Resident Evil: Apocalypse (2004) | වෛරසයට එරෙහිව…. [සිංහල උපසිරසි සමඟ]
ඉතින් තවත් සුපිරිම චිත්‍රපට මාලාවක අඩුපාඩුවක් පුරවන්නයි මෙදාපාර මම සැරසෙන්නේ. ඔයාලට මතක ඇතිනේ Resident Evil චිත්‍රපට මාලාව. ඉතින් මේ චිත්‍රපට මාලාවේ අනෙක් චිත්‍රපට වලට සයිට් එකේ සිංහල සබ් දීල තිබුණට Resident Evil Apocalypse (2004) සහ Resident Evil Extinction (2007) යන චිත්‍රපට දෙකට සිංහල සබ් දෙන එක මොකක් හෝ හේතුවකින් මගහැරී තිබෙනවා. ඉතින් මේ වගේ සුපිරි ෆිල්ම් සෙට් එකක ෆිල්ම් වල සබ් අඩුපාඩු තියන්නේ කොහොමද ඉතින්…ඉතින් ඉහත තියන ෆිල්ම් දෙකටම සබ් දෙන්න හැදුවේ ඒත් Resident Evil Extinction (2007) ෆිල්ම් එකට වෙන කෙනෙක් සබ් බාරගෙන තියනවා කියපු නිසා මම Resident Evil Apocalypse (2004)ෆිල්ම් එකට සබ් එක දෙන්නම්. අනිකෙත් සබ් ඉක්මනටම ඔයාලට දෙයි…මේකේ කලින් ලිපියක් සයිට් එක් දාලා තිබුණ නිසා මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඔයාලම අරගෙන බලන්නකෝ…එහෙනම් මම ගිහින් එන්නම්….
Resident Evil (2002)
Resident Evil Extinction (2007)
Resident Evil – Afterlife (2010)
Resident Evil Retribution (2012)
මීට කලින් පළකළ ලිපිය.
Resident Evil කතාමාලාවේ දෙවෙනි කොටස තමයි අදම මම ඔයාලට අරගෙන එන්නේ. ටිකක් පරණ ෆිල්ම් එකක්. මේ කතා මාලාවේ තුන්වන කොටස 2007 වසරේදී නිකුත් වුණා අතරම හතර වන කොටස 2010 වසරේ නිකුත් වුණා. මේ ෆිල්ම් පෙළේ තුන්වෙනි එකත් ඔයාලා හමුවට ගේන්නයි මගේ අදහස(හැකියාවක් හම්බුනොත් සිංහල සබ් එක්කම).
Milla Jovovich, Sienna Guillory, Oded Fehr රංගනයෙන් දායක වෙන මේ ෆිල්ම් එක IMDB rating 5.8/10 ලබාගෙන තියෙනවා. ෆිල්ම් එකනම් එක හුස්මට බලලා ඉවරකරන්න පුළුවන්, ෆිල්ම් එක පුරාම ක්‍රියාදාම පිරිලා. මේකේ කතාව ගෙතෙන්නේ ජීව රසායනික පර්යේෂණාගාරයක සිදුවන පිපූරුමකින් පසු සිදුවීමි පෙළක් වටායි. එහීදි පිටවන වයිරසයකින් මුලු නගරයක්ම ආසාදනයට ලක්වෙනවා. පසුව මේ නගරය මුද්‍ර තබා වසා දමනවා.නමුත් එම නගරය තුළ ආසාදනය වුවන් වගේම ආසාදනය නොවූ වන්ද සිටිනවා. ඔවුන් ආසාදනය වුවන්ගෙන් බේරී පලා ඒම වටා කතාව ඇදී යනවා. ඒවගේම කතාව මැදදී පර්යේෂගාරයෙන් පැන ආ අමුතු කාන්තාවක්ද (Alice) ඔවුනට එකතුවෙනවා. ඒවගේම ඒ පර්යේසාගාරයේ නිපදවපු Nemesis නම් සත්වයා ඔවුනට විරුද්ධව සටනට එනවා.
කට්ටිය එහෙනම් ෆිල්ම් එක බාලාම බලමු නේද සෙට් එක කොහොමද බේරිලා එන්නේ කියලා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “පුබුදුවා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
[button link=”http://tinyw.in/8XTm” type=”icon” “center” newwindow=”yes”] 548 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/IQaJ” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11977 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/waruna.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnq For Sub
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
thanks a lot bro.
thanks for sub
thanks ela….
Thanks broo ela
Thanks bro sub ekata..
Jaya wewa!
සබ් එකට ස්තූතියි සහෝ,. ජය.
Sub එකට ගොඩක් ස්තූතියි!!
බොහොම ස්තූතියි
අවුරුදු තුනකට පස්සේ පලවෙනි කමෙන්ට් එක
එකට් හොදයි වගේ
බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එක හුස්මට බලලා ඉවරකරපු ෆිල්ම් සෙට් එකක්…. 😀
සබ් ටික දුන්නට බයිස්කොප් එකේ හැමොටම තුති…!!! <3
එළ මචන්
මේ කතා සෙට් එකම සුපිරි….
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
පට්ටම යථාර්ථවාදී ෆිල්ම් සෙට් එකක්
Thanks
ස්තුතියි සහෝ!ජයවේවා.
මේ කලෙක්ශන් එකේ මම කැමතිම එක තමා මේ ෆිල්ම් එක.
සබට ස්තූතියි..
ජයවේවා..!!
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය…..
subata thanks VARUNA saho.digatama sub demu.jaya wewa…….
ඇත්තටම මේ වගේ මුවි කලෙක්සන් එකේ තියෙන අඩුපාඩු බලල කරන එකනම් සුපිරිම වැඩක් සහෝ, ඇත්තටම මේ මුවි කලෙක්සන් එකත් සම්පුර්ණ වෙන එක බොහොම වටින වැඩක්, ඔයානම් නියමයි සහෝ, ජයවේවා.
Thanks Saho……..
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thanks Bro Thanks..!
ස්තුතියි වරුණ සහෝ!
ජය වේවා!
niyamai set akama ona thaz…. tawa akka ekmanata ona….. thaz…subapatum
ko yako meke sub..:o
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks. anikatath ikmanata sab denna
macho ikmanata subtitle ekath diyan hode
denawanam subtitle ekka denna. film gana api dannawa,oyala eka kiyanna one na.
boru fight tikak tiyenawa echcharai, natuwa katawe raswath bawak naha,
මේක බලලා තියෙනවා.ස්තූතියි.
අෆ්ෆට… මීක හොය හොය හිටියේ…
හොද වෙලාවට මේක මම කලින්ම ඔෆිස් එකෙන් බෑවා…… 🙂
මොකද මේ පරණ ඒව දෙන්නෙ ? අලුත් ඒව නැද්ද ?
🙁
Thanx for da movie bro!!
Ive heard bout these series of movie franchise bt never got to watch a single one of it though Ive played its games!!
thanx again for sharing this wit us bro!!
Resident Evil Apocalypse 3 සින්සල සබ් දාන්න පටන් ගත්තා.වැඩක් සෙට් වුන නිසා මේ දවස් වල වෙලාව තමයි සෑහෙන්න අඩු,ඒත් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්
ko ayyala me link 1ka wada karan na ne 🙁
මxxඅ….මම බලගෙන
Resident Evil 1
Resident Evil Extinction 2
Resident Evil Apocalypse 3
Resident Evil Afterlife 4 (coming soon)
aniwa mawa balanna , niyamama film set 1a..
Resident Evil Afterlife (2010) එක සිංහල උපසිරැසි සමඟින්ම දෙන්නයි ඉන්නේ… එතකන් කට්ටිය ඉවසලා ඉඳියි කියලා හිතනවා… 😀
ඔව් අන්තිමේදි ඔක්කොම Download කරා Baiscope එකෙන්… 😀
හොදයිද කියලත් අහනවා
පුලුවන් නම් 3 නෙමෙ 4 සින්හල
සබ් එක්ක දෙන්න
අනේ දෙයියනේ…. 😮 මෙහෙමත් එකක් තියනවද?
කවුරු හරි මෙතන කියනවද මේ චිත්‍රපටි සීරීස් එකම පිලිවලට… ලොකු පිනක්.
Ive watched all 4 movies, anyway tnx
මමත් මේකෙ මුලු සීරිස් එකම බලල තියෙනව.. අව්ලක් නැ.. ආයෙ බලමුකො.. after life විතරයි බලල නැත්තෙ.. සිංහල එක්ක බලන්න පුලුවන්නම් මරැම තමා!!!!
එක එක ලෙඩ ගැන හැමදාම බලල අපිත් ලෙඩ්ඩු වෙයිද දන්නෑ..කොහොම උනත් උත්සාහය අගය කරන යාළුවා …ඉස්සරහට තව හොද බයිස්කෝප් අපිට දෙන්න
maru film tika balapu nathi aya aniwa balanna…:P 😛 oke 3 neth me wenakota hoda copyak nikuth wela thiyenne:P 😛 …. 😀 🙂 😀
@ diehard RE fan
ITHIN EYA MEKA GANA DANNA VIDIHATA LIYALA THIYENNE… OYATA THIBBANE… COMMENT EKE EKAA HARIYATA VISTHAREE LIYANNAA…
මේක හරියන වැඩක් නෙමේ… මට කවදාවත් 1ක වෙන්න බෑනේ… අයියේ.. ඔයාලා චිතුපටියක් දාද්දි.. මට ඉස්සල්ලා කියනවාද… දන්නවානේ නැත්නම්…. අපි වානාතේ පොරවල්.. හරි… ඒ හින්දා මටත් 1ක වෙන්න දෙන්නකෝ……….
MAXXXXXXXXA
බලල නම් තියෙනවා..! අායෙත් බලන්න හිතෙනවා..!!
අයියො මොකඩ්ඩබන් මෙ ඩල තියන විස්තරෙ . අඩුම තරමෙ IMDB එකෙ විස්තරෙ වත් කියවල මෙකට ඩපන් . .තන්ක්ස් අනිවෙ
Ela Ela Patta Film Ekak Ape Set Ekata Dunnata Thanks.
Mama Me Movie Set Ekama Bewa. Thank Machan
Jaya Wewa..
ලබා දුන්නා ට පිං. ඒත් සිංහල sub නැති නිසා දුකයි. ඒත් බානවා.
ස්තූතියි මචෝ.
හොඳයි හොඳයි! Residents Evilනම් ඉතින් කොහොමත් හොඳයිනේ;බාගෙනම බලමුකෝ
Machan balapu parana akakne…. 🙁
මේක මං බලලා තියනවා ඒත් කලෙක්ශන් එකට ඔන නිසා බානවා
hmmmmmmmmmmmmm ada man eka .a unath meka danna hitiye man kamak na pubba isara unata.mona karanada.thanks saho onna math baganna damma.meke aluth ekath danna hoda copiyak awith thiyenne saho