ගිය සතියේ The 100 කොටසෙදි පොරොන්දු වුණා වගේම මෙන්න ගෙනාවා ඔයාලා ආශාවෙන් වැළඳගත්ත මේ කතා මාලාවේ දෙවන අදියරේ 19 වැනි කොටස. ඒත් මේ ලිපි කියවන්නෙ නැද්ද මන්දා. නැත්තම් මේ කොටස විකාශය වෙන්නෙ මාසෙ අග හරියේ කියලා මම ලියලා තියෙද්දිත් මොකෝ මේ කොටස අපි දීලා නැත්තෙ කියලා අහන අයත් ඉන්නවනේ. 😉 තවමත් තෙවන අදියරක්…

ගිය සතියේ The 100 කොටසෙදි පොරොන්දු වුණා වගේම මෙන්න ගෙනාවා ඔයාලා ආශාවෙන් වැළඳගත්ත මේ කතා මාලාවේ දෙවන අදියරේ 19 වැනි කොටස. ඒත් මේ ලිපි කියවන්නෙ නැද්ද මන්දා. නැත්තම් මේ කොටස විකාශය වෙන්නෙ මාසෙ අග හරියේ කියලා මම ලියලා තියෙද්දිත් මොකෝ මේ කොටස අපි දීලා නැත්තෙ කියලා අහන අයත් ඉන්නවනේ. 😉 තවමත් තෙවන අදියරක් ගැන සඳහනක් නොමැති නිසාම අද කොටස හා ඊළඟ සති තුනේ එන කොටස් තුන සමඟින් මේ කතා මාලාව අවසාන වීමට නියමිතයි. (ඒත් මේක නැති අඩුව පුරවන්න තව හොඳ විද්‍යා ප්‍රබන්ධයක් ඔයාලට දීලා තියෙනවනේ.) හොඳයි මුලින්ම මතක් කරගම්මු පහුගිය අප්‍රියෙල් 03 වෙනිදා ඔයාලා බලපු කොටස ගැන.
ඒ කොටස මුල ඉඳන් උන්නු තවත් චරිතයක අවසානය සනිටුහන් කරපු කොටසක් බවට පත්වුණා. තමුන්ට වෙච්ච දේ නිසා බය හා කලකිරීමට පත් ජේසන් මයිල්ස් හා මොන්රෝ සමඟ එක්ව ටෙක්සාස් බලා යන්න පිටත් වුණා. ඔහුගේ උදව්වෙන් සෑහෙන දෙයක් සිදු කරන්න සමත් වුණත් අවසානයේ චාලි ගේ දෑත් මත ජේසන් අවසන් සුසුම් හෙළුවා. ඒ අතරම මයිල්ස් ප්‍රධාන ඝාතකයාව අඳුනාගෙන ඔහුව මරා දැම්මත්, ටෙක්සාස් රේන්ජර්ස්ලා සිතන්නෙ මයිල්ස් ප්රමුඛ පිරිස සතුරන් බවයි. මේ අතර ඇරොන් දැනගන්නවා ප්රිසිලව දැන් පාලනය කරන්නේ නැනයිට්ස්ලා බව. එහෙත් ඔහුට ඒ රහස එළිකිරීමට තහනම් වන අතර, ඔහු විලොබි හිදී රේචල් සමඟ නැවත එකතු වෙනවා.
ඉතින් අද කොටසෙන් අපි බලමු ටෙක්සාස් වල ඇතිවූ තත්වය අපේ වීරයන්ට කොහොම බලපායිද කියන එක වගේම නෙවිල් තම පුත්‍රයාගේ ඝාතනයට කොහොම මුහුණ දක්වයිද කියන එක. එහෙනම් බාගෙන බලමු නේද?302
B7F624A07A1C3BBEA6A44AB4325B63BB954AA566 8EB3BB907C1EA96BDED8557D3DC824E696855950 8A14F9C2D446DDC25447B066D8EF670CD22C039E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,461 downloadsDownload RevolutionS2E19.Sinhala.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
57 comments
Thisara Buddhika (තිසර නියෝ)
Isu
Thankzz Royly Sahoo Sub ekata...
The 100 maga enwa athi ne???Aiye mama FB ekenui Mail ekaui ewwa podi udawwak illuwa. Eka poddak blnwd welawak hamba unahama.... Plz!!!
nalinda
thank u brother
LORD RAM
thnx saho...............gd wrk.wl dn.
Sam
thankksss sahoo...ikmanata dunnata..the 100 ekatat sub ikmanata denna..jaya wewaa...
R.Dilshan
අද කලින්ම සබ් එක දීලා තියෙන්නේ ...............බොහොම ස්තුත්යි සහෝ.
Neranji Sulakkana
අද මැයි ඩේ එක සමරන්න හොඳයි.. මේක.. තැන්කිව් රොයිලි අයියා
Sujith
revolution is back!! :) Thanx bro
Susantha
TNx machooooo
danakan unne
LAKSHAN
බොහොම ස්තුත්යි සහෝ..........
harsha
සා දුකින් පෙලෙන එවුන් දැන් ඉතින් නැගිටියවු! දැන් යමවු! දැන් යමවු! දැන් යමවු! ඔය දීලා තියෙන්නේ. මාරයිනේ මම හිතුවේ තව හවස් වෙයි කියලා. නිකන් පොඩි රවුමක් දාලා යන්න ආවාම මෙන්න බොලේ බඩු ඔන්න එහෙනම් ගත්තා "ද 100" එකත් මග එනවා ඇති නේද? රෙවලූශන් ඉවර උනහම ඒකට "ද100" හිලවු කරන්න බෑ අපිට වෙන ෆට්ට එකක් ඔන හරිය
shani
thanks
SADU
thankzzzzzz machan
ලක්ෂාන්
ආහ් මේ අැවිල්ලා තියෙන්‍ෙ....සති දෙකක් තිස්සෙ එනකන් බලාගෙන හිටියෙ........නියමයි රොයිලි......සබට බොහොම තුති......
theekshanax
tnx royly saho.. (Y) :)
dinidu madushanka
ela ela saho jaya wewa
හර්ෂ ලහිරු
ජයවේවා රොයිලි ආපුගමන්ම දීලා තියෙන්නෙ :P
nuwan
ela ela ada kalinma deela....
Nilanka
බොහොම ස්තුත්යි සහෝ……….
හෂාන් මධුසංඛ
පට්ට මේක එනකම්මයි ඉලාගෙන හිටියේ...මේක ඉවර වුනාම ආයේ එකක් දෙන්න මේ වගේම. Under the Dom තව ටික කාලෙකින් පටන් ගන්නවා..එක වුනත් කමක් නෑ.තැන්ක්ස් සහෝ
dila j
tnq roili saho denakam unne
dila j
apita the 100 ekath one king roili
Keshan Wasala
ගොඩක් ස්තුතියි රොයිලි අයියේ ....බ්‍රහස්පතින්දා තමා මන් ආසම දවස :D සුපිරිම කතා සෙට් එකේ සබ් එන්නේ එදාටනේ ඔන්න එහෙනං ගත්තා ..
lahiru
thank you
Sameera
Thanxxxxx
milan
NIYAMAI THNX
tharindu
man hithuwa ada dala athi kiyala. sry bro ada thama lipiya kiyeuwe. dan thama danne 20 ehema thama awilla ne kiyala.
thanksDilan
Ammooooo denakam angili gana gana hitiyeeeee..... ගොඩක් ස්තුතියි රොයිලි අයියේ
Someone Else
Tankuuuuu! අර The 100 නම් මේ තරම් ගතියක් නෑ තාමත් මට නම්.. වෙන මොනව හරි suggestions තියනව නම් ඊලඟ post එකෙන් ඒ ගැනත් පොඩ්ඩක් කියනව නම් හොඳයි සහෝ...
ShNuXC
Tnx machan >> good work
dilan
thanks
indika
thanks
Tharindu Perera
Niyamai roili sahooo....
katha dekema kotas deka mechchara ikmanatamaa dunnataa...
oya nam niyamaa vaddekk....sahaaa
oya nam deiyekkk...........supiri ahh...
revolution me kotasa enakann agili gana gana hitiyee...
danma bava danma baluvaa...
thanks roili sahoo sub ekatahh....Ayesh
Thank You
Supun Udayanga
Thanks royly aiye. Jaya wewa! Patta...
Lakdi pasan
ela
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය……………..Sampath
Thanks Roi.........
kmch
ela meka 2s iwara weida????
MaNu
ThnQz bro.enakal balagena unneeeeee......
elakiri (y)වරුණ රංගජිත් (වරූ)
දෙනකම් හිටියේ බලාගෙන
ඔන්න බානවා...
ජය වේවා....Shan Vimukthi
චාලි නොදැක පාලුවෙන් උන්නේ
මෙන්න ගන්නවෝamal
thanks
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ,.... නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!
Thishan Eranga
niyamai bro.....
anith tikath ikmanatama dapanThUsHaRa
Thanks !!! Machan !!!
Tharaka Dilshan
bohoma thuthi
nuwan
මග බලාගෙන හිටියෙ.... ගොඩාක් ස්තුතියි...
me
Thanks
anusha
thanks for sub.................
Chanuka Sanal
Machan meke ithuru episode tika release une nathda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

පැයයි හරියටම බාගෙන... කොයි වෙලේ සබ් දෙයිද කියලා බලන් හිටියේ......
නියමයි
:P
උපසිරැසියට තුති රොයිලි අයියේ……. :)