අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නයශෝධ ශ්‍රීමාල්සිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S04 : E07] | ආසාදනය වූවන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 13 votes.
Please wait...

Teen Wolf
පසුගිය කොටසින්…..

මතක ඇති කේට්ගේ යළි පැමිණීම. එයාගේ කිපුණු යාළුවෝ දෙන්නත් සමගම. තමන්ව පාලනය කරගන්න හැටි ඉගෙනගන්න උත්සහ කරනවාත් එක්කම කේට් තමන් ඇතුලු අධිස්වාභාවිකයින්ව මරන්නට ගෙවීම් සිදුකරන අභිරහසක් බවට පත් වී තිබෙන දායකයාව හොයාගන්නත් උත්සහ කරනවා. ඒ අතරේ අනාථයින් ලෙස හැඳින්වෙන ඝාතකයින් වන ගැරෙට් සහ වයලට් මිය යනවා කේට් ඇතුලු කිපුණු යාළුවන්ගේ ප්‍රහාරයක් නිසාවෙන්. ළිඳක හිර කරලා හිටපු ලියම්වත් බේරගන්න පුළුවන් වෙනවා ස්කොට් හට. ඒත් ආර්ජන්ට් ලොක්කටවත් ස්කොට්ටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ කේට්ව අල්ලගන්න. ඒ අතර ඩෙරෙක් මලීයාගේ සහාය ඇතිව උත්සහ කරනවා, සටෝමී නම් ඇල්ෆාවරියගේ මිනිස් වෘක රැල හොයාගන්නට. නමුත් ඔවුන්ට හමුවන්නේ එම රැලේ මළ සිරුරු.

අද කොටසින්…

අද කතාව දිව යන්නේ වෙනස්ම ආකාරයකට. දායකයාගේ බලපෑම යටතේ බීකන් හිල්ස් වල අධිස්වභාවික ජීවින් මරා දමන්නට පැමිණි අනාථයින්ගේ බලපෑම අහවර වුනත් වෛරසයක් ආසාදනය වීම නිසාවෙන් බීකන් හිල්ස් උසස් පාසල නිරෝධායනයට ලක් කරනවා. ඒ අතරට ස්කොට්, ස්ටයිල්ස්, කීරා සහ මලීයාත් හසු වෙනවා. මේ වෛරසය මිනිසුන්ට එක් ආකාරයකටත් වෘක මිනිසුන්ට තවත් ආකාරයකටත් බලපානවා. ඒ අතරේ කැලේ ඉඳලා ඩෙරෙක් විසින් වෙඩි වැදිලා ඉඳපු බ්‍රේඩන්ව රැගෙන එනවා රෝහලට. ඒ වගේම ඩීටන්ව හමුවෙන්න එනවා මිය ගිය වෘක රැලේ ඇල්ෆා. ඒ කියන්නේ සටෝමි. ඒ වගේම තුන්වෙනි කතා මාලාව බලපු අයට මතක ඇති ලිඩියා හොයාගන්නවා, මලීයා කියන්නේ පීටර් හේල්ගේ දුව බව, ඒත් ඒක මලීයා තවම දන්නේ නැහැ, ස්කොට් සහ ස්ටයිල්ස් ඒ බව ඇයට කියන්නට සූදානම් වන්නේත් නැහැ, ඒත් ඒ රහස රහසක් විදියටම තියේවිද?. . බලන්න මේ අසාදනය වූවන්ට කුමක් වේවිද කියලා එහෙනම්.. මම ගියා එලස්ස්ස්….. ජයම වේවා…..!

Teen Wolf (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/MpnI” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8c49d3041457f2da5052e9ecc89b1df39f70cb84

[button link=”http://tinyw.in/PrQR” type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]

23a31efe8f5f8253db3bab9c9ec91ab849e70da6

[button link=”http://tinyw.in/OqbA” type=”icon” “center” newwindow=”yes”] 760 MB කොපිය මෙතනින් බාගන්න[/button]

f37ec0d61e2a9f6c21fcc820c873293fcfd74bcf
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

25 thoughts on “Teen Wolf [S04 : E07] | ආසාදනය වූවන්… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • LEO kumara

    ස්තුතියි මචං.මම කැමතිම TV සීරියස් එකක්…..

    Reply
  • කසුන් තාරුක

    ඊලග එකත් දෙමු සහෝ.. එල..! 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks lot saho!!!!!!!!!

    Reply
  • ගොඩක් ස්තූතියි.. ජය වේවා

    Reply
  • “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • නලින්

    ස්තුතියි යසෝ!!

    ජය වේවා!

    Reply
  • thanx bro. digatama demu.

    Reply
    • thanks machoooooooooooooo..

      Reply
      • highlander cartoon season eka dennakooooooooo….

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *