Scooby-Doo and the Samurai Sword (2009) | සමුරායිගේ වියරුව. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අරගෙන ආවා මගේ තුන්වෙනි උපසිරැසිය. මේ ටිකේ විභාගෙනේ. මේක දෙන්නේ 2014/12/23. ඒත් උපසිරැසි ෆයිල් ඒකේ තිබුනු අඩුපාඩු හින්දා මේක ආපහු හදන්න උනා. ඒත් දැන් එළකිරි වගේ තියනවා. දන්නවා ඇතිනේ අ.පො.ස. සා/පෙල තිබ්බා නේ. ඒකට පෙනී ඉඳලා ඔන්න ඉක්මනින්ම උපසිරැසි එක්ක අරගෙන ආවා. දන්වානේ, පළවෙනි උපසිරැසි ඒකටත් අරගෙන ආවේ ස්කුබිඩු එකක්. දෙවෙනි එකත් එහෙම්මයි. තුන්වෙනි එක (මේ උපසිරැසිය) වගේම හතරවෙනි එකත් එහෙම්ම තමා. මම වෙන ඒවා අහනකොට වෙන කෙනෙක් බාරගෙන හරි පල කරල හරි ඉවරයි. ඒකනේ අවුල. 😀
කථාව ගැන කියනවා නම්, මේක ජපානගේ ජිවත් උන සමුරායි වරුන්ගේ කථාවක්. ස්කුබිඩු කණ්ඩායම කොහේ ගියත් අභිරහසක්නේ ඉතින්. මේක බලන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම තමයි කියන්න ඕනේ මේ උපසිරැසිය දෙන්න පරක්කු උන තවත් හේතු තියනවා. එකක් තමයි ඇරො, ෆ්ලැෂ් කියන්නේ බලන්න ගත්තාම ඔකොම අමතක වෙනවා. හොඳයි එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. ඔබට ජය. හෝව් :O …….
කියන්න බැරි උනා. 2015 නව වසර ටිවි සිරියස් වලින් ෆිල්ම් වලින් සතුටෙන් සමාදානයෙන් සපිරි සුබ නව වසරක් වේවා. 😀 …
**** තේරුම් ගන්න. මේ ලෝකයේ තිබෙන කිසිම දෙයක්, කෙනෙක් සදාකල් පවතින්නෙ නෑ. ඒ සියල්ල මිය යනවා නැත්තම් විනාශ වෙනවා. ඒ සත්‍ය තේරුම් ගෙන ලෝකයේ ජීවත් විය යුතුමය ****
[button link=”http://tinyw.in/llsW” type=”icon” “center” newwindow=”yes”] 698 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5713 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/SadunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
Tnx loku
tnx bro
ela saho thanks
Thanks bro
scoby doby doooooooooooooooooooooooooooooooooooooooooo
Thank you
meke sinhala type weradiy. e tika hariyata hadhala ayemath sub eka danna
Thanks !!
සුපිරි එළ සහෝ?
දිගටම සබ් ටයිටල් ගෙන්න
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්…
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
Fatta kollo..niyamai..jaya wewa
elz ayya thavath scooby doo film valata sub danna mn patta asay puluvan tharam ikmanata danna 😀
සබ් එකට ගොඩක් ස්තූතියි……….
පුලුවන්නම් “Strike Back” TV series එකේ සබ් දෙන්න.
ඇනිමේෂන් නම් ඉතින් අනිවා බලනවා….. 😀 සබ් එකට බොහොම ස්තුතී…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Great work bro…..
බොහොම තුති සබට !
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx sahoo sabata thuthi
එල මලයෝ….ස්කුබිඩුම දෙන්න
පොඩි කාලේ ආසාවෙන් බලපු කාටූන් සීරීස් එකක් තමා මේක
niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
scooby doo cartoon walata mama hari asay.sab walata godak sthuthiy.happy new year.2015
Aneeee Scoooby Doooo…..
ela Sahoo aye podi kaleta yann hitenwa….
thanak u bro…
ස්තුතියි සහෝ!!!!!!!!
ස්තුතියි තඩියා… ඉතුරු වෙලා තියෙන සබ් නොකරපුවත් හොයගා දහාන් කොල්ලෝ…
ජය වේවා!
මට ඔයාට කියන්ඩ දෙයක් තියනව සහො..මම ඩෙන්නම් ඔයාට ලින්ක් එකක්((ටොර්රෙන්ට්))scooby doo ෆිල්ම් තියන ඔයා කැමතිනම් ඒටිකට sub දෙනඩ.
dana krala denam
T
hank you mallio.supiri resalt1k enna kiyala wish karanava.
thanks sub ekatathawath sub denda scoooby dooooo!!!!!!!mama kamathima eka.
tnx
thanks ayya
Thanks!!