අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBANDULA KFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයමලයාලම්වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Rani: The Real Story (2023) Sinhala Subtitles | අද්භූත මෙහෙකාරිය [සිංහල උපසිරැසි]

Rating: 7.3/10. From 21 votes.
Please wait...
Rani: The Real Story (2023) Sinhala Subtitles

ආයුබෝවන් අදත් මම නව මලයාලම් චිත්‍රපටයක් ගෙන එනවා. IMDB අගය 6.4 ක් වගේ පෙන්වන මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ඉල්ලීම් කිහිපයක්ම තිබුන අපේ රසිකයින්ගෙන්. ඒ නිසා ටිකක් පමා වෙලා හරි මේ උපසිරැසිය ඉදිරිපත් කරනවා.Mystery, thriller ඝණයට වැටුනු තවත් මලයාලම් පොලිස් කතාවක්.

Rani: The Real Story (2023) Sinhala Subtitles

ප්‍රදේශයේ ප්‍රභල දේශපාලකයෙක් ඝාතනයට ලක් වෙනවා. ඒ වෙනුවෙන් සැක පිට නිවසේ මෙහෙ කාරියක් අත් අඩංගුවට පත් වෙනවා.මෙම නිවසෙත් තව නිවෙස් දෙකකත් සම ගාමීව මෙහෙකාර කම් කරන මේ අමුතු මෙහෙ කාරිය කවුද? ඇත්තෙන්ම ඇය මේ මිනී මැරුම කලාද?මෙය හෙළි කර ගැනීම සඳහා පොලිසිය වෙහෙසෙද්දී මන්ත්‍රීවරයා සම්බන්ධ අතුරු කතාවක් ගොඩ නැගෙනවා. ඒ අතරම ඇය වැඩ කල නිවෙස් තුනම ඇයගේ නිර්දෝශීත්වය වෙනුවෙන් පෙනී සිටිනවා.මේ සියල්ල අතර සම්බන්ධ්‍ය කුමක්ද?

ශන්කර් රාමක්‍රිෂ්ණන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි න්‍යාති කාදම්බි, හනී රෝස්, අශ්වින් ගෝපිනාත්, භාවනා,ඌර්වශී , ගුරු සෝමසුන්දර් සමග ඉන්ද්‍රන්ස් රඟපානවා.

එහෙනම් බලල ඉඳිමු

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Rani: The Real Story (2023) Sinhala Subtitles
 

7 thoughts on “Rani: The Real Story (2023) Sinhala Subtitles | අද්භූත මෙහෙකාරිය [සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • rani eke sinhala subtitle වැඩ නැනේ

    Reply
  • බොහොම ස්තුතියි බන්දු අයියා

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි බන්දුල සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • Netflix පිස්සා

    බන්දුල සහෝ, මම හිතුවේ anchakkallakokkan ගෙනෙයි කියලා, මේකත් බලමු සුපිරියක් වගේ, අපි වගේ මලයාලියොන්ට තව තවත් මලයාලම් ගේන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහෝ…. anchakkallakokkan එකත් ගේන්න සහෝ, අලුත්ම මලයාලම් එකට….

    Reply
    • anchakkallakokkan denna pls

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *