අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඑළනාට්‍යමයබලන්නරෙහාන් චානකසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Rock On!! (2008) | සිංදු ගොඩාරියයි… [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Rock On[box]කොච්චර හින්දි චිත්‍රපටි නිර්මාණය වෙනවද? අපි හොඳයි කියල හිතාගෙන කොච්චර චොර හින්දි චිත්‍රපටි බාගෙන බලල ඇත්ද? ඔය අතරේ නරඹන්නන් අමන්දානන්දයට පත් කරන හින්දි චිත්‍රපටි බිහිවෙනවා. මොකක් හෝ හේතුවක් නිසා ඔය වගේ එළම චිත්‍රපටි අපිට මඟ හැරෙනවා. අන්න එහෙම මට මඟහැරුණු, මැක්සා හින්දි චිත්‍රපටියක් තමයි මම අද ඔයලට අරගෙන එන්නේ.

ගිය අවුරුද්දේ මුල් භාගයේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක්, මම බෑවා. මට නෙවෙයි, ඒත් කෙනෙක් මට කීව හොඳ සිංදු තියෙනව බාල පුළුවන් නම් ගෙනත් දෙන්න කියල. කොහොමහරි මට ඒ චිත්‍රපටිය බලන්න අමතක වුනා. අරයත් මුකුත් කීවෙ නැහැ. කට්ටියට බැලුවද දන්නෙ නැහැ ස්වාධීනේ, ඉන්දියාවේ 54th Filmfare සම්මාන උළෙල පෙන්නුවා. ගෙදර උන් නිසා මම ඒක බැලුවා. මේ සම්මාන උළෙල ඉන්දියාවේ ඔස්කාර් සම්මන උළෙල වගේ තමයි. මේ සම්මන උළෙලේදී කතා බහට ලක් වුණු චිත්‍රපටි කිහිපයක් තිබුනා. ඒ අතර Rock On!! ත් හිටියා. ඒ වෙලාවෙ බෑව කියල මතක් වුනත් බලන්න විදියක් තිබුනේ නැහැ. කොහොමහරි ඔන්න ඊයේ ගෙදර හිටිය නිසා චිත්‍රපටිය බැලුවා.

මම චිත්‍රපටිය උපරිමයට රස වින්දා. කලින් බැලුවෙ නැත්තෙ ඇයි කියල මට හිතාගන්න බැරි වුනා. ඒ තරමට හොඳ චිත්‍රපටියක්.

හොඳම චිත්‍රපටිය ඇතුළුව තවත් සම්මන 19ක් දිනා ගත් මේ චිත්‍රපටිය ඡන්ද 2968ක් ලබාගෙන imdb හි 8/10 ක අගයක් ලබා ගෙන තිබෙනවා. Dil Chahta Hai අධ්‍යක්ෂණය කල Farhan Akhtar මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ චිත්‍රපටියේ එන ගීත නමයෙන් හයක්ම ගායනා කරමිනුයි. තවද Arjun Rampal ඇතුළුව නව නළු නිළි පිරිසක් මෙහි රඟපානවා. කතාවේ කියැවෙන්නේ සංගීත ලොවේ සාර්ථක වීමට වෙර දරණ, Rock සංගීතය පදනම් කරගත් Magik කියල සංගීත කණ්ඩායමක් ගැන. ඇත්තටම නිතර බලන්න නොළබෙන වරිගයේ චිත්‍රපටියක්. මෙහි ශබ්ද පඨය උපරිමයි, පට්ට පතුරු. ඒක මෙතනින් බාගන්න. මේක නොබලලා මන් වගේ වෙන්න නම් එපා. තව කියන්න දෙවල් නම් එමටයි. ඒත් දැන් මේක බාන්න දාන්න.

ඒවගේම මේකේ දෙවනි අදියර වෙන Rock ON 2 මේ අවුරුද්දේ එන්න නියමිතයි. ඒකත් ආවම උපසිරැසි දෙන්න උත්සාහ කරන්නම් ඔයාලට. එතකන් මේක සිංහල උපසිරැසි එක්ක බලන්නකෝ. එහෙමනම් බාගෙන යන ගමන් මගේ මහන්සියට සරිලන්න පුංචි කමෙන්ටුවක් දාගෙන යන්න..![/box]

[button link=”http://goo.gl/hn4vL” type=”icon” “center” newwindow=”yes”] 810 MB කොපිය මෙතනින් බාගන්න[/button]
40593dac5fd273480f1e97c73926a34350c4b633
[button link=”http://goo.gl/i5ZGN” type=”icon” “center” newwindow=”yes”] 960 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4789a1a0119cce0e8d0aa8be6ed6b54e87b7bb6a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/01/රෙහාන්-චානක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෙහාන් චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

72 thoughts on “Rock On!! (2008) | සිංදු ගොඩාරියයි… [සිංහල උපසිරසි සමඟ]

  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • එළ එළ කලින් මේක සබ් නැතුව බැලුව දැන් සබ් එක්කත් බලනව තෑන්ක්ස් සහෝ

    Reply
  • බොහොම ස්තූතියි රොහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • රෙහාන් චානක

    අදහස් දක්වපු හැමෝටම ස්තූතියි ඇත්තටම මේ ලිපිය කලින් ලියල තිබ්බ එකක් මම කරේ සබ් දාපු එක විතරයි ඉතින් මේ ලියපු සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ

    Reply
  • රාම් රාජ්

    මේච්චර කියන එකේ මේක එහෙනම් බලමු නේද.සිංහල සබ් වලට ස්තූතියි.

    Reply
  • mudiya / මුදියා

    මාත් බලන්න ඉඳල මග ඇරුණු චිත්තර පටියක් තමයි මේක.නියමයි රෙහාන් සහෝ.අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට

    Reply
  • බොලේ වසරේ හොදම එකනම් ඉතින් අනිවා හොදම එකක් තමා!
    එහෙනම් බලනවා. හැමදාම සීනිබෝල හදන අතරේ ඉදලා හිටලා පෝෂණීය දේවලුත් හදනවා හින්දි අයියලා නේහ්?

    සබ් හදාපු එකනම් කියල නිමකරන්ඩ බැරි වටිනා වැඩක්! පරණ වුණත් මගෑරුණ මේ වාගෙවා වැඩි වැඩියෙන් හොයලා සබ් දියන් මචන්! හැමෝටම වටිනවා ඒක. තුති! ජය!

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.ඔන්න මමත් ගන්නෝ.

    Reply
  • නවීන් ලක්ෂිත

    පට්ටයිනේ සහෝ ඔන්න මමත් අරගන්නවා දැන් මේක බලන්නත් වෙලාවක් හොයාගන්න ඕනේ

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔයාට කියන්න රෙහාන් මචාන් කොච්චර හින්දි පිස්සෙක් උනත් මම, තාමත් මටත් මේක බලන්න බැරි උනා…මමත් අහල තිබ්බ මේක පට්ට ෆිල්ම් එකක් කියලා, ඒත් මග අරුනා… දැන් ඉතින් එක ආයේ මග ඇරෙන්න දෙන්නේ නැහැ..ඔයාගේ සබ් එක්කම බලනවා…. ජය වේවා මචාහන්…..

    Reply
  • “චූටී මල්ලි”

    ඇත්තටම මන් හිතන් උන්නෙ මේක මහ චොර එකක් කියලා
    නමුත් ඔයාගෙ ලිපිය කියෙව්වම නම් බලන්න හිතෙනවා
    බලමුකෝ එහෙනම් හොදද කියලා
    සබට තෑන්ක්ස්
    තව දෙන්න
    ඔබට ජය…..

    Reply
  • downloading……….
    Thankz bro 🙂

    Reply
  • patta ekak vage kalin nam balala na meke adu sisz ekak nadda thiyenavanm danna sub ekata thnkz macho

    Reply
  • onna mamath baannai yanne…..
    lap 1 memory full wela tynne films baalama
    koheda ithin baana tharamata balanna wela tynawai..
    he he…..
    anyway thank u sahodaraya….
    thawa films walata sub danna….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මමත් බාගෙන තියාගන්නවා පස්සෙ බලන්න. ජයවේවා!!

    Reply
  • meyka niyama film akak thxxx sub dala dunna akata

    Reply
  • බොහොම පින්

    Reply
  • පට්ට පට්ට අද දෙනවා නියමම ‍ෆිල්ම්ස් ඔහොම තමා ඉන්න ඕනේ…. තවත් හොද ‍ෆිල්ම්ස් සබ් දාලා ගේන්න ශක්තිය ලැබේවා!! සොයුර

    Reply
  • supiri machan banna damma thxxxx

    Reply
  • හොද මහන්සියක් කොල්ලෝ….
    නියම වැඩක්, බයිස්කෝප් එකේ කොල්ලොටික දැන් වෙනසක් කරන්න පටන් අරන් වගේ එල එල… 😉
    තවත් මේ වගේ හැන්ගිලා තියන බයිස්කෝප් පට අරගෙන එන්න ලැබෙන්ට කියනව ඕං ජය වේවා චානක Bro,!

    Reply
  • niyamai saho aniwa balanawa 😀

    Reply
  • jaya wewa!!!!! kollooo

    Reply
    • Basiu najlepszego dla Was!Magii w tym siÄ™ nie upatrujÄ™, Ty wiesz dlaczego ale wolne miÅ‚o mieć od pracy :))))))):*I do zobaczenia!! Oby jak najszybciej :* /)/) /)/) =(';')= =(';')= ,,o),uot;)q(&qu(t;&, ,("),("),,

      Reply
  • rusuru | රුසිරු

    සුපිරි මචන් 🙂
    ලොවෙත් නෑ

    Reply
  • thanks aluth akakuth denna machan

    Reply
  • හින්දි නම් අනිව බලනවා

    Reply
  • patta machan niyama akak wage

    Reply
  • අමුත් කතාවක් වගේ. බලන්න ඕන.

    Reply
  • Thanuja Mudith

    One of grate hindi movie.. i have ever seen..
    guys u must watch this…….
    Thanks..

    Reply
  • Tharindu Chat

    Thanks Bro. Really appreciate it.

    Reply
  • I looked for this film and I found it on your site. Thanks.

    Reply
  • Can’t Dowload this movie.error page coming.

    Reply
  • onna ehenam mamath banava……mamath langadi thamai me sit eka balanna ave…maxxa….Thnx aaaH….

    Reply
  • Mata Download karanna bane….

    Reply
  • මේ ෆිල්ම් 1 පට්ට… මම බලපු එළම හින්දි ෆිල්ම් 1ක් තමයි මේක.

    Reply
  • nadda torrent file 1ka.ewanna thiyenawanam.thanx

    Reply
  • mchan this movie rocks ….. its all about music & Friendship … guy who already watched this I would say watch “LONDON DREAM” as well LD also rocks hope it will be here soon

    Reply
  • aye torrent 1 daanako…link dead

    Reply
  • chathuranga

    elama kiri machan mare maru……………

    Reply
  • Priyantha

    Onna mamath download kala thanks, mama meka hoya hoya hitiye

    Reply
  • ඔව්, බාගත කිරීමේ වේගය අඩුයි තමයි. ඒත් අමාරුවෙන් හරි බාගෙන බලන්න. ඒ තරමට චිත්‍රපටිය මැක්සා. 🙂

    Reply
  • ෆිල්ම්ෆෙයා බැලුවට පස්සෙ මමත් මේක බලන්න හිතන් හිටියෙ.බොහොම ස්තූතියි..!!!

    Reply
  • මාත් බාන්න දැම්මා..තැන්කූ වේවා..

    ටිකක් ස්ලෝ වගේ නේද ටොරන්ට් එක…බලමුකො කට්ටිය තව බාගන්නකොට හරි යාවී 😉

    Reply
  • vote කරලා අවේ දැනුයි. ඔන්න දැන්මම රොක් වෙන්න යන්නේ මේක බාලා..

    තෑන්ක්ස්
    ජය වේවා…!!!

    Reply
  • හරි එහෙනම් මමත් බෑවා…!! බලමු

    Reply
  • බලලා තියෙනව…පට්ට… \m/

    Reply
  • meka patta film ekak…hamoma aniwa balanna….

    Reply
  • සුභ උදෑසන්ක් ඔයලට!!!! මෙන්න මම බෑවා. බොහෝම ස්තුතියි!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *