MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාමබලන්නලහිරු චානකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Roswell (2000) [S03 : E10] Sinhala Subtitles | අලුත් අවුරුද්දේ මේ මොකද වෙන්නේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Roswell S2-1

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් අදත් මම රොස්වෙල් තුන්වන කතා මාලාවේ 10 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඉතින් පසුගිය කොටසෙදි රොස්වෙල් වල නත්තලේ අසිරිය විඳගත්තා වගේම මේ කොටසෙදි අලුත් අවුරුද්දත් ලබනවා. ඒත් අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් කවුරුවත් හිතන්නේ නැති දේවල් සිද්ද වෙනවා. මයිකල්ට අමුතු ආකාරයෙන් ලෙඩ වෙනවා. ඉසබෙල්ගේ ස්වාමියා ජෙසීට අලුත් අවුරුද්දට එයත් එක්ක ඉන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා ඉසබෙල් වෙන කෙනෙක් එක්ක අලුත් අවුරුද්ද ගත කරනවා. ඒ වගේම මැක්ස් මරීයා එක්ක. මේ දේවල් මොනාද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය වේවා…!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 980 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

4 thoughts on “Roswell (2000) [S03 : E10] Sinhala Subtitles | අලුත් අවුරුද්දේ මේ මොකද වෙන්නේ [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • tbsdarshana

    ඔබෙි කාලය වැය කර අනුන්ගේ රස වින්දනය වෙනුවෙන් උපසිරැුසි ලබා දුන් ඔබට බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *