අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Rome [2×06 – Philippi ] – Sinhala Subtitle | කුමන්ත්‍රණ (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 18 votes.
Please wait...

ඔන්න හය වෙනි කොටසත් ගෙනාවා. තව තියෙන්නෙ හතරයි. ඒ ටිකත් ඉතින් ඉක්මනින්ම දෙන්නම්. එහෙනම් අපි කලින් කොටස මතක්කර ගමු නේද?

මෙච්චර කපටි සිසරෝව මුළා කරලා සෙනට් සභාවේ බලය පැහැරගන්න ඔක්ටේවියන් සමත් වෙනවා. හැබැයි සිශරී බෲටස් ඇතුළු පිරිසට රෝමයට ආරාධනා කරනවා. ඔවුන්ගේ සේනාව ඉතාමත් වැඩි හින්දා ඔක්ටේවියන් වැටෙන්නෙ අමාරු අඩියකට. හැබැයි අටියාගේ උපායක් මත ඔවුන් යනවා රහසේම මාක් ඇන්ටනිව හමුවෙන්න. අරමුණ ඔවුන් දෙදෙනා සමඟි වී බෲටස්ට පහර දීමයි. ඒ සටන ගැන හා ඒ සඳහා කරන්න වෙන දේවල් ගැන මේ කොටසෙන් බලමු. මේ අතර වොරීනස් තම කොටසේ බලය තහවුරු කරගන්න සමත් වුණාට ඔහුගේම දුව ඉන්නෙ ඔහුට සමඟ ජම්මන්තර වෛරයකින්. බලමුකො ඒ ගැනත් නේද?

එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

11 thoughts on “Rome [2×06 – Philippi ] – Sinhala Subtitle | කුමන්ත්‍රණ (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • thanka bro. meka denakna balan hitiye…….. elama

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • රොයිලි සහෝ, බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට….
    ජය…!!!

    Reply
  • Udara Damith Dissanayaka

    එල

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *