අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S01 : E02] |මාරාන්තික වෛරසය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 7 votes.
Please wait...

Scorpion tv 1

කොහොමද යාළුවනේ…ඔන්න ගිය සතියෙ ඔයාලට ගෙනාපු අළුත් කතාවෙ දෙවන කොටස මං අද ගෙනාවා. මේ කතාව කටිටියට කොච්චර හිතට ඇල්ලුවද කියන එක කමෙන්ට් වලින් බලා ගන්න පුළුවන්. 🙂 අපි, ඔයාලා වගේම ලෝකෙ පුරා ප්‍රේක්ෂකයො මිලියන 14 ක් විතර මුල් කොටස නරඹලා තියෙනවා.:O හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

ගිය සතියෙ කොටසින් ඔයාලා දකින්න ඇතිනෙ අපේ හිතුවක්කාර වැඩකාරයො ගැන. ප්‍රධාන චරිත හයක් විතර තියෙනවා. ඒ ඒ චරිත ගැන ගිය සතියෙ වැඩි යමක් දකින්න නොලැබුනාට, ඔන්න අද කොටසින් ඒ අයගේ පෞද්ගලික ජීවිතය ගැන යම් යම් තොරතුරු හෙළිවෙනවා. අද කොටසින් මෙයාලට සිද්ධ වෙනවා මාරාන්තික වෛරසයකට විසඳුමක් හොයන්න. දැන් ඔයාලා හිතනවා ඇති මෙයාලා කොහොමද ඒවා ගැන දන්නෙ කියල? හරි හරි, මේක අමුතු ජාතියෙ වෛරසයක්. බලන්නකෝ එහෙනම් මේ කණ්ඩායම කොහොමද එ් අභියෝගයට මුහුණ දෙන්නෙ කියලා. 
ගිය වර උපසිරැසියට කමෙන්ටුවකින් සහයෝගය දක්වපු හැමෝටම ස්තූතියි. ඒ වගේම බයිස්කෝප් අඩවියටත් ජය පතන ගමන් මම සමු ගන්නවා. ලබන සතියෙ නැවත හමුවෙමු! 🙂

Scorpion (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/oifox” type=”icon” “center” newwindow=”yes”] 142MB කොපිය මෙතනින් බාගන්න[/button]

82DBC0724EA51455738217BB963131CADD1549D6

[button link=”http://i.oc.gs/kobst” type=”icon” “center” newwindow=”yes”] 277 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D75F2E4AAE820966F2A377BB87D9469B4ABB68E9

[button link=”http://g.oc.gs/wigqi” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3BCFFD3C31D3C7C5AE2E620176A98EC19E76F6DC

[button link=”http://f.oc.gs/oeism” type=”icon” “center” newwindow=”yes”] 907 MB කොපිය මෙතනින් බාගන්න[/button]

94F30188C2EFED0CBAFAB9CDD576B501F676348B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16539 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

80 thoughts on “Scorpion [S01 : E02] |මාරාන්තික වෛරසය [සිංහල උපසිරසි සමඟ]

  • Dasun_Pamod

    ane meka download wenne na

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි……………………

    Reply
  • ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

    Reply
  • Udara Damith B\K

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    මේකේ season 01 epsoid 01 page එක open වෙන්නේ නෑනේ.

    Reply
  • Scorpion Season එකේ episode එකේ Sub එක update කරන්නකො.ඒක download කරන්න බැහැ

    Reply
  • මේ කථා මාලාව නියමයි.. ඒත් මේකේ season 01 epsoid 01 page එක open වෙන්නේ නෑනේ.. ඒ නිසා sub එක ගන්න විදියක් නෑ….. 🙁

    Reply
  • එල.ඔයාල නිසයි පිලිවෙලකට film1k බලන්නෙ.

    Reply
  • machan season 1 eke 1 episode eke link eka wada na poddak balala hadana vada

    Reply
  • ushan malindu menik arachchi

    මේකෙ season 02 එන්නෙ නැද්ද? පලවෙනි ටික සුපිරි……………………… ඉක්මණට 02nd එකත් දාන්නකෝ……………. plz………. thank u………. .scorpion.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • palaweni ekanam niyamai…..hodata sub tika deelath thibuna……..mekath e wage wei kiyala hithanawa……kiyanna thiyenne niyamai kiyala thmai oon……

    Reply
  • Scorpion s1e1 ලින්ක් එක වැඩ කරන්නේ නැ සහො පොඩ්ඩක් බලන්න

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    ඉදිරියට යන්න සුභ පතනවා .
    😀

    Reply
  • මලින්ද ලන්දේවෙල

    සබ් එකට ස්තුති……..
    ඊලග එක ඉක්මනට දෙන්න හොදේ….
    ජය වේවා………………..

    Reply
  • දමිත රණසිංහ

    මේ කතාවනන් පට්ටයි
    බොහොම ස්තුතියි………
    ඊළඟ එකේ සබ් එක ඉක්මන්ට දෙන්න…………… (Y)

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි 😛 ජය

    Reply
  • Gayan sampath

    Thank you very much dr……

    Reply
  • meka nam niyamai..
    digaaaaaata sub denna sudu none,,,
    thanks

    Reply
  • ela ela digatama sub dennako.. api balagena inne. thank you..!!!

    Reply
  • නියමයි අක්කි, මේකත් අනිව බාලා, බලනව 🙂

    Reply
  • බොහොම ස්තුතියි!!!!!

    Reply
  • සිනෙත් ගමාච්චිගේ

    නියමයි සිස්, පළවෙනි කොටස බැලුවා.කතාව නම් පට්ට! දිගටම බලනවා.
    බොහොම ස්තූතියි!!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න ඉතිං මමත් මේ කතාව බලන්න ගත්තා…
    දවස් දෙකකට කලින් වගේ බැලුවේ..
    බොලේ අල්ලලා ගියා නොවැ..
    ඔන්න එහෙනම් මේ කොටහත් ගන්නවා…
    ජය වේවා මචෝ…

    Reply
  • thanks hode meka awithda blanna site ekata 10 sarayak withara awa………. supiri

    Reply
  • “චූටී මල්ලි”

    එල ශෙරිල්
    සබට තුති
    ඔබලාට ජය…..

    Reply
  • patta pata pata akke………..
    kiyala wadak na………… super……
    onna ara gaththaa……
    jayen jaya aaaaaaa

    Reply
  • මෙච්චර ඉක්මනට sub 1 දුන්නට බොහෝම ස්තුතියි……..

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    කතාව අල්ලලා ගියා
    මෙන්න බානවා
    බොහොම ස්තුතියි උපසිරසට!

    Reply
  • patta kathawa akkiyo thanks sub akata

    Reply
  • ela ela elaga akath ikmanata denna

    Reply
  • sathiyak ma balan hitiya 😀 thank u …

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    Thanks sis !!! 😀

    Reply
  • patta kathawa denakan balan hitiye,thanks .

    Reply
  • La හිරු

    thanks sis….

    Reply
  • niyamai me parath enakan balan hitiye download wenna dala tiyenne ela elaaa digatama sub denna jaya wewaaa

    Reply
  • නියමයි ෂෙරීන් සහෝදරි..
    අම්මො මිලියන 14ක්???
    අපෙ කට්ටියටත් කතාව සෙට් උනා කියලා හිතාගන්න පුලුවන් Comment ගාන දැක්කම.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ඊයේ තමා මුල් කොටස බලන්න වෙලාවක් හම්බවුණේ. ඔන්න අදම බාගන්නවා. බලමු අද මොකක්ද මේ සෙට් එකට වෙන්නෙ කියලා. ජය෴෴ 😛 😛

    Reply
  • සත්‍ය කතාවක් ඇසුරින් කිව්වම මම මෙච්චර සුපිරි කතාවක් වෙයි කියල හිතුවෙම නෑ. මේක නම් සුපිරිම තමයි. මෙ දවස් වල ආසාවෙන්ම බලපු කතාව. බොහෝම ස්තුතියි සබ් දුන්නට.

    Reply
  • sthuthi sahodare…..

    Reply
  • meka nm maru ahhhhhhhhh….denakm hitiye.thanks SEREEN Sis..sub ekata.. digatama sub demu.jaya wewa……

    Reply
  • Champ Nilaksha

    මරුනේ …..ගියපාර සුබ පතන්න බැරි උනා,,,,බොහොම ස්තුතියි මේ වගේ පට්ට කතාවක් ගෙනාවට…

    Reply
  • Sub ekata godak thanks sis 🙂 anith episode tikatath me wage ikmanata sub denna puluwannam maru.gd lck wth that (y)

    Reply
  • බොහොම ස්තුතියි……….

    Reply
  • ස්තූතියි අක්කි 🙂

    Reply
  • අම්මෝ මේක දෙනකං බ‍ලාගෙන හිටියේ සයිට් එකට කීපාරක් නම් ආවද
    එල එල සහෝදරී….
    කියන්න වචන නෑ
    මේක නවත්වන්නනම් එපා දිගටම දෙන්න හොදේ …..
    සුබපැතුම් සහෝදරී…. 🙂

    Reply
  • thanks dr………………. 🙂

    Reply
  • නියමයි සහෝදරි එකම කොටස තුන් පාරක් බලපු පළවෙනි tv series එක. සුභ පැතුම්.

    Reply
  • මේක නං එල එකක්,,, උපසිරසියට ස්තුතියි සහෝදරිය

    Reply
  • ude idan ep 2 ekath download karagena balan hitiye sub denakam tnx broww sub ekata

    Reply
  • shaa akke meka nam pattama pattaa.. puluwan ikmanin mekata sub danna.. oya karana me deta godak thanaks hode…

    Reply
  • පළවෙනි කොටසින්ම කතාව අල්ලලා ගියා. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝදරි .. මේක නියම කතාව 😀 මේ යටින් තියන ලින්ක් එකෙන් (143 mb) පොඩි කොපිය ගන්න පුළුවන් පොඩි කොපි හොයන කට්ටියට.. scorpion.102.hdtv-lol කියන සබ් එකට මේ කොපිය ගානට ගැලපෙනවා

    ***Link added to the post*******

    Reply
    • ෂෙරින් සමාධි ගිනිගේ

      බොහොම ස්තූතියි ලින්ක් එකට….

      Reply
  • මේක එනකන් බලන් හිටියේ, බොහොම ස්තුති 🙂

    Reply
  • Sameera Dilshan

    බොහොම ස්තුතියි………..!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ahhh..
    ela kiri..
    thanksss for sub

    Reply
  • niyami sis..mekata sub denakn balaaagena hitiyeee..thnkss a lot..elzzz

    Reply
  • චන්දිම අමරසිංහ

    අම්මෝ දේවාලයක්කේ සහොදරි… දැන් එනකන් ඉවසුමක් නැතුව හිටියේ ඒත නිකමට වගේ එිතුනා අද දෙයි කියලා… ගොඩාක් ම ගොඩාක් ස්තුතියි…
    දැන් ආසාවෙන්ම බලන කතාව ….
    සුභපැතුම් දිගටම කරගෙනයමු…
    ජයවේවා…@!$%

    Reply
  • Suba pathum….. digatama sub denna ….(y)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *