Robin of Sherwood (1986) [S03 : E11] |with Sinhala Subtitles | “පිස්සු මායාකාරි” [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින් කට්ටියටම. අද මම රොබින් හුඩ් කතා මාලාවේ එකලොස්වන කොටසේ සිංහල උපසිරැසියයි අරන් ආවේ. එක මායාකාරියක් ඉන්නව. නමුත් ඇයට පිස්සු කියල තමයි ගමේ හැමෝම හිතන්නේ. මේ මායාකාරි හුරතලේට ඇති කරන්නේ පුංචි ඌරන්ව. ඉතින් පිස්සු කියල කියන්නේ නිකන්යැ නේද? 😛 එ්ත් මේ මායාකාරියගේ අතීතය වෙනස්.
රොබින් හුඩ් ඇතුළු කට්ටියට මැයව මුණ ගැහෙන්නේ අමුතුම විදිහකට. ඒ රොබින් හුඩ් කණ්ඩායමේ කෙනෙක්ව ඉවත් වෙලා යන්න යනකොට. එත් පසුව ඔහු මේ මායාකාරිව රොබින් හුඩ් ළගට එක්කරගෙන යනවා. ඊට පස්සේ කට්ටියම මේ මායාකාරියට උදව් කරනවා. ඊට පස්සේ තවත් හිතාගන්න බැරි දේවල් වෙනවා. කවුද රොබින් හුඩ්ලව දාලා යන්නේ? ඇයි යන්නේ? හිතාගන්න බැරි දේවල් මොනාද කියල මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය වේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3240 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
පිංසිද්ද වේවා උපසිරැසි වලට ..
thanku yaluwa
Macho eka kotasak miss wela.s3e10 meka neme.the pretender kiyana kotasa.puluwan nam ekata sub denawada???
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
බොහෝම ස්තූතියි.
Thanks
ela mcn ube subttile ekata thanks wewa/
thanks machan
sira macho, thanx!
Thanks verry much..
බොහෝමත්ම ස්තුතියි
ඔබට ජයෙන් ජය!!!
thank u..very very much..
thanks macho,umbata godak pin.
ela machan tnx
ස්තූතියි සහෝ.
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!
thx bn elama .puluvnm menna mekata sub dennako patta film eka e kale hatiyata graphic pava patta
http://www.imdb.com/title/tt0240278/episodes?season=1&ref_=tt_eps_sn_1
ela ela. thanks macho.
thanks… jayawewa…………..!
සබ් වලට ස්තූතියි.