අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ඉංග්‍රීසිඑළචිත්‍රපටිතාමර දෙනුවන්තීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Saw VI (2009) | තවත් කුරිරු අවසානයක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 18 votes.
Please wait...

Saw vi (2009)

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම මගේ 2 වෙනි උපසිරැසියත් අරන් ආවා. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් ලිපියෙ කිව්ව විදියට SAW 6 තමයි උපසිරැසිය අරන් ඇවිල්ලා තියෙන්නෙ. SAW ගැන කියනවනම් මේක ෆිල්ම් සීරීස් එකක්. මේ ඒකෙ 6 වෙනි එක. SAW කලින් ඒවත් බලල ඇති කියලා මං විශ්වාස කරනවා. Baisopelk එකට එන සහෝලා SAW බලලා නැත්නම් වැඩක් නෑනෙ.ඒක නෙවෙයි දැන් ෆිල්ම් එක දිහා ටිකක් බලලා ඉමු.

ඉතින් ෆිල්ම් එක ගැන කියනව නම් මේක 2009 ඔක්තෝබර් 23 තමයි release වෙලා තියෙන්නෙ. Kevin Greutert ගෙ අධ්‍යක්ෂණය අනුව Tobin Bell ජිග්සෝ විදියටත්, Costas Mandylor පරීක්ෂක හොෆ්මන් විදියටත්, Betsy Russell ජෝන්ගෙ බිරිඳ ජිල් විදියටත්, Peter Outerbridge රක්ෂණ කළමණාකාර විලියම් විදියටත් වගේ නළු නිලියො ගොඩක් මේකෙ රඟපානවා. IMDb Rating එක 6 ක් තියෙනවා.

ඔයාලා මේ ෆිල්ම් එකේ කලින් කොටස් බලල තියෙනවනම් දන්නව ඇතිනෙ මොකද්ද කතාව කියලා. SAW 6 එකේ තියෙන්නෙ කලින් කතාවෙදි ජෝන් එයාගෙ බිරිඳ, ජිල්ට ඉතිරි කරලා ගියපු පෙට්ටියෙ කතන්දරේ. ඒකෙන් ජෝන් කියලා තියෙන්නෙ ජෝන්ට ඉවර කර ගන්න බැරි වුණ මිනිස්සු 6 දෙනෙක් ගැන. එයා මේක ජිල්ට බාර දෙනවා. ජිල් මේකෙන් 5ක් බාර දෙන්නෙ හොෆ්මන්ට. ඒ කියන්නෙ ජෝන්ගෙ යාළුවට. අනෙක එයාමයි කරන්නෙ. ඉතින් කවුද මේ හයදෙනා? ඇයි ජිල් අන්තිම ඉල්ලීම විතරක් කරන්නනේ? ඒවගේම මේකෙදි හොෆ්මන්ට පරණ යාළුවෙකුත් මුණ ගැහෙනවා. ඊළඟට….මෙහෙම කියන්න ගියොත් කතාවෙ රසයට හානි වෙනවනේ. ඒක ෆිල්ම් එක බලලම බලා ගන්න. මගේ පළවෙනි නිර්මාණයට කොමන්ට් දාපු හැමෝටම ස්තූතියි කියන ගමන් මම සමු ගන්නවා. ආයෙත් හම්බ වෙමු!!!! පුළුවන්නම් මගේ ඊළග නිර්මාණය කියන්න බලන්න.

Saw VI (2009) on IMDb

 

 

[button link=”http://f.oc.gs/peaco” type=”icon” “center” newwindow=”yes”] 600 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

4b836af6b88672b3ced4ee88fde99de3d66bb56d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

39 thoughts on “Saw VI (2009) | තවත් කුරිරු අවසානයක්… [සිංහල උපසිරසි සමඟ]

  • තේරුම් ගන්න අමාරු තැන් තිබුනා. සිංහල සබ් එකත් එක්කම ආපහු බලනවා. තැන්ක්ස්

    Reply
  • Roxxxmalith

    සහෝ jigsaw 2017 එකටත් සබ් එක දෙන්නකො..

    Reply
  • Gayan_madushanka_

    Thanks bro

    Reply
  • Jayawikrama

    Thanks Bro… Jaya

    Reply
  • Neel Nilostan

    Sub akata thx machan

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • saw 7 sub nedda………….

    Reply
  • ස්තුතියි සබ් එකට Saw VII සබ් එකත් ඉක්මනට දෙන්න.
    ජය වේවා……… 😀

    Reply
  • Yohan Pathirana

    Elama machow… 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Sisitha jayampath

    සබ දුන්නට බොහොම ස්තුතියි මචෝ..
    Saw 4 & 5 නැද්ද??

    Reply
    • තාමර දෙනුවන්

      තියෙනවා. ටික කලක් යයි. මුලින්ම Scream Collection එක සම්පූර්ණ කරන්න ඕනා. ඊටපස්සෙ මේක සම්පූර්ණ කරන්නම්.

      Reply
  • Sameera Hettige

    Niyamayi malli……….

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි
    දිගටම සබ් දෙන්න .
    😀

    Reply
  • “චූටී මල්ලි”

    කලින් නම් බැලුවා ආයි
    නම් බෑ බයයි බන් 😛
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • නලින්

    ස්තුතියි තාමර, ඉතුරු ටිකත් ඉක්මනට ගේමු..

    ජය වේවා.!

    Reply
  • Saw IV, V danda barida ? I , II , III witharai balala thiyenneee

    Reply
    • තාමර දෙනුවන්

      මට දැනට කරන්න ලැබිලා තියෙන්නෙ Scream. ඊට පස්සෙ Saw 5 ගේනවා. මං බලන්නම් ඒකෙ 4ත් මට දේවිද කියලා.

      Reply
  • නියමයි තාමර සහෝ..
    මේ සිරිස් එක Complete කිරිම තමා මගෙත් ඉල්ලිම.
    ඊට පස්සෙ තව වැඩක් බලමුකො.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි ඔබට. මේකේ 3, 4 යි උපසිරසි දෙන්නේ නැද්ද?

    Reply
    • තාමර දෙනුවන්

      දෙනවා දෙනවා පොඩ්ඩක් ඉවසමුකෝ.

      Reply
      • බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නෙ අප්පෙ….. 4,5,7 තමා ඕන
        තව පුලුවන්නම් Pineapple Express එකෙත් දෙන්න….

        Reply
  • නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට

    Reply
  • thanks machan.. saw 7 film eke sub dunnanam hodai neda…

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි… ජය..

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ මම නම් කියන්නේ මේ සිරියස් ඒකේම එකක් කරරොත් හොදයි නෙද ..?
    කෙහොම උනත් සුපිරි එකක් වෙයි.. ස්තුතියි ඔබට.
    සුභපැතුම් දිගටම කරගෙන යමු…
    ජයවේවා.!$$$%

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *