අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S2E11 – Mis Dos Padres] | හමුවීම්…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

Revolution [S2E02
කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා එකොළොස්වෙනි කොටසත් සිංහල උපසිරසි සමඟම. වැඩියේ වටේ නොයා එහෙනම් අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.

මොන්රෝ හට මෙක්සිකෝවේ සිටි තම පුතාව හමුවුණත් ඒක වඩා සුන්දර හමුවක් වුණේ නෑ. ඒ මදිවට මොන්රෝව රැගෙන යනවා තම ලොක්කා ගාවටත්. ඉතින් දැන් ඔහු සමඟ ගිය මයිල්ස් හා රේචල් දෙන්නා ඔහුව බේරගන්න තැත්කරන හැටියක් තමා පේන්න තිබ්බේ. විලොබි ගම ළඟ නැවතුන චාලි හා ඇයගේ සීයා නොදන්නවා වුණත් ඔවුන් දුටු දොඩම් වලට යම් කිසි ද්‍රව්‍යක් කලවං කොට එය දේශප්‍රේමීන් විසින් ජනතාවට බෙදනු ලබනවා. ඔවුන් දෙදෙනාව හැර දමා කලින් පවසනු ලැබූ නගරයට ගියපු ඇරොන්ට ග්‍රේස්ව මුණගැහෙනවා. මේ අතර ටොම් හා බිරිඳගේ කුමන්ත්‍රණය පරිදි ටොම් සමත්වෙනවා හමුදාපතිව මරා දමන්න. සැලැස්මට අනුව තම දේශප්‍රේමි සැමියාව එතැනට පත්කොට ටොම් හට ඉහළ තනතුරක් ලබාදීමට නියමිතයි. ඒ වගේම ජේසන් රහස් ලිපි ගොනුවක් කියවීමට ලැබුණා.

ඉතින් එහෙනම් ඔන්න අද කොටස ඔයාලට බාරයි. ගිය වතාවෙ නම් කට්ටිය අදහස් දක්වලා ගියා. ඒකට ස්තූතියි කියන ගමන්ම මෙදාපාරත් කථාවේ ඉස්සරහට මොකක් වෙයිද කියලත් අදහස් දක්වගෙන යමුද? 270

Revolution (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/AZdk” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

10a9df08d1f202f8fb45b5c4e39aaf0a1e57e724

[button link=”http://tinyw.in/0XM3″ type=”icon” “center” newwindow=”yes”] 239 MB කොපිය මෙතනින් බාගන්න[/button]

acbb7e5f7375994315d776dbf39607311829cbe1

[button link=”http://tinyw.in/HZVO” type=”icon” “center” newwindow=”yes”] 1.01GB කොපිය මෙතනින් බාගන්න[/button]

b75cb0a8d3962b734cf39acdb77a4434ece5a571
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                               Next Episode >>

 

79 thoughts on “Revolution [S2E11 – Mis Dos Padres] | හමුවීම්…… [සිංහල උපසිරැසි සමඟ]

  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    නියම ටීවී කතාවක්…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ් එකට

    Reply
  • Ela kiri thanks a lot….

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහෝම ස්තූතියි රොයිලි සහෝ…
    එනකම් මඟ බලාන උන්නේ.
    aethatama den thamai thenne
    සිංහල උපසිරැසි wala watina kama
    ඉක්මනට ම උපසිරැසිත් ලබා දුන්නට බොහෝම ස්තූතියි

    Reply
  • Thanx bro…….. asawen balanaaaaaaa

    Reply
  • kathawa digatama denna,jayawewa.jayawwewa

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ…..

    Reply
  • La හිරු

    thank you saho

    Reply
  • අදයි එන්නෙ… ඔන්න බලන්න… මම කොයිතරම් නරක රසිකයෙක්ද කියලා.

    Reply
  • thanks aiye.. . man maga balagena hitiye me rip eka enakan.. . 🙂
    oyata jaya.. .

    Reply
  • Thanks lokkaaaaa……..

    Reply
  • වරුණ රංගජිත්

    ඔන්න ගන්නව තෑන්ක්ස්……..ජය

    Reply
  • pubudu gasith

    mekatanam pattama pattama pattama thnx royly aiyee

    Reply
  • mudiya / මුදියා

    නියමයි රොයිලියෝ.
    එනකං හිටියෙ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • great work roy. good job. thanks roy

    Reply
  • Sachin Dilshan Fdo

    Ela Ahh..!! 😉

    Reply
  • [chathura]

    ගොඩාක් ස්තූතියි රොයිලියෝ.

    Reply
  • තුසිත

    ගොඩක් ස්තුතියි මචෝ….

    Reply
  • Maxxaaa…. Thanks saho…!!!

    Reply
  • supiri saho
    thanks for sub

    Reply
  • onna ohoma machan tv eke giyapu gamanma sub eka hadala diyanko ela thanks

    Reply
  • yhank you matchan patttta

    Reply
  • Keshan Wasala

    හප්පේ මට අවුල තියෙන්නේ මේ මොන්රෝගේ පුතා ඒකා වගේමනේ 😛 ඇත්තම ඒකගේම පුතාද මන්දා hehe
    හැමදාම බ්‍රහස්පතින්දා ඉවසන් ඉන්නේ මේක දෙනකම් තමයි අයියේ ගොඩක් ස්තුතියි ඔන්න 😀

    Reply
  • නියමයි මචන් කතාවට වඩා සබ් දෙන ඉක්මන ගැන සතුටුයි රොයිලි ඔබට ජය වේවා ………..

    Reply
  • “චූටී මල්ලි”

    ඔව් ගිය සතියෙ නම් රොයිලි සහෝට ඇඩෙන්න ඇති කමෙන්ට් ගාන දැකලා
    ඒකෙන්ම පේනවා මේකට කොච්චරනම් කැමතිද කියලා
    එල සහෝ එන පරක්කුවට දෙන එකනම් මල් 7යි
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

    Reply
  • සංජිව

    Thank you sinhala sub walata

    Reply
  • Thankz bro…
    oyanam patta

    Reply
  • thankes loku udauwak oya karanne

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල රොයිලි පුතා, ඔන්න ගත්තා..
    මමනම් දැන් වැඩිය වෙන්න යන දේවල් ගැන කියන්න යන්නේ නැ, අර නැනෝ සීන් එකක් නිසා මගේ ඔලුව විකාර උනා..
    ඒ නිසා ශේප් එකේ බලාගෙන යනවා,,ජය වේවා..

    Reply
  • thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

    Reply
  • මොනවා නැතත් හැම සතියෙම Revolution එනකන් තමයි ඉන්නෙ.තෑන්ක්ස් රොයිලි සහෝ….

    Reply
  • මරු රොයිලි අයියා වැඩෙනම් ‍episode එක දැම්ම හැටි‍යේ මෙහෙ sub දිලාත් ඉවරයි….
    ගොඩක් ස්තූතියි…..
    ජය වේවා…!!!!!!

    Reply
  • thankssssssssssssssssssss

    Reply
  • Thisara Neo

    බොහෝම ස්තූතියි රොයිලි සහෝ…

    Reply
  • thankz wewa roily ayya..

    Reply
  • ඉක්මනට ම උපසිරැසිත් ලබා දුන්නට බොහෝම ස්තූතියි සහෝදරයා.
    ඔබට ජය 😀

    Reply
  • Hambooo denakannn hitiyeee sahooo….avilla anith paththatama denava neee sub eka ekkama…thankss sahoo sub ekatahh…

    Reply
  • රොයිලි lokka thanks..
    jayawewa.. !

    Reply
  • vinadiyen vinadiya bala balaa hitiye meka denakal
    thankz wewa…….

    Reply
  • ආ ඔය තියෙන්නේ. ස්තූතියි. මෙන්න බෑවා

    Reply
  • ගයාන් ගමගේ

    බොහෝම ස්තූතියි රොයිලි සහෝ…
    මේක එනකම් මඟ බලාන උන්නේ.
    බොහෝම පින්…

    Reply
  • මිහාන්

    thank you !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *