MENU

Road to Paloma (2014) | පලා යන්නා….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

_Road-to-paloma

අද මේ ගෙන්න හදන්නේ WWE Studios නිෂ්පාදනයක්. මේක අධ්‍යක්ෂකවරයා වෙන්නේ Jason Momoa පිටපත පවා නිර්මාණය කරලා තියෙන්නේ ඔහු හා තවත් දෙදෙනෙක් එක්කාසු වෙලා. Jason Momoa කියන්නේ කවුද හැබෑට, ඔහු තමයි බොහොම දෙනෙක් පහුගිය ටිකේ පිස්සුවෙ වගේ බැලුව Game of Thrones කතා මාලාවේ කාල් ඩ්‍රේගෝ චරිතයට පණ දුන්නේ, අර මකර කෙල්ලගේ සැමියා. මේ වසරේ අප්‍රේල් 12 වනදා තිරගත වීම ආරම්භවුන මෙම චිත්‍රපටය IMDB 6.2 ක අගයක් ලබාගෙන තියනවා.

Jason Momoa තමයි ප්‍රධාන චරිතය වන රොබර්ට් වුල්ෆ් ලෙස එක්කවන්නේ. ඔහුට අමතරව Robert Homer Mollohan, Henree Alyse, Lisa Bonet, Chris Browning වගේ විශාල පිරිසක් එක්කාසු වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ වැඩි චරිත ප්‍රමාණයක් වෙනුවෙන් ඇමරිකානු ස්වදේශීය ජනතාවක් එක්කාසු වෙනවා.

කතාව පැත්තට හැරෙනවා නම්, වුල්ෆ් කියන්නේ නීතියෙන් පලා යන්නෙක්, හේතුව තමුන්ගේ මව දුෂණය කල පුද්ගලයා මරා දැමීම, එහෙම කරන්න වෙන්නේ දුෂකය සුදු ජාතිකයෙක් වීම හේතුවෙන් උසාවි තීරණය ඔහු නිවැරදිකරුවෙක් කිරීමයි. ඉතින් වුල්ෆ් මේ ඝාතයෙන් පස්සේ නැවත ගෙදර එන්නේ මාස 6 කට පස්සේ ඒ මවගේ භෂ්මාවශේෂ රැගෙන ගොස් ඔවුන්ගේ චාරිත්‍ර ඉටු කිරීමට, නමුත් ඒවා තියෙනේ ඔහුගේ සහෝදරිය ලග, ඇය ඉන්නේ සැතපුම් 500 කටත් එහා, ඉතින් ඔහු යනවා යතුරු පැදියක රට හරහා, අතර මගදී මිතුරෙක් හමුවෙනවා… මේ ඔක්කොම එක්ක FBI විශේෂ නියෝජිතයෙක් ඔහු පස්සෙන් පන්නවා, මොනවා වේවි ද? ඔහුගේ අරමුණ ඉටු වේවි ද? FBI නියෝජිතයා ජය ගනී ද? වුල්ෆ්ගේ ගමන කොහොමද? මේ ඔක්කොම උපසිරැස එක්කම බලාගන්න…

මේ චිත්‍රපටිය හොයලා කරලා දුන්නට හසාට ස්තුතියි කරන්න ඕනේ. එහෙනම් නැවතත් උපසිරැසක් සමග හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා…!!!

Road to Paloma (2014) on IMDb

 

 

540 MB (BR) කොපිය මෙතනින් බාගන්න

526EA20C5FC67C54B851F5C1937FEC42408E3F90

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

0DE442D72F371FD9684C53D8949680FADCB21EB1

1.24 GB (BR) කොපිය මෙතනින් බාගන්න

53E0F75864D21AE1C7B9469453A07ACF7114CF6B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

41 thoughts on “Road to Paloma (2014) | පලා යන්නා….. [සිංහල උපසිරැසි සමඟ]

  • Ela sahoo ela sub tika maru ane bro mata menname film tiketh sub dapankoooo

    Kid cannabis 2014
    In to the blue 2005

    Reply
  • නියමයි, ස්තුතියි.

    Reply
  • Tnx ..brother.. apiwenuwen obage watina kalaya weya kalata…..niyamaaaaii…

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා දුන්නා කියන්නේ අනිවා බෑමක් තමා. ජය෴෴ 😛 😛

    Reply
  • බොලේ දැන් ගහෙන් ගෙඩි එනවා වගේ සබ් දෙනවනේ…
    නියම්යි නියමයි !!
    ෆිල්ම් එක නම් සුපිරියි වගේ..
    තෑන්ක්ස් සබ් එකට සමීර අයියේ!!

    Reply
  • Sameera Saho Bohoma Pin…….

    Reply
  • විස්තරේ හැටියට මේක නම් බාන්නම වෙයි වගේ….
    බොහොම ස්තූතියි සමීර සහෝ….

    Reply
  • jayen jayama wewa obalata…!

    Reply
  • නියමයි wwe එකක් නම්. බලමුකො කොහොමද කියලා ස්ටෝරි එක. ජයෙන් ජය සහෝ. තුති සබ් එකට…

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි සමීර සහෝ….

    Reply
  • Thnkzz Subata…
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • බොහොම ස්තුතියි සහො

    Reply
  • බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහෝම ස්තූතියි සබට.
    පුලුවන්නම් Tracks (2013) එකටත් සබ් දෙන්න සහෝ
    ජය වේවා!

    Reply
  • බොහෝම ස්තූතියි සබට.

    Reply
  • අමුතු කතාවක් වගේ.
    අනිව බලන්න ඕනි.
    නියම වැඩක් සමීරයෝ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • මේ ෆිලුම බලලයි කොටන්නෙ
    බොහොම ස්තුතියි සමීර සහෝ මේකට සබ් දුන්නට මේ අවුරැද්දෙ බලපු හොඳ රසවින්ඳනයක් ලබපු වෙනස්ම විදියෙ චිත්‍රපටයක්
    පුලුවන්නම් මේ අවුරැද්දෙ ආපු Kid Cannabis එකටත් සබ් දෙන්න සහෝ
    ජය වේවා!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් වලට.

    Reply
  • එල එල…
    මේකද කිව්ව වැඩේ..මේ තරම් ඉක්මනට ලැබෙයි කියල හිතුවේ නෑ.
    බලමුකෝ එහෙනම් මේකත්.

    Reply
  • එල
    හොද කතාවක් වගේ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • නියමයි සමීර සහෝ.

    Reply
  • Aluthma Movie Ekakata Sub Dunnata Bohomathma Pin Saho….

    Reply
  • නියමයි සමියා
    සුපුරුදු පරිදි වැඩ පටන් අරන් තියෙන්නේ මේ
    ඔහොම යන් ඔහොම යන් 🙂

    Reply
  • අඩේ! මෙක දැක්කම එක පාරටම මතක් වුනේ චේ බයික් එකේන් රටවටා ගිය කථාව!

    ස්තුතියි සමීර මලේ! වෙඩි වගේ බලන්න සබ් එක කරලා දුන්නට

    ජය වේවා!

    Reply
  • Onna mama Tamai 1st hoda ekak wageeee

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!