අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනිර්මාණි විජේසිංහබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Ribbit (2014) | මගේ දෛවය? [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Ribbit-(2014)

කොහොමද යාළුවනේ.කට්ටියට මාව අමතකද මන්දා.ඔන්න පොඩි නිහැඩියාවකට පස්සෙ මම ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා. මේක ගැන මාව දැනුවත් කරේ විකියා අයියාට ස්තූති වන්ත වෙනවා.

මේ චිත්‍රපටිය Ribbit.2014 සැප්තැම්බර් මාසෙ තමයි නිකුත් වෙලා තියෙන්නෙ.IMDb අගය නම් 4.1/10 ක් වගේ පොඩි අගයක් තියෙන්නෙ. ඒත් ලස්සන කතාවක්.

කතාව පොඩ්ඩක් කිව්වොත් තමන්ගෙ දෛවය මොකක්ද කියලා හොයාගෙන යන රිබිට් කියන විෂ සහිත ගස් ගෙම්බා වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ.එයා ජීවත් වෙන්නෙ එයාගෙ වර්ගයේ අය නැති ගෙම්බන් ඉන්න පොකුණක.ඉතින් හැමදාම මෙයාට දැනෙන්නෙ එයා එතෙන්ට අයිති නෑ කියලා.ඒ නිසා එයාට ඕන වෙනවා ලෝකෙ එයාට අයිති තැන, එයාගෙ දෛවය මොකක්ද කියලා හොයාගන්න.එයයි එයාගෙ යාළු ලේනා සැනිඩියි කරන වික්‍රමය බලන්නකො එහෙනම්. තව ලස්සන කතාවකින් ඉක්මනින් හමුවෙමු එහෙනම්.

 

Ribbit (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/23tgjk” type=”icon” “center” newwindow=”yes”] 730 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

9B68908C10492F338C63BB616AC3438EEB531752

[button link=”http://goo.gl/DEfgo3″ type=”icon” “center” newwindow=”yes”] 1.07 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

B854A3900E20463E12404CA95B5D44A11D80813C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

34 thoughts on “Ribbit (2014) | මගේ දෛවය? [සිංහල උපසිරසි සමඟ]

  • බ්ලැක් පැන්තර්

    සබ් එකට බොහොම ස්තූතියි අක්කේ… 🙂

    Reply
  • 730MB කොපියේ ටොරන්ට් ලින්ක් එක වැඩ කරන්නේ නෑ. අලුතෙන් දාලා තියෙන ගොඩක් පිලිම් වල ටොරන්ට් ලිනක් එක වැඩ කරන්නේ නෑ

    Reply
  • බොහොම ස්තූතියි කාටූන් අක්කේ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    බලයිද කියන එක ශුවර් නෑ
    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝදරි…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

    Reply
  • නියමයි නිර්මාණී අක්කේ.
    ඇනිමේශන් නම් අනිවා බලනවනේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • S.K.Ruchiranga

    Thx මචෝ ඒක නෙමේ penguin of madagasker film ekatath sub දෙන්නකෝ මචෝ

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ඇනිමේෂන් නම් අනිවා බලනවා.. ස්තූතියි.

    Reply
  • සබට තුති සහෝදරී !!!!!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි ….. !!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • රවිඳු නිපුන්

    නියමයි අක්කේ…
    තෑන්ක්ස් සබ් එකට!

    Reply
  • පහන් තාරක

    ගොඩක් ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. මම නම් ඉතින් ඇනිමේෂන් ෆිල්ම් එකක් නම් කවදාවත් මග ඇරගන්නෙ නැහැ. තවත් මේ වගේ උපසිරැසි ගැන්වීම් වලට ශක්තිය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය

    Reply
  • tnx sub keta BR k awma balamu

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නිර්මාණිගේ තවත් ලස්සන නිර්මාණයක්..
    කාලෙකට පස්සේ නේ..
    ඇනිමේෂන්නේ.. බාන්න ඕනි..
    සබට තුති…
    ජයම වේවා…!!!

    Reply
  • bohOma sthUthiyi oyaata
    mEka mamath balala thiyenawaa godaak lasssana film ekak
    suba aluth awurudhdhak wEwaa oyaata

    Reply
  • බොහෝම ලස්සන කතාවක් වගේ සහෝදරී.
    ඇනිමේශන් නම් ඉතිං අනිවාර්යෙන්ම බැලෙනවා තමයි.

    ෆිල්ම් එක ගත්තු ගමන්ම උපසිරැසියත් බාගන්නම්.
    උපසිරැසිය දුන්නට ස්තුතියි.

    සුබ නව වසරක් වේවා !!!

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි නිර්මාණි සහෝදරි…

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *