අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Supernatural [S01 : E17] – Sinhala Subtitles | අපා මන්දිරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 16 votes.
Please wait...

supernatural 2

හොදයි, දැන් ගිය පාර කතාවේදී තාත්තට යන්න කියපු එක වැරදීමක් කියලා තේරුම් ගන්න අයියා මලෝ දෙන්න, ආයිත් තාත්තව හෙවිල්ල පටන් ගන්නවා. ඒත් ඒ අතරේ කරන්න වැඩකුත් එපැයි. ඉතින් මේ දෙන්න හොල්මන් තියෙනවය කියන අතෑරලා දාපු ගෙයක් ගැන හොයලා බලන්න තීරණය කරනවා. ඒත් ගිහින් බැලින්නම් එතන ඉන්නේ හොල්මනක් නෙමේ. ඒ මදිවට කොහෙවත් යන පිස්සෝ දෙන්නෙක් එක්කත් ඔට්ටු වෙන්න වෙනවා මේ දෙන්නට. ඒ අතරේ අයියයි මල්ලියි දෙන්නකම්මැලිකම යන්න තව ඇස් රතුවෙන සෙල්ලමකුත් පටන් ගන්නවා. මං මේ කියවපු මනස්ගාත මොනවද කියලා දැන ගන්න ඕනෙනම් අද කථාව බලන්නම වෙනවා.

ප.ලි
මේ කතාවේ නමට පාවිච්චි කරලා තියෙන “Hell House” කියන්නේ අපේ රටේ වෙසක් එකට කුඩාරම් ගහලා ඒවා ඇතුලේ පෙන්නන “අපාය”වල් වලට ඉංග්‍රීසියෙන් කියන වචනෙයි. මේකට මීට වඩා ගැලපෙන සිංහල වචනයක් මං දැනන් හිටියේ නැහැ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

40 thoughts on “Supernatural [S01 : E17] – Sinhala Subtitles | අපා මන්දිරය… [සිංහල උපසිරැසි සමඟ]

  • Chandimal Kariyapperuma

    Thanks. Keep it up.

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    පට්ටයි !! 😀 උදේ ඉදන් බලනවා ඉවරයක් නෑ එපා වෙන්නේ නැති එල කතාවක් 🙂 ගොඩක් ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thanks saho sub walata.jaya wewa..!!!

    Reply
  • anikath ikmanatama diyanko ban

    Reply
  • mudiya / මුදියා

    එල මචං.වෙඩි වගේම දීපං.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • ela ela degatama ymu thaz

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • katha kolla

    suppa machan thanks ela ohomma karamu aaaa…………..

    Reply
  • එන්න එන්නම කතාව සුපිරි වෙනවා වගේ … පට්ට … ඕන් සීසන් 2කත් බාන්න දානව මචෝ … සබ් ටිකනන් ගින්දර … තැන්කූ වේවා !

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • “චූටී මල්ලි”

    “මහා හොලමන් මන්දිරය”
    හෙහ් හෙහ් වෙසක් කාලෙ මතක් වෙනවා බොල
    එල එල ඉක්මන්ටම දෙන එකනම් මරු
    සබට තුති
    ඔබට ජය…….

    Reply
    • අන්න ඒක තමා වචනේ 😀 😀
      thanxs…
      – MDG –

      Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

    Reply
  • thnx mchn digtma oni kollo sub tiknm

    Reply
  • fattama thankz bro ikmnta sub dena ekata nm..

    Reply
  • Ela machan.Sub eka ikmanata denawata bohoma pin

    Reply
  • Meyka elama tv show aka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *