Revolution [S01 : E17] Sinhala Subtitles – The Longest Day | දිගම දවස ….. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 17 වෙනි කොටස. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එක බාගමු එහෙනම්.
පහුගිය කොටසෙදී මුලම කොටසේ ඉඳන්ම නරක හාදය වෙච්ච නෙවිල් නැවත මයිල්ස් හා කට්ටිය එක්ක වැඩකරන්න එනවා. ඒ වගේම මුල්ම වැඩේ හැටියට ඔවුන්ට සිද්ධ වෙනවා මොන්රෝ හට ඇන්ත්‍රැක්ස් වෛරසය හදලා දෙන ආචාර්යය වරයෙක්ව පැහැර ගන්න. ඒත් නෙවිල් හා මයිල්ස් ගේ අදහසට පිටින් අනික් කට්ටිය ඔහුව ජෝර්ජියාවට බාර නොදී නිදහස් කර ගන්නවා.
ඒ වගේම අවාසනාවත ලෙස රේචල් ගේ කකුල කැඩෙන අතර ඇය විශේෂ දෙයක් එළිදරව් කරනවා. ඒ තමා ආචාර්යය ජේන්ගේ ගේ පොතේ ඇරොන් ගැන සදහන් වීම. ඒ කියන්නේ කලින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක අවධියේම ඇරොන්ගේ මෘදුකාංගයක් භාවිතා කරන්න ඇති බව සැක කල හැකි වගේම රැන්ඩ්ලුත් ඔහු ගැන දන්නවා විය හැකියි. ඒ වගේම කුළුණ තුළ ග්‍රේස්ව හිරකර ගෙන උන්නු රැන්ඩ්ල්ගේ සහායකයා සෝපානයේදි අනතුරකට ලක්වන අතර ඒ කවුරුන් හෝ දිහා ග්‍රේස් බියපත් ඇස් ඇතුව බලන දර්ශනයකින් තමා කොටස අවසාන වුණේ.
හොඳයි අද එතැන් සිට. ආපහු ලබන සතියේ හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10595 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Thanks Bro
නියමයි….රොයිලි අයියා..
නියම කතාවක් වගේ…
බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තුතියි…!!! ^_^
රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks roily sahoo.. 🙂
reche marenne naha eyage age nanaits tha monawada jathiyak thiyanawane.. ara kakula saneepa une.. ea widiyatama saneepa wnawana thuwala wela
ස්තූතියි රොයිලි
මේක නම් සුපිරි කතාවක් .කාලෙකින් බලන හොදම ටීවී සීරීස් එක
පට්ට පට්ට නියමයි නියමයි……සුපිරි thankzzz මේ හැම එකකටම
පුලුවන්නම් ARROW tv සිරිස් 1 පටන් ගන්න එක පටන් ගන්නකම් අපි බලන් ඉන්නවා…………………………………..
thank you
Thanks
Nice work dear… i watched all… Thanks…
thanxxxxxxxxxx
subttitle extrat wenne nane.ai e?? help me
රොයිලි අයියට ගොඩක් ස්තූතියි සබ් දුන්නට.. එල….
***ඒ වගේම කුළුණ තුළ ග්‍රේස්ව හිරකර ගෙන උන්නු රැන්ඩ්ල්ගේ සහායකයා සෝපානයේදි අනතුරකට ලක්වන අතර ඒ කවුරුන් හෝ දිහා ග්‍රේස් බියපත් ඇස් ඇතුව බලන දර්ශනයකින් තමා කොටස අවසාන වුණේ.***
ඇත්තමයි මේ මගුල් කතාව මන් බලන්න ගත්ත හින්ද බලනව.මේක අදිනව වැඩි.කලින් සතියෙ අන්තිමට වෙච්ච දේ ගැන මොකුත් නෑ.මහ විකාරයක්. ඒත් දැන් මුල ඉදන් බලපු හින්ද ඇබ්බැහි වෙලා
ස්තූතියි රොයිලි අයියේ දෙනකන් බලන් උන්නේ
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ela niyamai thanx machow
එල එල එනකම් බලන් උන්නේ…ඊයෙත් මේක ඔයා දෙන්න කලින් ගන්න ට්‍රයි කළා..අසාර්ථකයි වැඩේ..ඔන්න දැන් බාන්න දැම්මා…සබ් ඒකට බොහොම පින්…ජය වේවා…
ඇත්තටම අයියේ ඔයාගේ මහන්සිය නිසා අපි ලේකු කුතුහලයකින් මේ කතාව බලනවා ගේඩක් ස්තුතියි………
thanks
thanks lot roy .oyage sub eka gindara wage wada elaz
බෝම ස්තූතියි රොයිලි සහෝ… මන්න මමත් ගත්තා.. ජයවේවා.
@ Damith..
සහෝ KM player එකේ බලන්න පුළුවන් ඒකේ අවුලක් නෑ
thaz der a wagama amazon tv series akata sinhala sub dannako… oll the best.
patta tv show ekak enawa kollane….
Avengers eka.. tv show eka…..
mekatath sub denawanam godama thama…
Agents of S.H.I.E.L.D
niyamai roy uba machan niyama porak roy dawasata apita balanda denawa….thanks a lot
ස්තුතියි අයියේ. මේ කතාව එනකල් මඟ බලාගෙනමයි හිටියේ. 😀
bohoma stuti saho… .
ගොඩක් ස්තුතියි යාලුවා……….
ela royli ayya…enakam balagena unne
අන්තිමට ඩීපු කතා තුනෙම subtitle
වඩකරන්නැ..
thanx machan 100 sub 1th ikmanatama denna..
denakam hitiye saho.Game of the T ekath denawada
patta pata pata
දුන්නා නෙ එහෙනම් එල එල
සබ් එකට තෑන්ක්ස්
ඔබට ජය…..
thanx sub 1ta…..
නියමයි නියමයි. බලමු එහෙනම්. ගොඩක් පිං සබ් එකට. මෙන්න බානවා………………………..
ගොඩක් ස්තූතියි………… රොයිලි අයියෙ……….. ඔයා හරිම හොඳයි
hari hari..thnx..
ගොඩක් ස්තූතියි සහෝ
subtitles ganna beni..
පට්ට් පට්ට බොහොම ස්තුතියි අයියේ
… මේක දෙනකම් බල උන්නෙ…
ela kiri..thanks..
පට්ට පට පට .. 😀 ගොඩක් ස්තුතියි අයියේ
බොහොම පින් රොයිලි අයියේ
romba thanks mco. next ekath ikmanatma oni. me wage supiri wada karanavata bohoma pin machan.
thankszzzzzzzzzzzzzz////////////
thankz
thanx….
maxxa… ada nam welawatath kalin awilla
thanx wewa
බොහොම ස්තූතියි. ජයවේවා………….!
ඔන්න රොයිලි සහෝ දීපු ගමන් බාගත්තා. බොහොම ස්තූතියි. ජයවේවා!
elaaaaaaaaaaaaa machan :*
ඡය වෙවා
බොහොම ස්තුති සහෝ 🙂
නියමයි රොයිලි අයියා.එනකං මග බලන් උන්නෙ.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!
ස්තුතියි සහෝ උපසිරැසියට. ඔන්න ගත්තා.
supiri tamay oyage wada ada ekmanatama dela sub 1 niyamay yalu
patttaa hode
ela ela ela
පට්ට පතුරු මචෝ
meeka denakan ada dawasata baiscopelk page eka 100 paarakata wada refresh karanna athi…
thanks weewa royly aiye
elazzzz thnxzzz
තෑන්ක්ස් වේවා..
sorry බයිස්කෝප් 🙂 හොදේ
ගොඩ ගොඩ සබ් නම් බයික්කොප් තමා
ජයම වේවා!
jayama wewa!
thanks
මේක එනකම් උන්නේ බයිස්කෝප් ඒකට ජයම වේවා!
තෑන්ක්ස් මචෝ
wow… maru 😀
maxxxa royli 😀
පට්ට පට්ට මචං එලස්.
thnxxxxxxxxxxxxxx
ඇවිල්ල ඇවිල්ලාආආආආඅ…….
patta patta machan