Running for Grace (2018) Sinhala Subtitles | ග්‍රේස් සොයා යාම [සිංහල උපසිරසි සමඟ]
ඉතින් හැමෝටම ආයුබෝවන්,මන් අද අරන් ආවේ සුපිරිම ෆිල්ම් එකක්. ඇත්තම කියනවනම් මන් බලපු හොදම ෆිල්ම් වලින් එකක් විදියට කිව්වොත් මේ ෆිල්ම් එක කියන්න පුළුවන්.දැන් ඉතින් ඔයා බලනව ඇති මෙච්චර ලස්සන ෆිල්ම් එක මොකක්ද කියල.එතින් මේකේ නම තමයි Running for Grace කියල කියන්නේ.ඉතින් මේ පාරත් සිසිල සහෝ තමයි කිව්වේ මේ ෆිල්ම් එකත් කරන්න කියල.ඉතින් දැන් අපි බලමු ටිකක් මේ අලුත් චිත්‍රපටේ ගැන විස්තර ටිකක්.
මේ චිත්‍රපටය 2018 දී නිකුත් උන, Romance/Family කියන ගණයට අයත් වෙන එකක්.මේ චිත්‍රපටයේ කාලය ගැන කිව්වොත් මේ චිත්‍රපටය පැය එකයි විනාඩි පනහක් විතර ධාවනය වෙන චිත්‍රපටයක්.මේකේ IMDB අගය ගැන කිව්වොත් මේකට 6 ක විතර අගයක් හිමි වෙලා තියෙනවා.ඉතින් තව මේකට Google Users ලාගෙන් 96% විතර කැමැත්ත ලබා දීල තියෙනවා.මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2018 අගෝස්තු 17 වෙනිදා ඇමෙරික එක්සත් ජනපදයේ දී.ඉතින් මේ ලස්සන චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ David L. Cunningham කියන කෙනා තමයි. මේකේ නිෂ්පාදකය ලෙස David L. Cunningham, Edwin L. Marshall මෙන්න මේ ගොල්ලෝ හදුන්වල දෙන්න පුළුවන්. මේකේ රගපාන ය ගැන කිව්වොත්, Ryan Potter, Jim Caviezel, Matt Dillon කියන කට්ටියව හදුන්වල දෙන්න පුළුවන්.දැන් අපි පොඩ්ඩක් මේ චිත්‍රපටේ කතාව ගැන පොඩ්ඩක් විමසලා බලමු.
මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ අනාථ දරුවෙක් ගෙන්.අනික මේ චිත්‍රපටේ තියෙන්නේ ජපන් පරිසරයක්.මේකේ ප්‍රධාන ළමය වෙන ජෝ කියන කෙනෙත් ජපන් ළමයෙක්. මේ දරුවාගේ අම්ම මෙයා පොඩි කාලෙම නැති වෙනවා.ඉතින් දවසක් බඩගින්නේ පාරේ ඉන්න කොට මෙයාට හම්බෙනවා දොස්තර මහත්තයෙක්.ඉතින් මෙයා තමයි මෙයාව රැක බලා ගත්තේ.මේ ළමයාගේ වැඩේ උනේ මේ දොස්තර මහත්තයගේ බෙහෙත් දුවල ගෙන එක.ඕගොල්ලෝ හිතනවා ඇති ඇයි දුව දුව ඉන්නේ කියල.මොකද මේ කතාවේ පරිසරය ගැන කිව්වොත් තියෙන්නේ ඉතාමත් ලස්සන එහෙත් දුෂ්කර පරිසරයක්.ඉතින් මෙහෙම යනකොට මෙයාට ග්‍රේස් කියල කෙනෙක් හම්බෙනවා.මේ ජෝ කියන කෙනා මෙයාගෙන් ආදරය ලබා ගන්න හැටි තමයි.මේකේ තියෙන්නේ.මන් අනිවාර්යෙන් හිතනවා මේක බලන කොට ඔයාලගේ ඇසටත් කදුලක් උනාවී කියල.එහෙම ඒවා ඉතින් ඔයා මේක බලලම දැක්කම හොදයි නම් කියල මන් හිතනවා.
ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ ලස්සනම ලස්සන කතාවකින් හමුවෙමු.මතක ඇතුව ඔය පහල තියෙන comment කරන කොටුවේ මොනවා හරි ලියල යන්න අමතක කරන්න එපා.
ඉතින් හැමෝටම ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3267 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks …………………..good luck …………………..
Thank you bro sub ekata
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks Bro..
Thanks
Thanks…
thank you
nice
Running for grace, mama මුලින්ම මේ ෆිල්ම් එක ටමයි biscope එකෙන් සබ් ගොනුව ගත්තේ, අට්ටමි හරිම ලස්සනි, ඉතින් රවිදු මල්ලි ඔයාට ගොඩාක් තැන්ක්ස්. තවත් හොද ෆිල්ම්ස් සබ් කරන්න මල්ලි. මගෙන් සුබ පැතුම්
lassanai bro
Sabata thanks…
thankq
Ela saho thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks for sub…
booma sthuthi saooo
Thanks !!!!!!!!!!!!!!!!
Thanks Ravindu
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.
Thank dear
Thank u Bro…
Thanks sub ekata..
thanks saho sub 1ta….
Thanks for ur subtitle….
Thanks….
ස්තුතියි රිවිඳු…
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ…
දිගටම සබ් දෙමු….
GD LUCK