Raging Fire (2021) AKA Nou fo AKA Crossfire Sinhala Subtitles | පසමිතුරු කෝන්තර [සිංහල උපසිරසි]
ඔන්න එහෙමනම් ආයෙමත් උපසිරසියක් අරගෙන ආවා. 2021 වසරේ නිකුත් වුන ක්‍රියාදාම/ අපරාධ ඝනයට අයත් චීන චිත්‍රපටයක් තමා මෙදා ගෙනාවේ. IMDB අගය 7කුත් කුණු තක්කාලි දර්ශකයේ 93%ක් වගේ ඉහළ අගයකුත් අරගන්න සමත් වෙලා තියෙන මේ සිනමා පටය Who Am I, The White Storm, New Police Story, Invisible Target වැනි ප්‍රසිද්ධ සිනමාපට අධ්‍යක්ෂණය කළ benny chan අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙහි ප්‍රධාන චරිතය සදහා IP man චිත්‍රපටමාලාවෙහි ප්‍රධාන චරිතය රග පෑ Donnie yen විසින් සිය රංගන දායකත්වය සපයනවා. එහෙමනම් අපි බලමු සිනමාපටයේ කතාව දිවෙන්නෙ කොහොමද කියලා.
චෙන්ග් කියන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයෙක්. ඉතින් මේ චෙන්ග් වසර ගානක් තිස්සේ සැලසුම් කරලා රටෙහි ඉන්න නමගිය අපරාධකරුවෙක් කොටු කරගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නයි සූදානමින් ඉන්නෙ. නමුත් යම් අවාසනාවන්ත සිද්ධියක් නිසාවෙන් එම මෙහෙයුම දියත් වෙන මොහොතේ ඒ සදහා සහභාගී වෙන්න ඔහුට අවස්ථාව ලැබෙන්නේ නෑ. කොහොම නමුත් ඔහුගේ සගයින් ඔහු නොමැතිව මෙහෙයුම සදහා පිටත් වෙනවා. නමුත් ඔවුන් අපේක්‍ෂා කළ ආකාරයට මෙහෙයුම සිද්ධ කරගන්න ලැබෙන්නෙ නැහැ.
වසර ගාණක සැලැස්මකින් පස්සේ කොටු කරගන්න ගිය අපරාධකරුට තෙවන පාර්ශවයක් විසින් පහර දෙනවා වගේම මේ තුන්වැනි පාර්ශවය පොලිසියේ පිරිසටත් පහර දෙනවා. නොසිතු ප්‍රහාරයකට ලක් වෙන පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් මේ ප්‍රහාරයෙන් ජිවිතවලින් සමුගන්නවා. ඒ අතරේ චෙන්ග්ගේ මිත්‍රයෙක්ද සිටිනවා. ඉතින් ඊට පස්සේ චෙන්ග්ට බාර වෙනවා මේ පිරිස කවුරුන්ද කියලා සෙවීමේ වගකීම. ඉතින් ඒක චෙන්ග් අපේක්ෂා කරන අකාරයටම ඉෂ්ට කරගන්නත් විවිධ බාධා එල්ල වෙනවා. විශේෂයෙන්ම ඔහුගේ ඉහළ නිලධාරීන්ගෙන් එහෙමත්.
පොලිසියට පහර දෙන්න නිර්භීත පිරිස කවුරුන්ද? ඔවුන් පොලිස් සැලසුම් දැන ගත්තේ කෙසේද? මේ ප්‍රහාරය අහම්බයකින් එල්ල වූවක්ද? එහෙමත් නැතිනම් පොලිසියෙන් පළිගැනීමේ අටියෙන් එල්ල වූවක්ද? සැබෑවටම අපරාධකරුවන් කවුරුන්ද යන්න චෙන්ග්ට හොයාගන්න හැකි වෙයිද කියලා කට්ටිය බලලම දැනගන්න.
මීට වඩා දෙයක් කියලා කතාවේ කුතුහලය නැති කරන්න අවශ්‍ය නැහැනෙ. අනික ඉතින් ඩොනී යෙන්ගෙ සිනමාපට ගැන කවර කතාද? එහෙමනම් යළිත් උපසිරසියකින් හමුවීමේ අපේක්‍ෂාවෙන් මා සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5154 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
thanks ………………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks… Jade Dynasty [2019] chinese film 1 dennkoo
ස්තුතියි සහෝ සබ් එකට….
Thanks brother
Thanks for the sub
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Chinese,korean,thai film wadipura dennako
dn hollywood film 10k baluwoth 2k witara tamai hoda
Thanks sub ekata
උපසිරසියට ස්තුතියි
thanks mekata sub dunnata
Cliff Walkers-2021
Detention-2019
The Soul-2021
Gatao – The Last Stray-2021
The Bravest-2019 ……………..chinese movies walata sub denna puluwan nam
Baiscopedownload eken link gnna ynna ba error ekak watenow
elAAAA
Supiriiiii
තෑන්ක්ස් වේවා
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Baiscope download eke meke film eka nane eror kiyalane wattene
තෑම්ක්ස් කොම්ලෝ
Donnie yen innawanam ithin aniwa baamak tamai
Thanks macho
Chinese,korean film dn site eken labennema na ehma krnna epa hoda chinese,korean film godak thynow sub nodeepu ewatath puluwn welawata sub denna blnna..
Adu tarame me wage hit wunu rate wadi ewawath denna blnna..
Thanks
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Escape from Mogadishu (2021) sub plz
Mekatath thanks
බොහොම ස්තුතියි
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
තෑන්ක්ස් සබ් එකට සහෝ
සිංහල උපසිරසියට ස්තුතියි
thanks for sub
Thnkz bro
Ela wadak
Chinese,korean thwa denna
Thanks bn
Sub akta thanks
Thank you
Niyamai saho
Denkn bln hitapu ekak tamai
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
thanks sahoo