අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S2E07 – The Patriot Act] | දේශප්‍රේමී පනත….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Revolution [S2E02
හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ඔයාලා ප්‍රියකරනම කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන ආවා. මුලින් ගියපාර කොටස මතක් කරගෙන ඉම්මු.

ඔයාලට මතක නම් ගියපාර කොටස සෑහෙන්න උණුසුම් වුණා මතක ඇති. එක පැත්තකින් ටොම් නෙවිල් ට වියරු වැටිලා ඉන්න ජේසන්ව මුණගැහෙනවා. පේන විදියට නම් ටොම් නෙවිල් අත අරින්නෙම නෑ වගේ. ඒ එක්කම විලොබි නගරයේදී මොන්රෝව පාවලා දුන්නා දේශප්‍රේමීන් අතට. පේන විදියට කපුකම කරලා තියෙන්නේ රේචල්ගේ තාත්තා. ඒත් අන්තිමේ මිනී වල ගාවට රේචල් ඇවිල්ලා ආපහු හාරන්න ගන්න එකෙන් තමා කොටස අවසාන වුණේ. ඒත් එක්කම කථාවේ ඉස්සරහට බොහොම වැදගත් කෙනෙක් අන්තිම හරියෙදි නගරෙට එනවා සමහරවිට ඔයාලා දකින්නත් ඇති. බලමුකෝ ඒ කවුද කියලා නේද?

පහුගිය කොටසේ ඡන්ද විමසීම තාමත් විවෘතයි. ප්‍රතිචාර නම් සෑහෙන දෙනක් දිලා තිබ්බා වගේම කමෙන්ට් වශයෙනුත් පලකරලා තිබ්බා. අද කොටසෙන් පස්සේ මම ඒ ගැන සලකා බලන්නම්. එහෙනම් මෙන්න අද කොටස ඔයාලට බාරයි. කමෙන්ට් එකක් එහෙම දාගෙන යමුද?248

Revolution (2012) on IMDb

 

 

[button link=”http://tinyurl.com/lbe85x9″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

67e850db649f4a94deb9768cda705efd0d402468

[button link=”http://tinyw.in/8ESe” type=”icon” “center” newwindow=”yes”] 222 MB කොපිය මෙතනින් බාගන්න[/button]

a1f743688041acd8d7af8e6636cb2478bc195221

[button link=”http://tinyw.in/jjEw” type=”icon” “center” newwindow=”yes”] 900 MB කොපිය මෙතනින් බාගන්න[/button]

00165b9feef25106af077ffa4bd971af5273a4f3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                               Next Episode >>

 

66 thoughts on “Revolution [S2E07 – The Patriot Act] | දේශප්‍රේමී පනත….. [සිංහල උපසිරැසි සමඟ]

  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    නියම කතාවක්…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ දිගටම කරගෙන යන්න. ජයවේවා

    Reply
  • Nuwan Balasooriya

    Thanks…. man nan meka download karala balanne saturday… anith dawas wala welawak labenne ne..

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    බොහොම ස්තුතියි රොයිලි අයියේ මෙන්න අරගන්නවා
    දැන් තමයි බලන්න යන්නේ 🙁

    Reply
  • thx lokka ikmanata meka dunnata thankyou….

    Reply
  • ගයාන් ගමගේ

    ඔයාගෙ සබ් හරිම කොලිටියි.
    ඒ කොලිටි එක දවසින් දවසම වැඩි වෙනව මිසක්
    කවදාවත් අඩු වෙන්නෙ නෑ..
    රෙවලූෂන් එක සබ් කරන හැටි පට්ටයි…
    බොහෝම ස්තූතියි රොයිලි සහෝ.

    Reply
  • බලාගෙන හිටියො………… 🙂

    Reply
  • බොහෝ පින් …………………..

    Reply
  • thanks very much royli

    Reply
  • සංජය

    නියමයි නියමයි රොයිලි සහෝ බොහොම ස්තුතියි…

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා රොයිලි 😀

    Reply
  • great work roy. well done .ur the best person in baiscop.com.

    Reply
  • “චූටී මල්ලි”

    එල රොයිල්ලි සහෝ
    සබ ගන්නවා එහෙනම්
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • නොයිවසිල්ලෙන් බලන් හිටියේ. ඔන්න දීලා!
    කලින් කොටස නම් ඉතාමත් සිත් ගන්නා සුළුයි, බලමු මේ පාර කොහොමද කියලා.
    රොයිලි අයියා බොහොම ස්තූතියි!

    Reply
  • Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ් එකට.අනිත් එකත් ආපු ගමන් දෙන්න

    Reply
  • අද කොටසත් බලලමයි කමෙන්ට් එක දාන්නේ.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
    අලුත් සිදුවීම් තවම ඉවර නෑ වගේ.

    Reply
  • සිංහල උපසිරැසි ගොණු බොහෝවිට සකස් කරණු ලබන්නේ සිංහල යුනිකෝඩ් මෘදුකාංගය භාවිතා කර නිසා මේ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් WinAVI Video Converter ගැන සකස් කල වීඩියෝ එකක් හැදුවා බලන්න ආරාධනා
    http://youtu.be/stS_SqJyjJM

    Reply
  • thnx royli ayya sub ekata.

    Reply
  • කේ.යූ.ජී. උදාර

    නියමයි රොයිලි……….
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • සුපිරි නේ සහෝ

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මක්කා කතා කරනවද…රෙචල්ගේ තාත්තා අනිවා සිහි නැතිවෙන බෙහෙතක් දුන්නේ මොන්රොට…මොන්රෝ ලොවෙත් මැරෙන්නේ නැහැ..
    අද බලන්න හැකි මොන්රෝගේ යලි පැමිණීම..
    එහෙනම් ඔන්න බාන්න දැම්මා..
    ජය වේවා..

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • බොහොම පින්

    Reply
  • ගොඩක් ස්තුතියි අයියේ .. 😀

    Reply
  • මිහාන්

    ස්තුතියි,
    ජය වේවා.

    Reply
  • හරි ගොඩක් ස්තූතියි. මොන්රෝ තවමත් ජීවතුන් අතර එහෙනම්.මේ ගමන්ම මත විසුමටත් මගේ මතය ලියන්නම්කෝ

    Reply
  • තිළිණ

    එල එල නියමයි

    Reply
  • පට්ට පට්ට මෙන්න මම බැවෝ thankz අයියා 1st

    Reply
  • Ishara Jeewantha

    නියමයි….

    Reply
  • mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.
    මෙන්න බානවෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • thnks bro ikmanata dunnata

    Reply
  • Denakan unneew….elazzz..thanks sub ekatahhh

    Reply
    • බොහොම ස්තුතියි රොයිලි අයියා ඔයාගේ සබ් එක එනකන් උන්නේ..විකී ලොක්කා උරණ වෙයිද දන්නේ නැහැ සබ් දැමිල්ල පැත්තක තියලා මේක බැලුවට ඔන්,කමක් නැහැ මේක නම් බලන්නම වෙනවා,මොකෑ දැන් කතාවේ හොදම හරිය නොවැ යන්නේ? කැමති කස්ටිය මේ 200MB එකෙන් ගන්නකෝ,http://www.putlocker.com/file/32BEC5C0AA0C2BAD

      Reply
      • ayema balanawa mula idan

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *