Renigunta (2009) | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]
මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2009 වසරේදී ඒ වගේම මේක දෙන්න හේතු වුනේ ඉල්ලීමක් කරලා තිබුන ච්ත්‍රපටි 6 කට උපසිරසි ඉල්ලලා නමුත් ඉංග්‍රීසි සබ් එකක් තිබුනේ මේකට විතරයි ඉතින් මේකට සිංහල සබ් එක දෙන්න ඕන කියල හිතුව imdb රේට් එකක් නම් හොයාගන්න බැරිවුනා මේකට තියන නමුත් ච්ත්‍රපටයේ තියන කතාව හොඳයි.
මේකේ ප්‍රධාන චරිතය වන ශක්ති කියන්නේ තවමත් පාසල් යන පාපන්දු ක්‍රීඩාවට ගොඩක් ආස කරන කෙනෙක් ඒත් මෙයාගේ කුඩා කාලෙදිම මෙයාගේ දෙමව්පියන්ව මැරයෙක් විසින් ඝාතනය කරනවා පොලිසියෙන් වත් කිසිම තැනකින් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැති නිසා ශක්ති හිතනවා තමන්ගේ දෙමව්පියන් මරපු අයව මරලාදාන්න නමුත් මෙයාට ඒක කරන්න වෙන්නේ නෑ මෙයාට සිද්ද වෙන්නේ හිරගෙදරට යන්න මෙතැනදී මෙයාට ගොඩක් කරදර සිද්ද වෙනවා එයාව කරදර වලින් බේර ගන්න ඉදිරිපත් වෙන්නේ මේක ඇතුලේ ඉන්න එයාගේ වයසේම වගේ ඉන්න තවත් කොල්ලෝ 4 දෙනෙක් අන්තිමේදී මේ අය එකතු වෙලා බන්ධනාගාරෙන් පැනල යනවා මෙතැනදී ශක්තිට ඕන වෙන්නේ තමන්ගේ දෙමවිපියන් මරපු අයගෙන් පලිගන්න ශක්තිට මේක කරගන්න පුළුවන් වෙයිද ඒ වගේම මේ අයව මරන්න හොයාගෙන එන පොලිස් කණ්ඩායමෙන් බේරිලා මේ අයට පැනල යන්න පුළුවන් වෙයිද කියලා බලන්න නම් ඔයාලට චිත්‍රපටය බාගෙන බලන්න වෙනවා.
[button link=”http://i.oc.gs/ledyi” type=”icon” “center” newwindow=”yes”] 860 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2188 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/NRuwan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිශ්ශංක රුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
downlod kara ganda be ne film eka
මටත් ඔය දේම උනා සියට 85 විතර ගියාට පස්සේ සීඩර්ස් ලා නැති උන සමහර දෙබස් බලාගන්න විදිහක් උනේ නෑ හරියටම දාන්න උනේ නෑ 🙁
මම ආසම විදිහේ Film එකක්. 🙂 මොකද පළිගන්‍න සීන් තියෙන Film වල මොලෙන් ගහන ගේම්‍නේ තියෙන්‍නේ.උපසිරසියට ස්‍තූතියි 🙂 🙂
ගේම් කිව්‍වමයි මතක් වුනේ Game (2011) Hindi Film එකට සබ් දාන්‍නකෝ .
man hithuwata wada godak lassana kathawak thiyenne…. Thank you bro 🙂
හොද ෆිල්ම් එකක් වගේ.ඔන්න මාත් බාන්න දැම්මා..තැන්ක්ස්
නියමයි සහෝ….
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!
Ela Hodee….
Subata Thuthii……
Thawa 1k Gemu Pata Gala….
Jaya Wewa !!! 🙂 🙂
නියම කතාවක් වගේ.
අදම බාගන්න ඕන.
ස්තූතියි සහෝ උපසිරැසියට.
ජයවේවා !
හොද ෆිල්ම් එකක් වගේ. ස්තුතියි සහෝ උපසිරැසියට. ඔන්න මාත් ගත්තා. දැන් ටාසන් බාන ගමන්. ඊට පස්සේ මේක ගන්නවා.
ස්තුතියි නිශ්ෂංක සහෝ
ජය වේවා!
Elazzz machannnn……
thanks sub ekatahh….
හොද කතාවක් වගෙ
සබට තුති
ඔබට ජය…
නියමයි මචන්, පට්ට පට පට,
niyamai bro film 1, thanx
ජනප්‍රිය ය ඉන්න ෆිල්ම් මේ ලෝකේ වෙන දේවල් නෙමෙයිනේ තියෙන්නේ. කතාව හොද ඇති කියලා හිතනවා..බොහොම ස්තුතියි සහෝ…
බොහොම ස්තූතියි නිශ්ශංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ලස්සන ෆිල්ම් එකක් වගේ!! සබට තෑන්ක්ස් සහෝ….
meka mm hoya hoya hitapu film 1k.aniwa banawa.subata thanks NISHSHANKA saho.digatama sub demu.jaya wewa….
සබ් එකට තැන්ක්ස් සහෝ. ජය…………………………………………………………..
Thanx saho sub 1ta
බොහොම ස්තුතියි සහො 😀 ජය
mae wage gon film epa vijay or vikram inna ekaka denna brooooooooooooooooo.
නියමයි, බොහොම ස්තුතියි,ජයවේවා.
Maru Film Ekac HOya HOya hitiye thnx AHHHHHHHH
එළකිරි මචන් පට්ට Film එක. Thanks Bro.