Re:Born (2016) Sinhala Subtitles | පුනර්ජීවය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)
කොහොමද යාලුවනේ. මේක මගේ පලවෙනි උපසිරුසිය. මම ඔයාලට අරන් ආවේ සුපිරිම ජපන් මාෂල් ආට් බයිස්කෝප් එකක්. සටන් ජවනිකා වලට කැමති අයට නං මේක නියමයි. පැය 1යි විනාඩි 55 ක් වන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.0 වගේ ඉහල අගයක්ල බාගෙන තියෙනවා. Rotten Tomatoes වල 40% වගේ අගයක් ලබාගෙන තියෙනවා. මේකේ ප්රධාන චරිතය හෙවත් ටෝශිරෝ ලෙස Tak Sakaguchi රගදක්වනවා. තව Yura Kondo සචි ලෙසටත්, Takumi Saitoh කෙන්ජි ලෙසටත් Orson Mochizuki මැක්ස් ලෙසටත් Yoshitaka Inagawa ඇබිස් වෝකර් ලෙසටත් makoto sakaguchi කැස්පර් ලෙසටත් රගදක්වනවා මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yûji Shimomura කියන අධ්‍යක්ෂකවරයා.
මේකේ කතාව ගැන කියනවනං, ටෝශිරෝ කියන්නේ කාලයක් සොල්දාදුවෙක් වෙලා හිටිය කෙනෙක්. දැන් ඔහු කුඩා වෙළදසලක් කරගෙන සචී නමැති දැරිය සමඟ නිහඬව ජීවත් වෙනවා. ටොෂීරෝ සැගවී පහරදීමෙ දක්ෂයෙක් නිසා ඔහුට ලැබුණු අන්වර්ථ නාමය ”නොපෙනෙන මිනීමරුවා” හෙවත් “ගෝස්ට්” වේ. ටෝශිරෝ සාමකාමිව ජිවත් වෙන්න හැදුවට එහෙම කරන්න වෙන් නැ. එයා රැක ගන්න දේ වෙනුවෙන් එයාට අයෙත් සටන් කරන්න සිද්ද වෙනවා. අයෙත් තමන් තුල ඉන්න පරණ මෘගව ඇහැරවන්න සිද්ද වෙනවා. ටෝශිරෝව මරන්න යවන පුදගලයත් එයා වගේම දක්ෂ කෙනෙක්. ඔක්කොම කිව්වොත් බලන්න එපා වෙනවා නේ. ඉතින් මෙයා ට මේ අයගෙන් බේරෙන්න පුළුං වෙයිද? ටෝශිරෝ රැකගන්නේ මොකක්ද? ඔහුට පහරදෙන්න එන පිරිස කව්ද? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
පලවෙනි උපසිරුසිය නිසා වැරදි ඇති. වැරදි ඇතොත් සමාවෙන්න. එහෙනං තවත් උපසිරුසියකින් හම්බෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 9699 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රියදර්ශන දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-04-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Ela
Thanks for Sub!
Thanks bro sub ekata..
Thank you bro sub ekata..
Jaya wewa!
Thanks ❤️❤️❤️❤️
Tanks brother sub akata obta jayawewa
Thank
ස්තුතියි 🙂
ela ela saho thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
sub ekata tanx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ThanksBro
බොහොම ස්තුතියි මචං ගොඩ දවසක් බලා හිටියේ මෙක ඩවුන්ලොඩි කරගෙන..සබ කවුරැ හරි දෙනකමි..දිගටම සබි කරමු..
Mcn file not found kiyla watenwane..
thank u
thanq mcb sub akata
THANKS
Thanks bro …
Thank you very much friend.
Thanks Saho…sub akata Bohoma Pin….
theruwan saranay
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රියදර්ශන සහෝ.
ජයෙන් ජය.
Thanx
උපසිරැසියට බොහෝම ස්තුතියි supiri
Ela ela
nice brother thanks a lot
උපසිරැසියට බොහෝම ස්තුතියි
bohoma sthuthi sahooo jaya…
Arigatho Gozaimasu Bro tawa Japanese movie eka kata sub denna 🙂
Thanks machan…….jayawewa……!
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Ela thanks…
onna ehnm download kra…thanx sub ekta bro
Good luck brother plaweni sub ekata ..dala thiyena wistharaya hindama aniwarayen movie eka download karala balanawa
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
pala weni sub ekata jaya..
mt me movie eka balanna thiyena hadissiyata mm sub nethuwama beluwa, eth mm aye balanawa aye aye balanna hithena movie eka me. kohoma unath
podi illimak thiyenawa ilaga sub eka me wagema supiri movie ekakata sub aran enna .
ayeth suba pethuma bro……
Meke torrent link eka nane kohomada Hoya ganne. Man me film eka godak Kal idan hoyanawa download karanna eth thanks Hoya ganna bari una kawru Hari meke download link eka dennako Loku udawwak
Yts eke balanna
patta godak kal giya sub aka danna thank u bro jaya wava !!!!!
නියමයි සහෝ. වැරදි හදාගෙන දිගටම සබ් දෙමු. ජය වේවා!
Supiri broo patta movie ekaneee thank sub ekata…
good luck yaluwa….
තෑක්ස් සහෝ!!
ක්‍රියාදාම ඒවට එතරම් ප්‍රියතාවයක් දැන් නැතත් මේක බලනවා.දිගටම කරගෙන යන්න.ස්තුතියි උප සිරසියට
බොහොම ස්තූතියි!!!
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa……….
තැන්ක්ස් සහො
බොහොම ස්තූතියි සහෝ
පළමු උපසිරැසියට සුබපැතුම්
High & Low: The Movie (2016),High & Low: The Movie 2 – End of SKY (2017)
පුලුවන්නම් ඉදිරියෙදි සබ් දෙන්න.ජය වේවා!
ස්තූතියි හෝ