හොඳයි කොහොමද කට්ටියට? නොවැලැක්විය හැකි හේතුවක් හින්දා අද උපසිරසිය රෑ වෙනකම් පමාවෙච්ච එකට මුලින්ම සමාව ඉල්ලනවා. ඒ වගේම ගිය සතියෙනම් මම ටිකක් කට්ටියගෙන් බැණුමුත් ඇහුවා මම හිතන්නෙ. ලිපියෙක් කිසිම දෙයක් නොකියා සිටීම ගැන. 🙂 කමක් නෑ ඉතින් අපි කතාව ටිකාක් විතර මතක් කරගම්මුකෝ. ගිය සතියෙනම් ටිකක් විතර Incep…

හොඳයි කොහොමද කට්ටියට? නොවැලැක්විය හැකි හේතුවක් හින්දා අද උපසිරසිය රෑ වෙනකම් පමාවෙච්ච එකට මුලින්ම සමාව ඉල්ලනවා. ඒ වගේම ගිය සතියෙනම් මම ටිකක් කට්ටියගෙන් බැණුමුත් ඇහුවා මම හිතන්නෙ. ලිපියෙක් කිසිම දෙයක් නොකියා සිටීම ගැන. 🙂 කමක් නෑ ඉතින් අපි කතාව ටිකාක් විතර මතක් කරගම්මුකෝ.
ගිය සතියෙනම් ටිකක් විතර Inception විදියට තමා කතාව ගියේ. ඇරොන් සිහි නැතිවෙලා ආපහු මේ කිසිම ප්‍රශ්නයක් නැති ඇමරිකාවේ නින්දෙන් නැඟිටලා වෙච්ච දේ හැමෝම දැක්කනේ. සමහරුන්ට එක මොහොතක හිතිලා තියෙනවා මේ දක්වාම පෙන්නලා තියෙන්නෙ ඇරොන්ගේ හීනයක්ද කියලත්. කොහොම වුණත් අන්තිමේ ඇරොන්ව රවට්ටලා නැනයිට්ස් ටික අවශ්‍ය දේ කරවගත්තා. බලන් ගියාම Intelligence 7 කොටසේ උන්නු නැනයිට්ලයි මෙයාලගෙයි එච්චර වෙනසක් නෑ වගේ. කොහොමහරි ඒ ඇරෙන්න ඉතුරු කට්ටියගේ සටන් වලට මොකක්ද වුණේ කියලා කිසිම දෙයක් පහුගිය කොටසේ තිබ්බෙ නෑ.
ඉතින් ඔන්න වෙනදා වගේම අදත් ඔයාලට අද කොටස බාගන්න ඉඩ දෙනවා. ඔන්න අද කොටස ගැනත් එක කෙළ බිඳක් හෙළුවේ නෑ. බලලා ඉවර වෙලා බනිනවා එහෙම නෙවෙයි.288
9e1cda42f6ab96033f9b2b0bd97760ed3af17a76 CAB873336C81B4A1B290BAE1FB2591409A82D129 F65A9EA2740DF5979D0F12F15EA85987AD51D3A5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,374 downloadsDownload RevolutionS02E16.Sinhala.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
75 comments
nuwan
nuwan
ada parakkui roili aiye,any way thanks..
asiri
thnxx broo...
Thanuja Deema
denakam hitiye saho.....bohoma pin
Someone Else
උදේ 11 ට විතර Movie එක බාගෙන බලාගෙන හිටියෙ බොහොම අමාරුවෙන් ඔයාගෙ උපසිරැසිය එනකන්.. ආයෙත් නම් මේ වගේ පරක්කු කරන්න එපා..
මොනා උනත්, ඔයාගෙ Subtitles නම් සුපිරි අහ්! ඔන්න මං ගියා.. තව බලන් ඉන්න බෑ... :D
Tharindu Perera
heee heee "ada kotaseth kela bidak helanne naha" adath kattiyata tharah yai vagee......
poddak parakku uanata kamak naha......
ada davasema dunnanee kohomahari.........
rombaaaa thanks roili sahooo sub ekatahh.....
danma blnva onn.......VisH
thanka machan
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සිරාවටම ගිය සුමානේ කතාව නම් සිරා ඈ..
මමත් හිතුවා මේ ඔක්කොම දේවල් කලින් පෙන්නපු ආරොන් ගේ හීනයක්ද වත් කියලා..
ඒත් චාලි කෙල්ල අර කැහැටු කිට් එක ගහගෙන අරෝන්ව පන්නන් යන්න ආපු වෙලේ නම් හිතුවා මේක මේ පොර දකින හීනයක්ම තමා කියල..
මයේ හිතේ මේ පාර කතාව ගැන මක්කාවත් කියල නැත්තේ මගෝඩි ගොඩක් වෙනවා ඇති..
එහෙනම් වබලමුකෝ...
ජය වේවා රොයිලි සහෝ..Geethma Dilpahan
man ada maga balagena hitiye....
thankz sahooo...Harsha
thank u very much saho
Nilanka
Sub eka tikak late wela hari humba unane. anyway thanks thanks.
...:::දුලාජ් නලින්ක:::...
ස්තූතියි......සහො...
manjula
mekata ebbehi welaada mnda
dasun disanayaka
thanks mcn
indika
thanks
Kasun
Thanks
Sam
thnks...denakn hitiyee..elz..
CHAMEE
pattai sahoooo
thanks sub walataයකා මියා
thanx Bro........
යකා මියා
thanx Bro......
ලක්ෂාන්
නියමයි රොයිලි සහෝ දැන්තමයි කතාවෙ හොදම හරිය යන්නෙ.සබට බොහොම තතු සහෝ..
Dhanushka
Thankssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sujith
Thank you bro!! :)
Ruwan
thx a lot
පියුම් මධුශංඛ
thnks machoooo....... next time parakku karanda epaaa eee..... biscope ekath thahanam karai nathnam..... suside case ekak nisaaa.... onna nokiuwa kiyanda epaa..... :)
dinidu madushanka
ela ela saho jaya wewa
pushpa
නියමයි,,කතාව හොදයි,දිගටම දානවා නේද?
උපසිරසි ගැන්වීම සුපිරියට කරලා තියෙනවා ,,,,ඔබට සුබ පතනවා...හර්ෂ ලහිරු
කෙලනම් හලන්න එපා රොයිලියෝ අපිව ලිස්සලා වැටෙයි :D :D
බොහොම ස්තුතියි සහො :P ජයPraneeth Gunasekara
බොහොම තතු සහෝ..
ජය වේවා රොයිලි සහෝ..Isuru Sandaruwan
Great work machan...thanx a lot
me
Thanks
thushara
thanks bro!
Supun Udayanga
තෑන්ක්ස් රොයිලි අයියේ... ජය වේවා!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)dev
bohoma stuti saho.... .
harsha
මුලින්ම ගොඩක් ස්තූතියි. එකපාරටම කතාව වෙනස් වෙච්ච එකනම් ටිකක් අවුල්. මොකද අපිත් මේ කතාව ගැන පූර්ව නිගමන වලට ඇවිල්ලා තියන නිසා මෙහෙම පිස්සු වැඩ වෙන්න ගියහම ආතල් කැඩෙනවා. මේ කතාවේ තියන (පසුගිය සීසන් 2කත් එක්කම ) විශේෂත්වය මේකම තමයි හිතන දේ නෙවෙයි වෙන්නේ. දැන් පේන විදිහට ඇරෝන් තමයි පොර. නමුත් 16 වෙනි කොටස බලලා ඉවර වෙනකොට කොහොම් තියෙයිද දන්නේ නෑ. ඊලඟට කියන්නේ මේකට අදාල නැති කතාවක් "ගේම් ඔෆ් ත්‍රෝන්" 4 වෙනි කොටස අප්‍රේල් 6 පටන් ගන්නවා නේද ඒ ගැන තියන සැලසුම කොහොමද අපිව පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්නම් හොඳයි
ThuShaRa
ටිකක් පරක්කුයි !!!! කමක් නෑ ඉතින් කොහොමහරි දැම්මනේ !!! තෑන්ක්ස් රොයිලි අයියා !!!
Tharanga
Thkz so much bro..................................................
K. Anton priyashantha
ස්තූතියි……සහො…
ඉෂාන්
Thanks machan ...:D
shani
thanks
LAKSHAN
thanks sub walata
Keshan Wasala
godak sthuthiyi ayiye onna download karaa baluwa :D
wappula
thank you roily...
d-man
thank you dear....................
essaraharat karanna
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ... ජයවේවා.......
sampath
maga bala bala hitiye..... oya me karana wede athi sarthaka wenna kiyala Jaya pathanawa. thanks.
imalka dilshan
niyamai bro..
නලින්
ස්තුතියි රොයිලි අයියා
ජය වේවා!
sanja
thanks bro.. ;)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

man aawoo...