The Mentalist [S05 : E17] | ආර්මි කචල්. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද CBI වලට විසඳන්න ලැබෙන්නේ හමුදා නිලධාරිනියක් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන්. මැයගේ නම තමයි ලුසී. මැයගේ මිනීමැරුම බාරගන්න එතනට ආවාට පස්සේ හමුදාවේ විමර්ශන කණ්ඩායමකුත් එතැනට එනවා ඒ කේස් එක එයාලාට භාර ගන්න ඕනේ කියලා. එතැනදී පොඩ් වැඩ කෑල්ලක් දාලා ජේන් සහ ලිස්බන් දෙන්නා ඒ කේස් එක භාර ගන්නවා.
මේ කතාවේදී හමුදාවේ කෙනෙක් මැරුණු නිසා, හමුදා සේනාංකයන් වල තමයි වැඩි වෙලාවක් ගත කරන්නේ. ඒ වගේම හමුදා රෝහලක් පවා මේ විමර්ශනයට ගෑවෙනවා. මේ හමුදා රෝහල තුළ හිටපු එක නිලධාරියෙක් තමයි මැය මැරුණු වෙලාවේ එතැන ඉඳලා පොලිසියට කතා කරලා තියෙන්නේ. නමුත් එයා පොලිසියට තමුන්ගේ නම කියලා නෑ. ඒ වුණත් ජේන් ඔහුව හොයා ගන්නවා. නමුත් පසුව දැනගන්න ලැබෙන විදියට, යුද්ධයේ ඇතිවුණු කම්පන තත්වයක් නිසාවෙන්, මිනීමැරුම ගැන කෝල් කරලා පොලිසියට දැනුම් දීපු කෙනාට කෙටිකාලීන මතකය නැතිවීමක් තියෙනවා කියලා. මේක නිසා ඔහුට එදා රාත්‍රියේ සිදුවුණු කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ. මේක නිසා CBI වලට ඔහුගෙන් තොරතුරු දැනගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහුට ඒ සැණින් කියපු දේ අමතක වෙන කෙනෙක්. නමුත් ජේන් මතකය සම්බන්ධ ප්‍රවීණයෙක් කියලා ඔයාලා දන්නවා. එයා එක එක උපක්‍රමයන් වලින් එයාගේ මතකය යම් පමණකින් ලබා ගන්නවා. ඒ වගේම ජේන් උප්පරවැට්ටියක් යොදලා මිනීමරුවා අල්ල ගන්නවා.
අපි කතාව බලලාම දැනගමු කවුද මිනීමරුවා කියලා. මීළඟ කථාවෙන් හමුවෙනතෙක් අදට මම සමු ගන්නවා.
ආයු -බෝ -වේවා !!!
4427 downloads
ස්තූතියි මචං. ❤️
සබ් එකට බොහොම ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
එල ඈ..
ජය වේවා. !
Meke podi awlak tiyenawane balanakota. Video eka break wenawa.. sub hariyata wada karannahane.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
elaz….thnks mchn
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ෙගාඩක් ස්තුතියි
thanks praneeth saho denakan maga balan hitiye
thanks bro…………
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela mchoooooooooooo
thnxxxxxxxxxxxxx
niyamai chande dawasata balanna deyak nathuwa hitiye.thanks
නියමයි.
thanks
සබට තුති !!!!
නියමයි සහෝ.
😛
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. 😀 😀 😀
I’m 1st.
Thank You Bro