Sahara (2005) | කාන්තාරයේ සැඟවුනු නෞකාව… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටිය, ආයෙමත් ගොඩ කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. පරණ උනත් මැක්සා ෆිල්ම් එකක් තමයි මේක. මේ ෆිල්ම් එක ගැන ලිපියක් පලවුනා බයිස්කෝප් අඩවියේ 2011 ජනවාරි මාසයේ. ඉතිං ෆිල්ම් එක ගැන මං වැඩිය යමක් කියන්න යන්නේ නැහැ. හෙෂාන් සහෝදරයා ඒ ලිපියේ ෆිලුම ගැන සදහන් කරලා තියෙන නිසා. මං සැකෙවින් ෆිලුම වටේ විතරක් තලන්නම්. මේ කථාවේ ප්‍රධාන චරිතය රගදක්වන්නේ Matthew McConaughey කියන ජනප්‍රිය නලුවා අපි කවුරුත් දන්න ජනප්‍රිය චිත්‍රපට ගනනාවකට රංගනයෙන් දායක වෙච්ච නළුවෙක්. ඒ අතරින් 2014 වසරේ තිරගත වුන Interstellar (සිංහල උපසිරැසි දී ඇත), 2013 වසරේ තිරගතවුන Dallas Buyers Club, 2012 තිරගතවුන MUD, ඔහු රගපෑ චිත්‍රපට අතරින් කිහිපයක්. ප්‍රධාන නිළිය ලෙස එකතු වන්නේ සුරූපි නිලි Penélope Cruz, 2011 තිරගත වුන Pirates of the Caribbean: On Stranger Tides, I’m So Excited! (2013), Nine (2009) ඇය රගපෑ චිත්‍රපට අතරින් කීපයක්. මොවුන්ට අමතරව ජනප්‍රිය නළුවන් රාශියක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා, ඒ අතරින් Steve Zahn, William H. Macy, Rainn Wilson, Lambert Wilson දක්වන්න පුලුවන්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය Breck Eisner විසිනි. IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.0 අගයක් ලබාගැනිමට සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය වර්ගීකරණය වී ඇත්තේ Action, Adventure, Comedy. Adventure ෆිල්ම් බලන්න කැමති කට්ටියට පට්ට ෆිල්ම් එකක්. එහෙනම් කැමති කට්ටිය බලලා හොද නරක කියලා යන්නකෝ. එහෙනම් මං ගියා. ආයේ වෙලාවක් තියෙන හැටියට උපසිරැසියක් අරන් එන්නම්. විසිල් එකයි බල්ටි දෙකයි කියලා හැමෝටම බුදු සරණයි!!!
අහිංසක හිත්නේ…. 😀
…………………………….
2011 ජනවාරි 10 හෙෂාන් සොයුරා විසින් පල කල ලිපිය.
මේක මගේ 1 වෙනි පෝස්ට් එක, කට්ටියටම දකින්න හොඳ ලිපියක් ලියන්න ලබේවි කියල හිතනගමන් කතාවට එමු. මේක Adventure ඝනයට අයත් Maxxa Movie එකක්. එත් IMDb මීටරෙ ටිකක් අඩුවට Rate වෙල තියෙන්නෙ. ඩිර්ක්(Matthew McConaughey) කියන්නෙ ගවේශකයෙක් වගේම US නාවික හමුදාවේ කලින් වැඩකරපු නිලධාරියෙක්. මෙයා තම සගයත් එක්ක සිවිල් යුද්ද කාලයේ බටහිර අෆ්‍රිකාවේ කාන්තාරයක සැඟවුනු යුද නැවක් සොයන්න යන වීර චාරිකව තමා කතාවෙ තියෙන්නෙ. UN එකට වැඩ කරන රූමත් විද්‍යඥයකු වන Eva (Penélope Cruz)ත් මේ අතර සිටිනවා. ඉතින් ඇයි මේ කාටවත් හොයාගන්න බැරිවුනු, 1865 අවුරුද්දෙ මිහිදන් වුනු නැවක් සොයගන්න කට්ටියම උනන්දු වෙන්නෙ ? අන්තිමට ඩිර්ක් අතුලු පිරිසට මේ නැව හම්බවේවිද…?? කාන්තරෙ වුනත් කොච්චර කටුක වගෙම මිහිරි අත්දකීම් තියෙනවද කියල ඔගොල්ලොත් බලාගන්න. කට්ටියට මේක මිස්වෙන්න ඇති කියල හිතන නිසයි මම ආසම නළුවෙක් ප්‍රධාන චරිතයට ඉන්න නිසයි වෙනසකටත් එක්ක මේ Adventure Movie එක මම නිර්දේශ කරනවා, මේක මගෙ පළවෙනි පෝස්ට් එකනෙ. හොඳ Comment ටිකක් අවොත් ඔයාලට මම තව හොඳම බයිස්කොප් වල ලිපි ලියන්නම්.
[button link=”http://tinyurl.com/nb37ous” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4448 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/dtlakmal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබි එක අප්ඩෙටි කරන්න පුළුවන්ද blue ray වලට
ගැලපෙන රිප් නැ
Thank You bro….
බොහොම ස්තූතියි උපසිරැසියට සහ ලිපියට!
hondai,niyamai,lassanai! thanks Dhanushka!
thanks machn…
Me film eke BR YIFY update eka denna plz
Elaaaz!!!
thnax machan
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanks Very Much…
Please Update for BluRay Copy
thanks machn…..
බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx
Maru. Sub ekata Thanx.
niayamai…thanks DANUSHKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි සහෝ!!!!!!!!
thankz bro…
උපසිරසට ස්තූතියි ධනා සහෝ……………………..
උපසිරසට ස්තූතියි ධනා සහෝ…
පට්ටයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
tnxxxxxxxxxxxxxxxxx macheeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
උපසිරසට ස්තූතියි ධනා සහෝ…
ජය…
thanks
ස්තුතියි ධනා, මේක කලින් පාර බැලුවා…
ආයේ කියන්න දෙයක් නැහැ. සුපිරි කතාව.
ජය වේවා!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Mekatath sinhala sub dennako….
පට්ටයි හොදේ.. මාරයි, නියමයි, එලම එල………… හේෂාන්…. (y)
mama dan godak wela idala try karanawa mata tama eka film ekakwath balanna bari una, download wenneth nahane,
thnx…
Maxxxxa Movie eka…
Thanx Saho. Digatama liyanna.
දැන් බලලා ඉවර වුනේ නියමයි….කම්මැලි නැතිව බලන්න පුලුවනි…. 🙂
Maxxa film eka machn………keep it up
Maxxxxa Movie eka…
Thanx Saho. Digatama liyanna.
බාමුකෝ බලන්න 🙂
Wade hodata yanawa. Maxxa
ela ela.. ehenamm digatama ohoma yamu saho..
Thanks Machan Movie Bewa…
Super… Jaya Wewaaaaa!!
nIc One mate….elatama wade karala thiynwa…..patta patta…!!!!
දැනුයි බලල ඉවර, හොද ෆිල්ම් එක. Quality ත් හොදයි
Ela ela kolla keep it up………….
Waasi film eka aaya balanna hithenawa…. 🙂
jaya wewa saho.onna mamat banawa
machan sinhala sub damanan wada elama tama.next film akatawath sinhala sub danda try karanda saho……….
මේක නම් නියම ෆිල්ම් එකක්… මම බලලා තියනවා…. එල එල කිරි…. ආපහු බාගෙන බලන්න ඕනේ….
මේක නම් නියම ෆිල්ම් එකක්… මම බලලා තියනවා…. ඒත් ආපහු පාරක් බාගෙන බලන්න ඕනේ…. ගොඩක් ස්තුතියි…..
thanx machan 😀
jaya wewa..
Thanks 🙂
Bami bami isthuthi saho ……………..
හෙෂාන් සොහොයුරාට මගේ සුභ පැතුම්.මේක බලන්න බැරි උනා බාලා බලමු නේද.
අර බයිස්කෝප් එකේ දුන්න Due Date.2010 ෆිලම් එක වැඩ කරන්නේ නෑනේ.
මේක මන් ලගදි බැලුවා… මරු action film එකක්…
Patta patta aniwa banawa ……….. Thankz .:)
Ela Ela Meka Mata Set Wela ne.
Onna Mama Bewa…
Bala Kiyannam ko Hoda Naraka
ela macho..keep it up…
thanks machan.me film eka nam maru wage.bagenama balamuko.jayawewa
baaami.ela baiscopayak wage.
දිගටම ලියන්න ජය වේවා
meka maxxa film ekak man beluwa
elaaaaaaaaaaaaaaaa 😀
ela ela. oya thiyenne.
adventure නම් මං අනිවා බලනවා
තැන්කු හේෂාන් තැන්කු බයිස්කෝප්
baaaaaaaaaaaaaameeeeeeeeeeeeeeee
ජයේන් ජය වේවා හෙෂාන්…. ස්තුතියි බයිස්කෝප් එකට.
thnx හෙෂාන් sahoo…. 😛 😛 😛
ela saho onna banna damma.ela maxa wadak
ade meka patttaaaaaa,,,maxxxxxxxaaaaaa movie ekak
thank u sahoooo !!!!!!!!!!
onna mamath banawooooooooooo..
ada idan apith set wenawoooo
Pena widihata ela film ekak thawa upload karanna thanks
ස්තුතියි සහෝ….
tnx යාලු…. මමනම් චාටර් කොපියක් බලලා තියෙනවා. VCD එකක්. මේ වගේ එකක් ලස්සනට බලන්න ඔනෙ නිසා මමත් දැන්ම බානවා. last week බයිස්කෝප් එකෙන් දීපු ෆිල්ම ටික බලල ඉවරයි. 😀 දැන් Horror movie ටිකක් දෙනවනම් එලz… anyway tnx
Elakiri macho. maxxa film ekak wage.
Jaya wewa.
1865 අවුරුද්දෙ මිහිදන් වුනු නැවක් සොයගන්න කට්ටියම සෙට් වෙමුනේ… එල එල සහෝ තව ලියන්න.. මෙ දවස්වල ටිකක් අසවෙන් බලන්න පුලුවන් ඒවා ටිකක් වැඩිපුර දන්න.. වැස්ස නිසා කරන්න දෙයක් නැ නේ..
ela ela baalama balamu
mekanam lassana movie ekak wage……
Api ithin kohomath adventure type eke movies walata kamatine!!
baalama Balamu……
thanx Heshan bro for the suggestion of this movie!!
ඇත්තටම මම මේක බැලුවද කියලා මතකයක් නැහැනේ. අපොයි බාලා ඉවර වෙලා බැලුවහම බලපු එකක් නම් අපරාදේ. නිකං බැලුවා බැලුවා වගේ මතකයි. පොඩ්ඩක් හොයල බලලා බානවා. බොහොම පිං බයිස්කෝප් එක ගැන විස්තරේට.
Thanx Bro
බෑවෙමින් පවතී……
onna ehenam udenma mamath ba gannava… thanx
still dowenloading. film aka lassani keyala hethanava. balala thana comment 1k dannam.
එල එල සහෝ දිගටම ලිපි ලියන්න ශක්තිය ධහිරිය ලැබේවා …
thanx bro…..
downloading……..
Oyagollo film denakota blue-ray coppies wala link ekakuth dennako
maru film akak waga balama balamu jaya wawaa 😀
kathawanam ela wage. kalin balala naha miss wechcha ekak wage
මාත් බාන්ට ඔනේ.. 😀 තැන්කූ…තව පෝස්ට් වැඩි වැඩියෙන් දාන්න ලැබේවා….
මම මේක හුග කලක් තිස්සේ දන්නවා..ඒත් බලන්න හිතුනේ නෑ..කෝකටත් එක්ක දැන් බලන්නම් එහෙනම්…
හෙෂාන් සොහොයුරාට ඉස්තූතියි…
thanks very much..sinhala sub
dunanam maru thamai…
ඉතින් ඇයි මේ කාටවත් හොයාගන්න බැරිවුනු, 1865 අවුරුද්දෙ මිහිදන් වුනු නැවක් සොයගන්න කට්ටියම උනන්දු වෙන්නෙ ? 🙁 බාලම බලමු 😛
Meka maxxa film ekak thnx machan
ඔන්න මම 2nd
බාමු බාමු….
අද මම 01