Revolution [S01 : E03] Sinhala Subtitles |සතුරා සිරභාරයට නොගනු, මරා දමනු…. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ තෙවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.
දෙවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී මොන්රෝ වගේ කෙනෙක් සමඟ හැප්පෙන්න අවශ්‍ය කරන සටකපට කම් තියෙන නෝරා කියන කාන්තාවව එකතු කරන්න අවශ්‍ය බව චාලි ගේ මාමා මයිල්ස් මැතිසන් පවසනවා. ඒත් චාලිගේ තියෙන අනුකම්පා සහගත හැඟීම් නිසා නෝරාව තනියම සොයාගන්න බව මයිල්ස් හිතුවත්, ඇරොන් හා මැගීට නොකියා චාලී මයිල්ස් පසුපස ගොස් ඔහු හා එකතු වෙනවා. ඒ නිසා ඇරොන් ගේ අදහස අනුව මැගී චාලි සොයන්න යෑම අතහැර බෙන් ලබාදුන් උපදෙස් අනුව පෙන් ඩ්‍රයිව් එක අඩංගු ලොකට් එක රැගෙන ග්‍රේස් හමුවීමට පිටත් වෙන නිසා කණ්ඩායම දෙකට බෙදනවා. මේ අතර රැන්ඩෙල් නම් කෙනෙක් මේ අතරතුර ග්‍රේස් ගේ නිවසට පැමිණෙන අතර ඔහු අතද ඒ හා සමානම ලොකට් එකක් තිබෙනවා.
නෝරා මේ වන විට සිර කඳවුරක සිටින අතර ඇයව බේරාගනු ලැබුවත් පසුව ඇය පවසන පරිදි ඇය එතනට පැමිණ තිබෙන්නේ ස්වකැමැත්තෙන්මයි. ඒ පාලකයා අත තිබෙන ස්නයිෆර් රයිෆලය සොරාගෙන විකිණීමේ අරමුණ පෙරදැරිව බව පවසන අතර මයිල්ස් ට හා චාලිට පවසන්නේ ඔවුන්ට උදව් කරන්නේ රයිෆලය සොරාගත්තාට පසු බවයි. එමනිසා ඔවුන් තිදෙනා එක්ව එම සිරකරුවන්ව නිදහස් කරගනු ලැබුවත් පසුව එළිවන්නේ ඇය රයිෆලය සොරාගන්නේ විකිණිමට නොව ඇමරිකාව නැවත පිහිටුවීමට කැරලි ගසන කැරලිකරුවන්ට ලබා දීමට බව හා මයිල්ස් අකමැතිම පරිදි ඇයත් ඔවුන්ගේ සාමාජිකයකයෙකු බවයි.
මේ අතර චාලි ගේ හා ඩැනීගේ මව වූ එනම් බෙන් ගේ බිරිඳ මිය ගියායැයි සිතා සිටියත් ඇය මොන්රෝ ළඟ නිවාස අඩස්සියේ සිටින බවක් එලිවේ.
අද එතැන් සිට…..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12477 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
subta thnks
ගොඩක් ස්තුතියි
patta
කතාව නැගලා යනවා.තෑන්ක්ස් සබට
කතාව නැගලා යනවා.තෑන්ක්ස් සබම
නියමයි….රොයිලි අයියා..
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
ela
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
patta kollo patta kiyala wadaka na thank u so much…………
බොහොම ස්තුතී…!!! ^_^
රොයිලි
ප්රනාන්දු thanks macho sub ekata
thanks
thankuuuu machan….
thanks me kathawa niyamai….
pissu ul hode top kathava ..
prison bracker season 2 danna kiyala illanava jaya veva
ඔන්න මේකේ 100 වෙනි කමෙන්ට් එක මගෙන්… මමත් මේකේ ඔක්කම දෙනකන් බෑවේ නෑ… ඒත් ඉතින් ආය දෙනකන් මාර්තු වෙනකන් ඉන්න බැරි නිසා ඔන්න බාන්න ගත්තා.. එල මචන්.. පට්ට කතාවක්.. මම ගොඩාක් කැමති විද්‍යා ප්‍රබන්ධ කතාවලට… මරු.. සිංහල සබ් වලට ගොඩාක් ස්තූතියි මචන්…
Thanks…….,
Thanks !!!!!!!!!!!!!!!!
සුපිරි ආ….. ඔහොම යන් රොයිලියෝ ඔහොම යන්….. 🙂
පට්ටයි ආහ්…..!!
Ko anith serias aka…
ela wedak
thanks machan
බොහොම ස්තුතියි රොයිලි අයියේ
mn mekata dn abbahi welaa… wt a tv series..! tnkz a ton…
thank you royly
thaaaaaaaaaankszzzz
thanks machan
meke 140 mb eke link eka weda ne saho ane hadannako
Digatama Karanna Oya Nam Maxxxxxxxx A……………..
thanks
niyamai ayya thx ,eka enakam hitiye….
ඇත්තම කියනවා නම් මේක පට්ට සීරියස් එකක්. ඊලග කොටස එනකන් ඉවසුමක් නැහැ, සබ් එක දුන්නු රොයිලි ප්‍රනාන්දු සහෝට මගේ ස්තූතිය.
බලමු බලමු
රොයිලියගේ වැඩක් නිසා නොබලා ඉන්නත් බෑ…… Episode ගණන් තියෙන නිසා බලන්න වෙලාවකුත් නෑ……. 🙁 රැවුලත් ඕනා කැදත් ඕනා….. 😀
Meka nam ela!!! Thanksss!!!!
එලකිරි…බොහොම ස්තුතියි..සි0හල sub වලට හා 140mb කොපියක් දුන්නට..keep it up…
නියමයි රොයිලි සහෝ.. මම මේක බාගෙන තිබුනේ.. සබ් දෙන බව දන්න නිසා බැලුවෙ නෑ.. කතාව නම් නියමයි..
මේක දෙනකන් බලාගෙන හිටියේ. දැන් ම ගන්න ඕන. ස්තුතියි රොයිලි සහෝ.
Thnkzzzzzzzzzzzzz
thank you
niyama wedak
thanx. eth extract wenne na
ස්තුතියි…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
Thanks
නියමයි රොයිලියො මේ ටීවී සිරියස් එක නම් නැගලම යනවා.
Thanx…
ගොඩාක් ස්තුතියි
ThXQ macho very good tv s keep IT 🙂
එදා මෙදා තුර හොලිවුඩ් සිනමාවේ බිහිවූ හොඳම රොබෝ යන්ත්‍රය මොකක්ද කියලා කව්රුහරි ඇහුවොත් ඔයාලා දෙන උත්තරේ මොකක්ද?එදා මෙදා තුර හොලිවුඩ් සිනමාවේ හොඳම personality කුත් එක්ක action ෆිල්ම් එකක රඟපෑ නළුවා කව්ද කියලා ඇහුවොත් ඔයාලා දෙන උත්තරේ මොකක්ද? avatar,truelies,titanic හදපු james cameron ගෙන් ඇහුවොත් එයා කියන්නේ ඒ හැම එකටම උත්තරේ එයාගෙම ෆිල්ම් එකක් වන imd හොඳම 250 තියෙන terminator 2-judgment day ෆිල්ම් එකේ තියනවා කියලා .ඇත්තටම මේ ෆිල්ම් එක බලලා තියනවනම් ඒකෙ වරදක් නෑ කියලා ඔයාලටම තේරේවි.මෙච්චර හොඳ ෆිල්ම් එකකට තවම සබ් දාන්නේ නැත්තේ මොකද කියලා මට නම් තේරෙන්නේ නෑ
එලනේ රොයිලි සහෝ. දිගටම සබ් දෙන්ඩෝ.ජය වේවා කිව්වා එහෙනම්….
නියමයි රොයිලි අයියා වැඩේනම්.ටොරන්ට් ෆයිල් එකයි සබ් එකයි බාගත්තා.හෙට ගිහිං ඔෆිස් එකේ අත අරිනව ඕං බැවියං කියල.ඊට පස්සෙ හෙට හවසට හුරේ එක දාල බලනව.නියම වැඩක් මේක නම්.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
Kashtiya Mekath Tikak Balannakooooo….
http://www.imdb.com/list/SXhwCPDSI_c/
පට්ටම තමයි
ඔන්න මාත් බාන්න දැම්ම.එල වැඩක්.ඒත් ටොරන්ට් ඒක සීඩ්ස් නම් මදි
thanx…
පට්ටම කතාව මේක එනකම් දවස් ගැන ගැන ඉන්නේ
meka maxxa story aka
මරුනේ…… Arrow එකටත් සබ් දෙන්න පුලුවන්නම් මරේ මරු
Thanks…
පුළුවන් නං 100 MB කොපියත් දෙන්නකෝ
නියමයි රොයිලි…..
අපි වෙනුවෙන් වෙන මහන්සියට හුඟක් පිං…
රොයිලි අයියෙ… පරක්කු වෙන්න බෑ… 4 ඕනේ!!
maxaaaaaaaaaaaaaaaaaa…………………
එල්ස්ස්ස්ස්ස්ස් පට්ට්ට්ට්ට්ට්ට්ට්
ජය වේවා 🙂 අපිත් ඉතින් මේක අනිවා බලනවා..ජය වේ නැවතත් රොයිලි සහෝට
මමත් ගන්නවා අදම බලනවා තුති 🙂
වා,,,,ව් මේක දීලා නේ 🙂
බොහෝ පින් අත් වේවා
thx thx thx thx thx thx thx thx thx
පට්ට පතුරු ,,,,,, 🙂
එල එල ජය
සුපිරි වැඩක් සහෝ මේක නම්
නියමයි හැමෝම කමෙන්ට් එකක් දාලා අපේ සහෝලට දිරි ගන්වන්න එතකොට වැඩි වැඩියෙන් සබ් ලැබේවි
ජය වේ…..
480P, 150MB TORRENT FILE 1TH DANNAKO?????????????????
Thxxxxxx lottttttttt
එලම කිරි කතාව මේක Thanks 🙂
thanx niyammaaii
ස්තුතියි රොයිලි අයියේ.
අද උදේ ඉදන් බලාපොරොත්තු උන ලිපියක්. බොහොම ස්තූතියි සහෝ
ජය වේවා 🙂
එල එල එල කිරි ම කතාව මේක නියමයි පට්ට
supiri tv s akak..thanks lot royli
නියමා….යි දෙන කම් උන්නේ….. තුති
THANK YOU! I’M WAITING FOR THE EPISODE 4
අපේ ලංකාවේ එකනේ වැඩේ නිකන් දුන්නොත් ඕන දෙයක් අගයක් නෑ.,මේවා කරන්න එක දවසක් ට්‍රයි කළා නම් එදා ඉදන් අනිවා කමෙන්ට් එකක් දානවා,,මම දවසක් බැලුවා ලයින් 30 ක ගහනකොටම මට එපා උනා..ඉතින් මේ අපේ සහෝලා කරන මෙහෙවර ගැන එදා මට මතක උනා,මේ සබ් එකක් හදන්න අපමණ මහන්සියක් ගන්න ඕනේ,,ඉතින් අපි අපේ යුතුකම ඉටුකරමු,,සබ් දෙන හැමෝම ජය වේවා යන වචනයෙන් හෝ දිරි ගන්වමු..
ape lankeekayo widiyata oayata bohoama garu karanwa thxxx
උපරිමයි රෝයිලිගේ සබ් නම් සබ්ම තමා
ඇත්ත මචන්ලා මෙච්චර සබ් එක පැය ගානක් තිස්සේ කට්ට කාලා ගහලා නිකම්ම දෙන එකේ අනිවා සබ් එකට ස්තූතී කරන්නවත් ගුණගරුක වෙන්න..මේවා වැඩ නැතිව කරන දෙයක් නෙමේ අපේ රසවින්දනයට මේවා කරන්නේ බයිස්කෝප් එක සහෝලා හෙන කට්ටක් කාලා..එහෙව් එකේ ඒ ගන්න සබ් එකට ණය නොවී ගුණගරුක වෙන්න ..
ජයම වෙන්න ඕනේ අයියේ,,,
ada mama 1st
ane samawenna ona hamadama comment danne nathi
ekata niyamai.. mara lassanai.. thank you.
පට්ටම තමා මචෝ :)වැඩේ දිගටම කරමු
රොයිලි කියන්නේ මේ තරම් හැන්ඩියෙක්ද අදනේ හරියටම දැක්කේ. බොහොම ස්තුතියි සබ් එකට.
බලහල්ලකෝ මෙච්චර බාලා කමෙන්ට් කියාද දාලා තියෙන්නේ …අනේ මචන්ලා මෙච්චර කට්ට කාලා දෝත පුදලා ලගටම ඉක්මනින් ගෙනත් දෙන සබ් එකට තුති කියලා වත් ගහලා පලයල්ලා..
ජයම වේවා සහෝ
හවස මේක බැවා දැන් ඉතින් බැලිල්ලක් තමා තියෙන්නේ 🙂
පින් අත් වේවා
wowwwwww….maxxaa
ඊයේ නෙමේ බන් අද දවල් මේක ආවේ 10 ට විතර ලොවෙත් නෑ හිතන්නටත් කලින් සබ් දෙන රොයිලි අයියට ජයම වේවා,,රොයිලි අයියගේ සබ් එක්කම මේක බලන්න පින් කරන්න ඕනේ
මෙන්න අපේ රොයිලි සහෝ, මේකේ තුන අරං ඇවිල්ලා.
මරේ මරු සහෝ, අනේ මන්දා මූ කොහොම මේව කරනවද කියලා වැඩ රාජකාරි අස්සේ.
කොහොම වුණත් යස වැඩක් සහෝ! ඊයෙ එහේ අද මෙහේ, නිකම් නෙමේ සිංහල සබ් එක්කලම. මාර ක්වික්!
මමනම් දැන්ම ගන්නෙ නෑ එකක්වත්. ඉවර වෙන්න කිට්ටු වෙලා තමා ගන්නෙ ඔක්කොම. තරහ නෑනෙ නේ?
නියමයි සහෝ, එහෙමනම් මේක බලන්නම බදාදා කවදද කියලා පතාගෙන බලං ඉන්න අය වෙනුවෙන් ලබන සතියෙත් මේ වගේම ඉක්මනට සිව්වන කොටසත් ලබා දෙන්න හැකියාව ලැබේවා කියලා පතනවා!
ජය වේවා!
දැනටම 200ක් විතර සබ් එකත් අරගෙන 😉
supiri tv series ekak, oyalata godak sthuthi ikmanata sinhala sub title eka dammata, mama hithanne me episod eka iye release une, mekata dawasak athulatha sub danna pulawan weema agayakaranna one, api hamada obalath samagai, jaya wewa roily fernando & baiscopelk,,
බාන්න දැම්ම මේක නම් සුපිරි කතාවක් ජය 🙂
එල නේ මේකට සබ් දීලා නේ..නියමයි සහෝ
නියමයි….බොහෝම ස්තුතියි……
thanks machan
thxxxx maxxa maxxaxaaaa
මේක නම් පට්ට කතාව 🙂 හැමදාම බලනවා රෝයිලිගේ සබ් එක්කම
ලොවෙත් නෑ ජය
thanks machan.
mama asawean me hama episode 1kakma balanneawa.
eath mage sinhala sub nam wada karannea nhea. breakup operation kiyala watenawa extract karaddi
Ela ela patta thamai.jaya wewa..11
මෙන්න මේක දිලෝ නියමයිනේ පට්ටම පට්ට
ඔන්න මම තමා පළෙවනියා. දුන්නට ස්තූතියි
Thanks machan…mechchara ekmanata sub dunnata…
jayawewa……………….
නියමයි සහෝ වැඩේ සුපිරි මේක දෙනකම් උන්නේ
නියමම කතාවක් මේක ජය වේවා
පට්ටම තමා 🙂
මේ කතාව නම් පට්ට, නගලම යනවා ස්තුති රොයිලි අයියේ.ජය….!!
එල එල කොල්ල… බොහොම ස්තුතියි….!