙහෙමයි කතාව..මම කලින් කිව්ව වගෙ තරුණ යුවලක් කසාද බැදල ස්වාමිපුරුශයාගෙ ගෙදර එනව..මොවුන් මුණගැහිල තියෙන්නෙ මීට එක් දවසකට කලින්..ඉතින් දෙන්න අතරෙ ආදරයක් නෑ..මොවුන් අතර ආදරය ඇති වෙන එක තමයි කතාවෙ තේමාව..හ්ම්ම්..ඇත්තටම මෙහි ෂාරුක් ඛාන්ගේ රංගනය නිසා ඇසට කදුලක් නැගෙන අවස්ථා වගෙම බඩ පැලෙනකම් හිනා යන අවස්ථාත් තියෙනව..කොහොම උනත් ඔයාලට හොද රසවින්දනයක් ලබාගන්න පුලුවන් ෆිල්ම් එකක්,අනිවාර්යෙන් බලන්න..

O.P.D.P:-මෙක ෆිල්ම් ෆෙයාර් උළලේ සම්මානයක් ලබාගෙන තියෙනව ඒ වගෙම තවත් සම්මාන 5කට නිර්දේෂ වෙලත් තියෙනව..(මම මේ දීල තියෙන්නෙ කැමරා කොපියක් නෙවෙයි..)

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/06/suraj.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරාජ් නිලන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/06/05

118 thoughts on “Rab Ne Bana Di Jodi (2008) Sinhala Subtitles | දෙවියන් විසින් මවන ලද යුවලක් [සිංහල උපසිරසි සමඟ]

  • ජයසංක ප්‍රබෝධිත

    Subtitles download කලා…ඒත් Extract කරන්න බෑනෙ…

    Reply
  • thanks brother…………………………

    Reply
  • Movie eka gnna widiyak nadda??

    Reply
  • Yemin eke sub ekat hadala dennako

    Reply
  • Manjula Kumara

    Thank you very much 🙂

    Reply
  • Anonymous

    බොහොම ස්තුතියි සහෝදරයා!❤️

    Reply
  • nuwanlankapriya

    godak stutii…

    Reply
    • Sudheera Muthukumarage

      සුපිරි වැඩක්!!!

      Reply
  • Bro download wenne nane

    Reply
  • yo this link is broken

    rab ne bana di jodi

    Reply
  • malithsunal

    meke link weda neh, direct download link ekak denawada,,,,,plz

    Reply
    • isuru srinath sjs

      baiscopedownloads එකේ දීලා තියෙන්නෙ..

      Reply
  • මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න බෑ. මට කවුරු හරි ලින්ක් එකක් එවන්න පුළුවන්ද
    [email protected]

    Reply
  • arawindasunimal

    thanks………..

    Reply
  • Kavish Pasindu

    සුපිරියක් සහෝ.! Tnx ❤️

    Reply
  • dragon_hunt

    Thkz bro.kochchara baluwath epa wenne na

    Reply
  • ස්තුතියි සුරාජ්

    Reply
  • ඇත්තටම ෆිල්ම් එකේ හැම වචනයක්ම අපිට තේරුනේ මේ සබ් එක නිසා. Thank you

    Reply
  • Lasantharathnasirirox

    ආපහු වතාවක් බලන්න හිතුන…..ඒ තරමට ලස්සනයි…ස්තුතියි සභට.

    Reply
  • why this film cannot downlaod??????

    Reply
  • Veda karana link ekak
    Dennakoo..hoya ganna be..hash tag copy karanna denne ne

    Reply
    • link weda nathoooo link ekk denn

      Reply
  • kavinuweerakkody

    kalayak hoya hoya hitiyata nama mathaka thibune naha. ada ahamben dkke!!
    thankq aiye sub ekt. jaya!!

    Reply
    • meke torrant link veda karamne nene..hash tag copy karannath be..torrant link ekak dennako..

      Reply
  • ai subtitle download karanna bri?

    Reply
    • register wenna oni dn nthnm den na download

      Reply
  • Naween Samaranayaka

    Sub eka nn maru mcn.. sub dana ogollangen illanna deyak tynwa puluwnn CHALTHE CHALTHE movie ekei Salaman inna READY movie ekei sub eka dannako……

    Reply
  • Naween Samaranayaka

    Sub eka nn maru mcn.. sub dana ogollangen illanna deyak tynwa puluwnn CHALTHE CHALTHE movie ekei Salaman inna EADY movie ekei sub eka dannako……

    Reply
  • අද තමා බලවුවේ.සිරා පට්ට කතාව.අනුෂ්කාගේ ඇක්ටින් එලටම තිබ්බා.ෂාරුක්ගේ නම් කොහොමත් සුපිරි නෙව.සිංදු ටිකත් මාර ලස්සනයි.උපසිරැසියට බොහොම තුති සහෝ.දිගටම මේ වගේ එල ෆිල්ම් වලට සබ් දෙන්න.ඔබට ජයෙන් ජය…!

    Reply
  • please give chalte chalte sinhala subtittle

    Reply
  • බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂

    Reply
  • Romesh sachintha

    macho…….torrent eka ganna bahane………

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    Thanks..

    Reply
  • රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

    Reply
  • සිංහල සබ් එක එක්ක ආයෙත් බලන්න හිතෙන, පට්ටම ෆිල්ම් එකක්….. 😀

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ…
    මගෙත් ආසම කතාවක් තමයි මේක..
    කොමටුවක් දාන්න පරක්කු උනා…
    මේකේ තියෙන විහිලු නම් මාරයි…
    ඒ වගේම මියුසික් නම් කිඅලම වැඩක් නැහැ…
    මියුසික් එකෙනුත් අපිව හිනස්සනවා…
    ජය වේවා..
    දිගටම කරගෙන යමු….

    Reply
  • චතුර සුපුන්

    බොහොම ස්තුතියි සහෝ… ඔන්න මාත් සබ් ඒක ගත්තා.. ස්තුතියි..

    Reply
  • මුල්ම එකට සුබ පැතුම් සහෝ…
    මරු චිත්‍රපටියක් නේන්නම් මේක! කොහොම කොහොම හරි එක්වෙන්නට නියමිත කර දෙවියන් මැවූ අයවළුන් එක්වෙනවානම් මේකේ තියෙන විදිහටම ඇත්ත ජීවිතේදිත් ඒක කොච්චරනම් දෙයක්ද නේද?

    වෙලාවක් ලැබුණාම බලන්නම්කෝ…

    Reply
  • කැලුම් ගුණසේකර

    ඔයා මුලින් ම දීලා තියෙන්නේ සුපිරි චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් ආයේ ආයේ බැලුවත් එපා නොවෙන එකක්. ස්තුතියි සහෝ.

    Reply
  • බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා සහෝ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

    Reply
  • ela ela King Khan ge thawa films thiyenawa.ewath sinhalen danna puluwan nam ela.
    asoka,swades,main hoo naa,devdas,chalte chalte,dil se,dil to pagal hei,KANK,josh

    Reply
  • Thanxx, ela kollek thamai.

    Reply
    • milanka -janadari

      Meke direct link den nani.kohomada balanni
      balanni

      Reply
  • “චූටී මල්ලි”

    ආ……මේක බැලුවා
    පට්ටම කතාව
    ශාරුක්ගෙ එවා කොහොමත් පට්ටනෙ
    එල එල තව දෙන්න සබ්
    ඔබට ජය….

    Reply
  • දිනුක මධුශාන්

    දැන් දැන් අලුත් මුහුණු එන්න එන්නම වැඩි වෙනවා.ඒක හොඳ ප්‍රවණතාවයක්.. මංගල උපසිරසියට උණුසුම් සුබ පැතුම්! දිගටම තවත් උපසිරසි ගේනේවි යැයි අපේක්ෂා කරනවා. ස්තුතියි සහෝ! ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි සුරාජ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • pasan Mahee

    මේකේ සින්හල සබ් ගොඩක් කාලෙක ඉඳන් හොය හොය හිටියේ…
    එලකිරි. පලවෙනි උපසි‍රැසියට සුබ පැතුම්….!

    Reply
  • පලවෙනි වැඩේට සුබ පතනවා! මචෝ. දිගටම හොද බයිස්කෝප් වලට සබ් දෙන්න කියලත් ඉලලනවා.

    Reply
  • තවත් අලුත් සාමාජිකයෙක්
    බොහොම සීඝ්‍රයෙන් නවකයන්ගේ ආගමනය සිදුවෙමින් පවතී
    එය ඉතාම යහපති 😀
    විශේෂයෙන්ම හින්දි ගැන දැනුම් තේරුම් තියන සාමාජිකයෙක් පැමිනීම අපේ හින්දි රසිකයන්ට යහපත් ආරංචියක් වේවි නේද එහෙමනම් 😀
    එහෙමනම් ඉතින් අපේ උපසිරසි කන්ඩායමට සාදරයෙන් පිලිගන්නව සහෝ
    පලවෙනි උපසිරසියට සුබපැතුන්
    තව එකක් ඕන හොදේ
    බයිස්කෝප් පටය තියෙන හින්ද මෙන්න උප්සිරසිය බෑව 😀
    ජය

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    Reply
  • නියම ෆිල්ම් එක. මාත් බැලුවා.ජය වේවා

    Reply
  • එළකිරි මචං

    Reply
  • අලුත් සෙට් එක එක වැඩි වෙනවා කියන්නේ අපි ගොඩනේ. නියමයි ඔහොමම යන් සහෝ

    Reply
  • උණුසුම් සුභ පැතුම් දෙවෙනි එකත් ලගදීම දෙමු නේ

    Reply
  • chamath cafe

    පළමු වැඩේට සුභ පැතුම්! 🙂

    Reply
  • පළමු සබ් එකට සුභ පැතුම්.

    දිගටම සබ් දෙමු

    Reply
  • digatama subs denna machna

    Reply
  • mihin ලංකා

    සුපිරි හොදේ.. අනිවා බලනවා සිංහල සබ් එක්ක.

    Reply
  • dan nm aluth kollo godai. maxxa maxxa

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා!! දිගටම සබ් දෙමු

    Reply
  • නලින්

    නියමයි සුරාජ් අයියා පළමු සබට සුභ පැතුම්

    දෙවනි එකටත් දැන්ම සුදානම් වෙන්න

    බයිස්කෝප් එකත් එක්ක දිගටම රැදි සිටිමින්
    තව තව අළුත් සුපිරි සිනමා අපිට ගෙනත් දෙන්න වාසනාව ලැබේවා

    ජය වේවා

    Reply
  • පළමු නිර්මානයටට සුභ පැතුම් ඉස්සරහටත් හොද ෆිල්මස් ගෙන්න සබ් එක්කම

    Reply
  • sinhala subtitles nene………

    Reply
  • aneeeeeee…………..sinhala subtitle wada karannahaneeee………………aiyooooooo….

    Reply
  • aiyyyoooooo sinhala subs dila na ne????? puluwan nam dennnakoooooOOO….

    Reply
  • laskhitha viraj

    sub den neddoooo

    Reply
  • laskhitha viraj

    මේකේ සිංහල උප සිරස නැතුව බලල වැඩක් නෑ

    Reply
  • laskhitha viraj

    sub aka danavada machoo

    Reply
  • සඳරුවන් මධුසංඛ

    මේකේ සිංහල උප සිරස නැතුව බලල වැඩක් නෑ… මොකද මේක තනි ඇහැට ඇදෙන කතාවක් නිසා… මේකේ සිංහල උප සිරස ඉක්මනටම ලබා දෙන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලනවා… බයිස්කෝප් එකට ජය වේවා…!!!!!!!!

    Reply
  • me link eka wada na ne bn

    Reply
  • lakshitha viraj

    sinhala sub dunna nam maru..

    Reply
  • sinhala subtitle nadooo?

    Reply
  • Invalid Torrent ID! Try using the search.

    Torrents are automatically removed from the database when they are no longer active.
    🙁

    Reply
  • අමුතු

    අනේ මේ ටොරන්ට් එක දැන් btjunkie එකේ ඩේටාබේස් එකෙන් අයින් කරලයි කියනවානේ 🙁

    Reply
  • meke srt file 1 witharak nadda ayya

    Reply
  • පට්ට හින්දි ෆිල්ම් එකක්….MAXXXA

    Reply
  • Rab Ne Bana Di Jodi 2008 movie ekata sinhala subtitles denna puluvanda please………..

    Reply
  • kalum gunasekara

    Movi 1 hodi. ape film’s walata harena wat ba.

    Reply
  • pls meke subtitle dana heti mata kiyanawada?mama film 1 gaththa subtitle nehe

    Reply
  • mr.ආතල්

    ගොඩාක්‌ ස්‌තූතියි… :)පට්ට ෆිල්ම් එක……..!!

    Reply
  • මමත් මේකේ ජරා කැමරා කොපි එකක් බැලුවා කලින් දැන් නම් මේ කොපි එක 3 සැරයකට වඩා බැලුවා පට්ට ෆිල්ම් එක……..!! 😀

    Reply
  • හොඳ චිත්‍රපටයක් මමත් බැලුවා හරේ දාලා තිබුනු හින්දා … හැබැයි ඒක ටිකක් අප්සට් කොපියක්… හොඳ කොපිය ගැන ස්තුතිය….

    Reply
  • ඔන්න මමත් ඔබේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බැලුව. ඒ විතරක්යැ. මේ අලුත් නිලිය “අනුෂ්කා ශර්මා” හරි ලස්සනයි වගේම රඟපෑමත් හොඳයි වගේ.

    Reply
  • මමත් මේකෙ චාටර් කැමරා කොපියක් බලල ආතල් එකටම පෝස්ට් එකකුත් ලිව්ව. නියම ෆිල්ම් එක. අර හොලෙ හොලේ සින්දුවයි ෂා ගෙ ඩාන්ස් එකයි නියමයි.

    Reply
  • @indranama.com! මචන් මම බිල්ලු බාබර් ගැනත් ලිපියක් ලියල ඇති,කොහොම උනත් මෙන්න ලින්ක් එක..එළ කොපියක්! http://www.mininova.org/tor/2427223

    @සුපුන් සුදාරක!ඔවු බන් හොද කැම‍රා කොපියක් වත් තිබ්බෙ නෑ,මමත් ආසම ෆිල්ම් එකක්..

    Reply
  • බොහෝම ස්තූතියි. මමත් මෙහි DVDrip එකක් හොයමින් හිටියේ. මේ දැන් ඩවුන්ලෝඩ් කරනවා.

    Billo Barber චිත්‍රපටයේ හොඳ DVDrip එකක් තිබේ නම් කරුණාකර ඒ ගැනත් පෝස්ට් එකක් දාන්න.

    Reply
  • සිරා!
    මේක මම බලමු ෆිල්ම් අතරින් හොඳම ෆිල්ම් එකක්. දෙවෙනි වෙන්නේ Rang De Basanti වලට විතරයි. මගේ බ්ලොග් එක කලින් කියෙව්වානම්… මතක ඇති අපි විභාගෙ ඉවරවෙලා බලන්න ගියේ ඔය ෆිල්ම් එක කියලා… සිරාම සිරා ෆිල්ම් එකක්. මම මේ දවස්වල ඔය DVDRip එක පට්ට ගහනවා. හැබැයි මේ DVDRip එක එන්න හෙන කාලයක් ගියා නෙව!

    Reply
  • මේ ෆිල්ම් එක නම් මම හෝල් එකේ බැලුවා… හොද ටොරන්ට්‌ එකක්‌ එනකන් ඉන්න බැරි නිසාම, අනිත් එක ඉතින් ශාරුක්‌ගෙ ෆිල්ම්ස්‌ මම ලේසියෙන් අතඅරින්නෙ නැතුව බලනවා… මාර ලස්‌සනයි මෙ ෆිල්ම් එක…

    මට ආයෙත් බලන්න ආස නිසාම හොද ටොරන්ට්‌ එකක්‌ හෙව්වාට හම්බ උනේ නැ… මේ දීලා තියෙන ලින්ක්‌ එක හොදයි කියල හිතනවා… ගොඩාක්‌ ස්‌තූතියි… 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *